ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හොඳ ආරම්භයක් ලබා ගනී

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (16) ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්දීය ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට ඉතා හොද ආරම්භයක් ලබාගත්තේ ප්‍රථම දින තරගය නිමා වන විට ලකුණු 17ක ට කඩුලු 3ක් ම දවාලමිනි.  දිනය නිමා වන විට ඉන්දියාව ඕවර 11.3ක දී ලකුණු 17ක් ලබා සිටියේ කඩුලු තුනක් දැවීමෙනි. මෙදින ඕවර 78.3ක් අයහපත් කාලගුණය මත නොයැවිමි.  අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන සුරංග ලක්මාල් ඕවර හයක් යවා ලකුණක්වත් ලබා නොදී ඉන්දීය කණ්ඩායමේ පිති හරඹයේ කොඳු නාරටිය වන ලොකේෂ් රාහුල් (00) ශිකන්දර් ධවාන් (08) හා නායක විරාට් කෝලි (00) දවාලුවේය. ශ්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය දිනා තීරණය කළේ අයහපත් කාලගුණයක් පවතින ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීමය.  ඉන්දීය කණ්ඩායම… Read More →

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයින්ගේ ආර්ථිකය දියුණු කිරීමට ඩල්මියා මුල් වූවා – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති

254A1811

ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආර්ථික පසුබිම උසස් තත්ත්වයකට ගෙනඒමට පුරෝගාමීව ක්‍රියාකළ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මොහන් ඩල්මියා මහතා අති දක්ෂ පරිපාලකයෙකු ලෙස සුහද සාකච්ඡා මගින් ගැටලු සාර්ථකව විසඳූ දක්ෂ නිලධාරියෙකු යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඩල්මියා මහතාගේ 77 වන ජන්මෝත්සවය අමතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සහ උප මහද්වීපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ඩල්මියා මහතාගෙන් සිදු වූ සේවය උදාර හා විශිෂ්ඨ වන්නේ යැයි ද සුමතිපාල මහතා එහි දී සඳහන් කළේය.  ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ පීතෘ ලෙස සැලකූ ඩල්මියා මහතා සිය 75 වන ජන්ම දිනයට දින දෙකකට පසු පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.  බැංගලෝරයේ ටාජ් හෝටලයේ ක්‍රිස්ට්ල් ශාලාවේ පැවැති ඩල්මියා 77 වන ජන්ම උත්සවය අඟහරුවාදා (14) පැවැති අතර… Read More →

ආසියානු 19න් පහළ තරගාවලියේ පෙරැළි රැසක්

VP1_5241

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගාවලියන්ට සුදුසුකම් ලබතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඉන්දීය හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම මූලික වටයෙන් ඉවත්වීමට සිදුව ඇත. අවසාන පූර්ව තරග දෙකට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය සහ බංග්ලාදේශයත් (නොවැම්බර් 16) නේපාලය හා ඇෆ්ගනිස්තානයත්ය (නොවැම්බර් 17) මෙම තරග දෙකත් අවසාන තරගයත් (නොවැම්බර් 19) ක්වාලාලම්පූර්හි කින්රාරාහි ඇකඩමි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අට අතුරින් අපරාජිත කණ්ඩායම වූයේ බංග්ලාදේශයයි.  ඔවුන් සහභාගී වූ තරග තුනම ජයගෙන ‘ඒ’ කොටසේ ප්‍රථම ස්ථානයට පත්ව සිටී.  ඉන්දියාව ‘ඒ’ කොටසේ සහභාගි වූ තරග අතුරින් බංග්ලාදේශයට කඩුලු අටකින් ද නේපාලයට ලකුණු 19කින් ද පරාජයට පත්විය.  කිහිපවරක් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සූරයන් වී ලෝක කුසලාන අවුරුදු 19න් පහළ සූරයන් පවා වූ ඉන්දියාව මෙසේ නේපලයට හා බංග්ලාදේශයට පරාජය… Read More →

ACC U-19 ASIA CUP 2017: Afghanistan-Nepal and Bangladesh-Pakistan semi finals: Sri Lanka unlucky despite tying 4 points each with Afghanistan

PP7D8409

Afghanistan and Nepal were two surprise dark horses that made it to the semi finals of the ACCU U-19 Asia Cup 2017 Championship staged in Kuala Lumpur, Malaysia. The outcome of Tuesday’s match between Afghanistan and the United Arab Emirates that saw Afghanistan pull off a huge 134-run victory put paid to Sri Lanka’s hopes of making it to the semi finals of Asia’s showpiece event at the prime teenage level of Asian cricket. Meanwhile, favourites India toppling out of the championship was a tournament surprise where significantly lesser known countries surged in to the semi finals. Accordingly, Afghanistan will play Nepal on November 16 Thursday at the Kinrara Academy Oval, and Pakistan versus Bangladesh on November 17 Friday at… Read More →

ACC U19 ASIA CUP: Sri Lanka win opening match against UAE by 7 wickets

Untitled

Sri Lanka U19 XI got off to a promising start in the Asia Cricket Council (ACC) U-19 Asia Cup  winning the opening fixture handsomely by 7 wickets against the United Arab Emirates  in Group B today Friday at the Selongor Club grounds, Kuala Lampur, Malaysia. Sri Lanka pocketed 2 points to be in second place next to Afghanistan also on 2 points but on a faster run rate in their 7 wicket routing of the more cricket nourished Pakistan. Sri Lanka bowled out the UAE who batted first for 69 in 22 overs with 28 of the allotted 50 remaining. Jehan Daniel with 3 wickets for 14 in 8 overs and Thisaru Rashmika with 3 for 17 were the pick… Read More →

Sri Lanka A returns on triumphant note from the Caribbean

SL A in Windies

Sri Lanka Cricket’s (SLC) drive to harness young talent to the next level of feeding the national grid mainstream team has been impacting! The Sri Lanka A XI did complete a successful tour against the West Indies A recently and returns home on Wednesday on a triumphant note. Skippered by Dhananjaya De Silva Sri Lanka A defeated its Caribbean counterparts 2-1 in the 3-match Test series, and drew 1-all the 3-match ODI series. Significantly, the tour served as a feeding curve for the national selectors keen on stabilizing the mainstream national team in so much as striking the right player balance. Accordingly, the performances of Dhananjaya De Silva with the bat and that of all-rounder Dasun Shanaka did serve as… Read More →

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කොදෙව් සංචාරයේ දී හොඳ දක්ෂතා

Sri Lanka A Team in West Indies

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය ඉරිදා (නොවැමබර් 5) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නිල නොවන ටෙස්ට් (සිව්දින) තරගාවලිය 2 – 1කින් ජය ගනිමින් සහ තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 1 – 1  බැගින් සමවීමෙනි.  එක්දින තරගාවලියේ දෙවන තරගය වර්ෂාව මත පැවැත් වූයේ නැත. ෆ්ලෝරන්ස් හෝල්හි පැවැති ශ්‍රී ලංකා ඒ – බටහිර ඉන්දීය කොදෙව් ඒ ප්‍රථම සිව්දින නිල නොවන ටෙස්ට් තරගය කොදෙව් ඒ පිල ජය ලැබුවේ ඉනිමකින් හා ලකුණු 13කිනි.  ඔක්තෝබර් 11 -14 දක්වා පැවැති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොදෙව් ඒ පිල මුල් ඉනිම සඳහා කඩුලු 8ක ට ලකුණු 364ක් ලැබූ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලැබුවේ ලකුණු 212ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 139ක්  පමණෙකි. ෆ්ලෝරන්ස් හෝල් ක්‍රීඩාංගණයේම ඔක්තෝබර් 19 – 21… Read More →

Selectors look for solidity in Dhananjaya, Mathews and Shanaka in 15-member Test squad to India

Dhananjaya de Silva

Sri Lanka’s 15-member Test squad to India shortly this month has seen a marked change in batsman Dhananjaya de Silva, all-rounder Dasun Shanaka and former captain Angelo Mathews drafted for the out of form Kusal Mendis, Kaushal Silva and injured Nuwan Pradeep. On paper, the change does see a semblance of balance opted by the selectors headed by Greame Labrooy.  Both Dhananjaya de Silva and Dasun Shanaka have virtually forced themselves in on the merits of some solid performances in the Sri Lanka A XIs 2-1 series triumph against West Indies A in the Caribbean. De Silva, who skippered the side, nudged the selectors strongly to win back a recall on the strength of topping the batting with 260 runs… Read More →

ඉන්දියාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම

DSC_3263

මේ මස 16 වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරගාවලියට නම්කර ඇති ටෙස්ට් සංචිතයෙන් පසුගිය දා පාකිස්තානය සමග තරග වැදුණු කෞෂල්‍ය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර  ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට අලුතින් එක්ව සිටිති. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධ මතත් ධනංජය ද සිල්වා ලකුණු අතර නොසිටීමෙන් ද පාකිස්තාන තරගාවලියට සහභාගි නොවීය.  මැතිව්ස් දැන් සුවය ලබා සිටින අතර ධනංජය  ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකත්වය දෙමින් කොදෙව් ඒ පිල සමග නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය තරග 2 – 1කින් ජය ලබද්දී ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබා දස්කම් දැක්වීය. තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සහ ආක්‍රමණශිලි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය සංචරයට සහභාගි වීමට නියමිතව සිටියත් ඔවුන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති හෙයින්… Read More →

SLC Coaches to obtain ICC Level 3 certification. Coaching staff get a further bolster

Sri Lankan cricketer Thilan Samaraweera speaks during a press conference in Colombo on March 6, 2013. Samaraweera, 36, said his decision to quit was fuelled by the decision of the selectors to drop him from the opening Test against Bangladesh which starts in Galle from Friday.  AFP PHOTO / STR / AFP PHOTO / STR

Colombo 5th November 2017, Sri Lanka Cricket today (5) announced that 4 of its Specialist Consultant Coaches – namely Hashan Thilakaratne, Avishka Gunawardena, Hemantha Devepriya and Oshadi Weerasinghe would be travelling to the UAE later this month to complete their ICC Level 3 Coaching certification. The Specialists coaches who have been working the National teams over the past months will participate in the ICC Acadamy Level 3 Coaching Course at the Dubai Sports City on the sponsorship of Sri Lanka Cricket which views it as a strategic investment into Specialist resources. The selected coaches are currently employed as SLC Specialist Consultant Coaches and are assigned to various National teams. Meanwhile SLC also announced today the recruitment of former Sri Lanka… Read More →