I played according to the situation; Aravinda and Sangakkara my role models – Thirmanne

Lahiru Thirimanne

LAHIRU THIRIMANNE ON TON Lahiru Thirimanne, who scored a match winning century for Colombo versus Dambulla in the opening match of the Super Provincial Tournament, commenting on his knock said that he considered it one of his best as it was a 40-over short game. “The situation demanded quick runs because we had to keep pace with the D/L run rate of 6.5 runs an over due to the nature of the inclement weather. The strongpoint of the innings was that I was able to adjust to the situation that demanded. My side was not too well placed at 20 for 2 wickets when I went into bat. In that context, I had to bat a bit aggressively to maintain… Read More →

සුපිරි එක්දින තරගාවලිය කණ්ඩායමේ කළමනාකරුවෝ පසසති

Mahela Udawatte

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික සංචිතයේ ක්‍රීඩකයන්, නැගී එන සහ තරුණ ක්‍රීඩකයන් සමග ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී වන සුපිරි හතර එක්දින තරගාවලිය ඉතාමත් කාලෝචිත තියුණු තරගාවලියක් බවත්, මේ තරගාවලියට සහභාගී වන නවක ක්‍රීඩකයනට පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇතැයි ගාල්ල කණ්ඩායමේ කළමණාකරු වරුණ වරාගොඩ ප්‍රකාශ කරයි. අන්තර් සමාජ මට්ටමේ පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් මෙහි ක්‍රීඩා කරනවා.  ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාකර දස්කම් පෙන්වා ජාතික මට්ටමට යාමට අවස්ථාව සැළසීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවත් බවද වරුණ වරාගොඩ පවසයි. මෙවැනි තරගාවලියන්ගෙන් අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩකයනට ජාතික මට්ටමට යා හැකි බවට හොඳම උදාහරණය සිව්දින තරගාවලියේදී තරග තුනේදී කඩුලු 11ක් ලබාගත් ගාල්ල නියෝජනය කළ නිසල තාරක ක්‍රීඩකයා හැඳින්වීමට පුළුවනි.  බටහිර ඉන්දීය කොදෙව් බලායන ශ්‍රී ලංකා පිල තෝරන විස්සක සංචිතයට නිසල තාරක අනිවාර්යයෙන් තේරේවි…. Read More →

මහනුවර හා කොළඹ සුපිරි එක්දින තරග ජය ලබයි

_D3S5711x

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාද (මැයි 2) පැවැති තරග දෙකකදී මහනුවර සහ කොළඹ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කරගත්හ.  ඇදිරි කාලගුණය මත මේ කණ්ඩායම් දෙකටම ජය අත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. වනාතමුල්ල පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර හා ගාල්ල අතර තරගයේ දී උදයවරුවේ පැවැති වර්ෂාව මත තරගය පැවැත්වූයේ කණ්ඩායමකට ඕවර 36ක් ලැබෙන පරිදිය.  ගාල්ල කණ්ඩායම ඕවර 35.4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 250කි.  එය ඕවරයකට ලකුණු 7ක ප්‍රබල සාමාන්‍යයකි.  එහෙත් මහනුවර පිල ඕවරයකට 7.23ක් රැස්කරමින් ඕවර 30කදී කඩුලු දෙකකට ලකුණු 217ක් ලබා ඩක්වර්ත් ක්‍රමයට ජයලැබීය.  ගාල්ල කණ්ඩායමේ 19 හැවිරිදි ෂම්මු අෂාන් (72) සහ රොෂේන් සිල්වා (55) තම පිල ලකුණු 67කට කඩුලු හතරක් දැවී අසීරු තත්ත්වයක සිටියදී පස්වන කඩුල්ලට ඕවර 19කදී ලකුණු 106ක් රැස්කරමින් ගාල්ල ප්‍රබල… Read More →

Thirimanne 107 stars in Colombo’s win over Dambulla; Udawatte 116, Dickwella 75 shine as Kandy beat Galle

Lahiru Thirimanne during Super Provincial One Day Tournament

SUPER PROVINCIAL ONE DAY TOURNAMENT In a clear display of the nimble litheness and technique that once propelled him as a star national performer with the bat Lahiru Thirimanne struck a timely match winning 107 off 99 balls inclusive of 10 boundaries and a six in Colombo’s 4-wicket triumph over Dambulla at the R. Premadasa Stadium. Needing 271 to win off 40 overs in the rain reduced match, Colombo reached 262 for 6 in 39 overs on the revised D/L method requiring 259 in the stipulated overs.  Skipper Thisara Perera propped up Colombo striking 32 off 15 reeling off 4,6,4,4 and 6 in successive blows in an over clearing a 57-run deficit off 35 to 32 from so balls in… Read More →

Dimuth Karunaratne injured

Dimuth Karunaratne

Media Release 02nd May, 2018 Test opener Dimuth Karunaratne has suffered a fractured finger whilst batting in the nets yesterday (May 1st, 2018) in preparation for the Super Provincial Limited Over Tournament. Karunaratne is expected to be examined by a medical specialist today to determine the injury management and return to play timeframe.

ක්‍රිකට් සභාපතිධූරයට සුදුසුම මමයි – ක්‍රිකට් සභාපති

Thilanga Sumathipala addressing the SLC staff

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට ක්‍රිකට් සභාපති ධූරයට සුදුසුම පුද්ගලයා තමා වන අතර, ක්‍රිකට් නිලවරණයේ සභාපති ධූරයට ක්‍රිකට් ක්‍රීඩා සමාජ 84න් 61ක්ම තම නම යෝජනා හා ස්ථිර කර තිබීමෙන් මෙය තවදුරටත් සනාථ වන්නේ යැයිද ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි. ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එම අදහස් පළකළේ මේ මස පැවැත්වීමට නියමිත ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීම සහ මහා සභා රැස්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීම මැයි මස 19 වැනිදා පවත්වා එහිදී පත්කර ගන්නා කමිටුව මගින් මැයි 31 වැනිදා මහා සභා රැස්වීමේ කටයුතු සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අප අවසර ඉල්ලා ඇති බවත්, අමාත්‍යාංශය දැනට එය විගණනකාධි දෙපාර්තමේන්තුවට යොමුකර ඇති අතර, ඒ සඳහා එහි අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින… Read More →

SLC Live Broadcasting platforms for Super Provincial One Day Cricket Tournament 2018

A bowler practices as fast bowling coach of the national team Rumesh Ratnayake monitors him

Date Match Venue Media Coverage 2nd May 2018 Colombo vs Dambulla R. Premadasa International Cricket Stadium TV: Channel EYE , SLC webpage: http://www.srilankacricket.lk/   SLC YouTube page: https://www.youtube.com/srilankacricket   SLC Mobile App: https://play.google.com/store/apps/details?id=com.app.slcradiogd 5th May 2018 Colombo vs Kandy 8th May 2018 Colombo vs Galle 11th May 2018 Galle vs Kandy P. Saravanamuttu Stadium 14th May 2018 Galle vs Dambulla 17th May 2018 Kandy vs Dambulla 2nd May 2018 Galle vs Kandy P. Saravanamuttu Stadium   RASA FM on frequency  99.5 and 99.7 http://rasafm.lk/     5th May 2018 Galle vs Dambulla Colombo Cricket Club Ground 8th May 2018 Kandy vs Dambulla P. Saravanamuttu Stadium 11th May 2018 Colombo vs Dambulla Colombo Cricket Club Ground 14th May 2018 Colombo vs Kandy R. Premadasa International Cricket Stadium 17th May 2018 Colombo vs Galle 20th May 2018 Final D/N Match R. Premadasa International Cricket… Read More →

සුපිරි හතර තරගාවලියෙන් ඉදිරියට ආ තරුණ ක්‍රීඩකයෝ

DSC_5826

පසුගියදා නිමාවට පත්වූ අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.  පැතුම් නිශ්ශංඛ, මනෝජ් සරත්චන්ද්‍ර සහ නිශාන් පීරිස් එසේ දස්කම් පෑ ක්‍රීඩකයන් තිදෙනෙකුවේ. ඔවුන් පිළිබඳ විස්තර පහත දැක්වේ :­ පැතුම් නිශ්ශංක – ජාතික හෝ ජාත්‍යන්තර තලයේ නම් දරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, තම අධිෂ්ඨානය තමන්ටම ආවේනික වූ ක්‍රීඩකයෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බවත්, 19 හැවිරිදි පැතුම් නිශ්ශංක පවසයි. “අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියට මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හා ඉතිරි දක්ෂතම ක්‍රීඩකයන් සහභාගී වූවා.  ඔවුන් සමග තරග කර මහනුවර පිල නියෝජන කරමින් ගාල්ලට එරෙහිව දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 188ක් ලබාගැනීමට හැකිවීම භාග්‍යයක් බව පැතුම් නිශ්ශංක පවසයි. මා සතියකට දින හයක් සාමාන්‍ය පුහුණුවට වඩා පන්දුවට පහරදීමට… Read More →

Sri Lanka’s World Cup 2019 Fixture Confirmed

ICC Cricket World Cup

London, 26 April 2018 · Fast bowler Suranga Lakmal says: “We are looking forward to the World Cup with great enthusiasm and can’t wait to embark on the tour for what I’m sure will be an interesting tournament”   The ICC today confirmed Sri Lanka’s matches in the ICC Cricket World Cup 2019, which sees the 1996 world champions play their nine league matches in five cities. The 10-team tournament, to be played on a single-league format with the top four progressing to the semi-finals, will run from 30 May to 14 July across 11 venues of England and Wales. Sri Lanka will face-off New Zealand in their opening match on 1 June in Cardiff, and will take on Afghanistan at… Read More →

සුපිරි හතර එක්දින තරග ලබන සතියේ ඇරුඹේ

Untitled

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් සුපිරි හතර සිව්දින ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වීමත් සමගම අන්තර් පළාත් සුපිරි හතර එක්දින තරගාවලිය මැයි 2වැනිදා ආරම්භ වේ. මේ දිනවල ලංකා ක්‍රීඩකයන් ලබාගන්නා මේ පෙර පුහුණුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම ඉවහල්වනු නිසැකය. මැයි 2 වැනිදා කොළඹ නගරයේදී ආරම්භ වන එක්දින සුපිරි හතර තරගාවලියේදී අවධානය යොමු වී ඇත්තේ එක්දින දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් පිළිබඳවය.  අවසාන මහා තරගයත් සමග එක්දින තරග 13ක් පැවැත්වෙන අතර එම සියළු තරග පැවැත්වෙන්නේ කොළඹ නගරයේදීය.  අවසාන මහා තරගය සමග තරග හයක් මාලිගාවත්ත ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත් වනාතමුල්ල පී. සුරවනමුත්තු ක්‍රීඩාංගණයේ තරග පහක් ද මේටලන්ඩ් පෙදෙසේ සී. සී. සී. ක්‍රීඩාංගණයේ තරග දෙකක්ද පැවැත්වීමට නියමිතය. තරග 13න් තරග හතක් සජිවී ලෙස පන්දුවෙන් පන්දුවට රූපවාහිනියෙන් විකාශනය කැරේ.  ක්‍රීඩකයන් වර්ණ… Read More →

Over the moon top Super Four junior performers’ air views

Pathum Nissanka, Nishan Peiris and Manoj Sarathchandra

A roundup of the junior talent that performed exceptionally well in the recent Super Provincial Tournament was revealing. The players interviewed were Pathum Nissanka of Kandy, Manoj Sarathchandra of Dambulla and Nishan Peiris of Galle. PATHUM NISSANKA, “I’M MY OWN ROLE MODEL” Doing schoolboy talent proud was 19-year old right hander from Isipathana College Pathum Nissanka by his marathon 188-run knock for Kandy against Galle in the drawn match. He was quick to state that ‘I’m my own role model’ in underlining strong self-belief and confidence when out there in the middle. On his feat, Pathum Nissanka said, “I’m happy to have performed so well in this tournament where the cream of talent competed. It’s the first time I played… Read More →

SLC President to attend the ICC Executive Board Meeting

Thilanga Sumathipala addressing the media at SLC HQ

Media Release 25th April, 2018 SLC President Hon. Thilanga Sumathipala left the country this morning to attend the ICC Meetings currently underway in Kolkatta, India. He attended the ICC development committee meeting which was held today and will take part in the ICC Executive Board meeting, which is to be held tomorrow. The formats and ICC competition architecture, a global strategy for cricket, the corporate objectives, New FTP and FTP agreements will come under discussion at these meetings. In the meantime, Mr. Ashley De Silva, CEO of SLC also attended the CEO’s Committee meetings of the ICC.

Galle are Super Provincial Champs; Roshen Silva (168 & 89), Kandy’s 19-year old Pathum Nissanka (188) super stuff

Team Galle SLC Super Four Provincial Four Day Tournament Champions

Galle emerged the top rung team yesterday taking the cake as Super Provincial champions in the Sri Lanka Cricket (SLC) conducted tournament that pitted the cream of talent that was divided into four super teams concluded yesterday. Galle drew with Kandy in the final round while Dambulla beat Colombo by 5 wickets. Galle’s Roshen Silva was in top gear making 168 off 112-balls and 89 against Kandy at the Rangiri Dambulla Stadium. Kandy too had a champion in 19-year old Isipathana schoolboy prodigy Pathum Nissanka who was equal to the task hogging the spotlight on the final day scoring 188 off 226 balls. It was a classic knock that underscored schoolboy talent in top flight domestic cricket. It was studded… Read More →

සුපිරි හතර සූරතාව ගාල්ලට

DSC_7366

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල හා කොළඹ අතර තරගයෙන් කඩුලු පහක ජයග්‍රහණයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම මේ තරගාවලියේ එකම ජයග්‍රහණය ලැබීමේ ගෞරවය හිමිකර ගත්තේය. සුපිරි හතර සූරතාව හිමිකර ගත්තේ ගාල්ල කණ්ඩායම යි. කොළඹ කණ්ඩායම මේ තරගයේ මුල් ඉනිමේදී මුලින් පන්දුවට පහර දෙමින් ලබාගත්තේ ලකුණු 210ක් පමණෙකි.  දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පිළිතුරු ලෙස මුල් ඉනිම සඳහා ලකුණු 359ක් ලැබීය.  කොළඹ කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 351ක් රැස්කළේය.  ජයග්‍රහණය සඳහා දඹුල්ලට ලකුණු 203ක් පමණක් අවශ්‍ය වූ අතර පිතිකරුවන් පස්දෙනෙකු පමණක් දැවී ජයග්‍රහණය කිරීමට දඹුල්ල කණ්ඩායමට අවස්ථාව උදාවිණි. හම්බන්තොට දී පැවැති ගාල්ල හා හම්බන්තොට අතර තරගය ජය පරාජයෙන් තොරව කෙළවරවිණි.  ගාල්ල කණ්ඩායම විසින් මේ තරගායෙන් ජයගැනීමට මහනුවර ලකුණු 547ක ඉලක්කයක් ලබාදුන් අතර මහනුවර පිල දෙවන… Read More →

Dr. Phil Jauncey is coming back during the month of May

Dr. Phil Jauncey conducting his first session with the players, while Head Coach Chandika Hathurusingha looks on

23rd April, 2018 Media Release Dr. Phil Jauncey, the Australian based performance psychologist, who worked with the Sri Lankan team during January 2018 will hold another session with the national team during the month of May, 2018. During his first stint with the Lankan team, Jauncey worked on identifying the personality traits of each player, the best communication and learning method suited for each player and also of the coaching staff. The second stint of Dr. Jauncey with the national team will be held from 05th to 23rd May, 2018 and this time, he will work with the players on an individual basis to help them perform consistently at the highest level. “I will also continue to work with the coaching… Read More →