ඉදිරියේදී බාලිකා මහා ක්‍රිකට් තරග රැසක්

Apsari Tillakaratne

බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග දිවයින පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත්, අනාගතයේ කාන්තා ක්‍රිකට් සංවර්ධනයට මෙය බොහෝ සෙයින් ඉවහල් වනු ඇති බවත්, ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ භාර නිලධාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය ප්‍රකාශ කරයි. 2018 වසරේ බාලිකා පාසල් ක්‍රිකට් වාරයේ පැවැත්වීමට නියමිත බාලිකා මහා ක්‍රිකට් තරග 15 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ අදහස් පළකල අප්සාරි තිලකරත්න මහත්මිය බාලිකාවන් අතර, ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියකර එමගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට දක්ෂ ක්‍රීඩිකාවන් හඳුන්වාදීමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අපේක්ෂා කරන බවත් කීවාය. ගිය වසරේ අප සංවිධානය කළේ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග දහයයි.  මේ වසරේ එම ප්‍රමාණය 15 දක්වා වැඩි වී තිබෙනවා.  බාලිකා පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩල, වෙනත් සේවක සේවිකාවන් අතරත් දෙමාපියන් අතරත් අද ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රියව… Read More →

Thirty girls’ schools in big match fray this year

Ms. Apsari Tillakaratne, Convenor, Sri Lanka Women’s Cricket

Sri Lanka Cricket’s (SLC) initiative to promote and further develop women’s cricket in the country at the grassroots level that has culminated in a progressive momentum in an upswing of 30 girls’ schools to pad up in the big match groove. It brought together school heads of several schools including the East’s Trincomalee in a SLC organized roundtable media confab at SLC headquarters on Tuesday. While it revolved around the tremendous enthusiasm that has generated around women’s’ cricket in the wake of the game journeying to the schools, the overall bottom line of nourishing mainstream national cricket by attracting school latent talent took centerpiece. Ms. Apsari Tillakaratne, Convenor, Sri Lanka Women’s Cricket, outlining the significance of the girls’ school big… Read More →

කොළඹ-ගාල්ල එක්දින සුපිරි ජය ගනිති

_D3S6541x

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර්-පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (මැයි 05) පැවැති තවත් තරග දෙකකදී කොළඹ හා ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ. ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති කොළඹ හා මහනුවර අතර තරගයෙන් කොළඹ ලකුණු 58කින් ජයගත් අතර, සී.සී.සී. පිටියේ පැවැති ගාල්ල හා දඹුල්ල අතර තරගයෙන් ගාල්ල කණ්ඩායම ඩක්-වර්ත් ලුවිස් ක්‍රමයට, ලකුණු 11ක ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ප්‍රේමදාස පිටියේදී කොළඹ ලකුණු 58කින් මහනුවර පරාජය කළේය. කොළඹ කණ්ඩායමේ සිව්වන කඩුල්ලට ෂෙහාන් ජයසූරිය සහ එල්.පී. සිල්වා ඕවර 22ක දී ලකුණු 165ක් රැස් කිරීම විශේෂත්වයකි. කොළඹ ඕවර 49.2 දී ලකුණු 299 යි. ෂෙහාන් ජයසූරිය 110 (පන්දු 100යි හතරේ 11යි හයේ 03යි), එල්.පී.සී. සිල්වා 87 (පන්දු 90යි හතරේ 10යි), බී.එම්.ඒ. මෙන්ඩිස් 38ට කඩුලු 04යි. මහනුවර ඕවර 43.4 දී ලකුණු 241යි නිරෝෂන් දික්වැල්ල 60… Read More →

Jayasuriya dazzles with ton in Colombo’s win over Kandy; Tharanga scores 86 as Galle beat Dambulla by 11 runs

Upul Tharanga and Roshen Silva

Opening batsman Shehan Jayasuriya scored 110 off 100 balls to guide Colombo to a 58-run win over Kandy for a second successive win in the Super Four Provincial One-Day Tournament at the R. Premadasa Stadium on Saturday. Jayasuriya reeled off 11 boundaries and 3 sixes in a pleasing batting display in a total of 299 in 49.2 overs. He went on to cap a fine all-round performance claiming 2 wickets for 55 runs as Kandy were bowled out for 241 in 43.4 overs. Chamara Silva scored a superb 87 off 90 balls inclusive of 10 boundaries sharing in a 165-run fourth wicket alliance with Jayasuriya. Jeevan Mendis claimed 4 for 38 for Kandy. Kandy’s top scorer was Mahela Udawatte with… Read More →

සුපිරි එක්දින තරගාවලියේ අරමුණ දක්ෂයන්ට තැනදීමයි – ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා

Mohan De Silva

දැන් පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 43ක මුදලක් වැය කරන බවත් මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ තරුණ හා නැගී එන ක්‍රීඩකයන්ටත් ශ්‍රී ලංකාව නියෝජනය නොකරන දක්ෂයන්ට තම දක්ෂතා පෙන්වා ජාතික හා ජාත්‍යන්තර මට්ටමට යාමට අවස්ථාව සලසාදීම යැයි ක්‍රිකට් ආයතනයේ උපසභාපති මොහාන්ද සිල්වා මහතා පවසයි. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී තරුණ හා නැගී එන ක්‍රීඩකයන් උපරිම දස්කම් පෙන්වූ බව කී මොහාන්ද සිල්වා මහතා නවක ක්‍රීඩකයන් ශතක ලබා පිතිකරුවන් කැපී පෙනුණු දක්ෂතා පෙන්වද්දී අලුතින්ම පන්දු යවන්නන් කිහිප දෙනෙකුද බිහිවීම විශේෂ කරුණ කැයිද කීවේය.  මේ තරගාවලිය ඉතාමත් සාර්ථක වූ අතර, අනාගතයේදී ද මෙය සංවිධානය කිරීමට ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ යැයිද පැවසීය.  ඒ… Read More →

Super Provincial One-Day Tournament a boon for domestic cricket – SLC Vice President, Mohan de Silva

SLC Vice President Mohan De Silva with Super Provincial Captains

Vice President, Sri Lanka Cricket (SLC), Mohan de Silva, addressing the media at the Captains’ Brief of the Super Provincial One-Day tournament at the Galadairi Hotel on Thursday, while appreciating the role of the media in giving publicity to this novel concept, said, “We are happy that we got this Super Provincial concept of domestic cricket off to a good start and hope to strengthen this format in the years to come.” He stated that Sri Lanka Cricket’s wholesome initiative at strengthening the super provincial concept at the one-day level had cost Rs.40 million and happily the first matches of the tournament this year had brought out some good individual performances. Particularly the batsmen had excelled and it was a… Read More →

I played according to the situation; Aravinda and Sangakkara my role models – Thirmanne

Lahiru Thirimanne

LAHIRU THIRIMANNE ON TON Lahiru Thirimanne, who scored a match winning century for Colombo versus Dambulla in the opening match of the Super Provincial Tournament, commenting on his knock said that he considered it one of his best as it was a 40-over short game. “The situation demanded quick runs because we had to keep pace with the D/L run rate of 6.5 runs an over due to the nature of the inclement weather. The strongpoint of the innings was that I was able to adjust to the situation that demanded. My side was not too well placed at 20 for 2 wickets when I went into bat. In that context, I had to bat a bit aggressively to maintain… Read More →

සුපිරි එක්දින තරගාවලිය කණ්ඩායමේ කළමනාකරුවෝ පසසති

Mahela Udawatte

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික සංචිතයේ ක්‍රීඩකයන්, නැගී එන සහ තරුණ ක්‍රීඩකයන් සමග ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී වන සුපිරි හතර එක්දින තරගාවලිය ඉතාමත් කාලෝචිත තියුණු තරගාවලියක් බවත්, මේ තරගාවලියට සහභාගී වන නවක ක්‍රීඩකයනට පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇතැයි ගාල්ල කණ්ඩායමේ කළමණාකරු වරුණ වරාගොඩ ප්‍රකාශ කරයි. අන්තර් සමාජ මට්ටමේ පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් මෙහි ක්‍රීඩා කරනවා.  ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාකර දස්කම් පෙන්වා ජාතික මට්ටමට යාමට අවස්ථාව සැළසීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවත් බවද වරුණ වරාගොඩ පවසයි. මෙවැනි තරගාවලියන්ගෙන් අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩකයනට ජාතික මට්ටමට යා හැකි බවට හොඳම උදාහරණය සිව්දින තරගාවලියේදී තරග තුනේදී කඩුලු 11ක් ලබාගත් ගාල්ල නියෝජනය කළ නිසල තාරක ක්‍රීඩකයා හැඳින්වීමට පුළුවනි.  බටහිර ඉන්දීය කොදෙව් බලායන ශ්‍රී ලංකා පිල තෝරන විස්සක සංචිතයට නිසල තාරක අනිවාර්යයෙන් තේරේවි…. Read More →

මහනුවර හා කොළඹ සුපිරි එක්දින තරග ජය ලබයි

_D3S5711x

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාද (මැයි 2) පැවැති තරග දෙකකදී මහනුවර සහ කොළඹ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කරගත්හ.  ඇදිරි කාලගුණය මත මේ කණ්ඩායම් දෙකටම ජය අත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. වනාතමුල්ල පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර හා ගාල්ල අතර තරගයේ දී උදයවරුවේ පැවැති වර්ෂාව මත තරගය පැවැත්වූයේ කණ්ඩායමකට ඕවර 36ක් ලැබෙන පරිදිය.  ගාල්ල කණ්ඩායම ඕවර 35.4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 250කි.  එය ඕවරයකට ලකුණු 7ක ප්‍රබල සාමාන්‍යයකි.  එහෙත් මහනුවර පිල ඕවරයකට 7.23ක් රැස්කරමින් ඕවර 30කදී කඩුලු දෙකකට ලකුණු 217ක් ලබා ඩක්වර්ත් ක්‍රමයට ජයලැබීය.  ගාල්ල කණ්ඩායමේ 19 හැවිරිදි ෂම්මු අෂාන් (72) සහ රොෂේන් සිල්වා (55) තම පිල ලකුණු 67කට කඩුලු හතරක් දැවී අසීරු තත්ත්වයක සිටියදී පස්වන කඩුල්ලට ඕවර 19කදී ලකුණු 106ක් රැස්කරමින් ගාල්ල ප්‍රබල… Read More →

Thirimanne 107 stars in Colombo’s win over Dambulla; Udawatte 116, Dickwella 75 shine as Kandy beat Galle

Lahiru Thirimanne during Super Provincial One Day Tournament

SUPER PROVINCIAL ONE DAY TOURNAMENT In a clear display of the nimble litheness and technique that once propelled him as a star national performer with the bat Lahiru Thirimanne struck a timely match winning 107 off 99 balls inclusive of 10 boundaries and a six in Colombo’s 4-wicket triumph over Dambulla at the R. Premadasa Stadium. Needing 271 to win off 40 overs in the rain reduced match, Colombo reached 262 for 6 in 39 overs on the revised D/L method requiring 259 in the stipulated overs.  Skipper Thisara Perera propped up Colombo striking 32 off 15 reeling off 4,6,4,4 and 6 in successive blows in an over clearing a 57-run deficit off 35 to 32 from so balls in… Read More →

Dimuth Karunaratne injured

Dimuth Karunaratne

Media Release 02nd May, 2018 Test opener Dimuth Karunaratne has suffered a fractured finger whilst batting in the nets yesterday (May 1st, 2018) in preparation for the Super Provincial Limited Over Tournament. Karunaratne is expected to be examined by a medical specialist today to determine the injury management and return to play timeframe.

ක්‍රිකට් සභාපතිධූරයට සුදුසුම මමයි – ක්‍රිකට් සභාපති

Thilanga Sumathipala addressing the SLC staff

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට ක්‍රිකට් සභාපති ධූරයට සුදුසුම පුද්ගලයා තමා වන අතර, ක්‍රිකට් නිලවරණයේ සභාපති ධූරයට ක්‍රිකට් ක්‍රීඩා සමාජ 84න් 61ක්ම තම නම යෝජනා හා ස්ථිර කර තිබීමෙන් මෙය තවදුරටත් සනාථ වන්නේ යැයිද ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි. ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එම අදහස් පළකළේ මේ මස පැවැත්වීමට නියමිත ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීම සහ මහා සභා රැස්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීම මැයි මස 19 වැනිදා පවත්වා එහිදී පත්කර ගන්නා කමිටුව මගින් මැයි 31 වැනිදා මහා සභා රැස්වීමේ කටයුතු සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අප අවසර ඉල්ලා ඇති බවත්, අමාත්‍යාංශය දැනට එය විගණනකාධි දෙපාර්තමේන්තුවට යොමුකර ඇති අතර, ඒ සඳහා එහි අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින… Read More →

SLC Live Broadcasting platforms for Super Provincial One Day Cricket Tournament 2018

A bowler practices as fast bowling coach of the national team Rumesh Ratnayake monitors him

Date Match Venue Media Coverage 2nd May 2018 Colombo vs Dambulla R. Premadasa International Cricket Stadium TV: Channel EYE , SLC webpage: http://www.srilankacricket.lk/   SLC YouTube page: https://www.youtube.com/srilankacricket   SLC Mobile App: https://play.google.com/store/apps/details?id=com.app.slcradiogd 5th May 2018 Colombo vs Kandy 8th May 2018 Colombo vs Galle 11th May 2018 Galle vs Kandy P. Saravanamuttu Stadium 14th May 2018 Galle vs Dambulla 17th May 2018 Kandy vs Dambulla 2nd May 2018 Galle vs Kandy P. Saravanamuttu Stadium   RASA FM on frequency  99.5 and 99.7 http://rasafm.lk/     5th May 2018 Galle vs Dambulla Colombo Cricket Club Ground 8th May 2018 Kandy vs Dambulla P. Saravanamuttu Stadium 11th May 2018 Colombo vs Dambulla Colombo Cricket Club Ground 14th May 2018 Colombo vs Kandy R. Premadasa International Cricket Stadium 17th May 2018 Colombo vs Galle 20th May 2018 Final D/N Match R. Premadasa International Cricket… Read More →

සුපිරි හතර තරගාවලියෙන් ඉදිරියට ආ තරුණ ක්‍රීඩකයෝ

DSC_5826

පසුගියදා නිමාවට පත්වූ අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.  පැතුම් නිශ්ශංඛ, මනෝජ් සරත්චන්ද්‍ර සහ නිශාන් පීරිස් එසේ දස්කම් පෑ ක්‍රීඩකයන් තිදෙනෙකුවේ. ඔවුන් පිළිබඳ විස්තර පහත දැක්වේ :­ පැතුම් නිශ්ශංක – ජාතික හෝ ජාත්‍යන්තර තලයේ නම් දරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් අනුගමනය කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, තම අධිෂ්ඨානය තමන්ටම ආවේනික වූ ක්‍රීඩකයෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බවත්, 19 හැවිරිදි පැතුම් නිශ්ශංක පවසයි. “අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියට මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් හා ඉතිරි දක්ෂතම ක්‍රීඩකයන් සහභාගී වූවා.  ඔවුන් සමග තරග කර මහනුවර පිල නියෝජන කරමින් ගාල්ලට එරෙහිව දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 188ක් ලබාගැනීමට හැකිවීම භාග්‍යයක් බව පැතුම් නිශ්ශංක පවසයි. මා සතියකට දින හයක් සාමාන්‍ය පුහුණුවට වඩා පන්දුවට පහරදීමට… Read More →

Sri Lanka’s World Cup 2019 Fixture Confirmed

ICC Cricket World Cup

London, 26 April 2018 · Fast bowler Suranga Lakmal says: “We are looking forward to the World Cup with great enthusiasm and can’t wait to embark on the tour for what I’m sure will be an interesting tournament”   The ICC today confirmed Sri Lanka’s matches in the ICC Cricket World Cup 2019, which sees the 1996 world champions play their nine league matches in five cities. The 10-team tournament, to be played on a single-league format with the top four progressing to the semi-finals, will run from 30 May to 14 July across 11 venues of England and Wales. Sri Lanka will face-off New Zealand in their opening match on 1 June in Cardiff, and will take on Afghanistan at… Read More →