ඉන්දියාව කඩුලු හයකින් ශ්‍රී ලංකාව පරාජය කරයි

DSC_2081

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳුදා (මාර්තු 12) පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයෙන් ඉන්දියාව කඩුලු හයක ජයක් ලැබීය. එක් කණ්ඩායමකට ඕවර 19ක් ලැබෙන පරිදි  පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 19ක දී කඩුලු 09ක ට ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 17.3ක දී කඩුලු 4ක ට ලකුණු 153ක් ලබා ජය ගත්තේ පන්දු නවයක් ඉතිරිව තිබියදී ය.  ශ්‍රී ලංකාව මෙදින ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය. ඉන්දියාව කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරීය.  වර්ෂාව මත තරගය රාත්‍රී 8.20ට ආරම්භ වූයේ නියමිත වේලාවට පැයයි මිනිත්තු 20ක් ප්‍රමාදව ය. ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා වන ආරම්භක පිතිකරු, නායක, රෝහිට් ෂර්මා (11) සහ ශිකර් ධවාන් (08) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට ශ්‍රී ලංකා… Read More →

India recover to win by 6 wickets

Nuwan Pradeep

Chasing 153, India recovered from a shaky 85 for 4 in 10 overs to register a 6-wicket win over Sri Lanka in a rain reduced 19 over match of the Hero Nidahas Trophy T20 Triangular at the R. Premadasa Stadium on Monday. India reached the target off 17.3 overs. Sri Lanka, put into bat, totaled 152 for 8. Manish Pandey struck an unbeaten  42 off 31 balls (3×4, 1×6) and Dinesh Karthik 39 off 25 (5×4) sharing in an unbeaten fifth wicket alliance of 68 runs off 46 balls. Sri Lanka struck two swift blows taking out both India’s big guns skipper Rohit Sharma for 11 and Shikhar Dhawan for 8 in only 3.1 overs to reduce India to 22… Read More →

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව පරාජය කරයි

DSC_0278

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ සෙනසුරාදා (10) පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 06ක ට ලබාගත් ලකුණු 214ට පිළිතුරු ලෙස ඕවර 19.4ක දී කඩුලු පහකට ලකුණු 215ක් ලබා බංග්ලාදේශය මෙම ජයග්‍රහණය ලැබීය. ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලැබුවත්, පන්දු යැවීම දුර්වල තත්ත්වයක පැවැතිණි.  බංග්ලාද්ශය ලකුණු 215ක ජයග්‍රහණ ඉලක්කය කරා යාමට පිටියට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, ටමීම් ඉක්බාල් සහ ලිටන් දාස් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාගත්තේ ඕවර පහකදී ලකුණු 65ක් ලබාගනිමිනි.  ඕවර 9.2ක දී ඔවුන් ලකුණු 100 ලැබුවේ වේගවත් පිති හරඹයක නියැළෙමිනි. ටමීම් ඉක්බාල් පන්දු 29ක දී හයේ පහරක්, හතරේ 06ක් සමඟ ලකුණු 47ක් ද, ලිටන් දාස් පන්දු 19ක දී හයේ 05ක් හා හතරේ 02ක් සමඟ ලකුණු 43ක් ද, නායක මොහමඩ් මහ්මදුල්ලා… Read More →

Bangladesh pull off heart stopping 5 wicket win over Sri Lanka with 2 balls to spare

DSC_1082

Bangladesh pulled off a heart stopping 5 wicket win with two balls to spare over Sri Lanka on a 35-ball unbeaten 72  by Mushfiqur Rahim in the third fixture of the Hero Nidahas Trophy Triangular on Saturday at the R. Premadasa Stadium. Needing 9 off 6 at 205 for 5, Rahim  took 2, 4, 2 and 1 off Thisara Perera in a knock containing 5 boundaries and 4 sixes. Put into bat, Sri Lanka scored a record 215 off 20 overs on the back of blistering half centuries by Kusal Janith Perera and Kusal Mendis. Bangladesh was equal to the task posting 74 for the first wicket with Tamim Iqbal striking 46 off 27 (6×4, 1×6) and iton Das 43… Read More →

India atone with 6-wicket win over Bangladesh

DSC_8900

HERO NIDAHAS TRI NATION TOURNAMENT: India atoned for the defeat to Sri Lanka by sounding the winning board against Bangladesh by six wickets with eight balls to spare in yesterday’s second match of the Hero Nidahas Tri Nation Tournament at the R. Premadasa Stadium. India made 140 for 4 in 18.4 overs in reply to Bangladesh’s 139 for 8 in 20 overs. The match winners were Shikhar Dhawan who struck his second half century of the tournament while Jaydev Unadkat claimed 3 wickets for 38. Bangladesh were completely outplayed by a superior Indian side as their batsmen and bowlers failed to match the all-round tempo of the opposition that brushed them aside in their opening match of the tournament. Opting… Read More →

බංග්ලාදේශය කඩුලු හයකින් ඉන්දියාවට පරදී

DSC_8472

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුලු හයක ජයග්‍රහණයක් අත්කර ගත් ඉන්දියාව මේ තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේය. බංග්ලාදේශය ඕවර 20ක දී කඩුලු 8ක ට ලකුණු 139ක ට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූවත් ඔවුනට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව කරායාමට (ලකුණු 140) කඩුලු 4ක් දැවී ඕවර 18.4ක් ගත කිරීමට සිදුවිණි.  ඉන්දියාව ජයග්‍රහණය කරාගෙනයාමට බෙහෙවින් දායක වූයේ ඉන්දීය උපනායක ශිකර් ධවාන් පිට පිටම ලබාගත් දෙවන අර්ධ ශතකයයි.  ධවාන් පන්දු 48ක දී ලකුණු 55ක් ලබාගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගය.  ධවාන් සහ සුරේෂ් රයිනා (28) ඉන්දීය තෙවන කඩුල්ලට ලකුණු 68ක් රැස්කරමින් ඉන්දීය පිල ජයග්‍රහණය ආසන්නයට ගෙන යාමට ක්‍රියා කළහ. බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඉන්දීය පන්දු රැකීම දුර්වල තත්ත්වයක පවතිනු දක්නට ලැබිණි.  ඉන්දීය මද වේග පන්දු… Read More →

ශ්‍රී ලංකාව කඩුලු පහකින් ඉන්දියාව පරාජය කරයි

Sri Lanka Team Celebration

මාලිගාවත්ත, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද දින පැවැති, නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමිනි. ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 05ක ට ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 05ක ට ලකුණු 175ක් ලබා ජය ලැබුවේ පන්දු නවයක් ඉතිරිව තිබිය දී ය. ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පැමිණි අවස්ථාවේ ප්‍රථම ඕවර 05 දී ලකුණු 70ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ජය මාවත පහසු කරගත්හ.  මෙහිදී දැඩි ආක්‍රමණශීලී පිති හරඹයක නිරතවූ අංක 03 පිතිකරු, කුසල් ජනිත් පෙරේරා ඉනිමේ තුන්වන ඕවරයේ දී තාකුර්ගේ ප්‍රථම ඕවරයෙන් ලකුණු 27ක් ලබාගත්තේ හතරේ 05ක් හා හයේ පහරක් (නිපන්දුවක් ද සමඟ) සමඟිනි. කුසල් මෙන්ඩිස් ලකුණු 11ක ටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක ටත් (පන්දු 12යි… Read More →

Kusal Janith Perera in blockbuster knock fashions great Sri Lankan victory over India chasing 175

Kusal Janith Perera 66 against India in RPICS

Blockbuster herculean efforts are what sets apart big stage performers as Kusal Janith Perera proved to be reeling off 66 off 34 balls packed with 6 boundaries and 4 sixes. It was the galvanizing tempo in Sri Lanka beating India by 5 wickets with 9 balls to spare in chasing down 175 in a nerve tingling finish to a capacity crowd in the T20 opener of the Hero Nidahas Trophy Triangular at the R. Premadasa Stadium on Tuesday. Pinch hitters Dasun Shanaka and Thisara Perera put the finishing touches in a flurry of shot making; first Shanaka a boundary followed by Thisara Perera a beauty of a straight driven six as Sri Lanka cut down the deficit from 18 to… Read More →

All brothers together at landmark tournament – SLC President

Nidahas Trophy Unveiling

   GLITTERING HERO NIDAHAS TROPHY 2018 UNVEILED The unveiling of the Hero Nidahas Trophy 2018 took on a colourful note at the Taj Hotel’s Crystal Ballroom last evening by the three captains Dinesh Chandimal of Sri Lanka, Rohit Sharma of India and Mohammad Mahamudullah of Bangladesh. It followed soon after the President of Sri Lanka Cricket (SLC), Thilanga Sumathipala had extolled the family umbrella value in cricket binding Sri Lanka, India and Bangladesh, and the Sri Lankan captain had exuded an air of team confidence in fronting the Tri Series Tournament. The Indian skipper was hopeful of putting up a wonderful performance in such a wonderful tournament while the Bangladesh skipper hoped to put up a good show and have… Read More →

Tickets for the 1st game of the Hero Nidahas Trophy sold out

SLC Fans

Media Release 05th March, 2018 The Tickets for the 1st game between Sri Lanka and India of the Hero Nidahas Trophy 2018, which will be played tomorrow (06th March, 2018) has been sold out. Sri Lanka Cricket wishes to request fans, who has bought tickets to arrive early at the match venue to witness the special ceremony that would be held in view of the commencement of the tournament. SLC kindly request them to be at the R. Premadasa International Cricket Stadium by 05.30 pm. All the games of the fixture will start at 7.00pm Sri Lankan time. The fixture consist of seven matches, while the finals will be played on the 18th March, 2018. Sri Lanka, Bangladesh and India… Read More →

නිදහස් කුසලානයට සියල්ල සූදානම්

Cricket captains Dinesh Chandimal (C) of Sri Lanka, Rohit Sharma (R) of India and Mahmudullah Riyad (L) of Bangladesh pose behind the Nidahas tri-nation Twenty20 tournament series trophy during a press conference in Colombo on March 5, 2018. 
The Nidahas Trophy tri-nation Twenty20 tournament involving Sri Lanka, Bangladesh and India starts in Colombo on March 6. / AFP PHOTO / ISHARA S. KODIKARA

අඟහරුවාදා (මාර්තු 6 වැනිදා) මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවන ශ්‍රී ලංකා – ඉන්දියා – බංග්ලාදේශ “හීරෝ නිදහස් කුසලාන” තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම් ය. සෑම දිනකම රාත්‍රී 7ට ඇරැඹෙන මෙම ඕවර 20-20 තරගාවලියේ දී මූලික වටයේ දී කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් දෙක සමග තරග දෙකක් බැගින් තරග හතරකට සහභාගිවීමට නියමිතය.  පිළිවෙලින් ප්‍රථම හා දෙවන ස්ථානයන්හි සිටින කණ්ඩයාම් දෙක අවසාන මහා තරගයට සහභාගි වන්නේ මාර්තු 18 වැනිදාය. කණ්ඩායම් තුනේ නායකයන් ලෙස ක්‍රියාකරන්නේ දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව), රෝහිට් ෂර්මා (ඉන්දියාව) සහ මහ්මදුල්ලාය (බංග්ලාදේශය).  ඉන්දියාවේ විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, පාන්ඩ්‍යා හා බුවනේෂ්වර්කුමාර් කණ්ඩායම නියෝජනය නොකරති.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා අසේල ගුණරත්න ආබාධ මත තරගාවලියට සහභාගි නොවේ.  බංග්ලාදේශ කණ්ඩායමේ එක්දින හා 20-20 නායක ෂකිබ් අල්හසන් ගියමස ශ්‍රී ලංකාව සමග… Read More →