1996 ලෝක කුසලානය දිනන විටත් රටේ තිබුණේ මෙවැනි වතාවරණයක් ක්‍රීඩා ඇමති කියයි

Dimuth Karunaratne addressing the Media

          ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය ජය ගන්නා අවස්ථාවේ රටේ වාතාවරණයත් වත්මන් රටේ තත්ත්වයත් එක හා සමානයි. එදා තිබුණේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය. අද ඇත්තේ අයි.එස්. අයි.එස්.ත්‍රස්තවාදය එදා ලෝක කුසලානයට පෙර අප සිටියේ තරග 5-0කින් පරාජය වෙලා. ඒත් මහජනතාවගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනුවා. වත්මන් කණ්ඩායමත් මෑතකදී එක්දින තරග කිහිපයකදී පරාජයවූවා. මහජනතාවගේ ආශිර්වාදය රැගෙන ගොස් ලෝක කුසලානය ජය ගැනීමට අප කණ්ඩායමට සුබපතමු යැයි ක්‍රීඩා හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලෝක කුසලායට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සවයක දී ප්‍රකාශ කළේය. ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම සඳහා ගාම්භීර උත්සවයක් සංවිධානය කළ යුතු වුවත් ඒ සඳහා අප චාම් උත්සවයක් සංවිධානය කළේ රටේ පවතින තත්ත්වය මතයි. කණ්ඩායමේ ආරක්ෂාවට ඇමති… Read More →

SLC Secretary extols team on One Team, One Nation unifying slogan – ‘Heal our hearts with some scintillating cricket’

Sri Lanka Team taking part in the ICC Cricket World Cup 2019

WORLD CUP PRE-DEPARTURE MESSAGE TO TEAM: SLC Secretary extols team on One Team, One Nation unifying slogan – ‘Heal our hearts with some scintillating cricket’ Sri Lanka Cricket (SLC) Secretary, Mohan de Silva, in a fervent message to the Sri Lanka cricket team reminding them that the One Team, One Nation unifying slogan mattered as never before, urged the players to rise to the occasion at the ICC Cricket World Cup 2019, and dish out champagne cricket to lift the country’s spirits from the wounds of the recent terrorist bomb catastrophe. Addressing the 15-member team led by Dimuth Karunaratne at the pre-departure press conference at the SLC auditorium to packed audience, he said, “Heal our hearts with some scintillating cricket… Read More →

ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට කෙන්ට් රෝ – මාස් අනුග්‍රහය

Media Briefing to announce the World Cup Team Sponsor and the Clothing Sponsor is on..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් ලෙස ඉන්දියාවේ කෙන්ට් රෝ සහ මෙරට මාස් සමාගම් පත්ව සිටී.  ඉන්දියාවේ පානීය ජලය බෝතල් කර බෙදාහරින ප්‍රධානම සමාගම වන “කෙන්ට් ආර්.ඕ. මිනරල්” සමාගම ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇඟළුම් සමාගමක් වන මාස් හෝල්ඩින් සමාගම ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසත් ක්‍රියාකරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ සඳහා නිල ගිවිසුමට එළැඹීම් සිකුරාදා (3) සවස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුකැරිණි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා කෙන්ට් ආර්. ඕ. සමාගමේ අධ්‍යක්ෂ වරුන් ගුප්තා, මාස් හෝල්ඩින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස්, අධ්‍යක්ෂ ෂාරික සේනානායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්… Read More →

Kent RO Team Sponsor and MAS Holdings Official Clothing Partner of SL World Cup Squad

National ODI Captain Dimuth Karunaratne posing for a photograph with World Cup Team Sponsor of Sri Lanka Team Kent RO of India along with the Team Practice Jersey

Grand send off scaled down in view of Easter Sunday catastrophe – SLC Secretary, Mohan de Silva  Sri Lanka Cricket’s (SLC) launch of its official partners for Sri Lanka’s ICC Cricket World Cup Campaign took on a very solemn note on Friday remembering the innocent victims of the Easter Sunday catastrophe. The somber mood was echoed by SLC Secretary, Mohan de Silva. Announcing the sponsorship by Kent RO Systems Limited of India and Mas Holdings of Sri Lanka at Colombo’s Taj Samudra Hotel, he said, “The Easter Sunday bombings in one of the biggest catastrophe took away the mood of glory and fanfare in the send off preparations of the national cricket team. But they will rise as before, and… Read More →

SLC names Kent RO as ‘Principal Sponsor’ and MAS Holdings as ‘Clothing Sponsor’ for ICC World Cup 2019

Sri Lanka Cricket Team's World Cup T-shirt handed over by MAS Holdings to the National ODI Captain

Media Release 03rd May, 2019 Sri Lanka Cricket wishes to proudly announce the commitment shown by Kent RO Systems Limited of India and MAS Holdings of Sri Lanka to partner ‘Sri Lanka’s Cricket World Cup Campaign’, during the ICC Cricket World Cup 2019, which will be held in UK and Wales from May 30 to July 14, 2019. Kent RO Systems Limited of India, a leader in the RO Water Purifier category joins in as the ‘National Team Principal Sponsor’, while MAS Holdings, one of the largest apparel and textile manufacturers in South Asia, joins in as the ‘Clothing Partner’ to support Sri Lanka’s Cricket World Cup Campaign. This is the first time, Kent RO Systems, which pioneered the introduction… Read More →

Kusal Mendis – his new resolve could pay off

Kusal Mendis

Remodeling his batting in the last one year or so could well see innovative top order batsman Kusal Mendis at his best come the ICC World Cup 2019 in England. It is his inherent hard hitting talent with the flair to change the complexion of a game that makes the 21-year old a trump card in Sri Lanka’s batting department. It is this magical flair that sets apart the youngster in the realms of the magical. He has also shone on foreign terrain. Significantly in his early career Mendis was among the runs during his maiden tour of England. New hope has sprung following his nursing back from a form slump based on new resolve of curbing his natural instinct… Read More →

අතිනත ගිය නායකත්වය දිමුත් නතර කරාවිද?

_D3S1826x

ඕනෑම තරගයක් පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන, ක්‍රීඩක දත්ත පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති, විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ දුර්වලතා හොඳින් අධ්‍යනය කිරීම යන කරුණු නව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න තුළින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණවේ. කණ්ඩායම් හැඟීම ඇති කිරීමට ක්‍රීඩක විවේකාගාරයේ මිත්‍රත්වය වර්ධනය කිරීම හා ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් අතර බැඳීම වඩා තහවුරු කිරීමට සමත්වීම දිමුත් ලද තවත් ජයග්‍රහණයකි. මෙම හේතූන් 2019 පෙබරවාරි මස දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග දෙකේදීම දකුණු අප්‍රිකානුවන් පරාජය කිරීමට දිමුත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට බලපෑ සාධකයන්වේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමට කරුණාරත්නට අවස්ථාව දුන් ප්‍රථම වාරය එය වන අතර ඔහු ලැබූ ජයග්‍රණ මෑතකදී ජගත් ක්‍රිකට් පිටියේ ලත් අනපේක්ෂිතම සිදුවීම් බව ජගත් ක්‍රිකට් විචාරකයෝ හැඳින්වූහ. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දිමුත්ට එක්දින තරගාවලියන් අහිමිවූයේ ඔහු තුළ ප්‍රවේගකාරීවූ ඉක්මණින් ලකුණු… Read More →

ක්‍රිකට් අඹර දිදුලන කැලිප්සෝ ගායකයාගේ පුත්‍රයා

Avishka Fernando

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ බාලම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුය. 1998 අප්‍රේල් 5 වැනිදා උපත ලද අවිශ්ක 2019 මැයි 1වැනිදා වන විට අවුරුදු 21යි දින 26ක වියෙහි පසුවේ. ඇෆ්ගනිස්ථානය අවුරුදු 20 සහ 18 ක්‍රීඩකයන් දෙදෙනෙකු නම් කර ඇති අතර පාකිස්තානය අවුරුදු 19 ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ අවුරුදු 20 ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුළත් කර ඇත. තරගාවලියට සහභාගිවන වයසින් අඩුම ක්‍රීඩකයන්ගෙන් හයවැන්නා අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක ප්‍රනාන්දුට මෙහිදී විශේෂත්වයක් හිමිවන්නේ ඔහු එංගලන්ත තණතිලිවල විශිෂ්ට දස්කම් පෙන්වා තිබීම මතය. මීට වසර දෙකකට පෙර එංගලන්තයට ගිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකයා වූයේ අවිශ්කය. ශ්‍රී ලංකාව හා එංගලන්ය අතර රෝයල් ලන්ඩන් කුසලාන එක්දින අවුරුදු 19න් පහළ තරගාවලියේ චෙල්ම් ෆර්ඩ් හි දෙවන එක්දින තරගයේදී පන්දු 96කදී හතරේ 15ක් හයේ පහරක් සමග ලකුණු… Read More →

Back to top gear imperious Mathews a trump card in World Cup campaign

Angelo Mathews_DSC_8969

Having lost his ODI place following the disastrous one match exit from the 2018 Asia Cup to minnows Afghanistan, Angelo Mathews came back strongly on the back of some scintillating performances with the bat both on the Test match scenario as well as the recently concluded Super Provincial One-Day Tournament. It has re-insulated the 31-year old former Josephian and Colts CC product in Sri Lanka’s World Cup squad, and the power packed right-hander is key to the team’s fortunes in cricket’s showpiece event that unfolds in England from May 30 to July 14 as the most seasoned campaigner in the pack. Indeed, Mathews, manning the strategic lower middle order No.6 slot carries the inherent firepower middling the ball to mount… Read More →

ලෝක කුසලානයට තරග වදින්නෝ

_D3S6166x

ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවන් දසදෙනෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ෆිල් සිමන්ස් (ඇෆ්ගනිස්ථානය) ජස්ටින් ලැන්ගර් (ඕස්ට්‍රේලියාව) ස්ටීව් රෝඩ්ස් (බංග්ලාදේශය) ට්‍රෙවර් බේලිස් (එංගලන්තය) රවි සාස්ත්‍රී (ඉන්දියාව) ගැරී ස්ටෙඩ් (නවසීලන්තය) මිකී ආතර් (පාකිස්ථානය) ඔටිස් ගිබ්සන් (දකුණු අප්‍රිකාව) චන්දිකා හතුරුසිංහ (ශ්‍රී ලංකාව) ලොයිඩ් රෙ‍ෆර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) එම පුහුණුකරුවෝය. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයේ ක්‍රීඩකයන් පහත දැක්වේ. ඇෆ්ගනිස්ථානය : ගුල්බඩින් නයිබ් (නායක අවුරුදු 28යි) රෂීඩ් ඛාන් (20) අෆ්ටාබ් අලාම්(26) අස්ගර් ඇෆ්ගන්(32) ඩවුලට් සඩ්රන්(31) හමීඩ් හසන් (31) හෂ්මතුල්ලා ෂාහිඩ් (24) හෂ්ලෆුල්ලා සසාල් (21) මොහොමඩ් නාබි (34) මොහොමඩ් සසාඩ්(31) මුජිබ් උර් රහ්මන් (18) නජිබුල්ලා සාර්ඩාන් (26) නූර් අලිසාඩාන් (30) රාහ්මට් ෂා (28) සමිඋල්ලා සින්වාරි (31) ඕස්ට්‍රේලියාව : ඒරන් ෆින්ච් (නායක අවුරුදු 27යි) ඇලෙක්ස් කේරි (27)… Read More →

ලෝක කුසලානයට යන වයස්ගතම කණ්ඩායම ඉන්දියාවයි

India Team

එංගලන්තයේදී මැයි 30 වැනිදා ඇරැඹෙන මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයේම ක්‍රීඩකයන් දැන් ප්‍රකාශයට පත්කර ඇති අතර ආබාධමත හෝ වෙනත් අත්‍යවශ්‍ය කරුණක්මත කණ්ඩායමට යම් වෙනසක් කිරීමට අවශ්‍ය වුවහොත් මැයි 22 දක්වා ඊට කාලය ඉතිරිව ඇත. අප්‍රේල් 23ට කළින් කණ්ඩායම් නම් කරන ලෙසට ජගත් ක්‍රිකට් සමුළුව දැනුම් දී තිබූ අතර නවසීලන්තය අප්‍රේල් 3වැනිදා මුලින් කණ්ඩායම් ප්‍රකාශයට පත් කළේය. බටහිර ඉන්දීය කොදෙව් දූපත් අප්‍රේල් 24වැනිදා නියමිත දිනට දිනක් ප්‍රමාදව තම කණ්ඩායම ප්‍රකාශ කළේය. තරගාවලියට සහභාගිවන වයස්ගතම ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවේ 40 හැවිරිදි දඟ පන්දු යවන ඉම්රාන් තහීර්ය. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 39 හැවිරිදි ක්‍රිස්ගේල්, පාකිස්තානයේ 38 හැවිරිදි මොහමඩ් හෆීෂ්, ඉන්දියාවේ 37 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සෙසු වයස්ගතම ක්‍රීඩකයෝය. අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් සිව්දෙනෙකු කණ්ඩායම් නියෝජනය කරති. නවසීලන්තයේ ටොම් බ්ලන්ඩල් සහ බංග්ලාදේශයේ… Read More →

Jeevan Mendis’ all-round value could be decisive to SL World Cup campaign

Jeevan Mendis

The reemergence of old stager, the 36-year old Jeevan Mendis in winning the national selectors confidence for a berth in the 15-man world cup squad is a significant comeback. It is so in view of the fact that the former Thomian all-rounder forced himself into contention to be regarded as Sri Lanka’s main spin bowler in the heat of competition in the field. Rising from the hitherto oblivion of having not represented Sri Lanka for over 4 years having made his last ODI appearance in the 2015 world cup on February 22 against Afghanistan therefore is a fairytale comeback. In that scenario, the onus of Mendis will be to come good with a compelling all-round performance with ball and bat…. Read More →

පරාජය දිනුමක් බවට පරිවර්තනය කිරීමට සමත් කුසල් ජනිත්

Kusal Perera vs Bangladesh

දැයක පිනට නායක නායිකාවෝත් විවිධ අංශයන්හි ප්‍රවීණයෝත් බිහිවෙති. ජාත්‍යන්තර මට්ටමෙන් රටට කීර්තිය ගෙන දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝත් ඒ ආකාරයෙන්ම බිහිවෙති. ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද තම මවුබිමට ගෞරවය අත්කර දෙන පිරිස බොහෝමයකි. ඒ අතරතුර එම ඝණයට අයත්වන, ක්‍රිකට් තරගයක් විවිධ අවස්ථාවන්හි වෙනස් කිරීමට සමත්,පරාජයකට යන කණ්ඩායමක් ජයග්‍රහණය කරාගෙන යාමට තරග වෙනස් කිරීමට,සහජ හැකියාවක් ඇති ක්‍රීඩකයෝද සිටිති. මෑත අවධියේ එවැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් බිහිවීම අල්පවුවද වත්මන් ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා එවැනි ක්‍රීඩකයෙකි. සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවී(ආබාධ මත) එහෙත් ලෝක කුසලාන තරගාවලියට යාමට ඔහු සුදුසුකම් ලැබුවේ දක්ෂතාමතය. තුන් හතරවතාවක් තරගයේ ස්වරූපය වෙනස් කර පරාජයෙන් ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර මොහු තවත් කිහිපවතාවක්ම ආරම්භක පිතිකරු ලෙස සාර්ථකවූ අවස්ථාවන්හි ශ්‍රී ලංකාව ඕවර 50 අවසන්වන විට ලකුණු 325-350 ආසන්නයට පැමිණ තිබේ. පරාජය වීමට… Read More →

Pinch hitter Kusal Janith Perera’s return from injury reassuring

Kusal Perera

His return from injury to the big fold has been reassuring cheer up stuff to Sri Lanka’s world cup campaign. Indeed, the type of form displayed by the 28-year old in the last two years by some telling knocks has raised Kusal Janith Perera’s stocks. The high point of his batting has been his flair of translating the ODI savagery of bowlers to the Test match platform as well. This was aptly demonstrated by his magical match winning unbeaten knock of 153 in pulling his side out of the jaws of defeat to coming on top against South Africa at Kingsmead recently. The one-wicket margin of victory illustrates the pinch-hitting transition the left hander infused battling his way against wafer… Read More →

ICC announces match officials for Cricket World Cup 2019

DUBAI, 26 April 2019 MATCH OFFICIALS FOR ICC MEN’S CRICKET WORLD CUP 2019 ANNOUNCED ·         16 best umpires in the world and six match referees will oversee 48 matches ·         Former World Cup winners David Boon, Kumar Dharmasena and Paul Reiffel part of the team ·         Umpire Ian Gould will officiate in his last World Cup, deciding to retire after the tournament The International Cricket Council today announced the appointments for the league phase of the ICC Men’s Cricket World Cup 2019, which comprises the best 22 match officials from around the globe. The 16 umpires and six match referees finalised for the 48-match tournament include prominent members of past World Cup-winning sides who will play a vital part in the delivery of… Read More →