කුසල් මෙන්ඩිස් අනාගතයට යහපත් ආයෝජනයක්

Kusal Mendis

මොරටුව පුරවරය ක්‍රිකට්, සංගීතය හා ලී බඩු කර්මාන්තයේ සම්මිශ්‍රණයකි. මේ අංශ තුනම එහි ජනජීවිතයට බෙහෙවින් සමීපව පවතී. එලෙසම ක්‍රිකට් ක්‍රීඩාවට මොරටුවෙන් බිහිවූ මෙන්ඩිස් ක්‍රීඩකයන් රැසකි. ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියෙකු හා ඕමානයේ වත්මන් ජාතික ක්‍රිකට් පුහුණුකරු දුලිප් මෙන්ඩිස්,අජන්ත මෙන්ඩිස්,හේමාල් මෙන්ඩිස් සහ ජීවන් මෙන්ඩිස් මෑතකදී බිහිවු ඉන් කිහිපදෙනෙකි. මේ ලිපියෙහි මාතෘකාව වන කුසල් මෙන්ඩිස් ද මේ ප්‍රදේශයේ ඉපද අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පවා කෙටි කළකදී නමක් දිනාගත් ක්‍රීඩකයෙකි. වාත්‍ය දෙකකින් සාරංශගතව ඔහුගේ දක්ෂතා ප්‍රකාශයට පත් කළ හැකිය. 24 හැවිරිදි කුසල් මෙන්ඩිස් 2015 ඔක්තෝබරයේ ටෙස්ට් පිටියට පිවිස වසර තුනහමාරක් තුළ ටෙස්ට් ඉනිම් 75කදී ශතක හයක් සහ අර්ධ ශතක නවයක් සමග ලකුණූ 2639ක්ද එක්දින තරග ඉනිම හැටකදී ශතකයක් හා අර්ධ ශතක 14ක් සමග ලකුණු 1626ක්ද ලබා සිටින ජගත් මට්ටමේ… Read More →

A dream opportunity for Jeffrey Vandersay to come good

Jefferey Vandersay_D3S7100x

2019 ICC CRICKET WORLD CUP For a player who had been struggling to cement a permanent place in either form of the game and who had been not in ODI action for over an year having played his last ODI on October 23, 2017, Jeffrey Vandersay to be in Sri Lanka’s 15-member squad for the 2019 ICC Cricket World Cup is indeed a dream come true. And by all accounts it has opened the door for the 29-year old leg break bowler to deliver with the ball in cricket’s showpiece event and find permanency at a time the national selectors have placed faith in him as a specialist bowler. While old stager, the 36-year old Jeevan Mendis is the only… Read More →

දෙබරවැව සිට ලෝඩ්ස් දක්වා ගිය ගමන

Suranga Lakmal

දක්ෂිණ ලංකාවේ ඵෙතිහාසික තිස්සමහාරාමයට යාබදව දෙබරවැවදී උපත ලද ඔහු දෙබරවැව මහා විදුහලෙන් අධ්‍යාපනයත් ක්‍රිකට් ක්‍රීඩාවත් ඉගෙන ගත්තේය. අඩි හයක් උසැති සුරංග ලක්මාල් නම්වූ මේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පෙන්වන විශිෂ්ඨ දක්ෂතා නිරීක්ෂණය කරමින් ගාල්ලේ රිච්මන්ඩ් විදුහල ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමීය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහුට කොළඹ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද උදාවිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ පියවරෙන් පියවර ඉදිරයට ගියත් ඔහු තම උපන් ගම් ප්‍රදේශය අමතක කළේ නැත. ක්‍රිකට් ආයතනය පිට පළාත්වලින් වේගපන්දු යවන්නන් සොයන අවධියක වේගපන්දු පුහුණුකරු චම්පක රණවකගේ විශේෂ අවධානය මේ ක්‍රීඩකයා වෙත යොමුවිණි. තිස්සමහාරාමයේ ගොවි පවුලකින් පැවත එන සුරංග ලක්මාල් උපත ලැබුවේ 1987 මාර්තු 10 වැනිදාය. දකුණතින් වේගපන්දු යවන දකුණතින් පන්දුවට පහරදෙන අගපෙළ පිතිකරුවෙකි. මාතර ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන් හා බස්නාහිර දකුණ යන කණ්ඩායම් නියෝජනය කරමින් අන්තර් සමාජ මට්ටමින් දස්කම්… Read More →

Sri Lanka meet New Zealand in opening fixture on June 1

World Cup Squad FB Cover

2019 ICC CRICKET WORLD CUP Sri Lanka will mount its campaign at the 2019 ICC Cricket World Cup that gets underway in England on May 30 with Skipper Dimuth Karunaratne leading his men against New Zealand in their opening fixture at Cardiff on June 1 at 3 p.m. Sri Lanka time. Prior to that, they will play two ODIs against Scotland on May 18 at Grange Edinburgh and on May 21 at the same venue and depart for England on May 22. In a significant change to the showpiece tournament format in a departure from the past when teams clashed in group stages, the 2019 World Cup will all ten teams play each other on a round robin basis. It… Read More →

Thisara Perera commands pinch-hitting all-round ability

Thisara Perera against Bangladesh_D3S1454x

ICC 2019 WORLD CUP Thisara Perera’s pinch-hitting all-round ability with bat and ball makes him a potential ace in the pack of Sri Lanka’s campaign of the upcoming 2019 ICC World Cup in England. Despite a low key performance in the mega domestic Super Provincial Limited Over Tournament that was the final lead up to world cup selections his inclusion is an indication of the national selectors faith in the inherent talent of the all-rounder to change the complexion of a game at any given time particularly with the bat. The 30-year old left hander’s brute hitting as a lower middle order batsman has been a specialty that has earned the Sri Lankan international recognition that has seen the former… Read More →

Back among the wickets, Lasith Malinga decisive to SL World Cup campaign

Lasith Malinga Hat-trick

The reemergence of Lasith Malinga not so long ago from hibernation when there were whispers that his career was good as over has been somewhat magical. What took the cake in that comeback was the reinstallation of Malinga to wear the big mantle captaining the ODI side. Since then if his early foray was nominal with a couple of wicket taking bursts in the early overs the unorthodox sidearm wizard with the ball during his heyday has progressively thundered his way on the comeback trail. Malinga did not get the desired support from his bowlers, and fielders with dropped catches off his bowling proving costly when Sri Lanka made a disastrous exit from the 2018 Asia Cup at the hands… Read More →

Isuru Udana an useful medium fast bowler and late order batsman

Sri Lanka's Isuru Udana appeals for his wicket, Finishs with 2 wickets

2019 ICC WORLD CUP The 31-year old left arm fast bowler Isuru Udana has emerged as a gifted left-arm fast-bowling utility player. Hailing from Balangoda, the Chilaw Marians CC player has creditably forged his career to a point of catching the national selectors’ eye in booking a place in Sri Lanka’s 2019 ICC World Cup squad. While Udana’s deceptive bowling for variety and change of pace has made him a potential wicket taker he has progressively developed into an useful batsman at the tail with the ability to contributing useful runs. This was a factor that he brought to the stage in recent ODI outings as well as the recently concluded domestic Super Provincial Limited Overs Tournament and could be… Read More →

ලෝක කුසලාන තරගාවලියට තරග 48ක්

ICC Cricket World Cup

එංගලන්තයේදී මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග 48ක් ඇතුළත්ය. තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහය සෙසු සෑම රටක් සමගම තරග නවයකට බැගින් සහභාගිවීමට නියමිතය. මූලික වටයේ දී පැවැත්වෙන තරග සංඛ්‍යාව 45කි.ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටයෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව තරග දෙකකට සහභාගි වන අතර එහි ජයග්‍රාහකයන් අවසාන තරගයට සුදුසුකම් ලබති. ප්‍රථම තරගය මැයි 30වැනිදා සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ දීය. මූලික වටයේ තරග 45 මැයි 30 සිට ජූලි හය දක්වා ද, ජූලි 9 වැනිදා සහ 11 වැනිදා අවසාන පූර්ව තරග දෙකද පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ය. අවසාන මහා තරගය ජූලි 14 වැනිදා පැවැත්වෙනුයේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේය. මැයි 30 එංගලන්ත – දකුණු අප්‍රිකා ආරම්භක තරගයට පෙර චාම් සමාරම්භක උත්සවයක් පැවැත්වීමට… Read More →

ස්වභාව ධර්මයා විසින් දැයට පරිත්‍යාග කළ ක්‍රීඩක මැතිව්ස්

Angelo Mathews_D4W_2000x

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්වභාව ධර්මයා විසින් ලබාදුන් දායාදයකි. අඩු වයසකින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇතුලුවී එහි නායකත්වයට පත්ව අවුරුදු 25 වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායකත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ එම තනතුරට පත්වූ බාලම නායකයා ලෙසිනි. ටෙස්ට් එක්දින තරගාවලියන් දෙකේදීම ලකුණු පන්දහස ඉක්මවා ලබා සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම්වල එකම පිතිකරුවා මොහුය. මෙම ලකුණු රැස්කිරීමේ විශේෂත්වයක් වන්නේ ටෙස්ට් ඉනිමක ලකුණු 44.79ක සාමාන්‍යයක්ද එක්දින ඉනිමක ලකුණු 42.36ක සාමාන්‍යයක්ද රැස් කරමින් ලකුණු රැස් කිරීමේදී ලංකා පිතිකරුවන් අතුරින් ඉහළම තත්ත්වයේ පසුවීමය. තමන් තවමත් සුපුරුදු ලකුණු රැස්කිරීමේ තත්ත්වයේම පසුවන බව මැතිව්ස් මෙයට මාසයකට පෙර සනාථ කළේ, අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙමින් ඉනිමක ලකුණු 46ක සාමාන්‍යයක් ලබාගනිමින් එම තරගාවලියේ දී ද වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමෙනි. දකුණතින්… Read More →

අමතකව සිටි ජීවන් යළිත් කරළියේ

Jeevan Mendis

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට පළපුරුදු ප්‍රවීණ, වයස අවුරුදු 35ට වැඩි ක්‍රීඩකයෙකු ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.  මේ අවස්ථාව උපුල් තරංගට හෝ ජීවන් මෙන්ඩිස්ට හිමි වෙතැයි අපේක්ෂා කළ අතර මෑතක පැවැති තරග කිහිපයකදී පෙන්වූ දක්ෂතා මත එංගලන්තයට යාමේ අවස්ථාව හිමිවුයේ 36 හැවිරිදි ජීවන් මෙන්ඩිස්ටය.  ජීවන් ලංකා කණ්ඩායමේ වයසින් වැඩිම ක්‍රීඩකයා ය. බලපුවඩුගේ මනුකුලසූරිය අමිත් ජීවන් මෙන්ඩිස් 1983 ජනවාරි 15 වැනිදා උපත ලබා අසෝක කණිෂ්ට හා ගල්කිස්ස සාන්න තෝමස් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.  දකුණතින් පාදඟ පන්දු යවන වමත් පිතිකුරුවකු ලෙස අග පෙළ වේගයෙන් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ජීවන් මෙන්ඩිස් එතෙර ප්‍රාන්ත හා අන්තර් සමාජ තරගාවලි රැසකටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග කිහිපයකටත් සහභාගී වී තිබේ.  එංගලන්තයේ ඩාබිෂයර් ප්‍රාන්තය 2017 වසරේ පාදඟපන්දු යවන තුන්… Read More →

Dhananjaya de Silva packs all-round depth

Dhananjaya de Silva

ICC WORLD CUP 2019 The 27-year old Dhananjaya de Silva has insulated himself as one of Sri Lanka’s frontline batsmen in both Test and ODI cricket in just over two years. Having made a fine start to his ODI career as his country’s highest scoring debutant with a fluent 76 bettering Saman Jayantha’s record of 74, Dhananjaya underwent a decline losing his place and being in and out of the team. However, in the ups and downs, the right hander has succeeded in cementing his place as a dependable top order Test batsman after overcoming some early hiccups. Some sweaty efforts with the bat and his all-round ability in chipping in as a handy makeshift wicket taking spinner and safe… Read More →

Suranga Lakmal a proven strike bowler

Suranga Lakmal

ICC World Cup 2019 The selection of Suranga Lakmal, who had emerged as Sri Lanka’s most consistent new ball strike bowler in the last two years at a juncture the pace bowling department was hit by injuries to frontline fast bowlers, to the world cup squad is significant. The 32-year old down South product from Matara representing Tamil Union, has indeed put in some compelling heart and soul performances in winning the faith of the national selectors that he is prime time stuff upfront in the ODI version of cricket as well. With a career record of 81 ODI matches and 105 wickets averaging 31.62, the right arm fast medium Lakmal last represented Sri Lanka in an ODI in September… Read More →

අපේ ක්‍රිකට් වංශ කතාව වෙනස් කළ ලසිත් මාලිංග

Lasith Malinga

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ මුහුදු වෙරළේ සහ මහපාරේ කුඩා කළ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සියල්ලම පසු කළෙක ඔවුන්ගේ ජාතික පිල නියෝජනය කරමින් ජාතික වීරයෝ බවට පත්වූහ. බාබඩෝස්, ට්‍රිනිඩෑඩ් හා ජැමෙයිකාවේ සංචාරය කරන්නන්ට එහි වීදිවලට ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, ජෝගානර්, මැල්කම් මාෂල් වැන්නවුන්ගේ නම් බහුලව යොදා තිබෙනු දක්නට ලැබෙන සුලභ දර්ශනයන්ය. අපේ රටේත් මුහුදු වෙරළේ සහ මහපාරේ කුඩා කළ ක්‍රිකට් ගසා ජාත්‍යන්තරයම දිනාගත් ක්‍රීඩකයෙකු සිටී. දකුණු පළාතේ රත්ගමෙන් බිහිවූ ලසිත් මාලිංග එම ක්‍රීඩකයාය. රත්ගම දේවපතිරාජයෙන් ක්‍රීඩාවට සම්බන්ධ වුවත් ඔහුට ජාතික මට්ටමට ඒමට අවස්ථාව උදාවූයේ ක්‍රිකට් ආයතනය රටපුරා වේග පන්දු යවන්නන් සොයන වැඩසටහනෙන් වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායකට සම්බන්ධ වීමෙනි. මාලිංග අදත් ඒ වෙනුවෙන් චම්පක රාමනායකට ස්තූතිය පළකරයි. එදා පටන් ආ ගමන් මගේ 2007 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග… Read More →

Skipper Dimuth Karuaratne sound opener carrying lucky star captaincy image

Dimuth Karunaratne at training_DSC_0736

ICC CRICKET WORLD CUP 2019 The induction of the 30-year old Dimuth Karunaratne will  as the Sri Lanka ODI captain for the ICC Cricket World Cup 2019 adds an altogether newness in striving to change one-day fortunes for the better. Therein  Karunaratne carries a lucky star image on the back of leading his country to a historic 2-nil away Test triumph over South Africa by his astute captaincy. For a player who has forged to the limelight influenced by his performances as a Test player having last represented Sri Lanka at ODI level in the 2015 world cup, it will be of interest how Karunaratne handles the task as Sri Lanka vies for honours at instant cricket’s 12th extravaganza. It… Read More →