තරගය දෙපිලටම විවෘතයි

DSC_2490

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ සිව්වන දින (17) තරගය නිම වනවිට මෙය දෙපිලටම විවෘත තරගයක් බවට පත්ව තිබිණි.  ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 387ක ඉලක්කයක් හිමි වූ අතර, සිව්වන දින තරගය නිම වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබා ජයග්‍රහණයට තව ලකුණු 218ක් අවශ්‍යව සිටියේ පිතිකරුවන් හත් දෙනෙකු ඉතිරිව සිටියදී ය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60ක් ද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියේ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිව්වන කඩුල්ලට නොබිඳි ලකුණු 37ක සබඳතාවක් තබාගෙන ය. ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිව්වන දින සිම්බාබ්වේ දෙවන ඉනිමේදී ලකුණු 133ක ට කඩුලු හයක් දවාලමින් තම පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 384ක් බවට පත්කර ගත්තේ ය.  හේරත් මුල් ඉනිමේද කඩුලු පහක් දවාලූ හෙයින් ඉනිමක කඩුලු පහ බැගින් දවාලූ… Read More →

Mendis 60, Mathews 17 with Sri lanka needing 211 more to win with 7 wickets intact

DSC_2359

Facing the ultimate challenge of wiping off 388, Sri Lanka was on 170 for 3 wickets with young star batsman Kusal Mendis keeping the flame alight on an 85-ball 60 inclusive of six boundaries, and Angelo Mathews on 17 with one boundary off 33 balls, having lost openers Upul Tharanga for 27, Dimuth Karunaratne for 49 and skipper Dinesh Chandimal for 15 on the fourth day of the solitary Test match against Zimbabwe. In the face of  Zimbabwe’s second innings 377 lit up by a fine 127 by Sikander Raza, Sri Lanka faced a daunting task after its bowlers had been taken to the cleaners by the lower order batsmen. Mendis, who came in at the fall of Tharanga’s wicket… Read More →

ටෙස්ට් තරගය විසඳුමක් ලැබෙන තරගයක් වේ

DSC_1699

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තුන්වන දින (16) තරගය නිමවන විට තරගය ප්‍රතිඵලයක් (විසඳුමක්) ලැබෙන තත්ත්වයකට පත්ව තිබිණි. සිම්බාබ්වේ මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 356ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තුන්වන දින උදෑසන සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට රැස් කළේ ලකුණු 346කි.  සිම්බාබ්වේ කණ්ඩායම මුල් ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද ආරම්භක පිතිකරුවන් ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යමින් තෙවන දින දිවා ආහාරය වන විට කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 24ක් පමණෙකි.  ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා මේ වන විට සිම්බාබ්වේ කඩුලු හයක් ඉතිරිව ලකුණු 34ක් පමණක් ඉදිරියෙන් සිටි හෙයින් බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහනයක් ලබා තුන්වන දින නිමවීමට ප්‍රථම තරගය නිම වෙතැයි යන්නය. සිම්බාබ්වේ දෙවන ඉනිමේ පස්වන… Read More →

Sri Lanka trail Zimbabwe by 63 with 3 wickets intact

DSC_0245

Sri Lanka was on 293 for 7 wickets at the close of play on the second day of the one off Test match, and trailing 63 runs as Zimbabwe kept a tight rein on the hosts at the R. Premadasa Stadium on Saturday. Having got off to a good start with Dimuth Karunaratne and Upul Tharanga putting on 84 for the first wicket, Sri Lanka lost two quick wickets that of Kusal Mendis for 10 when the total was 107 and Tharanga at 116.  Tharanga played the pivotal sheet anchor role carving 71 off 100 balls inclusive of six boundaries and was unlucky to have run himself out when in sight of a well-deserved century. His departure put the onus… Read More →

Gunaratne picks up Hamstring injury

DSC_9201

Colombo, 15th July 2017 Sri Lanka Cricket today (15) confirmed that middle order batsman and all-rounder Asela Gunaratne has picked up a left hamstring injury during the morning session of the second day’s play in Sri Lanka’s Test against Zimbabwe. Gunaratne has been recommended a 7-10 day recovery period and will not bowl or field in the remainder of the single Test match in the Hero Cup Zimbabwe tour of Sri Lanka.

සිම්බාබ්වේ 356යි

DSC_9341

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම දෙවන දින (15) උදේ 10.25 වන විට සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට ලකුණු 356ක් රැස් කළේය.  ප්‍රථම දින තරගය නතර කරන විට කඩුලු 8ක ට ලකුණු 344ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන දින ඉතිරි කඩුලු දෙක දැවී එක් කළේ තව ලකුණු දොළහක් පමණකි. සිම්බාබ්වේ ඉනිමේ විශේෂත්වයන් වූයේ ක්‍රේග් අර්වින් ලකුණු 160ක් රැස් කිරීම සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන රංගන හේරත් ඕවර 32ක් යවා ලකුණු 116ක ට කඩුලු පහක් දවාලීමය.  මෙය හේරත්ගේ 373 ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වන අතර කඩුලු පහ ඉක්ම වූ 29 වන වතාව ද වේ. සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 356ක් වැනි සංඛ්‍යාවක් කරායාමට මූලික වූයේ ක්‍රේග් අර්වින්ගේ පිතිහරඹයයි.  12 වන… Read More →

Chandimal wears crown in strong Lanka Test squad

DSC_8695

Skyrocketing from the oblivion of losing his place in the ODI teamine to the captaincy of the Sri Lanka test team is the agonies to ecstasy poignant chapter in the cricketing career of Dinesh Chandimal. Literally nobody would have expected the former Ananda College product to come out of the gloom of a cocoon that had tripped his career recently losing his place in both ODIs and tests on the grounds of poor form. That it has been a career transformation of reaching the zenith of player dreams to wearing the captaincy mantle is indeed the high point of the 27-year old right hand batsman’s career in terms of player rank elevation; a manifestation of the cricket establishment’s faith in… Read More →

ටෙස්ට් තරගයේදී අපට වැඩි දස්කම් අපේක්ෂා කළ හැකියි

DSC_8448

සීමිත ඕවර තරගාවලියේදී ශ්‍රී ලංකාව නොබෝදා සිම්බාබ්වේට පරාජයට පත්වූවත් කණ්ඩායම් දෙක අතර ජූලි 14 වැනිදා මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පස්දින ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ගෞරවයන් අත්කර ගනු ඇතැයි අපෙක්ෂා කැරේ. කණ්ඩායම් දෙක මෙවර ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ 18 වන වතාවටය.  මීට පෙර තරග 17න් ශ්‍රී ලංකාව තරග 12ක් ජයගෙන ඇති අතර පහක් විසඳුමකින් තොරව කෙළවරව තිබේ.  මීට පෙර පැවැති තරගාවලියන් හතෙන් ශ්‍රී ලංකාව තරගාවලි හයක් ජයගත් අතර 1994 – 95  ප්‍රථම තරගාවලිය පමණක් තරග තුනම ජය පරාජයෙන් තොරව කෙළවර විණි.  1999 – 2000 තරග තුනක තරගවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ 1 – 0 කිනි. සෙසු තරගාවලියන් පහේදීම ශ්‍රී ලංකාව සියලු තරග ජයගෙන තිබේ.  තෙවතාවක් තරග තුන බැගින්ද (94, 99, 2001) සිව්වතාවක් තරග දෙක බැගින්ද (96, 97- 98,… Read More →

Angi steps down; Chandimal & Tharanga appointed as Test & Limited over captains respectively

Angelo Mathews resigns

Colombo, 12th July 2017: Sri Lanka Cricket today (12) confirmed that National captain Angelo Mathews has stepped down from the captaincy. Speaking with the board ‘Angi’ stated he felt it was time to take a step back and concede the reigns, and thanked the board for the unstinted support it has extended to his captaincy over the past 18 months. In a letter to the board, Angelo stated: I am immensely thankful [to you] for being extremely considerate of my reasoning and accommodative of my decision to resign as the National Cricket Captain with immediate effect. When I was bestowed with this great Honour of Captaining the Sri Lankan National Team in 2013, I was overwhelmed to say the least… Read More →

SLC announces Test Squad for single Test against Zimbabwe at the RPICS

Dinesh Chandimal

Colombo, 12th July 2017; Sri Lanka Cricket today announced its 15 man squad picked to play the single Test against Zimbabwe on the 14th – 18th July at the R Premadasa International Cricket Stadium in Colombo. The selected players, subject to ratification by the Minister of Sport, Hon. Dayasiri Jayasekera, are as follows;  Dinesh Chandimal – Captain  Upul Tharanga  Angelo Mathews  Niroshan Dickwella  Dimuth Karunaratne  Danushka Gunathilaka  Kusal Mendis  Asela Gunaratne  Rangana Herath  Dilruwan Perera  Lakshan Sandakan  Vishwa Fernando  Suranga Lakmal  Dushmantha Chameera  Lahiru Kumara SLC also announced, that Dinesh Chandimal has been appointed captain of the National Test Team whilst Upul Tharanga has been… Read More →

Incident occurred with the causal workers at MRICS

MRICS Workers

Colombo, 12th July 2017; The President & Executive Committee of Sri Lanka Cricket are perturbed by the reported incident that had occurred with the causal workers engaged as ground laborers at the Mahinda Rajapaksa International Cricket Stadium in Sooriyawewa last evening (11th). An inquiry has been initiated into the matter and whilst stern action will be taken against those responsible, Sri Lanka Cricket wishes to apologize to those subjected to this ignominy, and will take steps to ensure they are compensated. ඉකුත් 11 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ තාවකාලික පදනමෙන් බදවාගත් සේවකයින් පිරිසකට ක්‍රිඩාංගන බලධාරීන් වෙතින් සිදුවූ අතපසුවීම සම්බන්දයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ඇතුලු විධායක කමිටුව සිය කනගාටුව පළකරන්නේමු. මේ වනවිට අදාළ නිලධාරීන්ගෙන් සිද්ධිය සම්බන්දයෙන් කරුණු විමසා ඇති… Read More →

Sri Lanka much to rue as Zimbabwe take series 3-2

DSC_7503

Sri Lanka’s ODI home series loss to Zimbabwe will require some soul searching having gone down by 3 wickets in the decisive fifth and final ODI at Suriyawewa yesterday. While it evaporated home expectations of what was expected to be an easy stroll on home soil for Angelo Mathews’ charges, the 3-2 triumph was a shot in the arm ecstasy for minnows Zimbabwe having lost to Sri Lanka at home in both the ODIs and Test series to Sri Lanka. In that perspective, it was a hard to digest result for Sri Lanka who made a clean sweep of Zimbabwe in 2016 minus Mathews with Upul Tharanga captaining the ODI side and Rangana Herath the test team. Yesterday, Sri Lanka… Read More →