ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙල – අක්රම්ගේ ප‍්‍රකාශය වැදගත්

Wasim Akram

තරඟයකදී කලබලයට පත් නොවීම තැන්පත්කම අධිෂ්ඨානය හා අවසාන පන්දුව තෙක් සටන් කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතූන් ලෙස තමා දකින්නේ යැයි ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලට ප‍්‍රධාන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක වසීම් අක්රම් ප‍්‍රකාශ කරයි. 1986 වසරේ තමා ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාවේ සිට මේ දක්වාම ශ‍්‍රී ලංකා වාසීනට මෙන්ම දර්ශණීය මේ භූමියටත් තමා දැඩිලෙස ඇළුම් කරන බව කී වසිම් අක්රම් මෙරට ජනතාව තමාට ඇළුම් කරන බව දන්නා අතරම මෙහි ක‍්‍රිකට් සංවර්ධනයට දිය හැකි උපරිම සේවය ලබාදීමට අපේක්‍ෂා කරන බවද එහිදී කීවේය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවති මෙම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ විශිෂ්ඨ දස්කම්පෑ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවනට සම්මාන පිරි නැමිණි. සම්මාන උළෙලට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ක‍්‍රීඩා අමාත්‍ය… Read More →

Sri Lanka Cricket Awards 2016

_97A0038

Sri Lanka Cricket wishes to unreservedly regret the inconvenience caused to invitees at the Dialog Cricket Awards 2016 held at the Water’s Edge Grand Ballroom on 30th November 2016 caused by the delay in commencement of the event. Due to the unanticipated traffic situation caused by a massive protest at the Parliament roundabout and roads leading thereto during the midafternoon, several VIP guests as well as award recipients informed Sri Lanka Cricket that they would not be able to reach the venue in time. Accordingly a decision was made to delay the commencement of the ceremony by 30 minutes in order to allow the guests, and especially award recipients to arrive at the venue. Sri Lanka Cricket also wishes to… Read More →

Upul Tharanga – A new awakening from cold storage to trophy Glitter

Sri Lanka captain Upul Tharanga celebrates his team's good bowling innings during the opening match of an ODI series Sri Lanka vs Zimbabwe in Harare, on November 14 2016.  / AFP PHOTO / Jekesai Njikizana

From cold storage to strolling the park as the Sri Lanka cricket captain holding aloft the championship trophy! It is an apt summing up of 31-year old Upul Tharanga’s international career. Indeed, the left hander, who walked in to the Sri Lanka ODI team on August 2, 2005 against the West Indies in a home series as an opening batsman partnering Marvan Atapattu, soon insulated himself as an aggressive stroke maker in the role. His epoch making double ton partnership pairing with Sanath Jayasuriya versus England in England in a Test match remains memorable to this day. But Upul Tharanga sadly lost his way following a slight lean patch subsequently. Where many batsmen in that situation had benefitted from the… Read More →

Dialog Cricket Awards 2016 – Award Winners

_M1A0998

Cricketer of the Year 2015 –  Angelo Mathews Dialog People’s Player of the Year – T.M Dilshan Future Cricketer of the Year – Kusal Mendis Test Batsman of the Year 2015 – Dinesh Chandimal Test Bowler of the Year 2015 – Rangana Herath Test All Rounder of the Year 2015 – Angelo Mathews ODI Batsman of the Year 2015 – Kumar Sangakkara ODI Bowler of the Year 2015 – Lasith Malinga ODI All Rounder of the Year 2015 – Angelo Mathews T20I Batsman of the Year 2015 – T.M.Dilshan T20I Bowler of the Year 2015 – Lasith Malinga ODI Batsman of the Year 2015 (Womens) – Chamari Atapattu ODI Bowler of the Year 2015 (Womens) – Inoka Ranaweera ODI All rounder of… Read More →

King of Swing to launch SLC’s Legends Series on 1st December

Wasim Akram, the opening bowler of Pakistan, appeals for a leg-before decision at the De Beers Diamond Oval in the ICC Cricket World Cup 2003 match in Kimberley, South Africa, between Pakistan and Namibia 16 February 2003. The tournament is being played in South Africa, Zimbabwe and Kenya with the final being played in Johannesburg on the 23 March 2003.  / AFP PHOTO / KIM LUDBROOK

Sri Lanka Cricket introduces new initiative aimed at boosting standards of cricket Sri Lanka Cricket announced today (29) that the man considered by many to be the best left-arm fast bowler of all time and an absolute legend in world cricket, Wasim Akram, would conduct a special workshop in Colombo on December 1st at the SSC. Pakistan’s King of Swing, and the man known to have complete mastery over swing and seam will arrive in Sri Lanka on the 29th at the invitation of President Sri Lanka Cricket, Hon. Thilanga Sumathipala MP and will grace Sri Lanka Cricket’s annual awards night on the 30th November as a Guest of Honour. Akram will launch SLC’s latest initiative in the development of… Read More →

සිම්බාබ්වේ සංචාරය – එක්දින දක්ෂතා තව දියුණු විය යුතුයි

Sri Lanka batsman Kusal Mendis is in action during the fifth match of triangular one-day international series between Sri Lanka and West Indies at the Queens Sports Club in Bulawayo, on November 23 2016. / AFP PHOTO / Jekesai Njikizana

සිම්බාබ්වේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඉරිදා (27) නිමාවට පත්වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් සිම්බාබ්වේ පරදා බ්ලූමවුන්ටන් ඇකිලියොන් සූරතාවය දිනාගනිමිනි. මූලික වටයේ අවසාන තරගයේදී ලකුණු 94ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් අවසාන තරගයේදී ලකුණු 57ක් ලබා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන වලට හිමිකම් කීවේය. (අවසාන තරගයේදී සිම්බාබ්වේ ඕවර 36.3 දී ලකුණු 160 යි ශ්‍රී ලංකාව ඕවර 37.3 දී කඩුලු 4‍ට 166යි.) නායක උපුල් තරංග නොදැවී 57යි.මේ තරගාවලියට ඉදිරිපත් වු අනෙක් කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ප්‍රබල තත්වයකින් ද ශ්‍රී ලංකාව සමග සම දක්ෂ මට්ටමකින් පසුවුවත් ඔවුන් අවාසනාවන්ත කණ්ඩායමකි. තරග තුනකදීම ජයග්‍රහණය අසලටම කොදෙව්වන් පැමිණියත් ජයග්‍රහණයක් ලැබීමට තරම් ඔවුන් වාසනාවන්ත නොවීය. සිබ්බාබ්වේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් තුන අතරින් ප්‍රබලම කණ්ඩායමක් වූ… Read More →

Sri Lanka champs in champagne style led by Tharanga and Mendis

Sri Lanka's players and their captain Upul Tharanga (R) receive the trophy after winning the final of the Blue Mountain Achilleion tri-series played between Sri Lanka and hosts Zimbabwe at the Queens Sports Club in Bulawayo on November 27, 2016. / AFP PHOTO / Jekesai Njikizana

Sri Lanka’s trophy clinching comprehensive 6-wicket triumph over Zimbabwe skippered by Upul Tharanga in the three cornered triangular final at Harare on Sunday was a fitting rounding off for the Sri Lankans. For, it was a relative new look team with a strong cast of youngsters thrust under the leadership of an old guard in Tharanga while fast bowler Nuwan Kulasekera was the only other player from the old cast. Going into the championship, Sri Lanka was tested strongly having allowed the hosts Zimbabwe to dominate them initially losing to the West Indies while figuring in a no decision with Zimbabwe. At the start Sri Lanka lacked the required type of cohesion of knitting as an unit. A major concern… Read More →

Players to participate in Higher Tier Tournaments

SLC removes restrictions that see talent under-utilized Sri Lanka Cricket announced today (28) in a widely lauded move, that any players who have participated in the national tournaments during the current season will be eligible to play in higher tier tournaments during the same season, subject to the club represented at a lower tier not participating at the higher tier. The decision was made in consideration of circumstances whereby talented young players are forced to miss the tournaments due to employment obligations and the like, which have thus far rendered them ineligible to play at higher tiers. It was the consensus of the Executive Committee that such a waste of talent would only negatively impact the quality of Cricket in… Read More →

ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කළ හැකි පිතිකරුවෙක්

Sri Lanka batsman Dhananjaya De Silva (L) and teammate Kusal Mendis (R) walk off the pitch at the end of the opening match of an ODI series Sri Lanka vs Zimbabwe in Harare, on November 14 2016.  / AFP PHOTO / Jekesai Njikizana

ටෙස්ට් හෝ එක්දින කි‍්‍රකට් කණ්ඩායමක කිසියම් පිතිකරුවකු කණ්ඩායමේ ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදීමට සමත්වේ නම් හේ විරළ ඝණයේ පිතිකරුවෙකි. එවැනි පිතිකරුවන් ලොවට සිටින්නේද අතලොස්සකි. ශී‍්‍ර ලාංකීය පිතිකරුවන් අතරින් කණ්ඩායමේ ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කළ හැකි පිතිකරුවකු ලෙස ධනංජය ද සිල්වා නම් කළ හැකිවේ. ඔහු එක්දින තරඟවලදී ආරම්භක පිතිකරු ලෙසත් අංක 03 ස්ථානයේත් කී‍්‍රඩා කරයි. ටෙස්ට් තරඟයකදී හේ් පිටියට පිවිසෙන්නේ අංක හය හත අට ස්ථානයටය. ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමේ දක්‍ෂතාව මේ විත්තිකරු සතුවේ. මීට කළින් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසුරිය, තිලකරත්න දිල්ෂාන් වැනි ජාත්‍යන්තරයේ නමක් දිනු පිතිකරුවන් ලංකා කණ්ඩායමේ ඉහළ හා පහත ස්ථානවල පිතිකරණයේ යෙදුණු අයුරු අපට මතකය. තිස්සමහාරාමයේ දෙබරවැව මධ්‍ය මහා විදුහලෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට පිවිසි ධනංජය ද සිල්වා බදුරලිය කී‍්‍රඩා සමාජය, රාගම කී‍්‍රඩා සමාජය, කඳුරට මෙරූන්ස් ටැමිල් යුනියන් (ද්‍රවිඩ සමාජය* ශී‍්‍ර… Read More →

Mendis, Tharanga steer Sri Lanka to title

Sri Lanka's players celebrate victory after the final of the Blue Mountain Achilleion tri-series played between Sri Lanka and hosts Zimbabwe at the Queens Sports Club in Bulawayo, on November 27 2016. / AFP PHOTO / Jekesai Njikizana

Half-centuries from batting duo keep chase on track after bowlers dismiss Zimbabwe for 160 Upul Tharanga and Kusal Mendis struck half centuries as Sri Lanka beat Zimbabwe by six wickets to clinch the triangular series trophy at Queens Sports Club in Bulawayo on Sunday (November 27). After bowling Zimbabwe out for 160 in 36.3 overs, Sri Lanka lost three early wickets before Tharanga and Mendis chased down the target in 37.3 overs. Zimbabwe had shown great resilience in making the final after initial losses by going past West Indies, but in the title clash, Sri Lanka proved to be too good. Zimbabwe was rocked early after Graeme Cremer, the captain, won the toss and elected to bat first. Peter Moor, the wicketkeeper-batsman, was the… Read More →