ශ්‍රී ලංකාව ලකුණු 34කින් ජයගනී

Lasith Malinga_1__D3S9106x

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් දෙදෙනා වන නුවන් ප්‍රදීප්ගේ (ලකුණු 31ට කඩුලු 4යි) සහ ලසිත් මාලිංගගේ (ලකුණු 39ට කඩුලු තුනයි) දක්ෂ පන්දු යැවීම මත ඩක් වර්ක් ලුවිස් ක්‍රමයට ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයග්‍රහණයක් අත්විය. ශ්‍රී ලංකාව ඕවර 36.5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 201කි. මේ අවස්ථාවේ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී ඩක් වර්ක් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය සදහා ඇෆ්ගනිස්ථානයට අවශ්‍යවූයේ ඕවර 41කදී ලකුණු 187කි. නුවන් ප්‍රදීප් ඇෆ්ගනිස්ථාන මුල් පෙළ දවාලීමෙන් පසුවද තරගයේ වාසිය දෙපැත්තටම වරින් වර මාරුවෙමින් පැවැතිණි. අවසාන ඕවර කිහිපයේදී ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලංකා පිලට ජය අත්විය. අත්‍යවශ්‍ය කරුණක් වූ කාසියේ වාසිය හිමිවූයේ ඇෆ්ගනිස්ථානයටය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී මුල් විකට්ටුවට නායක… Read More →

Nuwan Pradeep 4/31 rallies Sri Lanka to victory over Afghanistan

Nuwan Pradeep_D3S8997x

Having collapsed from a stranglehold of 144 for 2 wickets in 21.2 overs to 180 for 8 in 32.2 overs and rallied to 201 all out in 36.5 overs in a rain red 41 over match, Sri Lanka fought back to stop Afghanistan’s charge after the first wicket had posted 34 runs in just 4.4 overs to pull off a 34-run win in their second match of the IC C World Cup 2019 at the Sophia Gardens, Cardiff. Afghanistan, set 187 to win on the revised D/L method, was bowled out for 152 in 32.4 overs. When it seemed the demons at Cardiff had haunted the Lankans as in the previous game in the loss to New Zealand, medium paceman… Read More →

ඉන්දීය ඒ පිල නැවත ජයගනී

ශ්‍රී ලංකා ඒ සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර පැවැති දෙවන හා අවසාන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයෙන් ද ඉන්දියා ඒ කණ්ඩායම ලකුණු 152ක ජයක් අත්කරගත්තේය. ඉන්දීය ඒ කණ්ඩායම ප්‍රථම සිව්දින තරගයෙන් ද ජයගත් හෙයින් තරග දෙකක තරගාවලියේ ජය ඉන්දීය ඒ වලට 2 – 0 ක් ලෙස හිමිවිණි.  දෙරට අතර එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතය. අවසාන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ දී භානුක රාජපක්ෂ හා කමිඳු මෙන්ඩිස් පිතිකරණයේ දීද ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමේ දීද දක්ෂතා පෙන්වීය.  භානුක රාජපක්ෂ දෙවැනි ඉනිමේදී ශතකයක් (ලකුණු 110)ක් ද කමිඳු මෙන්ඩිස් මුල් ඉනිමේ දී ලකුණු 68ක් හා දෙවන ඉනිමේ දී ලකුණු 46ක් රැස් කළහ.  ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමේ දී මුල් ඉනිමේ දී ලකුණු 64ක ට කඩුලු 4ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 87ක ට කඩුලු තුනක්… Read More →

ආසියානු රටවල් දෙකකට විශිෂ්ඨ ජයග්‍රහණ – බංග්ලාදේශ‍යෙන් පළමු පෙරැළිය

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම පෙරැළිය සිදුකළ බංග්ලාදේශය ඉරිදා (2) ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 21කින් පරාජයට පත් කළේය. පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 330ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලබාගත්තේ ලකණු 309කි. කෙසේ වුවද මේ තරගයේ මුල සිට අවසානය තෙක්ම තියුණු මුහුණු වරක් ඉසිලීය. බංග්ලාදේශය තරගය ආරම්භය සිට අවසානය තෙක්ම ප්‍රවීණ කුසලතා දැක්වු අතර සෑම අවස්ථාවකම ඉදිරියෙන් සිටීමටද වග බලා ගත්තේය.ඔවුන් පන්දුවට පහර දෙන අවස්ථාවේ ඉදිරි පෙළ සියලු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමද විශේෂත්වයකි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 78ක්ද (පන්දු 80 හතරේ අටයි.) ෂකිබ් අල් හසන් ලකුණු 75ක්ද (පන්දු 84 හයේ එකයි හතරේ අටයි) වඩාත් දක්ෂ අයුරින් පන්දුවට පහර දුන්හ. බංග්ලාදේශයේ පන්දුවට පහරදීමේ වේගය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.6 කි.දෙවැනි කඩුල්ලට මුෂ්ෆිකර්… Read More →

Sri Lanka A lose 2nd unofficial Test despite valiant 117 by Bhanuka Rajapaksa

India A clinch series 2-nil Sri Lanka A lost the second unofficial Test to India A by 152 runs at the Nehru Stadium in Hubli which concluded yesterday June 3. With this win India A secured a 2-0 series triumph. Batting first, India A made 269 and 372 to which Sri Lana A were all out for 212 in 60 overs and 277 in 66.4 overs. Despite a valiant despite a valiant 110 by No.3 batsman Bhanuka Rajapaksa inclusive of 17 boundaries and 3 sixes, the massive 430-run victory target proved too much for Sri Lanka A.  The match winner was Rahul Chahar who starred in an all-round display claiming 6 wickets for   and struck a maiden half century. Wicketkeeper-batsman… Read More →

Bangladesh upset South Africa – Australia down Afghanistan

ICC WORLD CUP 2019 Seventh ranked Bangladesh produced a clinical an all-round powerhouse display to upset third ranked South Africa by 21 runs in the ICC World Cup 2019 on Sunday at the Kennington Oval. Taking first lease Mashrafe Mortaza’s charges pounded the South African bowlers to the tune of 330 for 6 wickets in 50 overs. Upfront leading the assault was Soumya Sarkar with a 30-ball 42 (9×4)  with Mushfiqur Rahim (78 off 84, 8×4) and Shakib Al Hasan (75 off 80, 8×4, 1×6) maintaining the momentum. The duo shared in a 142-run third wicket alliance off  23.3 overs after coming together with the total on 75 for 2 off  11.4 as the Proteas frontline pace attack of Rabada… Read More →

Pakistan Under 19 win fourth Youth ODI to take series

Pakistan Under 19_Haider Ali (L) and Rohail Nazir

Pakistan Under-19 beat Sri Lanka Under-19 by 7 wickets in the fourth Youth ODI to clinch the 5-match series 3-1 at the Mahinda Rajapaksa International Stadium at Sooriyawewa, Hambantota on Sunday. Having restricted their Sri Lankan counterparts to 195 for 8 wickets, Pakistan made light of the target reaching 196 for 3 in 34.5 overs at a run rate of 5.62. Top scorer for Sri Lanka was Avishka Tharindu with 50 off 79 balls with a solitary boundary having coming at the fall of the fifth wicket. Shiraz Khan picked 2 wickets for 34 and Mohammad Wasim 2 for 42 for Pakistan under-19. Pakistan rallied despite losing opener Basit Ali for a duck with the total on 11 on the… Read More →

නවසීලන්තයට කඩුලු දහයක පහසු ජයග්‍රහණයක්

Sri Lanka v New Zealand World Cup 2019__D3S7958x

ශ්‍රී ලංකාව නවසීලන්තය අතර එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු දහයක පහසු ජයක් අත්කර ගත්තේය. නවසීලන්තය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට පැවරීය. ශ්‍රී ලංකාව ඕවර 29.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 136ක් පමණකි. නවසීලන්තය ඕවර 16.1කදී කිසිවෙකු නොදැවී ලකුණු 137ක් ලබා ජයග්‍රහණය ලැබීය. තරගයේ වීරයා ලෙස තේරුණේ ලකුණු 29කට කඩුලු තුනක් දවාලූ මැට් හෙන්රිය. ශ්‍රී ලංකාව ඕවර අටකදී කඩුල්ලකට ලකුණු 46ක් ලබා හොද ආරම්භයක සිටියත් පසුව ළග ළගම කඩුලු දැවී අවසාන කඩුලු නවයම දැවී ගියේ ලකුණු 90කටය. හොදම සබදතාවූයේ නායක දිමුත් කරුණාරත්න සහ තිසර පෙරේරා හත්වන කඩුල්ලට එක්කළ ලකුණු52ත් දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙවන කඩුල්ලට එක්කළ ලකුණු 42ත්ය. ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභින් වු දිමුත් කරුණාරත්න පන්දු… Read More →

New Zealand romp to 10-wicket win over Sri Lanka

Sri Lanka v New Zealand World Cup 2019__D3S8042x

ICC CRICKET WORLD CUP 2019 Sri Lanka was comprehensively outplayed by New Zealand by ten wickets in their opening match of the ICC World Cup 2019 at the Sophia Gardens, Cardiff on Saturday. After being put into bat, a dispirited batting display saw Sri Lanka fold up for 136 in just 29.2 overs. The New Zealand pace bowlers capitalised on the frontline Lankan batsmen playing from the crease which left them vulnerable on a slightly seaming wicket to some leg before wicket and caught behind decisions. Contrastingly, Kiwi openers Martin Guptill and Colin Munroe played freely moving out of the crease which gave them a distinct advantage in upsetting the rhythm of Lasith Malinga and Suranga Lakmal in finishing it… Read More →

Pakistan Under-19 win third ODI

Pakistan Under-19 beat Sri Lanka Under-19 by 5 wickets with 24 balls to spare in the third Youth ODI at the Mahinda Rajapaksa International Cricket Stadium, Sooriyawewa, Hambantota on Friday. Pakistan replied with 184 for 5 off 46 overs. With this win Pakistan took a 2-1 lead in the 5-match series. Batting first Sri Lanka Under-19 totaled 183 in 48.3 overs with K. Mishra top scoring with 73 off 117 balls inclusive of 5 boundaries. Next best contributions were by Sonal Dinusha who made 32 off 64 hitting 2 boundaries while Avishka Tharindu made 26 off 4 For Pakistan, Akhtar Shah returned splendid figures of 4 for 19 in 9.3 overs while Junaid Khan claimed 2 for 38 in his… Read More →

පාකිස්තාන 19න් පහළ පිල පන්දුවක් ඉතිරිව තිබියදී ජයගනී

Pakistan Under 19_DSC_3267

          ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අඟහරුවාදා (28) පැවැති දෙවන එක්දින තරගයේදී පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු තුනක ජයක් අත්කර ගත්තේය. කණ්ඩායම් දෙකම දැන් තරගය බැගින් (1-1) ජයගෙන සමව සිටී. දෙවන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 8කට ලබාගත් ලකුණු 220ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම ඕවර 49.5කදී කඩුලු හතකට ලකුණු 221ක් ලබා ගනිමින් තරගය ජය ලැබීය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 250ක් වැනි ප්‍රමාණවත් සංඛ්‍යාවකට යාමට අවස්ථාව නොලැබුණේ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙනි. ලංකා කණ්ඩායම ඕවර 17.3ක් අවසානයේ මුළු ලකුණු 69ක් වන විට ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකුම දැවී කණ්ඩායමම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ආකාරයක් පෙන්නුම් කළේය. හත්වන කඩුල්ලට අවිශ්ක තරිඳු සහ… Read More →

ඉන්දීයා ‘ඒ’ ඉනිමකින් ජයගනී

ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ඒ ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ බෙල්ගාවිහි පැවැති සිව්දින ක්‍රිකට් තරගයේ තෙවන දින නිම වන විට ඉන්දියාව ඉනිමක හා ලකුණු 205ක් ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් කඩුලු පහකට ලබාගත් ලකුණු සංඛ්‍යාව 622කි. මෙහිදී අබිමාන්සු ඊස්වරන් ලකුණු 233ක්ද (පන්දු 321යි හතරේ 22යි හයේ තුනයි) නායක ප්‍රියන්ත් පන්චාල් ලකුණු 160ක්ද (පන්දු 261යි හතරේ 9යි හයේ 2යි) අන්මොල්ප්‍රිට් සිං ලකුණු 116ක්ද (පන්දු 165යි හතරේ 11යි) ද්විත්ව ශතක සහ ශතක ලබාගත්හ. මුල් විකට්ටුවට පන්චාල් හා ඊස්වරන් එක්කළ ලකුණු සංඛ්‍යාව 352කි. (ඕවර 83.1කදී) විශ්ව ප්‍රනාන්දු ලකුණු 83කට කඩුලු 2ක් බිඳ දැමීය. ශ්‍රී ලංකා ‘ඒ’ ලබාගත්තේ මුල් ඉනිමේදි ලකුණු 232ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 185ක් පමණකි. ලංකාව පිතිකරුවන් අතුරින් ඉනිම දෙකේදීම කැපීපෙනුණේ නිරෝෂන් දික්වැල්ල නායක… Read More →

Pakistan U19 tour of Sri Lanka commended

Sri Lanka celeberates a wicket

Sri Lanka Under 19 and Pakistan Under 19 commenced their 5 match Youth ODI series today at MRICS, Hambantota. The visiting Pakistan U19 team was given a warm welcome by Sri Lanka Cricket when the team arrived at the MRICS, Hambantota to play the 01st Youth ODI game. Honorable Thilanga Sumathipala, Immediate Past President of the SLC graced the opening ceremony of the cricket series, as the Chief Guest which took place this morning. He used the occasion to thank the players of the Pakistan’s U19 team and the Pakistan Cricket Board for having the confidence to tour Sri Lanka. Match Result Sri Lanka won the 01st game by 28 runs thus taking a 1 – nil lead in the five match… Read More →