Sri Lanka lose despite healthy 170 for 7 as India thrive on Kohli’s 82

_D4W7852x

Despite mounting a sizable total of 170 for 7 wickets in 20 overs, Sri Lanka went down to India due to the bowling attack lacking the fire power with Indian skipper Virat Kohli once again lifting India having lost 2 wickets for 42 in the solitary T20 at the R. Premadasa Stadium yesterday. Sri Lanka’s decent total after being put in to bat by India, was built mainly, thanks to a blistering 29-ball 53 by Dilshan Munaweera batting at No.3 containing 5 boundaries and 4 sixes  having lost skipper Tharanga with the total on 23.  A. Priyanjans added luster with an unbeaten 40 off 40 balls inclusive of 1 boundary and 2 sixes. After Angelo Mathew’s departure making it 62… Read More →

20 – 20 ජය ඉන්දියාවට

India Micromax Cup 2017

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා 20 – 20 තරගය ද ඉන්දියා පහසු ආකාරයකින් ජය ලැබුවේ කඩුලු හතකිනි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 170ක සංඛ්‍යාව හඹාගිය ඉන්දියා ඕවර 19.2කදී කඩුලු තුනකට ලකුණු 174ක් ලබමින් මෙවර ඉන්දීය කණ්ඩායමේ අවසාන තරගයද ජය ලැබීය. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 170ක ප්‍රමාණය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වෙතැයි අපේක්ෂා කළත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නැවත වතාවක් උපරිම දස්කම් පාමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්, ඉන්දීය තෙවන කඩුල්ලට මනීෂ් පාණ්ඩේ සමග පන්දු 78කදී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී ලංකා අපේක්ෂාව බිඳ දැමූහ.   කෝලි පන්දු 54කදී ලකුණු 82ක්ද, පාණ්ඩේ නොදැවී ලකුණු 51ක්ද ලබාගත්හ. මෙම 20 – 20 තරගයේ ඕවර 30ක් පමණ යනතුරු ශ්‍රී ලංකාව තරගය තම දෙසට නතු කරමින් සිටියත්, ඉන්දීය… Read More →

Sri Lanka Squad for one off T20 against India announced

_D4W5686x

Colombo 4th September 2017, The following 15 member squad has been ratified by the Minister of Sport, Hon. Dayasiri Jayasekara for the one off T20 game against India on Wednesday the 6th September at the R. Premadasa International Cricket Stadium. Upul Tharanga – Captain, Angelo Mathews, Niroshan Dickwella, Dilshan Munaweera, Dasun Shanaka, Milinda Siriwardana, Wanindu Hasaranga, Akila Dananjaya, Jeffrey Vandersay, Isuru Udana, Seekkuge Prasanna, Thisara Perera, Lasith Malinga, Suranga Lakmal, Vikum Sanjaya.

Kohli’s 110 seals match as India clinch series

_D3S7647x

India coasted to a 6-wicket triumph over Sri Lanka fronted by a captain’s innings of 110 not out off 116 balls by Virat Kohli   in the fifth and final ODI to take the series 5-nil yesterday at the R. Premadasa Stadium. Sri Lanka, having taken first lease of the wicket in the day night  made 238 in 49.4 overs, and had India in a spot of bother claiming two early wickets as India were 1 for 17 and 2 for 29. When slinger Lasith Malinga accounted for that A. Rahane caught by Munaweera for 05, and co-paceman Vishwa Fernando packed off the dangerous Rohit Sharma for 16 caught by Malinda Pushpakumara, it had local fans on their feet. But expectations… Read More →

ඉන්දියාව පස්වන එක්දින තරගයත් ජයගනී

_D3S7551x

ශ්‍රී ලංකා – ඉන්දියා තරග පහක එක්දින තරගාවලිය ඉරිදා (3) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ ඉන්දීය කණ්ඩායම පස්වැනි තරගයද කඩුලු හයකින් ජයගෙන තරගාලියම තරග 5 – 0කින් ජය අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාව ඕවර 49.4ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු 238ට පිළිතුරු ලෙසින් ඉන්දියාව කඩුලු 4ක ට ලකුණු 239ක් ලබාගත්තේ ඕවර 46.3කදී එනම් ඕවර 3.3 ඉතිරිව තිබියදීය.  තරගාවලියේ වීරයා ලෙස ජස්ප්‍රිට් බුම්රා සහ පස්වන එක්දින තරගයේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර්ද නම් කරන ලදී. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 17 අවසාන වන විට කඩුලු  තුනකට ලකුණු සියයක් ලබා සිටියේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් පමණ වන පරිද්දෙනි.  ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 280 – 300ක් වැනි ලකුණු ප්‍රමාණයකට යනු ඇතැයි මේ අවස්ථාවේ බොහෝ දෙනාගේ විශ්වාසය විය.  එම තත්ත්වය වෙනස් වූයේ… Read More →

India prevail to take series on ton up Sharma-Dhoni’s rescue act;  Thirimanne a tremendous comeback 80

Lahiru Thirimanne

Like in the previous game Sri Lanka did look comfortably placed on 100 for 3 wickets with the recalled Lahiru Thirimanne going strong having pulled the side out of the rut of 2 for 28 in a 72-run alliance for the third wicket with Dinesh Chandimal who had been also an injury replacement. But the rest of the seven wickets falling for the addition of 118 runs swung the game India’s way in an eventual 6-wicket canter and the 5-match series at Pallekelle in Sunday’s third day night match.  A sorry sight was the unruly spectator behavior by a section of the crowd that marred the game towards the finish, throwing objects to the playing arena. It caused a short… Read More →

ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

_D3S6691x

මහනුවර පල්ලේකැලේ පැවැති තෙවන එක්දින තරගයද කඩුලු හයකින් ජයගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3 – 0ක් ලෙස මේ වන විට ජය ගැනීමට සමත්ව සිටී.  සිව්වන හා පස්වන තරග දෙක බ්‍රහස්පතින්දා (31) හා සැප්තැම්බර් 3 වැනිදා (ඉරිදා) පැවැත්වීමට නියමිතව ඇත්තේ මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. ඉරිදා (27) පල්ලේකැලේ පැවැති තෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේදී කඩුලු 9කට ලබාගත් ලකුණු 217ට පිළිතුරු ලෙස ඉන්දියාව කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ ඕවර 45.5කදී කඩුලු හතරකට ලකුණු 218ක් ලබාගනිමිනි. ඉන්දීය කණ්ඩායම කඩුලු හතරකට ලකුණු 210ක් ලබාසිටියදී ප්‍රේක්ෂාගාරයේ එක් කොටසක පිරිසක් ප්ලාස්ටික් බෝතල ක්‍රීඩාංගණයට විසිකරමින් කෑකෝ ගසමින් හැසිරීම මත පැය භාගයක පමණ කාලයක් තරගය නතර කැරිණි.  ඉතිහාසයේ මෙවැනි සිදුවීම් අසල්වැසි ඉන්දියාවේ හා පාකිස්තානයේ වරින්වර සිදුව ඇතත් ශ්‍රී ලංකාවේ එවැන්නක් වූයේ… Read More →

Sri Lanka top order in a spot of bother

Indian cricket captain Virat Kohli (2L) celebrates with his teammates after he dismissed Sri Lankan cricketer Chamara Kapugedara (2R) during the first One Day International (ODI) cricket match between Sri Lanka and India at the Rangiri Dambulla International Cricket Stadium in Dambulla on August 20, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

Pallakelle, 25th August 2017 Sri Lanka’s top order are in a spot of bother following the keenly contested 2nd ODI against India yesterday, where the hosts put on a dazzling bowling performance through newly-wed Akila Dhanajaya who’s 6 wicket haul left the Indians tottering at a collapse to 131/7 from 110/1. Opener Dhanushka Gunathilaka who left the field around the 32nd over after landing heavily on his elbow in a dive, has been confirmed out of play for a period of approximately 10 days with an AC injury to his right shoulder. Meanwhile captain Tharanga has been handed a 2 game suspension by the ICC following a verdict of a slow over rate, being 3 overs short by the end… Read More →