සතියේ ක්‍රිකට් පුවත්

ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය. සති අන්තයේ පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගැනීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව නොලැබිණි.  තරගාවලියේ ආරම්භක සතියේ දීම ශතකයක් ලබාගත් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන කරුණානායක තරගාවලියේ දෙවන සතියේ බ‍ඳුරලීය සමග ශතකයක් (ලකුණු 108) රැස්කිරීම විශේෂත්වයකි.  මීට අමතරව ටැමිල් යුනියන් කණ්ඩායමේ සිතාර ගිම්හාන ගාල්ල ක්‍රිකට් සමාජය සමග ලකුණු 127ක් ද එන්. සී.සී කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි චිලව් මේරියන්ස් සමග ලකුණු 113ක් ද රැස් කළහ. පන්දු යැවීමේ දී එන්.සී.සී කණ්ඩායමේ තරිඳු කෞෂාල් හලාවත මේරියන්ස් සමග ඉනිම දෙකේදී කඩුලු 11ක් (මුල් ඉනිමේ දී 78ට 6යි දෙවන ඉනිමේ දී 53ට 5යි) දවාලමින් කැපී පෙනුණි.  හලාවත මේරියන්ස් කණ්ඩායමේ මලින් ද පුෂ්පකුමාර එන්.සී.සී සමග ලකුණු 74කට කඩුලු 5ක් ද ගාල්ල ක්‍රීඩා සමාජයේ රොෂාන් ජයතිස්ස ටැමිල් යුනියන් සමග ලකුණු 101කට කඩුලු 5ක්… Read More →

Tough campaigner Mathews lends muscle to exciting young cast

_D3S2021x

South Africa will be a challenging hurdle for Angelo Mathews, back in the saddle from over a month long injury that sidelined him from international cricket after limping out during the second test against Australia. The toast of his country a fortnight ago hogging the cream of annual national Sri Lanka Cricket (SLC) awards driven by Dialog including the prestigious Cricketer of the Year Award, for the 29-year old Sri Lanka captain thrust with the responsibility of both major forms of the game in tests and ODIs, the month long grueling tour will indeed be an exciting prospect at the helm of a relative fresher laden outfit given the blockbuster fiery aroma the 62 test match and 180 ODI capped… Read More →

“රතු කාඩ්පත” ක්‍රිකට් ක්‍රීඩකයන්ටත්

red card

ක්‍රීඩකයන් ක්‍රීඩකත්වයෙන් ඉක්මවා ගොස් ක්‍රීඩාපිටිය තුළ සිදු කරන වැරදිවලට දඬුවම්දීමට තරග විනිසුරුවන් විසින් ක්‍රීඩා රැසක උපයෝගී කරගන්නා රතු කාඩ්පත ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවට ද හඳුන්වාදීමට යයි. පාපන්දු, රගර්, හොකී, ඇතැළු එළිමහන් ක්‍රීඩා රැසකත්, ගෘහස්ථ ක්‍රීඩා විශාල ප්‍රමාණයකත් දැනටමත් රතු කාඩ්පත පෙන්වීම සුලභ දර්ශනයකි.  වැරදි කරන ක්‍රීඩකයන්ට පළමුව අවවාද කිරීමට කහ කාඩ්පත පෙන්වන අතර, කහ කාඩ්පත දෙවරක් පෙන්වීමෙන් දඬුවම්වලට ද යටත්වීමට සිදු වේ.  රතු කාඩ්පත ඉන් එහාට ගිය තදබල වැරදිවලට පෙන්වීමෙන් ක්‍රීඩකයා එම අවස්ථාවේම පිටියෙන් ඉවත් කරන අතර, ඔහුට ඉදිරි තරගයක්, දෙකක් හෝ තුනක් පමණ දක්වාත් නැතිනම් එම ක්‍රීඩා වාරයේ සියලුම තරග තහනමකට ලක්වීමක් සිදුවේ. ක්‍රීකට් ක්‍රීඩාවට මෙම රතු කාඩ්පත එක්වන්නේ ලබන ඔක්තෝබර් මාසයේ සිටය.  ඉන්දියාවේ මුම්බායේ දී පසුගිය අගහරුවාදා සහ බදාදා (දෙසැම්බර් 6 සහ 7) රැස් වූ එංගලන්තයේ එම් සී සී… Read More →

ICC Chief Executive to visit on the invitation of the ACC and SLC

D3S5142x-780x520

Sri Lanka Cricket is pleased to announce that ICC Chief Executive David Richardson will be visiting SLC on 15th December 2016 for a comprehensive briefing on the ‘SLC Way Forward’ which outlines its short, mid and long terms plans. Mr. Richardson will be spending time with the Senior Management of SLC and will be briefed on the impending changes to the constitution as well as to the organizational structure of SLC, and will conduct an interactive session with Heads of Departments of SLC. Commenting on the visit of the ICC CEO, President SLC Hon. Thilanga Sumathipala stated; “We are pleased that the ICC has recognized the vast strides we have been able to take toward placing Sri Lanka firmly back… Read More →

2nd Week Top Performers – SLC Major Tournament 2016/17

Premier League Tournament 2016/17 2nd Week Top Performers Batting Tier “A” Sithara Gimhan (Tamil Union)            127    vs      Galle CC Ron Chandragupta (CCC)                    116    vs      Army SC Sandun Weerakkody (NCC)                113    vs      Chilaw Marians Udara Jayasundara (Ragama CC)       112    vs      Moors SC Irosh Samarasuriya (Saracens SC)     110    vs      BRC Nipun Karunanayake (Bloomfield)      108    vs      Baduraliya SC   Tier “B” Nipuna Gamage (Kalutara TC)            148*  vs      Panadura SC Kusal Edusuriya (Navy SC)                 145    vs      Police SC Tillakaratna Sampath (BRC)                100*  vs      Saracens SC   Bowling Tier “A” Sahan Nanayakkara (Ragama CC)      6 for 55       vs      Moors SC Tharindu Kaushal (NCC)                     6 for 78       vs      Chilaw Marians Malith De Silva (Bloomfield)               5 for 41      … Read More →

1st Week Top Performers – SLC Major Tournament 2016/17

Batting Tier “A” Niroshan Dickwella (NCC) 183 vs Bloomfield C&AC Asela Gunaratne (SL Army) 158 vs BRC Dimuth Karunaratne (SSC) 149 vs Tamil Union Kithruwan Vithanage (Tamil Union) 125 vs SSC Nipun Karunanayake (Bloomfield) 124 vs NCC Dhanushka Gunatillake (SSC) 117 vs Tamil Union Tier “B” Dhanushka Dharmasiri (Kurunegala Y) 134 vs SL Navy Madura Madhushanka (SL Navy) 120 vs Kurunegala Y Hashan Prabath (Kurunegala Y) 109* vs SL Navy Tharindu Siriwardena (Kalutara TC) 107 vs Kalutara PCC Sameera Sandamal (SL Navy) 105* vs Kurunegala Y Bowling Tier “A” Maduka Liyanapathirana (Chilaw M) 6 for 36 vs Baduraliya CC Malinda Pushpakumara (Chilaw M) 6 for 41 vs Baduraliya CC Kasun Rajitha (Saracens SC) 6 for 59 vs CCC Sanjaya Bandara… Read More →

Court refuses Enjoining Order against SLC

SLC-Cricket-Logo-low-res-150x150

Attempt to Enjoin SLC Major Tournament 2016/2017 refused by District Court of Colombo An attempt by the Sri Lanka Ports Authority Cricket Association which is under the purview of the Ministry of Ports and Shipping to obtain an exparté Enjoining Order against the conducting of the SLC Major Tournaments 2016/2017 by Sri Lanka Cricket was refused by the District Court of Colombo today (9). The SLPACA application relied on an objection made in February 2016 by the SLPACA against the Badureliya Cricket Club with regards to the playing of two foreign nationals in the 2015/2016 tournament, and claimed that the SLPACA was relegated to a lower tier in the 2016/2017 tournament due to this. When this matter was supported in… Read More →

Buoyed new look Sri Lanka on 1-month long tour of South Africa

Angelo Mathews

Sri Lanka’s predictably gruelling one and a half month long  December 26, 2016 to February 10, 2017 Test and ODI series tour does hold much interest. While the odds are heavily tacked in favour of South Africa for the home advantage the hosts will enjoy, what sparks the interest around the 3-match Test series and 5-match ODI series is the fact that Sri Lanka has gone a notch up the ladder in equalling South Africa in terms of Test ratings. This status raising credentials that must indeed buoy Angelo Mathews and his charges came in the wake of Sri Lanka’s recent sweeping away Test and ODI triumphs against Zimbabwe. Consequently, both teams are sitting at 96 marks in the ratings… Read More →

Sri Lanka Test Squad for the South Africa tour 2016/17

_D3S7353x

Sri Lanka Cricket is pleased to announce that subject to the ratification of the Hon. Minister of Sport the following Test team has been selected by the National Selection Committee for the Sri Lanka tour of South Africa 2016/2017. The team will depart Colombo on 10th December 2016 on flight QR 655 after the official photograph at 5.40 pm at SLC. 1. Angelo Mathews – Captain 2. Dinesh Chandimal – Vice Captain 3. Dimuth Karunarathna 4. Kaushal Silva 5. Kusal Janith Perera 6. Dhananjaya de Silva 7. Kusal Mendis 8. Upul Tharanga 9. Dushmantha Chameera 10. Suranga Lakmal 11. Lahiru Kumara 12. Nuwan Pradeep 13. Vikum Sanjaya Bandara 14. Rangana Herath 15. Dilruwan Perera. Support Staff Ranjith Fernando – Manager… Read More →

සතියේ ක්‍රිකට් පුවත් – 7/12/2016

·         ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරඟාවලියේ දී එන්. සී. සී. කෝල්ට්ස් චිලව් මේරියන්ස් හා සී. සී. සී. කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.  එන්. සී. සී. ක්‍රීඩාංගනයේ පැවැති එන්. සී. සී. බ්ලූම් ෆීල්ඩ්  තරඟයේ දී එන්.සී. සී. කඩුලු 9ක පහසු ජයක් සඳුදා (05) අත්කර ගත්තේය. එන්. සී. සී. මුල් ඉනිම කඩුලු 9ට 443යි බ්ලූම් ෆීල්ඩ් මුල් ඉනිම 200යි බ්ලූම් ෆීල්ඩ් දෙවන ඉනිම 346යි.  එන්. සී. සී. දෙවන ඉනිම කඩුලු 1ට 104යි.  එන් සී. සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල මුල් ඉනිමේ දී හතරේ පහර 23ක් හා හයේ පහරක් සමග ලකුණු 183ක් රැස් කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ අසේල ගුණරත්න ලකුණු 158ක් ද, සිංහල ක්‍රීඩා සමාජයේ දිමුත් ක‍රුණාරත්න 149… Read More →

බොක්සිං දිනයේ සිට ශ‍්‍රී ලාංකිකයන් දකුණු අප‍්‍රිකා තරඟ බිමේ

D4W_5929

බොක්සිං දිනයේ (දෙසැම්බර් 26* සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් දකුණු අප‍්‍රිකාවේදී ජාත්‍යන්තර තරග එකොළහකට සහභාගී වීමට නියමිතය. පස් දින ටෙස්ට් ක‍්‍රිකට් තරඟ තුනක් ඕවර් 50 හේ එක්දින සීමිත ඕවර තරඟ පහක් ටී-20 තරග තුනක් මේ තරගාවලියට අයත්ය. දකුණු අප‍්‍රිකාවේ වේගවත් තණතිලි වලදී ලොව වේගවත්ම පන්දුයවන්නන්ට ශ‍්‍රී ලංකා පිතිකරුවනට මුහුණ දීමට සිදුවන මේ සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයනට තීරණාත්මක වේ. පසුගිය මාස තුන තුළදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් සමග ටෙස්ට් එක්දින හා ටී20 තරග රැුසකටම සහභාගී වී ජාත්‍යන්තර තරඟ අත්දැකීම් සමුහයක් ලබා සිටියත් දකුණු අප‍්‍රිකාවේදී ඔවුනට මුහුණ දීම බලවත් වු අභියෝගයකි. ස්ටීව් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම පසුගිය මාස එකහමාරක කාලයක් තුළදී දකුණු අප‍්‍රිකාවේදී තරඟ වැදුණු අතර ඕස්ටේ‍්‍රලියානුවන්ට එම තරඟ වලදී දකුණු අප‍්‍රිකානුවන්ට සැසදිය හැකි නොවීය. එහිදී… Read More →