Sri Lanka pull off a memorable 21-run win

Sri Lanka Test Team Celebration, Rangana Herath

Sri Lanka came out of the pangs of despair to pull off one a memorable 21-run win in Test cricket over Pakistan in a heart throbbing final day spearheaded by wily led spinner Rangana Herath who ran through the opposition to claim 6 wickets for 43 runs for his ninth 10-wicket haul in reaching the double personal milestone of 400 Test wickets. Things seemed haywire when Sri Lanka was bowled out for 138 in the second innings having resumed from an overnight 69 for 4 wickets. It momentarily looked like Pakistan had caused the mayhem on the back of spinner Yasir Shah’s wicket taking exploits (3/120 & 5/51) as the hosts looked in the box seat of achieving a modest… Read More →

පාකිස්තානය මුල් ඉනිම 422යි, ශ්‍රී ලංකාව දෙවන ඉනිම 69/4යි

DSC_6679

  අබුඩාබි හි පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 419ට පිළිතුරු ලෙස තරගයේ සිව්වන දිනය වූ ඉරිදා (01) සවස තේ පානය වනවිට පාකිස්තානය සියලු ක්‍රීඩකයන් දැවී මුල් ඉනිම සඳහා ලකුණු 422ක් ලබා, ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 03ක් ඉදිරියෙන් සිටියේය.  ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී මෙදින තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69කි.  ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු හයක් ඉතිරිව ලකුණු 66ක් පමණක් ඉදිරියෙන් පසු වේ. නොදැවී ක්‍රීඩා කරන පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් (16) හා ලක්මාල් (02) ය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු හතර වනුයේ දිමුත් කරුණාරත්න (10), ළහිරු තිරිමාන්න (07), කෞශල්‍ය සිල්වා (25) සහ නායක, දිනේෂ් චන්දිමාල් (07) ය. යසීර් ෂා ලකුණු 25කට කඩුලු 2ක්ද, අසාඩ් සෆික්… Read More →

Sri Lanka on the back foot 69/4 after Pakistan make 422

DSC_7008

Having conceded a slender 03 run first innings lead, Sri Lanka was in all sorts of trouble at 69 for 4 wickets in 36.4 overs including the prize wicket of skipper Dinesh Chandimal on the fourth day of the first Test versus Pakistan. Chandimal made 7 prised out by Yasir Shah who had him caught by Asad Shafiq for 7. By the 26th over Sri Lanka had lost its frontline for 51 runs. Gone were Dimuth Karunaratne to a catch off the bowling of spinner Yasir Shah for 10 with the total on 20 followed by Lahiru Thirimanne for 07 caught by Sarfraz Ahmed off Asad Shafiq and it was 2 for 33 in 9.4 overs. The third to depart… Read More →

ලංකා පන්දු යවන්නන් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කරගනිති

Sri Lanka Test Team Celebration

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හා පන්දු රැකීම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ සෙනසුරාදා (30) තරගය නතර කරන විට පාකිස්තානය සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 266ක් ලබා සිටියේ ය.  මෙදින යැවූ ඕවර 89.4 දී පාකිස්තානය කඩුලු හතරක් දැවී දිනය පුරාම ලැබුවේ ලකුණු 202ක් පමණකි.  එය ඕවරයකට සාමාන්‍යය ලකුණු දෙකකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි. ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 419 වඩා ලකුණූ 153ක් පිටුපසින් දැන් පාකිස්තානය සිටින්නේ කඩුලු හයක් අතැතිවය.  පාකිස්තාන කණ්ඩායමේ දැවී ගිය පිතිකරුවන් වූයේ ෂාන් මසූඩ් (59), ෂාමි අස්ලාම් (51), අසාඩ් ෂාතික් (39) සහ බාබර් අසාම් (28).  අසාම් දැවී ගියේ තරගයේ අවසාන ඕවරය යැවූ නුවන් ප්‍රදීප්ගේ සිව්වන පන්දුවට කඩුලු රකින දික්වැල්ලට… Read More →

Last over Pradeep scalp has Pakistan on 266/4 as Lankan bowlers brave sweltering desert heat

Nuwan Pradeep

Sri Lanka battled the brazen Abu Dhabi desert heat to claw back having Pakistan on 266 for 4 wickets in 112.4 overs after the hosts had posted 114 for no loss at one stage by the third day of the first Test. The last over fourth ball wicket by pace bowler Nuwan Pradeep of Babar Azam who was well held by wicket-keeper Niroshan Dickwella diving to his right to take a remarkable catch rounded off the day on a joyful note for the Sri Lankans. It brought back Sri Lanka in to the game in what skipper Dinesh Chandimal and his charges could take satisfaction of making it Even Stevens with Sri Lanka leading by 153 and requiring six more… Read More →

Chandimal’s undefeated 155 underlines radiating brilliance in back to the wall acts in Test cricket

Dinesh Chandimal

Star studded brilliance is a radiation not only for the super stars. That Sri Lanka captain Dinesh Chandimal proved that brilliance also radiates in the value input of the stonewalling that seemingly to the eye borders on the boredom, but like a diamond gem to the team cause. Indeed, this is stuff that sets apart Test cricket as the thing for all the sport’s modern transformations’ as Chandimal battled his way to carry his bat to a captain courageous 155 in a Sri Lankan total of 419 on the second day of the first of two tests against Pakistan in Abu Dhabi. At the close Pakistan were on 64 for no loss on a day Chandimal’s 372 minute great effort… Read More →

චන්දිමාල්ගේ ඉනිම ශ්‍රී ලංකාව ගෞරවනීය තත්ත්වයකට පත්කරයි

Dinesh Chandimal

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් අබුඩාබි හි පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් තරගයේ නොදැවී ලකුණු 155ක් ලබා, ශ්‍රී ලංකාවට මුල් ඉනිමේදී ලකුණු 419ක් වැනි සංඛ්‍යාවකට යාමේ ගෞරවය හිමිකර දුන්නේය. ශ්‍රී ලංකාවේ මේ දිගු ඉනිම සම්පූර්ණයෙන්ම රැදී තිබුණේ චන්දිමාල්ගේ පිතිකරණයත් සමගය.  ශ්‍රී ලංකාව ලකුණු 61ක ට කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී පිටියට පිවිසි චන්දිමාල් සිව්වන කඩුල්ලට දිමුත් කරුණාරත්න (93) සමග ලකුණු 100ක් ද, පස්වන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල (83) සමග ලකුණු 134ක් ද, හයවන කඩුල්ලට දිල්රුවන් පෙරේරා (33) සමග ලකුණු 92ක සබඳතාවක් ද තබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ.  ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙම දිගු ඉනිමක් දක්නට ලැබුණේ කලකට පසුවය. මැරතන් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායකයා පන්දු 372ක ට මුහුණ දී හතරේ… Read More →

ශ්‍රී ලංකාව කඩුලු 4ට 227 

DSC_3975

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දී 28 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා පාකිස්තාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වනවිට කඩුලු 4කට ලකුණු 227ක් ලබා සිටියේය.  දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 60ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42ක් ද ලබා සිටියහ.  ශ්‍රී ලංකාව යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා නායක දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂතා බෙහෙවින් දායක වූහ.  ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 61ක් පමණක් ලබා, අවදානම් තත්ත්වයක සිටියදී දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් සිව්වන කඩුල්ලට ලකුණු 100ක් රැස්කර (ඕවර 41කදී) අසීරු තත්ත්වයෙන් ලංකාව ගොඩගැනීමට ක්‍රියා කළහ.  ශ්‍රී ලංකා ඉනිම සෙමින් ගොඩනැගුනත් අවශ්‍ය තරම් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට පිතිකරුවන්ට මේ ක්‍රියාමාර්ගය ගත යුතු විණි.  දිමුත්ගේ හා චන්දිමාල්ගේ ශතකයක සබඳතාවයෙන් පසුව මුළු ලකුණු 161 දී මොහමඩ් අබ්බාස්ගේ පන්දුවකට කරුණාරත්න පහරක් එල්ල කර දුවයාමට සැරසුණු විට දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 93ක් ලබා සිටියදීය.  දිමුත්ට අහිමිවූයේ අගනා පස්වන ටෙස්ට් ශතකයයි.  එහෙත් ඔහු 12 වන අර්ධ ශතකය ලැබීය.  ශතකය පෙනි පෙනී ඊට ලකුණු හතක් අඩුවෙන් දැවී යනවිට දිමුත් සිය 42… Read More →

Karunaratne a solid 93 in Sri Lanka’s 227/4; Chandimal 60*, Dickwella 42*

Dimuth Karunaratne

Opening batsman Dimuth Karunaratne proved to be Sri Lanka’s anchorman stroking a solid 93 off 205 balls to pull his side out of the rut of 61 for 3 wickets to 227 for 4 in 90 overs at the close on a green top wicket in Abu Dhabi on the opening day of the first Test match against Pakistan Thursday. Skipper Dinesh Chandimal was unbeaten on a painstaking 60 off 184 balls spanning 6 boundaries having shared in a productive 66-run unbroken partnership with wicket-keeper batsman Niroshan Dickwella who was on a quick fire 63-ball 42 studded with 5 boundaries and a six.  That Karunaratne’s innings ended by a tragic run out going for a cheeky single with his captain the non-striker Dinesh Chandimal not responding was an agony from the ecstasy of having done the hard repair work. Indeed, Karunaratne carried back to the pavilion the grief… Read More →

Roshen and Sadeera tipped to debut in first Test vs Pakistan

Roshen Silva

Batsmen Roshen Silva and Sadeera Samarawickrema are strongly touted to play in the First Test against Pakistan starting on Thursday in Abu Dhabi as Sri Lanka quests to break its hoodoo of losses recently. Head Coach Pothas, who has reportedly stated that it is time to shed the transition tag, has singled out the left handed Roshen Silva with a sound domestic record as the most consistent batsman in the last six years as almost certain to fill in the vacant No.5 berth for the injury sidelined Angelo Mathews. The 28-old year old Colts CC product has averaged a pleasing 55.81 in this year’s Premier League Tournament on 614 runs and has been tapping on the door for big stage… Read More →