ශ්‍රී ලංකාව 20 – 20 පෙරමුණ ගනී

_D3S2676z

දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ පැවති 20 – 20 තරගාවලියන් හි ජයග්‍රහණ රටාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20 -20 ප්‍රථම තරගයේ දී බංග්ලදේශය කඩුලු හයකින් පරදා ජය ලැබුවේ පහසු ආකාරයකිනි.  මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුනට තරගාවලියක් හෝ ජය ගැනීමට තිබූ අපේක්ෂාව මෙයින් නිමාවට පත්විය.  දැනට බංග්ලාදේශය වෙතින් තරගාවලියක් පරාජය වී නැත්තේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව පමණි. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී විශාල ජනකායක් ඉදිරියේ පැවැති ප්‍රථම විස්සයි විස්ස තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් බංග්ලාදේශය ප්‍රථම ඕවර පහේ දී කඩුල්ලකට ලකුණු 57ක් ලබා විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පහළ කළත් විකුම් සංජය (24ට 1යි) සික්කුගේ ප්‍රසන්න (19ට 1යි) ගුණරත්න (24ට 1යි) හා ලසිත් මාලිංග (38ට 2යි) මැදපෙළ අඩාල කිරීමෙන් බංග්ලාදේශ ඉනිම ඕවර 20 දී නිමාවට… Read More →

Kusal Perera’s 77 gives Sri Lanka 1-0 lead

_D3S2843x

Late surge from Mosaddek and Mahmudullah take Bangladesh to 155/6, but the target is overhauled with seven balls to spare Kusal Perera’s 53-ball 77 helped Sri Lanka beat Bangladesh by six wickets in the first of two Twenty20 Internationals at R Premadasa Stadium in Colombo on Tuesday (April 4), taking the home side past the 156-run target with seven balls in hand. At the toss, Mashrafe Mortaza, the Bangladesh captain, announced that he would be retiring from the shortest format of the game at the end of the series, catching a large section of the cricket community by surprise. Mortaza won the toss, but just as the national anthems got over, the heavens opened up and the rain that had… Read More →

ශ්‍රී ලංකාව 23න් පහළ ආසියානු කුසලානය දිනයි

Sri Lanka Emerging Team won the ACC Emerging Cup 2017

බංග්ලාදේශයේ චිතගොං හි පැවැති ආසියානු කුසලාන අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු පහකින් පාකිස්තානය පරදා ප්‍රථම එමර්ජින් (නැගී එන ක්‍රීඩකයන්ගේ) සූරතාව දිනා ගත්තේය. මෙහි දී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 42.1ක දී ලබාගත් (සියලු ක්‍රීඩකයන් දැවී) ලකුණු 133 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 23.5ක දී කඩුලු පහකට ලකුණු 134ක් ලබා ගනිමින් මේ අනගි ජයග්‍රහණය වාර්තා කළේය. තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංකත් අවසාන තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂෙහාන් ජයසුරියත් තේරිණි.  ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලදේශ 20 – 20 ලංකා සංචිතයට ද නම් කර සිටී. බංග්ලාදේශයේ පැවැති අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත් වී තිබිණි.  ‘ඒ’ කොටසට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව හා… Read More →

ජනාධිපතිතුමා ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩකයනට උපහාර පුදති

President's House

ක්‍රිකට් ක්‍රීඩාවේ 2016 – 2017 වසරවල දස්කම් දැක් වූ ක්‍රීඩකයනට උපහාර හා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.  ජනාධිපතිතුමා එහි දී ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුනගේ බිරින්දෑවරුන් හා දෙමාපියන් පෞද්ගලිකවම වෙන වෙනම මුණ ගැසී කතාබහ කරමින් සුවදුක් විමසා ඔවුනට සුබ පැතුම් පිරිනැමීය. 2016 – 2017 කාලය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණවල දී ලත් කුසලාන හා තිළිණ සමග ක්‍රීඩා කණ්ඩායම් ඒකරාශි කරගෙන ජනාධිපතිතුමා මෙහි දී සමූහ ඡායාරූපයන්ට ද පෙනී සිටීම විශේෂත්වයකි. මෙදින ජනාධිපතිතුමන් හමු වූයේ ගිය වසරේ ටෙස්ට් තරග 3 – 0 කින් ඕස්ට්‍රේලියාව මෙහි දී පරාජය කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේ දී ටෙස්ට් තරග දෙක සහ තුන්කොන් එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ 20 – 20 තරගාවලියන්… Read More →

2018 බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානයට ක්‍රිකට් ආයතනයේ ආධාර

Sri Lanka Deaf Cricket Team

2018 වසරේ බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.  බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු ඊයේ (31) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මුණගැසී තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ.  ක්‍රිකට් සභාපතිතුමා ඊට තම ආශිර්වාදයත් තරගාවලිය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව හා එය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳවත් උපදෙස් ද ඔවුනට ලබාදුන්නේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ දිස්ත්‍රික්ක හා පළාත් ම්ට්ටමේ ක්‍රීඩාංගණ පුහුණුවටත් ඒවායේ පහසුකම් පරිහරණයටත් මොවුනට ලබාදෙන මෙන් ක්‍රිකට් සභාපතිතුමා අදාළ නිලධාරීනට මේ අවස්ථාවේ දී ම උපදෙස් ලබාදුන්නේ ය. සාකච්ඡාවේ මූලික වටයේ දී තීරණය කෙරුණේ 2018 මැයි – අගෝස්තු මාසවල දී මොරටුව කෝල්ට්ස් සහ බී. ආර්. සී. ක්‍රීඩාංගණ වල මූලික තරග පවත්වා අවසාන තරගය… Read More →

PHOTOS: Felicitation Dinner at President’s House

WhatsApp Image 2017-04-03 at 3.15.48 PM

His excellency The president of Sri Lanka hosted a formal dinner at the President’s house to meet with our team that won back to back T20 series versus South Africa and Australia. The night was filled with good food and light hearted banter as the President got to know the players on a personal level and wished them the best of luck for future games.

Sri Lanka put on the drawing board clinical performance: an endorsement of the Gurusinha effect

_DSC9579x

Sri Lanka bouncing back in a clinical 70-run demolition  of Bangladesh in the must win third and final ODI and square the series 1-all did reflect a marked turnaround at the SSC on Saturday. The turnaround from a hitherto unsettled pattern that had seen Bangladesh threaten to a point of registering a maiden series win did showcase a welcome all-round performance. That Upul Tharanga’s charges did wring in a degree of professionalism that had been lacking previously was something to cheer and smile about for Sri Lankans; and of course, the island nation’s cricketing establishment Sri Lanka Cricket (SLC). The batting took on a calculated outlook putting in to a back seat with notably Kusal Mendis cutting off the frills… Read More →

ශ්‍රී ලංකාව එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

Nuwan Kulasekara celebrates

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ සෙනසුරාදා පැවැති අවසාන තුන්දින තරගයේ දී ශ්‍රී ලංකාව බංග්ලදේශය පරදා ලකුණු 70ක පහසු ජයක් අත්කර ගත්තේ පන්දු යැවීම පන්දු රැකීම හා පන්දුවට පහරදීම යන අංශ තුනෙන්ම බංග්ලදේශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිමිනි.  මේ ජයත් සමග ශ්‍රී ලංකාව ලත් තවත් ජයග්‍රහණ දෙකක් වූයේ වසර හයකට පසුව මේ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයක ජය ලැබීම හා එක්දින පරාජයන් හතකට පසු ශ්‍රී ලංකාව ජයක් ලැබීමය. කණ්ඩායම් දෙක අතර කළින් පැවැති තරග දෙකෙන් 1 – 0කින් ඉදිරියෙන් සිටි බංග්ලදේශයට තරගාවලිය ජය ගැනීමට අවශ්‍ය වූ තෙවැනි තරගයේ ජය ලැබීම හෝ විසඳුමකින් තොරව තරගය කෙළවර වීම යන කරුණු දෙකම ඔවුන් අත්හදා බැලුවත් ඉන් ප්‍රයෝජන අත් නොවීය.  ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන අවස්ථාවේ පළමු ඕවර දහයට ලකුණු 76ක් ද (ඕවරයකට සාමාන්‍ය 7.6) ඉනිම මැද… Read More →

Sri Lanka T20 squad against Bangladesh announced

Vikum Sanjaya of Sri Lanka (C) celebrates the wicket of Australia's Aaron Finch during the second Twenty20 cricket match between Australia and Sri Lanka at Kardinia Park in Geelong on February 19, 2017. / AFP PHOTO / MAL FAIRCLOUGH / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE --

#amatterofprideSL Sri Lanka Cricket has announced the names of the 16 players who will form the squad for the T20 matches against Bangladesh which starts on 04th March at the R. Premadasa International Cricket Stadium. The team which will be captained by Upul Tharanga will also comprise of the following: Upul Tharanga – Captain, Lasith Malinga, Nuwan Kulasekara, Dilshan Munaweera, Danushka Gunathilaka, Kusal Janith Perera (Subject to fitness, If not will be replaced by Sandun Weerakkody), Isuru Udana, Dasun Shanaka, Vikum Sanjaya, Milinda Siriwardana, Asela Gunaratne, Seekkuge Prasanna, Chamara Kapugedera, Thisara Perera, Lakshan Sandakan, Shehan Jayasuriya.

Mendis, Perera, Kulasekara help Sri Lanka level series

_D3S2067d

Excellent fielding and steady bowling helped Sri Lanka beat Bangladesh by 70 runs in the final One-Day International on Saturday (April 1), levelling the three-match series at 1-1. Sri Lanka, who needed a win to prevent Bangladesh from recording its first away series win since 2009, was put in to bat at the Sinhalese Sports Club Ground in Colombo in what was the first ODI at the venue in more than six years. It was also the first day-game in Sri Lanka in close to two years. The home team rode on half-centuries from Kusal Mendis (54 off 76 balls) and Thisara Perera (52 off 40 balls) to post 280 for 9. Then, Nuwan Kulasekara returned figures of 4 for… Read More →