කොළඹ ලකුණු 82කින් දඹුල්ල පරාජය කරයි

Jeevan Mendis of Dambulla bowls

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ අප්‍රේල් 04 වැනිදා (බ්‍රහස්පතින්දා) පැවැති කොළඹ හා දඹුල්ල අතර තරගයෙන් කොළඹ කණ්ඩායම ලකුණු 82කින් දඹුල්ල පරදවා පහසු ජයග්‍රහණයක් ලැබීය. කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබා ගත් ලකුණු 238ට පිළිතුරු ලෙස දඹුල්ල ඕවර 36.3කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 156කි. දඹුල්ල කණ්ඩායමට ලැබුණු 239ක ඉලක්කය අසීරු නොවුණත් ශ්‍රී ලංකාවද නියෝජනය කරන ඔවුනගේ ඉදිරිපෙළ පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල (06) ධනුෂ්ක ගුණතිලක (03) ඕෂද ප්‍රනාන්දු (06) ඇන්ජලෝ මැතිව්ස් (01) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයාමෙන් පසු ඔවුනට නැවත තරගයට අවතීර්ණ විය නොහැකි විය. ප්‍රබල පන්දු යැවීමක නිරතවූ කොළඹ කණ්ඩායමේ සුරංග ලක්මාල් ඕවර  අටක් යවා ලකුණු 29කට එම පිතිකරුවන් තිදෙනෙකුම දවාලීමට සමත් විය. දඹුල්ල කණ්ඩායම ලකුණු 36ක් ලබන විට කඩුලු පහක්ම… Read More →

Slinger Malinga 7/49 as Galle rout Kandy by 156

_D3S3247x

SLC 2019 SUPER PROVINCIAL TOURNEY Skipper Lasith Malinga wrought havoc with the ball claiming 7 wickets for 49 runs routing Kandy by a massive 156 runs in the second Super Provincial 50-over match played at the Pallekelle International Cricket Stadium on Thursday. The 35-year old veteran slinger could not have asked for a better stage than the mega domestic tournament which is regarded as a selection guideline of the world cup squad in a spell of fury of 9.5 overs as Kandy boasting of several frontline national players in it ranks was shot out for 99 in just 18.5 overs. This was in reply to Galle’s imposing 255 all out in 50 overs. The only semblance of resistance came from… Read More →

මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම ගාල්ලට පහසු ජයක් ගෙන එයි

Lasith Malinga during Super Provincial Tournament 2019_D3S3299x

ගාල්ල හා මහනුවර අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ බ්‍රහස්පතින්දා (අප්‍රේල් 4) පැවැති සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගයෙන් ගාල්ල කණ්ඩායම ලකුණු 156ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.           ගාල්ල කණ්ඩායම ලබාගත් (ඕවර 50දී ) ලකුණු 255ට පිළිතුරු ලෙස මහනුවර ඕවර 18.5කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 99ක් පමණෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කරයි. පසුගියදා පැවැති දකුණු අප්‍රිකා සංචාරයේ ලංකා කණ්ඩායමට නායකත්වය දුන් (එක්දින) ලසිත් මාලිංග මේ තරගයේ දී ගාල්ල කණ්ඩායම මෙහෙයවමින් පන්දු යැවීමේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූයේ ලකුණු 49කට පිතිකරුවන් හත්දෙනෙකුම දවාලමිනි. ඊට අමතරව දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු තුනක් දවාලුවේය. ගාල්ල ලැබූ ලකුණු 255 ඉලක්කය ලබා ගැනීමට මහනුවර කණ්ඩායම පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් වු නායක දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම මුල් විකට්ටුවට ලකුණු 25ක් පමණක් රැස් කිරීමෙන්… Read More →

TVS Lanka joins Sri Lanka Cricket to recognize the top performers

dav

Media Release 04th April, 2019 TVS Lanka Private Limited joined hands with Sri Lanka Cricket to recognize the top performers of the ongoing Super Provincial One Day (50 over) Tournament 2019. Accordingly, the two-wheeler firm will offer TVS Metro Branded Motor Bicycles to be awarded to the top three performers of the ongoing contest. Among the performers to be recognized are; ‘The Player of the Tournament;’ ‘Best Batsman of the Tournament’ and the ‘Best Bowler of the Tournament’. The Super Provincial 50 over Tournament is now underway at the Pallekele International Cricket Stadium (PICS) and the Dambulla International Cricket Stadium ( RDICS) . The finals will be played on the 11th April, 2019 at the RDICS, Dambulla. air max 90 essential sale

Super Provincial Tournament – TV, Radio, Digital Platforms

Sri Lanka Cricket wishes to inform that five matches of the Super Provincial One Day (50 Over) Tournament; including the finals; which will be played at the Rangiri Dambulla International Cricket Stadium will be shown on TV and on the SLC Digital Platform. Whilst the 03 matches which will be played at the Pallekele International Cricket Stadium and the play-off for the 3rd place and the finals of the tournament will be broadcasted via Radio. TV/ Radio and Digital Platforms are given below. TELEVISION Terrestrial TV:          Channel Eye of SLRC Pay TV:                      Dialog TV  DIGITAL PLATFORMS  SLC YouTube SLC Web Page SLC Mobile App RADIO V. FM Radio (Frequency 107) air max 90 essential sale

“ලෝක කුසලානයට අප හොදම කණ්ඩායමක් යවනවා” ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා කියයි

The Four Provincial Team Captains posing for a picture with the Trophy

ලබන බ්‍රහස්පතින්දා (අප්‍රේල් 4) ඇරැඹෙන සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලිය උපරිම අයුරින් සාර්ථකව පවත්වා හොඳම ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉදිරිපත් කර හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේදී මීට වඩා ඵලදායී සැළසුම් අප සතුව තිබුණා. උණුසුම්වූ තරගකාරී තරගාවලියන් කිහිපයක් පැවැත්වීමට විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සංවිධානය කිරීම වැනි වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාව වී තිබුණා. එහෙත් පසුගිය මාස කිහිපයේදී ඇතිවූ පරිපාලනමය ප්‍රශ්ණ නීතිමය කටයුතු සහ විවිධ අයගේ බාධා කිරීම් මත එම සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. එසේවුවද උපරිම පහසුකම් සපයා දක්ෂ කණ්ඩායමක් ලෝක කුසලානයට යවන බවද මොහාන්ද සිල්වා මහතා කීය. ශ්‍රී… Read More →

Super Provincial Tourney ideal platform for players to get selected for World Cup – SLC Secretary, Mohan de Silva

SLC Secretary Mr. Mohan De Silva speaking at the launch

In a cricket hype as never before as Sri Lanka prepares for the 2019 ICC Cricket World Cup and an entire nation buzzing in anticipation Sri Lanka Cricket (SLC) met on Monday evening with the cream of talent to announce the launch of the Super Provincial 50-over One-Day Tournament 2019 starting on April 4 that would be a a lead up to selecting the squad for the extravaganza in England from May 30 to June 14. The Honorary Secretary of SLC, Mohan de Silva, chairing a packed press briefing on behalf of SLC’s Executive Committee at the Jaic Hilton, Colombo Ball Room, while regretting that the well laid out world cup programmes during the previous administration that was to be… Read More →

The Launch of the Super Provincial One Day Tournament 2019

Launch of the Super Provincial One Day (50 Over) Trophy

The launch of the Super Provincial One Day ( 50 Over) Tournament, which took place in Colombo this evening. SLC Super Provincial 50 Over Tournament 2019 will commence on 4th April in Dambulla and Pallekelle International Cricket Stadiums and will go on till the 11th April.   cheap nike free run 5.0

Major League Tier A – Points Table & Top 10 players

Major League Tier A – Top 10 Batsman     Player Mat Inns NO Runs HS Ave 100 50   BOP Fernando 9 16 0 1181 234 73.81 6 4   (Chilaw Marians Cricket Club)   P Nissanka 7 13 1 1088 206* 90.66 4 4   (Nondescripts Cricket Club)   SC Serasinghe 10 14 2 1001 204 83.41 5 1   (Tamil Union Cricket and Athletic Club)   PARP Perera 10 17 5 1001 206* 83.41 4 3   (Colts Cricket Club)   JK Silva 8 12 0 950 273 79.16 3 2   (Sinhalese Sports Club)   NT Paranavitana 10 14 3 931 215* 84.63 4 2   (Tamil Union Cricket and Athletic Club)   MMMS Cooray 10… Read More →

Sri Lanka Cricket to launch SLC T20 League

Sri Lanka Fans_DSC_8784

Media Release 02nd August, 2018 Sri Lanka Cricket wishes to announce the launch of SLC T20 League, which will run from 21st August to 02nd September, 2018. The league will comprise of 4 teams, namely, Colombo, Dambulla, Galle and Kandy, while each team will play 6 games in the first round, facing each other twice. The top two teams of the points table will go into the finals to be played on the 2nd September, 2018 at the R. Premadasa International Cricket Stadium. All the Nationally contracted players, contracted Domestic players and promising U19 players are set to take part in the tournament, which will be played at venues such as, the R Premadasa International Cricket Stadium, Pallekelle International Cricket… Read More →

ගාල්ල සුපිරි එක්දින සූරයෝ වෙති

Dasun Shanaka and Upul Tharanga with Super Provincial Trophies_D4W9965x

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහයවූ අන්තර් පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම ලකුණු 75කින් කොළඹ පරදා සූරතාව දිනා ගත්තේය. මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත් ලකුණු 320ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ඕවර 44.2 කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 245කි. සූරතාව දිනු ගාල්ල කණ්ඩායමට කුසලානය සමග රුපියල් දස ලක්ෂයක මුදලක් ද අනු සූරතාව හිමිකර ගත් කොළඹ කණ්ඩායමට අනු සූරතාව සමග රුපියල් හත් ලක්ෂ පණස් දහසක් පිරි නැමිණි. සුපිරි හතර තරගාවලියේ වීරයා ලෙස තේරුණේ කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරියයි. අවසාන මහ තරගයේ වීරයා වූයේ මෙදින ශතකයක් රැස්කළ ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංගය. ගාල්ල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නායක උපුල් තරංග සහ රමිත් රඹුක්වැල්ල මුල්… Read More →

Sachithra Serasinghe steals limelight with fine ton for Dambulla; Rain a spoiler in drawn matches

Sri Lanka Pink Ball Test

SLC SUPER PROVINCIAL TOURNAMENT Rain was a damper to this week’s two Super Provincial Tournament matches between Dambulla and Galle and Kandy and Galle respectively. The Sri Lanka Cricket (SLC) matches played with the pink ball inevitably ended in no decisions. However, this high profile tournament that pitted the cream of talent in four-day fixtures aimed at raising domestic talent to international standards did produce a century making hero with the bat in Dambulla’s all-rounder Sachithra Serasinghe. The 30-year old Colts CC player who has made quite an impact with the bat and ball as a medium paceman, certainly raised his stock with a typical knock befitting a four-day encounter at Dambulla. Despite the vagaries of the rain interruptions, Serasinghe… Read More →

සී. සී. සී. 82 කින් පොලිසිය පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින තරගාවලියේ දී (ඕවර 50) සී. සී. සී. කණ්ඩායම ලකුණු 82කින් ශ්‍රී ලංකා පොලිසිය පරාජයට පත් කළේය. කෝල්ට්ස් හා හලාවත මේරියන්ස් අතර තරගයත් බ්ලූම්ෆීල්ඩ් සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයත් විසදුමකින් තොරව කෙළවර වූයේ වර්ෂාවෙන් බාධා ඇතිව තරග අතරමග නතර කිරීමට සිදුවූ හේතුව මතය. පානදුර හා සරසන්ස් අතර තරගය වර්ෂාව මත එකම පන්දුවක්වත් නොයවාම පැවැත්වූයේ නොමැත. සී. සී. සී. ලකුණු 82කින් පොලිසිය පරාජය කරයි. මේ තරගය ද වර්ෂාව මත කණ්ඩායමකට ඕවර 25ක් ලැබෙන පරිදි පැවැත්විණි.  මුලින් පන්දුවට පහරදුන් සී. සී. සී. කණ්ඩායම ඕවර 24.5ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 169ක් ලැබීය.  මෙහි දී පී. ඩබ්ලිව්. සිල්වා පන්දු 39ක දී හතරේ පහක් සමඟ ලකුණු 40ක් ද අෂාන් ප්‍රියංජන් පන්දු 28ක දී හතරේ… Read More →