ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්

Sri Lanka's Lahiru Thirimanne plays a shot during the third day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 18, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ (18) දී ඉන්දීය කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 172ක ට දැවී ගිය අතර ශ්‍රී ලංකාව ඊට සාර්ථක පිළිතුරක් සපයමින් තරගය නතර කරනවිට කඩුලු හතරකට ලකුණු 165ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ලකුණු 34ක ට ආරම්භක පිතිකරුවන් දෙදෙනා, සධීර සමරවික්‍රම (23) සහ දිමුත් කරුණාරත්න (08) දැවී යද්දී තෙවන කඩුල්ලට ළහිරු තිරිමාන්න (51) සහ ඇන්ජලෝ මැතිව්ස් (52), ලකුණු 99ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ කරගත්හ.  ශ්‍රී ලංකාවට මුල් ඉනිමේදී ලකුණු 150ක් පමණ ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා වන්නේ නම්, ඔවුනට ප්‍රථම වරට ඉන්දීය භූමියේ ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලැබීමට උත්සාහ ගැනීමේ අවස්ථාව උදා වේ. තෙවන දින තරගය නිම වනවිට නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14ක් ද,… Read More →

Sri Lanka 165/4 on half centuries by Mathews and Thirimanne: India dismissed for 172

Sri Lanka's Angelo Mathews celebrates after scoring a half-century (50 runs) as captain Dinesh Chandimal looks on during the third day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 18, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka took control of the first Test Match against India closing on a healthy 165 for 4 wickets steered by resolute half centuries by Lahiru Thirimanne and Angelo Mathews to take a 7-run first innings lead having dismissed India for 172 at the close on the third day’s playmate den gardens, Kolkatta. Mathews made 52 and Thirimanne 51 combining in a solid 99-run alliance for the third wicket. The two experienced campaigners came together with Sri Lanka wobbling on 34 for the loss of 2 wickets having lost openers Dimuth Karunaratne for 8 and Sadeera Samarawickrema for 23 in 6.4 overs. It did open the gate for India to press home that advantage to make it even stevens on… Read More →

Nidahas Trophy 2018 fixtures announced

Nidahas Trophy

Sri Lanka Cricket today announced the fixtures of the Tri-nation T20 Series “Nidahas Trophy 2018”. The Nidahas Trophy 2018 – played in celebration of Sri Lanka’s 70th year of independence, coincidentally, Sri Lanka Cricket’s 70th year as well – was announced in March this year at a joint press conference that gathered the heads of the participating countries, India, Bangladesh and host Sri Lanka. Details of the fixtures have now been confirmed. The 3 countries will play 7 T20s in Colombo at the R Premadasa International Cricket Stadium from the 8th to 20th of March 2018. Speaking at the launch, Bangladesh Cricket Board President, Nazmul Hassan Papon, stated that “the support and contribution of Sri Lanka [and India] in Bangladesh’s… Read More →

Dasun Shanaka claims 2 wickets; India 74 for 5 as rain ends play 2 hours early

Sri Lanka's Dasun Shanaka (C) celebrates the wicket of India's Ajinkya Rahane during the second day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 17, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Despite decimating India to 74 for 5 wickets that saw Sri Lanka hold the initiative Sri Lanka was frustrated on the second day as well by inclement weather that forced a premature end with play being called off at 2.30 p.m. of the first test match at Eden Gardens, Kolkota. It was hard on the Sri Lankans who were denied of driving home the great advantage of having broken the back of the frontline Indian batting. In perspective Sri Lanka was in the box seat and rearing to go for the kill having snapped up two more quick wickets courtesy medium paceman Dasun Shanaka’ Gone were Ajinkya Rahane with only 13 runs added to the overnight 17 for 3 making… Read More →

ඉන්දියාව 74ට 5යි

India's Wriddhiman Saha(L) and  Cheteshwar Pujara walks back to the dressing room after the play is stopped due to rain during the second day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 17, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයටත් වර්ෂාවෙන් බාධා පැමිණි අතර, දෙවන දින තරගය අයහපත් කාලගුණය මත සවස 2.30ට නතර කරන විට ඉන්දියාව මුල් ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලබා සිටියේ ලකුණු 74ක් පමණෙකි. ප්‍රථම දින ඕවර 11.3ක දී කඩුලු 3ක් දැවී ලකුණු 17ක් ලබා සිටී ඉන්දීය කණ්ඩායම දෙවන දින ඕවර 21.2ක දී තවත් කඩුලු දෙකක් දැවී ලබාගත්තේ ලකුණු 57කි.  දිනය පුරා අඳුරු අහස් කුසක් පැවැති අතර, චෙටෙස්වාර් පුජාරා පමණක් පන්දු 102කට මුහුණ දී හතරේ නවයක් සමග නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ සෙසු පිතිකරුවන් හයදෙනාම ලකුණු 22ක් පමණක් ලබද්දීය.  (අතිරේක 5යි) ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ටෙස්ට් තරග 16ක ට සහභාගි වී එකම තරගයක්වත් ජය ලබා නොමැත.  මේ අඩුපාඩුව සම්පූර්ණ කිරීමට රංගන… Read More →

Sri Lanka Cricket President pays glowing tribute to late Dalmiya at 77th birth commemoration

254A1821

Sri Lanka Cricket President, Thilanga Sumathipala took centre stage in paying tribute to the late Jagmohan Dalmiya on his 77th birth anniversary on Tuesday at the Crystal Room at Taj Bengal. Literally revered as the godfather of Indian cricket as well as redefining cash strapped world cricket as an administrator. Delivering the inaugural speech at the solemn commemoration to a packed audience, Sumathipala paid a glowing tribute to Dalmiya, who was born on September 30 and died on September 20, 2015. The SLC President identified Dalmiya as the doyen who championed the cause of cricket as a whole by his highly articulating negotiating skills. It propelled him to be a great administrator who changed the economics of cricket. Such was… Read More →

Suranga Lakmal with 3 for 0 has India reeling on 17 for 3 on weather hit opening day

Sri Lanka's Suranga Lakmal (L) celebrates after taking the wicket of India's K.L Rahul during the first day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 16, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

On a day when only 11 overs was possible Sri Lankan pace bowler Suranga Lakmal reaped a golden harvest of 3 wickets for no runs to have India reeling on 17 for 3 wickets on a highly overcast opening day’s play of the first Test match between Sri Lanka and India at Eden Gardens, Kolkotta on Thursday. In the sparse time of play that commenced after lunch at 1.38 p.m. Lakmal was to hog the entire spotlight as the lean and lanky athletically built Sri Lankan paceman turned the gloomy day in to gold for himself. There he was spearheading the Sri Lankan bowling attack with first use of the new ball sending back K.L. Rahul, Sikhar Dhawan and prize… Read More →

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොඳ ආරම්භයක් ලබා ගනී

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (16) ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්දීය ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ඉතා හොද ආරම්භයක් ලබාගත්තේ ප්‍රථම දින තරගය නිමා වන විට ලකුණු 17ක ට කඩුලු 3ක් ම දවාලමිනි.  දිනය නිමා වන විට ඉන්දියාව ඕවර 11.3ක දී ලකුණු 17ක් ලබා සිටියේ කඩුලු තුනක් දැවීමෙනි. මෙදින ඕවර 78.3ක් අයහපත් කාලගුණය මත නොයැවිමි.  අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන සුරංග ලක්මාල් ඕවර හයක් යවා ලකුණක්වත් ලබා නොදී ඉන්දීය කණ්ඩායමේ පිති හරඹයේ කොඳු නාරටිය වන ලොකේෂ් රාහුල් (00) ශිකන්දර් ධවාන් (08) හා නායක විරාට් කෝලි (00) දවාලුවේය. ශ්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය දිනා තීරණය කළේ අයහපත් කාලගුණයක් පවතින ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීමය.  ඉන්දීය කණ්ඩායම… Read More →

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයින්ගේ ආර්ථිකය දියුණු කිරීමට ඩල්මියා මුල් වූවා – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති

254A1811

ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආර්ථික පසුබිම උසස් තත්ත්වයකට ගෙනඒමට පුරෝගාමීව ක්‍රියාකළ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මොහන් ඩල්මියා මහතා අති දක්ෂ පරිපාලකයෙකු ලෙස සුහද සාකච්ඡා මගින් ගැටලු සාර්ථකව විසඳූ දක්ෂ නිලධාරියෙකු යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඩල්මියා මහතාගේ 77 වන ජන්මෝත්සවය අමතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සහ උප මහද්වීපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ඩල්මියා මහතාගෙන් සිදු වූ සේවය උදාර හා විශිෂ්ඨ වන්නේ යැයි ද සුමතිපාල මහතා එහි දී සඳහන් කළේය.  ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පීතෘ ලෙස සැලකූ ඩල්මියා මහතා සිය 75 වන ජන්ම දිනයට දින දෙකකට පසු පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.  බැංගලෝරයේ ටාජ් හෝටලයේ ක්‍රිස්ට්ල් ශාලාවේ පැවැති ඩල්මියා 77 වන ජන්ම උත්සවය අඟහරුවාදා (14) පැවැති අතර… Read More →

ආසියානු 19න් පහළ තරගාවලියේ පෙරැළි රැසක්

VP1_5241

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගාවලියන්ට සුදුසුකම් ලබතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඉන්දීය හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම මූලික වටයෙන් ඉවත්වීමට සිදුව ඇත. අවසාන පූර්ව තරග දෙකට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය සහ බංග්ලාදේශයත් (නොවැම්බර් 16) නේපාලය හා ඇෆ්ගනිස්තානයත්ය (නොවැම්බර් 17) මෙම තරග දෙකත් අවසාන තරගයත් (නොවැම්බර් 19) ක්වාලාලම්පූර්හි කින්රාරාහි ඇකඩමි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අට අතුරින් අපරාජිත කණ්ඩායම වූයේ බංග්ලාදේශයයි.  ඔවුන් සහභාගී වූ තරග තුනම ජයගෙන ‘ඒ’ කොටසේ ප්‍රථම ස්ථානයට පත්ව සිටී.  ඉන්දියාව ‘ඒ’ කොටසේ සහභාගි වූ තරග අතුරින් බංග්ලාදේශයට කඩුලු අටකින් ද නේපාලයට ලකුණු 19කින් ද පරාජයට පත්විය.  කිහිපවරක් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සූරයන් වී ලෝක කුසලාන අවුරුදු 19න් පහළ සූරයන් පවා වූ ඉන්දියාව මෙසේ නේපලයට හා බංග්ලාදේශයට පරාජය… Read More →

ACC U-19 ASIA CUP 2017: Afghanistan-Nepal and Bangladesh-Pakistan semi finals: Sri Lanka unlucky despite tying 4 points each with Afghanistan

PP7D8409

Afghanistan and Nepal were two surprise dark horses that made it to the semi finals of the ACCU U-19 Asia Cup 2017 Championship staged in Kuala Lumpur, Malaysia. The outcome of Tuesday’s match between Afghanistan and the United Arab Emirates that saw Afghanistan pull off a huge 134-run victory put paid to Sri Lanka’s hopes of making it to the semi finals of Asia’s showpiece event at the prime teenage level of Asian cricket. Meanwhile, favourites India toppling out of the championship was a tournament surprise where significantly lesser known countries surged in to the semi finals. Accordingly, Afghanistan will play Nepal on November 16 Thursday at the Kinrara Academy Oval, and Pakistan versus Bangladesh on November 17 Friday at… Read More →

ACC U19 ASIA CUP: Sri Lanka win opening match against UAE by 7 wickets

Untitled

Sri Lanka U19 XI got off to a promising start in the Asia Cricket Council (ACC) U-19 Asia Cup  winning the opening fixture handsomely by 7 wickets against the United Arab Emirates  in Group B today Friday at the Selongor Club grounds, Kuala Lampur, Malaysia. Sri Lanka pocketed 2 points to be in second place next to Afghanistan also on 2 points but on a faster run rate in their 7 wicket routing of the more cricket nourished Pakistan. Sri Lanka bowled out the UAE who batted first for 69 in 22 overs with 28 of the allotted 50 remaining. Jehan Daniel with 3 wickets for 14 in 8 overs and Thisaru Rashmika with 3 for 17 were the pick… Read More →