ධනුෂ්ක ගුණතිලකගේ පිති හරඹය එස්.එස්.සී. පිලට ජය ගෙනදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ ප්‍රිමියර් එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක, ධනුෂ්ක ගුණතිලක පන්දු 122ක ට මුහුණ දී හයේ පහර 02ක් හතරේ 13ක් සමඟ ලකුණු 119ක් ලබාගනිමින් තනිවම ගෙනගිය සටනකට පසු, එස්.එස්.සී. පිලට කඩුලු හතරකින් එන්.සී.සී. පිල පරාජය කර, සූරතාව දිනාගැනීමට අවස්ථාව උදාවිණි. මුලින් පන්දුවට පහර දෙමින් එන්.සී.සී. කණ්ඩායම ඕවර 48.2ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 236ක ඉලක්කය කරා යාමට එස්.එස්.සී. කණ්ඩායම පිටියට පැමිණි අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක හුදෙකලා සටනක නිරතවෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය අතර, සෙසු පිතිකරුවන් සියල්ලෝම පුද්ගලිකව ලබාගත්තේ ලකුණු 30ට අඩු සංඛ්‍යාවන් ය.  එහිදී එස්.එස්.සී. පිලෙහි වැඩිම ලකුණු ලාභීන් වූයේ චරිත් අකලංක (ලකුණු 27යි පන්දු 45 හතරේ 03යි), දසුන් ශානක (ලකුණු 26යි පන්දු 53යි… Read More →

SSC emerge champs beating NCC by 4 wickets on Gunathilaka ton

SLC INTER-CLUB 50-OVER TOURNEY FINAL SSC emerged champions of the Sri Lanka Cricket (SLC) Premier Inter-Club  50-Over Championship defeating NCC by 4 wickets in an intense final on their home grounds today. Chasing 237 to win SSC was spot on with Sri Lanka player Dhanushka Gunathilaka setting the tone with a superb 119 off 122 in notching successive tons in the wake of his match winning semi-final century versus Chilaw Marians on Friday. Apart from Gunathilaka’s match winning knock, SSC’s hero with the ball was former Sri Lanka paceman Dhammika Prasad who had fine figures of 3 for 42 off 9.2 overs. It was a fitting final with the game producing a centurion from both teams with NCC’s Dineh Chandimal,… Read More →

එස්. එස්. සී. – එන්.සී. සී. සීමිත ඕවර අවසාන තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් සීමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට එස්. එස්. සී. සහ එන්. සී. සී. කණ්ඩායම් සුදුසුකම් ලැබීය. සිකුරාදා (23) පැවැති අවසාන පූර්ව තරග දෙකේ දී එස්. එස්. සී. කණ්ඩායම කඩුලු අටකින් හලාවත මේරියන්ස් එන්. සී. සී. ලකුණු 89කින් සරසන්ස් පැරදවීය.  හලාවත මේරියන්ස් ඕවර 41.1 ක දී සියලු පිතිකරුවන් ලකුණු 138ක ට දැවී ගිය අතර, එස්. එස්. සී. කණ්ඩායම ඕවර 23.5ක දී කඩුලු 2ක ට ලකුණු 140ක් ලබා ජයවාර්තා කළේය.  එන්. සී. සී. – සරසන්ස් අතර අනෙක් අවසාන පූර්ව තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7ක ට ලකුණු 327ක් ලැබු අතර ඊට පිළිතුරු ලෙස සරසන්ස් ඕවර 43.3ක දී ලබාගත්තේ ලකුණු 238කි. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී එස්. එස්…. Read More →

SSC and NCC set up final on Sunday

SLC PREMIER INTER-CLUB 50-OVER TOURNAMENT SSC and NCC will meet in the final of the Sri Lanka Cricket Premier Inter-Club 50-Over Tournament on Sunday following semi-final wins over Chilaw Marians CC and Saracens SC respectively on Friday. Both were cakewalk wins with SSC beating Chilaw Marians by 8 wickets and NCC ousting Saracens by 89 runs. At the Colts Grounds, SSC enjoyed a stroll in the park with a 8-wicket win over Chilaw Marians CC. SSC continued in the same rollercoaster fashion that fetched a quarter final triumph by a similar margin over Ragama CC. Having shot out the strong Chilaw Marians for 138 in 41.1 overs, SSC finished it off on 140 for 2 wickets off 23.5 overs. Sri… Read More →

Chilaw Marians CC, SSC, NCC and Saracens through to semis

SLC PREMIER INTER-CLUB 50-OVER TOURNAMENT Chilaw Marians CC, SSC, NCC and Saracens won their respective quarter-final matches of the Sri Lanka Cricket (SLC) Premier Inter-Club 50-Over Tournament yesterday. Chilaw Marians, defending 256, had to draw on all their reserves to stop a late charge by BRC as former Sri Lanka player Vikum Sanjaya struck 55 off 39 balls in rallying BRC from a hopeless 186 for 8 to within 31 runs from victory. He put on 19 for the ninth wicket with Suraj Randiv who made 11 when the latter was out with the total on 205. Sanjaya went on to bat stoutly breezing to his 50 with three quick sixes taking BRC to 226 posting 21 for the last… Read More →

සීමිත ඕවර අවසාන පූර්ව වටයට කණ්ඩායම් තේරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව වටයට එස්. එස්. සී, එන්. සී. සී., සරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායහම් හතර තේරී සිටිති. එස්. එස්. සී. කඩුලු අටකින් රාගම ක්‍රීඩාං සමාජයත් එන්. සී. සී. කඩුලු පහකින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයත් සරසන්ස් කඩුලු හතරකින් ටැමිල් යූනියන් කණ්ඩායමත් හලාවත මේරියන්ස් ලකුණු 30කින් බී. ආර්. සී. කණ්ඩායමත් පරාජය කළහ. මේ තරග හතර අතරින් තියුණුම තරගය වූයේ හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී. තරගයයි.  හලාවත මේරියන්ස් ලබාගත් ලකුණු 256ට පිළිතුරු ලෙස බී. ආර්. සී. කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දි දෙවරක් කඩුලු අටකට 186ක් ද කඩුලු 9කට ලකුණු 226ක් ද ලබාසිටියත් ප්‍රබල අයුරින් පන්දුවට පහර දෙමින් සිටී ශ්‍රී ලංකා ක්‍රීඩක විකුම් සංජයට අනෙක් කෙළවරේ පිතිකරුවකු නොසිටීමෙන් 39ක දී හයේ හතරක්… Read More →

සී. සී. සී. 82 කින් පොලිසිය පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින තරගාවලියේ දී (ඕවර 50) සී. සී. සී. කණ්ඩායම ලකුණු 82කින් ශ්‍රී ලංකා පොලිසිය පරාජයට පත් කළේය. කෝල්ට්ස් හා හලාවත මේරියන්ස් අතර තරගයත් බ්ලූම්ෆීල්ඩ් සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයත් විසදුමකින් තොරව කෙළවර වූයේ වර්ෂාවෙන් බාධා ඇතිව තරග අතරමග නතර කිරීමට සිදුවූ හේතුව මතය. පානදුර හා සරසන්ස් අතර තරගය වර්ෂාව මත එකම පන්දුවක්වත් නොයවාම පැවැත්වූයේ නොමැත. සී. සී. සී. ලකුණු 82කින් පොලිසිය පරාජය කරයි. මේ තරගය ද වර්ෂාව මත කණ්ඩායමකට ඕවර 25ක් ලැබෙන පරිදි පැවැත්විණි.  මුලින් පන්දුවට පහරදුන් සී. සී. සී. කණ්ඩායම ඕවර 24.5ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 169ක් ලැබීය.  මෙහි දී පී. ඩබ්ලිව්. සිල්වා පන්දු 39ක දී හතරේ පහක් සමඟ ලකුණු 40ක් ද අෂාන් ප්‍රියංජන් පන්දු 28ක දී හතරේ… Read More →

CCC beat Police by 82; Rest no decisions

SLC PREMIER LEAGUE 50-OVER TOURNAMENT: By Srian Obeyesekere There was only one result oriented match in this week’s fixtures of the Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament. All matches were rain affected and played on reduced overs with CCC defeating Police by 82 runs while the Chilaw Marians versus Colts CC and Bloomfield versus Kalutara TC matches ended in no decisions due to the inclement weather. With the game reduced to 25 overs CCC, playing on home grounds totaled 169 in 24.5 overs and bowled out Police for 87 in a Group C match. CCC’s top scorer was P.W.H. de Silva who made 40 off 39 balls inclusive of 5 boundaries. Former Sri Lanka player Ashan Priyanjan struck… Read More →

Saracens shock SSC by 4 wickets, Chilaw Marians beat Galle, NCC defeat Badureliya, Colts beat Army

SLC PREMIER LEAGUE 50-OVER TOURNAMENT Saracens SC, NCC and Colts CC won their respective matches of the Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament. The rest of the matches ended in no decisions. Saracens shocked the strong SSC by four wickets with 8 overs to spare in a Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament match played at the FTZ Grounds, Katunayake on Friday. Chasing 221 to win, Saracens was propelled by a superb century by opening batsman A.D. Solomons who struck 124 off 87 balls containing 16 boundaries and 5 sixes. He put on 43 for the first wicket with R. Gunasekera who held up one end scoring 6. From there Solomons found good support from P.T.M…. Read More →

එන්. සී. සී. 20-20 සූරතාව දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ඕවර 20-20 ක්‍රිකට් තරගාවලියේ සූරතාව එන්. සී. සී. කණ්ඩායම හිමිකරගත්තේ තියුණු තරගයකින් පසුව සී. සී. සී. පිල ලකුණු හයකින් පරාජයට පත් කරමිනි. මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 183ට පිළිතුරු ලෙස සී. සී. සී. කණ්ඩායමට ඕවර 19.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177ක් පමණෙකි.  අවසාන ඕවරයේ දී සී. සී. සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් අවශ්‍ය වුවත් ඔවුන් ලබාගත්තේ හතරක් පමණෙකි. මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායමේ මුල් විකට්ටු දෙක ලකුණු හතකට දැවී ගියපසු තෙවන කඩුල්ලට භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත ඕවර 14.1 කදී ලකුණු 126ක් රැස් කරමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ.  මෙහි දී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ… Read More →

NCC worthy Champs by 6 runs over CCC

SLC INTER-CLUB T20 TOURNAMENT NCC emerged champions of the Sri Lanka Cricket (SLC) T20 Inter-Club Tournament defeating CCC by 6 runs in a close final at the P. Saravanamuththu Stadium today. Batting first, NCC totaled an imposing 183 for 7 wickets in 20 overs with opening batsman Banuka Rajapaksa firing 79 off 51 balls and Mahela Udawatte 68 off 50. CCC was all out for 177 in 19.3 overs on a top score of 47 off 26 by Sachith Pathirana, and 42 off 27 by Wanidu Hasaranga. . Following their semi-final routing of Army the previous day on a Lasith Malinga 3-wicket crunch match performance, NCC continued to play like champions. Upfront the 26-year old former Royalist Banuka Rajapaksa set… Read More →

Lasith Malinga 3/14 vs. Army fires NCC into SLC Inter-Club T20 final

Former Sri Lanka star paceman Lasith Malinga claimed 3 wickets for 14 in 3.1 overs in NCC’s semi-final win over Army in the Sri Lanka Cricket (SLC) Inter-Club T20 Tournament at the P. Saravanamuththu Stadium yesterday.  Army, opting to bat first, was dismissed for 102 in 17.1 overs and NCC reached home on 108 for 4 in 14.2 overs. Malinga clean bowled opening batsman D.A. Randika for 13 to reduce Army to 19 for 1 and followed up with the wicket of S. Ridma whom he trapped leg before wicket for a duck with no addition to the total. Army reached 33 without further loss before co-opener L.K. Franscisco was run out for 6. He was followed by former Sri… Read More →

හලාවත මේරියන්ස් ලකුණු 264කින් එස්. එස්. සී. පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන සූපර් එයිට් (සුපිරි අට) අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග අතුරින් හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බී. ආර්. සී. සහ එන්. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත්හ. හලාවත මේරියන්ස් ලකුණු 264කින් එස්. එස්. සී. පිල ද, බී. ආර්. සී. කණ්ඩායම කඩුලු අටකින් රාගම ක්‍රිකට් කණ්ඩායම ද එන්. සී. සී. ඉනිමකින් කෝල්ට්ස් කණ්ඩායම ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩුලු හයකින් සරසන්ස් කණ්ඩායම ද පරාජයට පත් කළහ.  හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගයේ දී හලාවත මේරියන්ස් මුල් ඉනිමේ දී ලකුණු 372ක් ලැබූ අතර, ආරම්භක පිතිකරුවන් දෙදෙනා ෂෙහාන් ජයසූරිය (146) සහ අෂේන් සිල්වා (105) මුල් විකට්ටුවට ලකුණු 245ක් එක් කළහ.  එස්. එස්. සී. මුල් ඉනිමේ ලැබුවේ ලකුණු 227කි.  හලාවත මේරියන්ස් දෙවන ඉනිමේ… Read More →

හලාවත මේරියන්ස් සුපිරි අට සූරතාව දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ සුපර් එයිට් ක්‍රිකට් තරගාවලියේ සූරතාව මෙවර (2017-18) හිමිකරගත්තේ හලාවත මේරියන්ස් (ලකුණු 118.925) කණ්ඩායමයි.  දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් හිමිකරගත්තේ එස්. එස්. සී. (ලකුණු 93.260යි) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි (ලකුණු 82.130යි). බී. ආර්. සී. (74.060) එන්. සී. සී (72.125) කෝල්ට්ස් (60.425) රාගම ක්‍රීඩා සමාජය (53.605) සරසන්ස් (30.990යි) සිව්වන ස්ථානයේ සිට අටවන ස්ථානය තෙක් ස්ථාන හිමිකරගත්හ. මේ අතර පළග තරගාවලියේ මෙවර ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් හිමිකර ගත්තේ මුවර්ස් (52.300) බදුරලිය ක්‍රිකට් සමාජ (48.630) ටැමිල් යූනියන් (46.480) කණ්ඩායම්ය.  සී. සී. සී. (44.960) යුද හමුදාව (40.850) සහ බ්ලුම්ෆීල්ඩ් (36.050) සිව්වන, පස්වන හා හයවන ස්ථානයන්ට පත්විණි. අන්තර සමාජ ‘බී’ කොටසේ තරගාවලියේ දී මීගමුව ක්‍රිකට් සමාජය (87.665) ලන්කන් ක්‍රිකට් සමාජය (86.895) සහ ගාල්ල ක්‍රිකට් සමාජය… Read More →

Chilaw Marians CC Super 8 champs, Moors SC take the Plate, and Negombo CC the Tier B title

Chilaw Marians CC Clinch Major League Tier A title

Sri Lanka Cricket’s (SLC) accentuation on further developing the country’s cricket at the grassroots was showcased with an outstation team – Chilaw Marians CC emerging worthy champions of the 2017- ’18 Major League Super 8 Tournament. On an aggregate of 118.925 points Chilaw Marians took the plum from six outright wins and a tie from seven fixtures. The champs had a clear over 15 points lead over runners-up SSC’s 93.260 points from 4 outright wins, one first innings win having lost one outright and one on the first innings. Sri Lanka Ports Authority SC was third with 82.130 points from four outright wins and three outright losses. The rest of the placings were BRC (74.060) from three outright wins, a… Read More →