අවුරුදු 15න් පහළ අන්තර් පළාත් තරග 20 සිට

4V3A5754

දීප ව්‍යාප්තව කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලිය අගහරුවාදා (සැප්තැම්බර් 12) නිමාවට පත්වීමත් සමග එහි දෙවැනි අදියර අන්තර් පළාත් තරගාවලිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 20 වැනිදා) ආරම්භ වීමට නියමිතය. ප්‍රීමා සමාගම මේ තරගාවලියන්ට අනුග්‍රහය දක්වන අතර අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියට රුපියල් මිලියන 12ක් ද අන්තර් පළාත් තරගාවලියට රුපියල් මිලියන නවයක් ද වැය කැරේ.  උතුර – නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල අවුරුදු 15න් පහළ පාසැල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පාසැල් 400කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා මත එහි විශිෂ්ඨ දස්කම් පෑ ක්‍රීඩකයන් අතුරින් අන්තර් දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරා ගැණිනි.  අන්තර් දිස්ත්‍රික්ක තරගාවලිය සැප්තැම්බර් 1 සිට 12 දක්වා දිවයින පුරා පැවැත්විණි.  අන්තර් දිස්ත්‍රික්ක තරගාවලියේ විශේෂ දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියට තෝරා ගනී. අන්තර් පළාත් අවුරුදු… Read More →

Rs.21 million for the staging of Prima U-15 Inter District Tournament prioritised by SLC

4V3A6678

Sri Lanka Cricket (SLC) has pumped in Rs.21 million for the staging of the Prima Under-15 Inter District Tournament covering 400 schools. Rs.12 million of this has been at the district level and Rs.9 million at provincial level covering 12 provinces, according to Mr. K. Mathivanan, Vice President of Sri Lanka Cricket (SLC) directly overseeing the schools gamut. September 11. SLC is prioritizing the junior schools’ cricket in the long term plan of harnessing and nurturing the cream of junior cricket from island-wide to the national grid. The tournament on a home and away basis will commence on September 20 with first round matches of one day’s duration. The final will be played over two days on October 6 and… Read More →

Sri Lanka lose despite healthy 170 for 7 as India thrive on Kohli’s 82

_D4W7852x

Despite mounting a sizable total of 170 for 7 wickets in 20 overs, Sri Lanka went down to India due to the bowling attack lacking the fire power with Indian skipper Virat Kohli once again lifting India having lost 2 wickets for 42 in the solitary T20 at the R. Premadasa Stadium yesterday. Sri Lanka’s decent total after being put in to bat by India, was built mainly, thanks to a blistering 29-ball 53 by Dilshan Munaweera batting at No.3 containing 5 boundaries and 4 sixes  having lost skipper Tharanga with the total on 23.  A. Priyanjans added luster with an unbeaten 40 off 40 balls inclusive of 1 boundary and 2 sixes. After Angelo Mathew’s departure making it 62… Read More →

20 – 20 ජය ඉන්දියාවට

India Micromax Cup 2017

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා 20 – 20 තරගය ද ඉන්දියා පහසු ආකාරයකින් ජය ලැබුවේ කඩුලු හතකිනි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 170ක සංඛ්‍යාව හඹාගිය ඉන්දියා ඕවර 19.2කදී කඩුලු තුනකට ලකුණු 174ක් ලබමින් මෙවර ඉන්දීය කණ්ඩායමේ අවසාන තරගයද ජය ලැබීය. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 170ක ප්‍රමාණය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වෙතැයි අපේක්ෂා කළත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නැවත වතාවක් උපරිම දස්කම් පාමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්, ඉන්දීය තෙවන කඩුල්ලට මනීෂ් පාණ්ඩේ සමග පන්දු 78කදී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී ලංකා අපේක්ෂාව බිඳ දැමූහ.   කෝලි පන්දු 54කදී ලකුණු 82ක්ද, පාණ්ඩේ නොදැවී ලකුණු 51ක්ද ලබාගත්හ. මෙම 20 – 20 තරගයේ ඕවර 30ක් පමණ යනතුරු ශ්‍රී ලංකාව තරගය තම දෙසට නතු කරමින් සිටියත්, ඉන්දීය… Read More →

Sri Lanka Squad for one off T20 against India announced

_D4W5686x

Colombo 4th September 2017, The following 15 member squad has been ratified by the Minister of Sport, Hon. Dayasiri Jayasekara for the one off T20 game against India on Wednesday the 6th September at the R. Premadasa International Cricket Stadium. Upul Tharanga – Captain, Angelo Mathews, Niroshan Dickwella, Dilshan Munaweera, Dasun Shanaka, Milinda Siriwardana, Wanindu Hasaranga, Akila Dananjaya, Jeffrey Vandersay, Isuru Udana, Seekkuge Prasanna, Thisara Perera, Lasith Malinga, Suranga Lakmal, Vikum Sanjaya.

Provisional Test Squad for Pakistan tour announced

Sri Lanka Test Team

Colombo, 4th September 2017 Sri Lanka Cricket today announced the following provisional squad for the forthcoming Test series to be played against Pakistan from the 28th September to the 10th of October. The 2 – Test series which will be worked out in UAE will be comprised of one day Test, and one D/N Test match. 1. Dimuth Karunaratne 2. Kaushal Silva 3. Kusal Mendis 4. Dinesh Chandimal – Captain 5. Angelo Mathews 6. Lahiru Thirimanne 7. Niroshan Dickwella 8. Sadeera Samarawickrama 9. Rangana Herath 10. Suranga Lakmal 11. Nuwan Pradeep 12. Lakshan Sandakan 13. Vishwa Fernando 14. Lahiru Kumara 15. Jeffrey Vandersay 16. Milinda Siriwardana 17. Dhananjaya de Silva 18. Dushmantha Chameera 19. Dilruwan Perera 20. Malinda Pushpakumara 21…. Read More →

Kohli’s 110 seals match as India clinch series

_D3S7647x

India coasted to a 6-wicket triumph over Sri Lanka fronted by a captain’s innings of 110 not out off 116 balls by Virat Kohli   in the fifth and final ODI to take the series 5-nil yesterday at the R. Premadasa Stadium. Sri Lanka, having taken first lease of the wicket in the day night  made 238 in 49.4 overs, and had India in a spot of bother claiming two early wickets as India were 1 for 17 and 2 for 29. When slinger Lasith Malinga accounted for that A. Rahane caught by Munaweera for 05, and co-paceman Vishwa Fernando packed off the dangerous Rohit Sharma for 16 caught by Malinda Pushpakumara, it had local fans on their feet. But expectations… Read More →

ඉන්දියාව පස්වන එක්දින තරගයත් ජයගනී

_D3S7551x

ශ්‍රී ලංකා – ඉන්දියා තරග පහක එක්දින තරගාවලිය ඉරිදා (3) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ඉන්දීය කණ්ඩායම පස්වැනි තරගයද කඩුලු හයකින් ජයගෙන තරගාලියම තරග 5 – 0කින් ජය අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාව ඕවර 49.4ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු 238ට පිළිතුරු ලෙසින් ඉන්දියාව කඩුලු 4ක ට ලකුණු 239ක් ලබාගත්තේ ඕවර 46.3කදී එනම් ඕවර 3.3 ඉතිරිව තිබියදීය.  තරගාවලියේ වීරයා ලෙස ජස්ප්‍රිට් බුම්රා සහ පස්වන එක්දින තරගයේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර්ද නම් කරන ලදී. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 17 අවසාන වන විට කඩුලු  තුනකට ලකුණු සියයක් ලබා සිටියේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් පමණ වන පරිද්දෙනි.  ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 280 – 300ක් වැනි ලකුණු ප්‍රමාණයකට යනු ඇතැයි මේ අවස්ථාවේ බොහෝ දෙනාගේ විශ්වාසය විය.  එම තත්ත්වය වෙනස් වූයේ… Read More →

India wins again on Kohli, Sharma tons; Malinga reaches 300-wicket milestone, Mathews 2/24 and 70

_D4W6829x

  Sri Lanka went down to India by 168 runs in the fourth ODI on a day India set the record for the highest total of 375 on tour in Sri Lanka on the back of sparkling centuries by skipper Virat Kohli 96-ball 131, 17×4, 2×6, and Rohit Sharma 88-ball 104, 11×4, 3×6, who shared in a mammoth 219-run alliance for the second wicket  the R. Premadasa Stadium yesterday. It was a tall ask for Sri Kusal Mendis running himself out for 01 to put his side in an early rut of 2 for 26 in just 2.4 overs. After Niroshan Dickwella had departed for 14 with the total on 22, Mendis’ suicidal run out was a dismal continuation of… Read More →

ඉන්දියාව සිව්වන එක්දින තරගයත් ජයගනී

_D4W6682x

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (31) පැවැති ඉන්දියා – ශ්‍රී ලංකා සිව්වන එක්දින තරගයෙන්ද ඉන්දියාව ලකුණු 168කින් ජයගෙන තරග පහකින් සමන්විත තරගාවලිය 4 – 0ක් ලෙස ඉදිරියට ගියේය.  කණ්ඩායම් දෙක අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවැත්වෙන්නේද ලබන ඉරිදා (3) වැනිදා මේ ක්‍රීඩාංගණයේදීමය. කාසියේ වාසය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 375ක දැවැන්ත ලකුණු ප්‍රමාණය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 42.4දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 207කි. මෙයට පෙර අවසාන වූ එක්දින තරග තුනේ දී මෙන්ම මේ තරගයේදීත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා සැසදීමට හැකි වූයේ ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් හතරදෙනෙකුට පමණි.  පන්දු යැවීමේ දී ඕවර හයක් යවා ලකුණු 24කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 80කදී ලකුණු 70ක් ලැබූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු… Read More →