ගාල්ල හා කොළඹ සම සූරයෝ වෙති

DSC_0306

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ හා ගාල්ල කණ්ඩායම් සම සූරයන් බවට පත්වූහ. ගාල්ල ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 337ක් ලබාගත් අතර පසුව වර්ෂාව ඇද හෙළීමත් සමග කොළඹ පිලට එකම පන්දුවකට හෝ මුහුන දීමට අවස්ථාව නොලැබී තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූ හෙයින් දෙපිලම සමසූරයන් බවට නම්කැරිණි. තරගාවලියේ හොඳම පිතිකරු ලෙස දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද හොඳම පන්දු යවන්නා ලෙස ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා ද තේරිණි. ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන රුපියල් දස ලක්ෂයක මුදල හා අනුසූරයනට පිරිනැමෙන රුපියල් හත්ලක්ෂ පණස් දහසක මුදල කණ්ඩායම් දෙකට සමසේ පිරිනැමිණි. තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවූයේ දඹුල්ල කණ්ඩායමටය. ගාල්ල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දී කඩුලු හතකට… Read More →

Galle and Colombo Joint Champs in rain hit final

Super Provincial Joint Champions_DSC_0224

Thirimanne 115, Hasaranga de Silva 87 in Galle’337/7 Lahiru Thirimanne reeled off a brilliant century 115 off 128 balls in what was literally the innings of his life while Hasaranga de Silva struck a whirlwind 87 off 53 in Galle’s mammoth total of 337 for 7 against Colombo in the rain marred final of the Sri Lanka Cricket Super Provincial Tournament 2019 that ended in a no result at the Rangiri Dambulla International Stadium on Thursday. Both sides were accordingly declared joint champions and shared an equal quantum of the prize money. The day particularly belonged to the left handed Thirimanne for his stroke filled defining century in staking a strong claim for a berth in Sri Lanka’s World Cup… Read More →

මැතිව්ස්ගෙ නායකත්ව ඉනිම දඹුල්ලට තෙවන ස්ථානය ගෙන දෙයි

S Samarawickrama of Kandy goes for a shot

දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් (101) හා භානුක රාජපක්ෂ (95) සිව්වන කඩුල්ලට ඕවර 25කදී එක්කළ ලකුණු 150 සබඳතාවය දඹුල්ල කණ්ඩායමට සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ‍තෙවන ස්ථානය සහ තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ගෙන ඒමට සමත්විණි. දඹුල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 325ට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට ඕවර 42.2කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 231ක් පමණකි. මහනුවර කණ්ඩායමට මේ තරගයෙන් ජයගැනීමට ලකුණු 326ක් අවශ්‍ය වූ අතර එය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.6ක ප්‍රමාණයකි. එම ඉනිමේ ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු එම ඉනිමේ ප්‍රථම ඕවරයේ දෙවන පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබාම දැවීගියෙන් ඔවුනගේ ජයග්‍රහණ බලාපොරොත්තු අඩක්ම බිඳ වැටිණි. මහනුවර දෙවන කඩුල්ලට සධීර සමරවික්‍රම (70) සහ සංගීත් කුරේ (57) ලකුණු 121ක සබඳතාවයක් තබාගනිමින් ඉනිම ගොඩ නැගුවත් සධීර… Read More →

Angelo Mathews 101, Bhanuka Rajapaksa 95 as Dambulla thrash Kandy

Bhanuka Rajapaksa in super provincial

Skipper Angelo Mathews struck a timely century 101 off 106 balls and Bhanuka Rajapaksa a quick fire 95 off 87 balls sharing in a 150-run alliance for the fourth wicket as Dambulla posted a massive 325 for 5 wickets off 50 overs to crush Kandy by 94 runs in the third place play off of the Sri Lanka Cricket Super Provincial Limited Over Tournament 2019 at the Rangiri Dambulla International Stadium on Wednesday. Mathews’ knock was studded with 9 boundaries and 2 sixes signaling his preparedness for the world cup while Rajapaksa hit 11 boundaries and 2 sixes in displaying the type of form that made him a schoolboy batting sensation at Royal College. Having come together with Dambulla reduced… Read More →

සුපිරි පළාත් තරගාවලියේ අවසාන තරගය බ්‍රහස්පතින්දා

FINAL

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි අන්තර් පළාත් සීමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11වැනිදා) කොළඹ හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වනුයේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. මෙහිදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරන්නේ දිනේෂ් චන්දිමාල් (කොළඹ) සහ ලසිත් මාලිංගය. (ගාල්ල) මේ කණ්ඩායම් දෙක මූලික වටයේදී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජය කළේය. කොළඹ හා ගාල්ල කණ්ඩායම් දෙක සඳුදා පල්ලේකැලේදී තරග වැදුණු අතර අයපත් කාලගුණයේ බලපෑම මත එම තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. කණ්ඩායම් දෙක මූලික වටයේ හමුවූ එම තරගයේදී ගාල්ල ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 258ට පිළිතුරු ලෙස කොළඹ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕවර 7.1කදී කිසිවෙකු නොදැවී ලකුණු55ක් ලබා සිටියදී අයහපත් කාලගුණය බලපෑබැවින් විසඳුමකින් තොරව නිමාවට පත්කිරීමට සිදුවිණි. කොළඹට තරගයෙන් ජය ගැනීමට තව ලකුණු 204ක් අවශ්‍යවූයේ ඕවර… Read More →

High stakes Galle vs. Colombo final tomorrow

Akila Dananjaya in Super Provincial_D3S4652x

MOMENTUM FOR WORLD CUP PLACES HOTS UP As the countdown to the 2019 ICC Cricket World Cup reaches its climax with the Sri Lanka squad to be shortly finalised, the battle of the heavyweights between Galle and Colombo in the final of the Sri Lanka Cricket Super Provincial Limited Over Tournament 2019 that gets underway tomorrow Thursday April 11 at the Rangiri Dambulla International Cricket Stadium will generate tremendous interest. It will be more the so as the second round match between the two sides having been rained off as a no result last Monday at the Pallekelle International Cricket Stadium. The four cornered mega tournament of the country’s cream of talent has seen Galle and Colombo emerge as the… Read More →

කොළඹ ගාල්ල තරගයේ විසඳුමක් නෑ

Akila Dananjaya finishes with 5 wicket for 53 runs

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සඳුදා (8) ආම්භවූ කොළඹ ගාල්ල අතර අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගයට අයපත් කාලගුණය බලපෑ බැවින් තරගය විසදුමකින් තොරව නිමාවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේ තරගාවලියේ හයවැනි තරගය මෙය වේ. කොළඹ හා ගාල්ල කණ්ඩායම් දෙක දැනටමත් මෙම තරගාවලියේ ප්‍රථම හා දෙවන තරග දෙක ජයගෙන දැනටමත් අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සිටී. අප්‍රේල් 8වැනිදා ගාල්ල – කොළඹ තරගයේදී කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 258ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ඕවර 7.1ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 55ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වූයෙන් ඉන්පසුව තරගය නොපැවැත්විණි. තරගය නතර කරන විට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 24කදී හතරේ පහක් සමග නොදැවී ලකුණු 27ක්ද… Read More →

Galle vs. Colombo no result as bad weather intervenes

Akila Dananjaya catches Milanda Siriwardana off his own bowling for 8 runs

The much looked to Galle versus Colombo game between the two frontrunners in the ongoing Sri Lanka Cricket Super Provincial Limited Over Tournament 2019 was soured by bad weather with the game ending as a no result at the Pallekelle International Cricket Stadium on Monday. When stumps were drawn Colombo were on 55 for no loss off 7.1 overs in reply to Galle’s 258 for 9 wickets off 50 overs. Galle’s innings revolved around a top score of 56 by Hasaranga de Silva off 60 balls inclusive of 6 hits to the ropes while L.D. Madushanka struck a late order next best score of 42 not out off 33 balls inclusive of 2 sixes and boundaries apiece. Other notable contributions… Read More →

මහනුවර දඹුල්ල පරදා ප්‍රථම ජය ලබයි

AD Mathews and SMA Priyanjan (R)

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සදුදා (අප්‍රේල් 8) පැවැති සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේදී මහනුවර කණ්ඩායම කඩුලු 7කින් දඹුල්ල පරාජය කර පහසු ජයක් ලබා මේ තරගාවලියේ තම ප්‍රථම ජය වාර්තා කළේය. දඹුල්ල ඕවර 44.5දී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 198ට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම ඕවර 31.3කදී කඩුලු 3කට ලකුණු 199ක් ලබා මේ ජයග්‍රහණය ලැබුවේ තවත් ඕවර 18.3ක් ඉතිරි තිබියදීය. ලකුණු 199ක් පහසු ඉලක්කයක් කරායද්දී මහනුවර නායක දිමුත් කරුණාරත්න නැවත නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 76කදී හතරේ නවයක් සමග ලකුණු 86ක් ලබමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථීර කළේය. දිමුත්ගේ පිතිහරඹයෙන් ඔහු තමාවම එංගලන්ත සංචාරයට ස්ථීර කරගත් බවක්ද දක්නට ලැබිණි. දිමුත්ට අමතරව තරුණ ක්‍රීඩක පැතුම් නිශ්ශංක පන්දු 47කදී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 51ක් ලැබීය. සංගීත් කුරේ පන්දු 46කදී හතරේ හතරක්… Read More →

Karunaratne (86) leads from the front in Kandy’s 7-wicket win over Dambulla

Dimuth Karunaratne in Super Provincial

  Skipper Dimuth Karunaratne led from the front with a superb innings of 86 off 74 balls packed with 9 boundaries in taking Kandy to an emphatic 7-wicketwin over Dambulla in the sixth match of the Sri Lanka Cricket Super Provincial Limited Over Tournament played at the Rangiri Dambulla International Cricket Stadium on Monday. This pivotal knock by Karunaratne in the wake of scores of 35 and 44 signified his consistency with the bat in the tournament while insulating the left hander’s standings in the wake of his tremendous success as a captain in having led Sri Lanka to a historic first ever series win on South African soil by the recent 2-nil triumph. After dismissing Dambulla for 198 in… Read More →

Galle romp to 76-run win over Dambulla

Dhananjaya De Silva grabbed 3 wickets

Galle romped to their second successive win beating Dambulla by 76 runs in the third match of the Sri Lanka Cricket 50-Over Super Provincial Tournament played at the Rangiri Dambulla International Stadium on Saturday. In a tournament considered the prelude to selections for the upcoming 2019 ICC Cricket World Cup, Galle continued the impregnable dominance from the routing of Kandy last Thursday with the top order batsmen flogging the Dambulla bowlers in amassing 345 for 8 wickets in 50 overs. Leading the run charge upfront was Lahiru Thirimanne opening the batting striking a composed 82 off 96 balls studded with 6 boundaries and a six. Thirimanne shared in a 65-run alliance for the first wicket with Sadun Weerakkody who stroked… Read More →

ගාල්ල දෙවැනි පහසු ජයග්‍රහණයත් වාර්තා කරයි

Dhananjaya de Silva in Super Provincial

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අප්‍රේල් 6 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල හා දඹුල්ල අතර තරගයෙන් ලකුණු 76ක පහසු ජයක් ලැබූ ගාල්ල කණ්ඩායම මේ තරගාවලියේ පිට පිටම දෙවන ජයග්‍රහණයද වාර්තා කළේය. ගාල්ල කණ්ඩායම ප්‍රථම තරගයේ දී ලකුණු 156කින් මහනුවර පරාජය කළේය. ගාල්ල හා දඹුල්ල අතර තරගයේදී ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා තුන් ඉරියව්වේම දස්කම් පෙන්වමින් මුලින් ලකුණු 89ක් රැස්කර පසුව පන්දු යැවීමේ දී ලකුණු 57කට කඩුලු තුනක් දවාලූවේය. මේ තරගයේදී ගාල්ල කණ්ඩායම ඕවර 50දී කඩුලු 8කට ලබා ගත් ලකුණු 345ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ඕවර 46.5 දී සියලු පිතිකරුවන් දැවී ලබා ගත්තේ ලකුණු 269කි. ලකුණු 346ක දැවැන්ත ඉලක්කයක් හඹායද්දී දික්වැල්ල (19), ගුණතිලක (07),  ඕෂද ප්‍රනාන්දු (20) හා භානුක රාජපක්ෂ (16) මුළු ලකුණු 87ක් වන… Read More →

Colombo beat Kandy by 3 runs on D/L

Shehan Jayasuriya in Super Provincial_D3S3810x

Colombo beat Kandy by 3 runs on the Duckworth & Lewis method after bad light put a premature end to the fourth encounter of the SLC 50-Over Super Provincial Tournament with Kandy on 205 for 5 wickets off 39 overs chasing a target of 290 for victory at the Pallekelle International Cricket Stadium on Saturday. Electing to bat, Colombo totaled 289 for 6 wickets in 50 overs with Shehan Jayasuriya top scoring with 115 off 133 balls inclusive of 9 boundaries and 2 sixes. He shared in a 138-run fourth wicket partnership with Angelo Perera who struck a fluent 84 off 82 balls with 9 boundaries and a six. Both batsmen ran themselves out. Skipper Dinesh Chandimal made a run… Read More →

කොළඹ ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ජයගනී

_D3S3787ax

කොළඹ හා මහනුවර අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (6) පැවැති අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගයට වර්ෂාව ඇදිරි කාලගුණය (අයහපත් කාලගුණය) මත තරගය අතර මග නතර කර ඩක් – වර්ත් ලුවිස් ක්‍රමයට කොළඹට ලකුණු තුනක ජයක් අත්විය. කොළඹ කණ්ඩායම මේ තරගාවලියේ ලත් දෙවැනි ජයග්‍රහණය මෙය වේ. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 289ක් ලැබූ අතර අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට මහනුවර පිල ඕවර 39කදී කඩුලු පහකට ලකුණු 205ක් ලබා සිටියේය. ලකුණු 290ක ඉලක්කයක් හඹායද්දී මහනුවර කණ්ඩායමේ සංගීත් කුරේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 100කට මුහුණ දී හතරේ නවයක් සමග අගනා ලකුණු 82ක් ලැබීය.මීට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 44ක්ද (පන්දු 58යි හතරේ පහයි) පැතුම් නිශ්ශංක 36ක්ද (පන්දු… Read More →

Colombo beat Dambulla by 82

Chamika Karunaratne of Colombo

Colombo beat Dambulla by 82 runs in the opening match of the 50-Over Super Provincial Tournament played at the Rangiri Dambulla International Stadium on Thursday. Batting first Colombo totaled 238 for 9 wickets in 50 overs with Avishka Fernando, the 20-year old former Sri Lanka Under-19 opening batsman Avishka Fernando scoring upfront with a polished 54 off 52 balls studded with 7 boundaries and a six. It was an innings that boosted the former St. Sebastians College, Moratuwa all-rounder’s prospects as the selectors look for the ideal world cup squad. Chamika Karunaratne top scored with 57 off 53 balls inclusive of 4 boundaries and 2 sixes while skipper Dinesh Chandimal struck 42 off 66 with 4 boundaries  enhancing his prospects… Read More →