CCC beat Police by 82; Rest no decisions

SLC PREMIER LEAGUE 50-OVER TOURNAMENT: By Srian Obeyesekere There was only one result oriented match in this week’s fixtures of the Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament. All matches were rain affected and played on reduced overs with CCC defeating Police by 82 runs while the Chilaw Marians versus Colts CC and Bloomfield versus Kalutara TC matches ended in no decisions due to the inclement weather. With the game reduced to 25 overs CCC, playing on home grounds totaled 169 in 24.5 overs and bowled out Police for 87 in a Group C match. CCC’s top scorer was P.W.H. de Silva who made 40 off 39 balls inclusive of 5 boundaries. Former Sri Lanka player Ashan Priyanjan struck… Read More →

Saracens shock SSC by 4 wickets, Chilaw Marians beat Galle, NCC defeat Badureliya, Colts beat Army

SLC PREMIER LEAGUE 50-OVER TOURNAMENT Saracens SC, NCC and Colts CC won their respective matches of the Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament. The rest of the matches ended in no decisions. Saracens shocked the strong SSC by four wickets with 8 overs to spare in a Sri Lanka Cricket (SLC) Premier League 50-Over Tournament match played at the FTZ Grounds, Katunayake on Friday. Chasing 221 to win, Saracens was propelled by a superb century by opening batsman A.D. Solomons who struck 124 off 87 balls containing 16 boundaries and 5 sixes. He put on 43 for the first wicket with R. Gunasekera who held up one end scoring 6. From there Solomons found good support from P.T.M…. Read More →

ඉන්දියාව කඩුලු හයකින් ශ්‍රී ලංකාව පරාජය කරයි

DSC_2081

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳුදා (මාර්තු 12) පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයෙන් ඉන්දියාව කඩුලු හයක ජයක් ලැබීය. එක් කණ්ඩායමකට ඕවර 19ක් ලැබෙන පරිදි  පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 19ක දී කඩුලු 09ක ට ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 17.3ක දී කඩුලු 4ක ට ලකුණු 153ක් ලබා ජය ගත්තේ පන්දු නවයක් ඉතිරිව තිබියදී ය.  ශ්‍රී ලංකාව මෙදින ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය. ඉන්දියාව කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරීය.  වර්ෂාව මත තරගය රාත්‍රී 8.20ට ආරම්භ වූයේ නියමිත වේලාවට පැයයි මිනිත්තු 20ක් ප්‍රමාදව ය. ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා වන ආරම්භක පිතිකරු, නායක, රෝහිට් ෂර්මා (11) සහ ශිකර් ධවාන් (08) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට ශ්‍රී ලංකා… Read More →

India recover to win by 6 wickets

Nuwan Pradeep

Chasing 153, India recovered from a shaky 85 for 4 in 10 overs to register a 6-wicket win over Sri Lanka in a rain reduced 19 over match of the Hero Nidahas Trophy T20 Triangular at the R. Premadasa Stadium on Monday. India reached the target off 17.3 overs. Sri Lanka, put into bat, totaled 152 for 8. Manish Pandey struck an unbeaten  42 off 31 balls (3×4, 1×6) and Dinesh Karthik 39 off 25 (5×4) sharing in an unbeaten fifth wicket alliance of 68 runs off 46 balls. Sri Lanka struck two swift blows taking out both India’s big guns skipper Rohit Sharma for 11 and Shikhar Dhawan for 8 in only 3.1 overs to reduce India to 22… Read More →

සරසන්ස් – මේරියන්ස්-කෝල්ට්ස් – එන්.සී.සී. ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දී සරසන්ස්, හලාවත මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත්හ. සරසන්ස් කඩුලු 4කින් එස් එස්. සී. පරාජය කරයි. එස්. එස්. සී. 220යි (ඕවර 50යි) දිමුත් කරුණාරත්න 65, චාමර කපුගෙදර 34, ධම්මික ප්‍රසාද් 36, ජෙෆ්රි වැන්ඩසෙ 35, පී. ජීවන් 33ට 3, එස්. පෙරේරා 21ට 2. සරසන්ස් කඩුලු 6ට 221යි (42 ඕවර) ඒ. ඩී. සොලමන්ස් 124, සචිත්‍ර සේනානායක 29ට 2යි. හලාවත මේරියන්ස් ඩක්වර්ත්ලුවිස් ක්‍රමයට ගාල්ල ක්‍රිකට් පිල පරාජය කරයි. හලාවත මේරියන්ස් කඩුලු 8ට 318යි.  (ඕවර 50යි) ෂෙහාන් ජයසූරිය 161, ආර්. ගෝමස් 54, බී. ඕ. ප්‍රනාන්දු 47, යූ. එස්. සංජීව 58ට 4, කේ. ප්‍රනාන්දු 48ට 2. ගාල්ල ක්‍රිකට් පිල කඩුලු 5ට 135 (ඕවර 34යි) එච්. එම්. රාජපක්ෂ 56, එස්. ඊ…. Read More →

Parking facilities for spectators arriving to watch Hero Nidahas Games

Media Release 12th March, 2018 Sri Lanka Cricket has organized parking facilities for the spectators, who is arriving at the R. Premadasa International Cricket Stadium to watch the Hero Nidahas Trophy 2018. Accordingly, spectators can park their vehicles at the CWE Car Park, situated near the stadium (RPICS) by showing the Match Ticket to the Car Park Management. The arrangement will remain until the end of the tournament, starting from today’s Sri Lanka – India game.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව පරාජය කරයි

DSC_0278

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ සෙනසුරාදා (10) පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 06ක ට ලබාගත් ලකුණු 214ට පිළිතුරු ලෙස ඕවර 19.4ක දී කඩුලු පහකට ලකුණු 215ක් ලබා බංග්ලාදේශය මෙම ජයග්‍රහණය ලැබීය. ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලැබුවත්, පන්දු යැවීම දුර්වල තත්ත්වයක පැවැතිණි.  බංග්ලාද්ශය ලකුණු 215ක ජයග්‍රහණ ඉලක්කය කරා යාමට පිටියට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, ටමීම් ඉක්බාල් සහ ලිටන් දාස් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාගත්තේ ඕවර පහකදී ලකුණු 65ක් ලබාගනිමිනි.  ඕවර 9.2ක දී ඔවුන් ලකුණු 100 ලැබුවේ වේගවත් පිති හරඹයක නියැළෙමිනි. ටමීම් ඉක්බාල් පන්දු 29ක දී හයේ පහරක්, හතරේ 06ක් සමඟ ලකුණු 47ක් ද, ලිටන් දාස් පන්දු 19ක දී හයේ 05ක් හා හතරේ 02ක් සමඟ ලකුණු 43ක් ද, නායක මොහමඩ් මහ්මදුල්ලා… Read More →

Bangladesh pull off heart stopping 5 wicket win over Sri Lanka with 2 balls to spare

DSC_1082

Bangladesh pulled off a heart stopping 5 wicket win with two balls to spare over Sri Lanka on a 35-ball unbeaten 72  by Mushfiqur Rahim in the third fixture of the Hero Nidahas Trophy Triangular on Saturday at the R. Premadasa Stadium. Needing 9 off 6 at 205 for 5, Rahim  took 2, 4, 2 and 1 off Thisara Perera in a knock containing 5 boundaries and 4 sixes. Put into bat, Sri Lanka scored a record 215 off 20 overs on the back of blistering half centuries by Kusal Janith Perera and Kusal Mendis. Bangladesh was equal to the task posting 74 for the first wicket with Tamim Iqbal striking 46 off 27 (6×4, 1×6) and iton Das 43… Read More →

India atone with 6-wicket win over Bangladesh

DSC_8900

HERO NIDAHAS TRI NATION TOURNAMENT: India atoned for the defeat to Sri Lanka by sounding the winning board against Bangladesh by six wickets with eight balls to spare in yesterday’s second match of the Hero Nidahas Tri Nation Tournament at the R. Premadasa Stadium. India made 140 for 4 in 18.4 overs in reply to Bangladesh’s 139 for 8 in 20 overs. The match winners were Shikhar Dhawan who struck his second half century of the tournament while Jaydev Unadkat claimed 3 wickets for 38. Bangladesh were completely outplayed by a superior Indian side as their batsmen and bowlers failed to match the all-round tempo of the opposition that brushed them aside in their opening match of the tournament. Opting… Read More →

බංග්ලාදේශය කඩුලු හයකින් ඉන්දියාවට පරදී

DSC_8472

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුලු හයක ජයග්‍රහණයක් අත්කර ගත් ඉන්දියාව මේ තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේය. බංග්ලාදේශය ඕවර 20ක දී කඩුලු 8ක ට ලකුණු 139ක ට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූවත් ඔවුනට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව කරායාමට (ලකුණු 140) කඩුලු 4ක් දැවී ඕවර 18.4ක් ගත කිරීමට සිදුවිණි.  ඉන්දියාව ජයග්‍රහණය කරාගෙනයාමට බෙහෙවින් දායක වූයේ ඉන්දීය උපනායක ශිකර් ධවාන් පිට පිටම ලබාගත් දෙවන අර්ධ ශතකයයි.  ධවාන් පන්දු 48ක දී ලකුණු 55ක් ලබාගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගය.  ධවාන් සහ සුරේෂ් රයිනා (28) ඉන්දීය තෙවන කඩුල්ලට ලකුණු 68ක් රැස්කරමින් ඉන්දීය පිල ජයග්‍රහණය ආසන්නයට ගෙන යාමට ක්‍රියා කළහ. බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඉන්දීය පන්දු රැකීම දුර්වල තත්ත්වයක පවතිනු දක්නට ලැබිණි.  ඉන්දීය මද වේග පන්දු… Read More →

එන්. සී. සී. 20-20 සූරතාව දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ඕවර 20-20 ක්‍රිකට් තරගාවලියේ සූරතාව එන්. සී. සී. කණ්ඩායම හිමිකරගත්තේ තියුණු තරගයකින් පසුව සී. සී. සී. පිල ලකුණු හයකින් පරාජයට පත් කරමිනි. මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 183ට පිළිතුරු ලෙස සී. සී. සී. කණ්ඩායමට ඕවර 19.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177ක් පමණෙකි.  අවසාන ඕවරයේ දී සී. සී. සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 11ක් අවශ්‍ය වුවත් ඔවුන් ලබාගත්තේ හතරක් පමණෙකි. මුලින් පන්දුවට පහරදුන් එන්. සී. සී. කණ්ඩායමේ මුල් විකට්ටු දෙක ලකුණු හතකට දැවී ගියපසු තෙවන කඩුල්ලට භානුක රාජපක්ෂ සහ මහේල උඩවත්ත ඕවර 14.1 කදී ලකුණු 126ක් රැස් කරමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ.  මෙහි දී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ… Read More →

NCC worthy Champs by 6 runs over CCC

SLC INTER-CLUB T20 TOURNAMENT NCC emerged champions of the Sri Lanka Cricket (SLC) T20 Inter-Club Tournament defeating CCC by 6 runs in a close final at the P. Saravanamuththu Stadium today. Batting first, NCC totaled an imposing 183 for 7 wickets in 20 overs with opening batsman Banuka Rajapaksa firing 79 off 51 balls and Mahela Udawatte 68 off 50. CCC was all out for 177 in 19.3 overs on a top score of 47 off 26 by Sachith Pathirana, and 42 off 27 by Wanidu Hasaranga. . Following their semi-final routing of Army the previous day on a Lasith Malinga 3-wicket crunch match performance, NCC continued to play like champions. Upfront the 26-year old former Royalist Banuka Rajapaksa set… Read More →

Lasith Malinga 3/14 vs. Army fires NCC into SLC Inter-Club T20 final

Former Sri Lanka star paceman Lasith Malinga claimed 3 wickets for 14 in 3.1 overs in NCC’s semi-final win over Army in the Sri Lanka Cricket (SLC) Inter-Club T20 Tournament at the P. Saravanamuththu Stadium yesterday.  Army, opting to bat first, was dismissed for 102 in 17.1 overs and NCC reached home on 108 for 4 in 14.2 overs. Malinga clean bowled opening batsman D.A. Randika for 13 to reduce Army to 19 for 1 and followed up with the wicket of S. Ridma whom he trapped leg before wicket for a duck with no addition to the total. Army reached 33 without further loss before co-opener L.K. Franscisco was run out for 6. He was followed by former Sri… Read More →