ගුවන් හමුදාව ‘බී’ කොටසේ තරගයේ දී ඉනිමකින් ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර්ලීග් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී ගුවන් හමුදා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 97කින් පානදුර ක්‍රීඩා සමාජය පරදා ජය ලැබීය.  පානදුර ක්‍රීඩා සමාජය මුල් ඉනිමේ දී ලකුණු 176කටත් දෙවන ඉනිමේ දී ලකුණු 36කටත් දැවී ගිය අතර, ගුවන් හමුදාව මුල් ඉනිමේ දී ලකුණු 309ක් ලැබීය.  ගුවන් හමුදා කණ්ඩායමේ ඩබ්ලිව්. එස්. රංගික මුල් ඉනිමේ දී ලකුණු 36ක ට කඩුලු පහක් ද දෙවන ඉනිමේ දී ලකුණුක්වත් ලබානොදී කඩුලු හතරක් ද දවාලීමට සමත්විය. මීගමුව – නාවික හමුදා තරගයත් කලුතර නගර කණ්ඩායම – ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගයත් කුරුණෑගල තරුණ – පොලිසිය අතර තරගයත් ජයපැරදුමින් තොරව නිමාවට පත්විණි. ගුවන් හමුදාව ඉනිමකින් හා ලකුණු 97කින් පාන්දුර ක්‍රීඩා සමාජය පරාජය කළේය. පාන්දුර මුල් ඉනිම 176යි.  එස්. පීරිස් 30, එම්. ප්‍රියනාත් 443ට 3, ඩබ්ලිව්…. Read More →

සිම්බාබ්වේ ලකුණු 12කින් ජයගනී

Sri Lanka cricketer Kusal Perera (R) plays a shot as the Zimbabwe wicketkeeper Brendan Taylor (L) looks on during the second One Day International (ODI) cricket match of the Tri-Nations Series between Sri Lanka and Zimbabwe at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 17, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැති එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ ලකුණු 12ක ජයක් ලැබීය.  සිම්බාබ්වේ ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 290ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 48.1ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 278කි. තිසර පෙරේරා කඩුල්ලේ රැඳී සිටින තෙක් ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා යන අයුරු පෙන්නුම් කළත්, තරගය නිමවීමට පන්දු 20ක් ඉතිරිව තිබියදී නව වන කඩුල්ල ලෙස තිසර, මුළු ලකුණු 275 දී දැවී යාමත් සමඟ සිම්බාබ්වේ පිලට ජය මාවත විවෘත විණි.  තිසර පෙරේරා පන්දු 36ක දී හතරේ පහක්, හයේ තුනක් සමඟ අගනා ලකුණු 64ක් ලැබීය.  මෙය මීර්පූර් ක්‍රීඩාංගණයේ 100 වන එක්දින තරගයයි. ශ්‍රී ලංකාව ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග… Read More →

ICC Under 19 World Cup: Kalana Perera Injured, SLC names replacement

Media Release 17th January, 2018 Sri Lanka under 19 player Kalana Perera, who is in the 15 member squad taking part in the ongoing ICC Under 19 World Cup in New Zealand will fly back home, as he has suffered an injury to his ankle. The injury has occurred, while engaging in practices yesterday (16/1/2018) at the Kensington Park in Whangarie, New Zealand. Sri Lanka Cricket’s National Selectors have decided to send Thilan Prashan Lorensu Hewa Wallekamkanamge as the replacement for Kalana Perera. Thilan Prashan was on the standby players list for the U19 WC.

Colts, Badureliya, Chilaw Marians and Ports Authority in outright wins

Outright wins were recorded by Colts, Badureliya, Chilaw Marians and Ports Authority while Ragama CC would be rueing a late declaration that cost them victory against Moors in the Tier A Major League Tournament during the last week-end. The other drawn encounter was the CCC versus Bloomfield match. Colts trounced Saracens by 226 runs in a Group A match at their home turf. Batting first, Colts made 246 with P.A.R.P. Perera top scoring with 92 and W.I.A. Fernando 72. D.K.R.C. Jayatissa took 5 for 51 and S.K.C. Randunu 3 for 78. Saracens were bowled out for 152 with K. Anjula claiming 4 for 38 and N.G.R.P. Jayasuriya 3 for 42. Colts made 277 in the second essay. Set 391 to… Read More →

කෝල්ට්ස් – බදුරලිය – හලාවත මේරියන්ස් – වරාය අධිකාරිය මේජර් ලීග් ඒ කොටසේ ජයග්‍රහණ අත්කර ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී කොල්ට්ස්, බදුරලිය, හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම් සති අන්තයේ දී ජයග්‍රහණ වාර්තා කළහ.  සී.සී.සී සහ බ්ලුම්ෆීල්ඩ් තරගයත්, රාගම ක්‍රිකට් සමාජය සහ මූවර්ස් තරගයත් ජය පරාජයෙන් තොරව කෙලවර විණි. කෝල්ට්ස් පිටියේ පැවැති කෝල්ට්ස් – සරසන්ස් තරගයෙන් කෝල්ට්ස් ලකුණු 226ක ජයක් වාර්තා කළේය. කෝල්ට්ස් මුල් ඉනිම 246යි.  පී. ඒ. පෙරේරා 92, අයි. ඒ. ප්‍රනාන්දු 72, ඩී. කේ. ජයතිස්ස 51ට 5, එස්. රන්දුනු 78ට 3, කෝල්ට්ස් දෙවන ඉනිම 277 පී. වී. ද සිල්වා 50, එස්. සමරවික්‍රම 35යි, කේ. අනුර 35, එම්. කුරේ 34, සරසන්ස් මුල් ඉනිම 152.  කේ. අනුල 38ට 4, එන්. ජී. ජයසුරීය 42ට 3, සරසන්ස් දෙවන ඉනිම 145.  ඩී. පෙරේරා 46ට 5, එන්. ජී. ජයසූරිය 63ට… Read More →

SLC Cricket invest over Rs. 60 million to provide Ground Equipment for 14 Member Clubs

Some of the Ground Equipment handed over to the Clubs

Media Release 16th January, 2018 Sri Lanka Cricket has invested Rs. 60 million to provide ‘Ground Equipment’ for 14 of its member clubs. The project, which is conducted by the National Development Center of Sri Lanka Cricket provided ground equipment for 9 Tier A clubs and 5 Tier B clubs. Among the items, that was distributed are Grass Cutters, Manual Rollers, Hand Rollers, Outfield Rollers, Outfield Gang Movers, Manual Spike Rollers, Hand Tractors, Nylon Boundary Ropes and Turf Cutters. SSC, Bloomfield, CCC, NCC, Tamil Union, Chilaw Marians, Moors, Colts and Army of the Tier A and BRC, Navy, Police, Air force and Panadura Sports Clubs, which are Tier B Clubs, received the ground equipment. Five clubs, namely, SSC, NCC, Bloomfield,… Read More →

Sri Lanka formally invites Bangladesh for the ‘Nidahas Trophy 2018’

1

Media Release 15th January, 2018 Sri Lanka Cricket on Sunday formally invited the Bangladesh national team for the Tri-nation T20 Series “Nidahas Trophy 2018”. The invitation was handed over to Bangladeshi Test and T20 Captain Shakib Al Hasan by Angelo Mathews, Sri Lanka’s white-ball captain. The Nidahas Trophy 2018, played in celebration of Sri Lanka’s 70th year of independence, coincidentally, Sri Lanka Cricket’s 70th year as well, was announced in March this year at a joint media briefing, with the participation of the heads of participating countries, India, Bangladesh and host Sri Lanka. Sri Lanka Cricket already made a formal invitation to the Indian National Team when the Sri Lankan team toured India. “In the case of India, Bangladesh and… Read More →

Sri Lankan under 19s starts the ICC U19 World Cup 2018 Campaign on a victorious note

Dhananjaya Lakshan

Media Release 14th January, 2018 Sri Lankan under-19 team won the first game they played in the ongoing ICC under 19 World Cup in New Zealand today, beating Ireland by 7 wickets, with Left Handed Batsman Dhananjaya Lakshan scoring an unbeaten 101. Batting first in the over reduced match after winning the toss, Ireland managed to score 207 runs for the loss of 8 wickets from 48 overs, with J. Grassi top scoring for the Irishmen with a knock of 75 runs. Sri Lankan Captain Kamindu Mendis grabbed 3 Ireland wickets by conceding only 35 runs in his 10 overs, while L. N. Malinga and Jehan Daniel captured a wicket apiece. Chasing 208 to win, Sri Lankan team managed to… Read More →

Suranga Lakmal named Sri Lanka’s Test vice-captain

_D3S5490x

Media Release Sri Lanka Cricket’s National Selection Panel has appointed Suranga Lakmal as the Vice Captain of the test team touring Bangladesh. The appointment was ratified by the Minister of Sports Honorable Dayasiri Jayasekara. The Minister also ratified the 16 member squad, which will take part in the two test match series against Bangladesh. The first test match will be played from 31st January to 04th February at the ZACS, Chittagong, while the 2nd test match will be played from 08th to 12th February, 2018 at SBNCS, Dhaka. Below, the squad is given… Dinesh Chandimal – Captain Dimuth Karunaratne Angelo Mathews Danushka Gunathilaka Kusal Mendis Dhananjaya de Silva Niroshan Dickwella Roshen Silva Rangana Herath Suranga Lakmal – Vice Captain Dilruwan Perera Dushmantha Chameera Lakshan Sandakan Akila Dananjaya Lahiru Gamage… Read More →

Sri Lanka and Bangladesh poised for test of strength with Zimbabwe breathing down

DSC_6076

TRI NATION ODI SERIES The tri-nation ODI series featuring Sri Lanka, Bangladesh and Zimbabwe, from January 15 to 27 will generate keen interest. While Sri Lanka and Bangladesh go in to the series having drawn 1-all   when they last met in 2017 in Sri Lanka, Zimbabwe registered a 3-2 maiden series win against Sri Lanka in 2017. Sri Lanka does hold a tournament leverage having won the previous tri-series when the same teams met in Bangladesh in January 2009. Bangladesh will play Zimbabwe in the tri-series opener in Dhaka where all seven day-night matches, including the final, will be held. Each side will face each other twice during the league stage. The triangular does carry a significant element in the… Read More →

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සෙනසුරාදා බංග්ලාදේශයට

Sri Lankan cricket team celebrates the wicket of Indian cricketer Manish Pandey with during the first One day international (ODI) cricket match between India and Sri Lanka at the Himachal Pradesh cricket association stadium in Dharamshala on December 10, 2017. / AFP PHOTO / MONEY SHARMA / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

බංග්ලාදේශයේ දී මේ මස 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) බංග්ලාදේශය බලා පිටත්ව යති. මේ තරගාවලියට එක්දින තරග හතක් ඇතුලත් වන අතර, මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් හා තරග දෙකක් බැගින් තරග හයකට සහභාගි වේ.  ලීග් ක්‍රමයට මූලික තරග පැවැත්වීමෙන්  පසු ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක ජනවාරි 27 වැනිදා ඩකාහිදී අවසාන මහා තරගයට සහභාගී වේ. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) මෂ්රෆි මොටාසා (බංග්ලාදේශය) හා ග්‍රේම් ක්‍රීමර් (සිම්බාබ්වේ) කණ්ඩායම් තුනේ නායකත්වයන් දරති.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී දැනට බංග්ලාදේශය හත්වන ස්ථානයේත් ශ්‍රී ලංකාව අටවන ස්ථානයේත් සිම්බාබ්වේ නවවන ස්ථානයේත් පසුවෙති.  2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තව මාස… Read More →

MAJOR LEAGUE TIER B: Galle CC drub Police by 10 wickets, others drawn

  Galle CC drubbed Police by 10 wickets in a Tier A match of the Major League Tournament during the week while the remaining three matches between Panadura and Lankan CC, Kurunegela YCC and Kalutara TC and Air Force and Navy were drawn. At Police Park, Galle CC shot out Police for 95 with R.M.G.K. Sirisoma claiming 5 wickets for 24 and W.L.P. Fernando 5 for 49. Galle CC rattled up 315 for a first innings lead of 220. K.H.R.K. Fernando made 65, W.L.P. Fernando 64 and D.N. Hunukumbura 53. N.Vimukthi took 6 for 103. Police just managed to avoid an innings defeat totalling 228 in the second innings. Chief scorers were N. Vimukthi 65 and R.M.T. Dilshan 64. R.M.G.K…. Read More →

මැතිව්ස් එක්දින නායකත්වයට

Angelo Mathews & Dinesh Chandimal

ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු, චන්දික හතුරුසිංහගේ නව සැලැස්ම සහ ක්‍රිකට් ආයතනයේ නව පරිපාලන ප්‍රතිපත්ති සාර්ථක කරගැනීමේ අරමුණින්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත නැවත පිරිනැමූ බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙමගින් නුදුරු අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ප්‍රගතියක් ඇතිවනු ඇතැයි ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20-20 කණ්ඩායම්වල නායකයා නම් කිරීම සහ මේ මස 13 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීම සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා, “මේ ගතවන්නේ ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීමෙන් පසු නව වැඩපිළිවෙලේ සමාරම්භක අවධියයි.  නව ප්‍රධාන පුහුණුකරු, චන්දික හතුරුසිංහ වැඩ භාරගැනීමෙන් පසු කෙටි,… Read More →

Mathews named long term ODI/T20 captain; Chandimal recalled

Angelo Mathews appointed as Limted Over Captain

Former captain Angelo Mathews was reappointed Sri Lanka’s ODI and T20 captain by the national selectors in a move that Sri Lanka Cricket (SLC) President, Thilanga Sumathipala described as a roundly unanimous decision by the national selectors on the recommendations of Head Coach, Chandika Hathurusinghe and SLCs management headed by CEO Ashley de Silva. The whole exercise was based on the new coach’s new strategy of a short term, medium and long term plan of optimising the national team to winning heights. Hathurusinghe chipped in to say that ‘I thought Mathews is the best person to captain the ODI team.’ My only concern is player fitness, but we have a long term plan in place,” he grated. Mathews, aged 30,… Read More →

මේජර් ලීග් ‘බී’ තරගාවලියේ දී ගාල්ල කඩුලු 10කින් පොලිසිය පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලිග් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 10කින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කලේය.  ගාල්ල ක්‍රිකට් සමාජයේ ආර්. එම්. සිරිසෝම ඉනිම දෙකේ දී ලකුණු 120ක ට පොලිස් ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් එකොළොස් දෙනෙකුම දවාලුවේ ය.  මීට අමතරව, ගුවන් හමුදාව හා නාවික හමුදාව අතර තරගයත් පානදුර ක්‍රීඩා සමාජය හා ලන්කන් ක්‍රිකට් පිල අතර තරගයත් කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සහ කලුතර නගර කණ්ඩායම අතර තරගයත් ජය පරාජයෙන් තොරව කෙළවර විණි. ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 10කින් පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කළේය. පොලිසිය මුල් ඉනිම 95යි.  ඩබ්ලිව්. ප්‍රනාන්දු 49ට 5යි, ආර්. එම්. සිරිසෝම 29ට 5.  පොලිසිය දෙවන ඉනිම 228යි.  එන්. විමුක්ති 65යි, ආර්. ඩිල්ෂාන් 64, සිරිසෝම 91ට 6යි.  ගාල්ල ක්‍රිකට් සමාජය මුල් ඉනිම 315යි.  ඩබ්ලිව්. ප්‍රනාන්දු 64,… Read More →