Bangladesh tour of Sri Lanka 2017 schedule announced

Sri Lanka Test Team

Sri Lanka Cricket together with the Bangladesh Cricket Board has confirmed the schedule of Bangladesh tour to Sri Lanka which starts from February 27th and will last till April 6th. The tour will start with a twoday warm-up match which will be played in Moratuwa followed by two Test matches, the first of which is scheduled to be played in Galle while the second will be played at P.Sara Oval. There are also three ODI matches, out of which two are to be played in Dambulla while the third will be played at the Sinhalese Sports Club Ground. There are also two T20 matches both of which will be played at the R. Premadasa International Cricket Stadium (RPICS). The match-schedule… Read More →

SL Deaf Cricket Team to participate at Asia Deaf Cricket Cup 2017

pic 2

15 th February 2017, Colombo: A talented team of 15 players who form the Sri Lankan Deaf Cricket Team have been given an impetus by Cricket Aid, which will sponsor the team’s visit to India to participate in the upcoming 3rd Asia Deaf Cricket Cup 2017, scheduled to be held in Hyderabad. The team which participated in the same tournament in 2012 in Pakistan emerged as Runners Up. The team also participated in the 1st T-20 Asia Cup which was held in Pakistan and clinched 3rd place while the host country Pakistan emerged as champions of the game. Hemajith Kumara, Secretary to the Sri Lanka Deaf Cricket Association said that the association was committed to uplifting leather ball cricket among… Read More →

කවුද මේ රොන් චන්ද්‍රගුප්ත

Ron Chandraguptha

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය අන්තර් සමාජ ප්‍රධාන (සුපිරි) ක්‍රිකට් තරගාවලියේ මුල් වටයේ තරග අට නිම වන විට ඉදිරියෙන්ම සිටි පිතිකරුවා වු රොන් චන්ද්‍රගුප්ත දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ කණ්ඩායම (එංගලන්ත ලයන්ස්) සමග පැවැති එකම පුහුණු තරගයේ ලංකා ඉනිම දෙකේ දී ම වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්වෙමින් පෙන්නුම් කළේ ඔහුගේ පෞද්ගලික දක්ෂතා පමණක් නොව අන්තර් සමාජ තරගාවලියේ දක්ෂයන් ජාතික කණ්ඩායමට තේරීමට කෙතරම් සුදුසු ද යන්නත්ය. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල මුල් ඉනිමේ දී ලැබු ලකුණු 153න් චන්ද්‍රගුප්ත ලකුණු 48ක් ලබාගත් අතර එය එම ඉනිමේ ලංකා පිතිකරුවකු ලැබූ වැඩිම සංඛ්‍යාවයි.   දෙවන ඉනිමේ දී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 324න් චන්ද්‍රගුප්ත ලැබූ ලකුණු 91 එම ඉනිමේ දී ලංකා පිතිකරුවෙකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.  එපමණක් නොව… Read More →

Lokusuriyage takes Sri Lanka past Pakistan

Sri_Lanka_Women_celebrating_their_win_over_Pakistan_Women

Three-wicket win for home side as 119-run stand between Nahida Khan and Javeria Khan goes in vain What’s a match in Sri Lanka without the drums and the trumpets adding to the mood? The home team had atmosphere and a good group of supporters on its side, led by Shashikala Siriwardene, the former captain who is sitting out with an injury. The spirits were as peppy as the music and pom-poms outside the boundary ropes. That attitude and an inclination to play with freedom won it the day when up against Pakistani sensibility. Nahida Khan and Javeria Khan’s 119-run stand for the second wicket was the core of Pakistan Women’s 212 for 7 after being asked to bat on Wednesday (February 15)… Read More →

පාසල් සිසුන් දෙදෙනෙකු දිනක් තුළදී ද්විත්ව ශතක දෙකක් වාර්තා කරති

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු දිනක් තුළ ද්විත්ව ශතක දෙකක වාර්තා කිරීමේ සුලභ සිද්ධියක් සති අන්තයේ මාදම්පේ නගරයෙන් වාර්තාවේ.  මාදම්ප මධ්‍ය මහ විදුහල සමග තරගයේ දී දෙහිවල සාස්ත්‍රානන්ද විදුහලේ රුවන් ලක්ෂාන් හා ඉසුරු චාමර මෙලෙස ද්විත්ව ශතක වාර්තා කළහ.  ලක්ෂාන් පන්දු 168 ක දී හතරේ පහර 35ක් හා හයේ පහර 13 ක් සමග ලකුණු 237ක් රැස් කරද්දී චාමර ලකුණු 237 රැස්කළේ හතරේ 28 හයේ නවයක් සමග පන්දු 160 ක දීය.  මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කල ලකුණු ප්‍රමාණය 201කි. මේ අතර වේලස් කුමාර විදුහල ඉනිමකින් හා ලකුණු 16කි න් වෙස්ලි විදුහල පරාජය කළ අතර බම්බලපිටිය ශාන්ත පීතර කඩුලු 8කින් සාන්ත බෙනඩික්ට් පැරදවීය.  රත්ගම දේවපතිරාජ විදුහල හලාවත ශාන්ත මේරි කඩුලු 6කින් ද ගම්පහ බණ්ඩාරනායක විදුහල ලකුණු 84කින් වෙන්නප්පුව ජෝශප් වාස් ද පරාජය කළේ… Read More →

Twin double centurions Ruwan Lakshan 272, Isuru Chamara 237 in Shastranada MV’s innings win

SCHOOL CRICKET AT A GLANCE By Srian Obeyesekere A rare feat of two players from the same school holding centre stage in a record feat of scoring twin double centuries was recorded from Madampe during the week-end. It was a run feast all the way as Ruwan Lakshan struck 272 and Isuru Chamara 237 in posting over 500 runs between them for Shastranada MV, Dehiwala in romping to an innings and 556-run win over Madampe MMV, Kuleegoda. Lakshan struck 35 boundaries and 13 sixes in a 168-ball knock while Chamara struck 28 fours and 9 sixes off 160 balls in a 201-run 4th wicket partnership in a whopping 729 for 9 wickets for Shastranada MV . Madampe MMV was bundled… Read More →

ශ්‍රී ලංකා ‘ඒ’ – එංගලන්ත ‘ඒ’ අතර තියුණු ගැටුම් අපේකෂා කළ හැකියි

_D3S6807x

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ (එංගලන්ත ලයනස්) කණ්ඩායම සමග තරගවදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ධනංජය ද සිල්වා නම් කර ඇති අතර සිව්දින ටෙස්ට් හා එක්දින තරගාවලියන්ට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනා අතරට අන්තර් සමාජ (ප්‍රිමියර් ලීග්) ප්‍රධාන තරගාවලියේ දැනට දස්කම් පාමින් සිටින ක්‍රීඩකයන් පස්දෙනෙකු ද අයත් වේ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී මේ මස17 සිට 20 දක්වා ප්‍රථම සිව්දින ටෙස්ට් තරගයත් රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී 24 සිට 27 දක්වා දෙවන සිව්දින ටෙස්ට් තරගයත් මාර්තු 2 සිට 11 දක්වා එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය.   එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙහි දේශගුණික තත්ත්වයට හා මෙරට හා සමාන තණතිලිවලට හුරුවීමේ අරමුණින් ඩුබායිහි මාසයක පමණ කාලයක් පුහුණුවීම්වල නිරත විණි. එංගලන්ත කණ්ඩායම ප්‍රබලම තත්ත්වයක පසු වේ. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ද ප්‍රබල… Read More →

Sri Lanka A vs. England Lions: A window for youngsters

Sri Lanka A Team

The humming winds for Sri Lankan cricket cannot be any more timely than more exposure mounting international cricket exchanges in the accelerated blooding pathway the cricket establishment – Sri Lanka Cricket (SLC) envisages. In that perspective the February-March home tour of Sri Lanka A playing hosts to its England counterparts would be a much expectant revealing window for the national selectors headed by Sanath Jayasuriya. More so as the selectors’ fine combing drive assumes all priority in the hunt for the ideal mix as Chairman of Selectors, Jayasuriya and his co selectors seek to fix the mainstream national composition to top grating proportions. The cricket tour exchanges in the recent past from New Zealand to England, Australia, Zimbabwe and South… Read More →

ශ්‍රී ලංකා කාන්තා පිල සුපර් සික්ස් වටයට

Srilankan Team heads out for the start of play against India, in day one of the ICC Womens World Cup Qualifiers 2017, Colombo Sri Lanka. 7th Feb

මීළඟ කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට හා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු කුසලාන ලෝක තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තේරීම් සඳහා මේ දිනවල ශ්‍රි ලංකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයට තේරීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටී. මේ තරගාවලිය ‘ඒ’ කොටසට ඉන්දියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ හා තායිලන්තයත් ‘බී’ කොටසට දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය හා පැපුවානිව්ගිනියාවත් අයත් වූහ. මූලික වටයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වී අයර්ලන්තය, සිම්බාබ්වේහා තායිලන්තය සමග තරග ජය ගත්තේය.  ‘ඒ’ කොටසෙන් ඉන්දියාවත් ‘බී’ කොටසෙන් දකුණු අප්‍රිකාවත් ඉදිරියෙන්ම සිටිමින් එම කණ්ඩායම් 2ක ලකුණු 6 බැගින් ලබා ඇත.   ශ්‍රි ලංකාව හා පාකිස්ථානය ලකුණු 4 බැගින් ලබා 2 වන ස්ථානවල ද පසු වේ.  සුපර් සික්ස් වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කොටසේ කණ්ඩායම් 3න සමගම තරග කරනු… Read More →

ශ්‍රී ලංකාව සමග 20 – 20 තරගාවලියට ඕස්ට්‍රේලියාව හොඳින් සූදානම් වෙයි

Sri Lanka v Australia

මේ මස 17 සිට 22 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා 20 – 20 තරග තුනක තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව මේ වන විට සූදානම් වෙමින් සිටී.   මේ තරග තුනට පෙර ලංකා කණ්ඩායම පුහුණු තරගයකට ද සහභගි වීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා (10) පස්වන හා අවසාන එක්දින තරගයට සහභාගි වීමෙන් පසුව 13 වැනිදා 20 – 20 තරගාවලියට ඕස්ට්‍රේලියාව බලා යති.  ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු මේ කණ්ඩායමට සහභාගි වීමට එහි යන අතර දකුණු අප්‍රිකාවේ සිටින අතිරික්ත ක්‍රීඩකයන් ආපසු මෙහි පැමිණේ. පුහුණු 20 – 20 තරගය 13 වැනිදා පැවැත්වනුයේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ කණ්ඩායම සමගය.  එහි යන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර ඇති අතර එදින රාත්‍රී එරට අග්‍රාමාත්‍යයරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට… Read More →

Bangladesh, Ireland, Pakistan and Sri Lanka join India and South Africa in Super Six stage of ICC Women’s World Cup Qualifier

_D3S7482x

ICC MEDIA RELEASE All six sides with One-Day International status at the ICC Women’s World Cup Qualifier 2017 have retained their grade for the next four-year cycle by qualifying for the Super Six stage here on Monday. There were no surprises in store as India, Sri Lanka and Ireland advanced from Group A, while South Africa, Pakistan and Bangladesh made it from Group B as the last round of preliminary league matches were completed. On the day of league matches, India defeated Zimbabwe by nine wickets, South Africa pipped Papua New Guinea by 10 wickets, Pakistan overpowered Scotland by six wickets and host Sri Lanka outsmarted Thailand by seven wickets. The teams to have qualified carry points gained against other sides that have… Read More →

Individual positives from S. Africa; Young blood will mature from more exposure 

South Africa's captain AB de Villiers plays a shot during their One Day International (ODI) cricket match against Sri Lanka at St George's Park on January 28, 2017, in Port Elizabeth. 
This is the first ODI in the series. / AFP PHOTO / RODGER BOSCH

South Africa’s 5-0 ODI clean sweep of Sri Lanka is a hard to digest result in a scenario of a plaguing injury sidelining of regular skipper Angelo Mathews and stand in Test captain and ODI vice captain Dinesh Chandimal losing his place. For the duo are trump card stuff on which the island nation’s cricket forward drive had shaped up fronting up as prime new generation torch bearers. Of course, trumping South Africa in their own backyard was from the very start a tall order given the superior player advantage the host country enjoyed even before a ball was bowled. Going in to the over month long T20, Test and ODI contests that South Africa had a professionally ingrained string… Read More →

දකුණු අප්‍රිකා සංචාරයේ ආවර්ජනයක්

Sri Lanka's players celebrate after the dismissal of South Africa's batsman Hashim Amla (not pictured) during the One Day International (ODI) cricket match between Sri Lanka and South Africa, on February 07, 2017, in Cape Town.  / AFP PHOTO / RODGER BOSCH

දකුණු අප්‍රිකාවේ සෙන්චරියන්හි පසුගිය සෙනසුරාදා (10) පැවැති දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා අවසාන හා පස්වන එක්දින තරගාවලියෙන් ද දකුණු අප්‍රිකාව ලකුණු 88කින් ශ්‍රි ලංකාව පරාජයට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචාරය නිමාවට පත්වූයේ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 3 – 0 කින් හා එක්දින සීමිත ඕවර 50 තරගාවලිය 5 – 0 කින් ජයගනිමිනි.   ශ්‍රී ලංකාවට ජය හිමිවූයේ 20 – 20 තරගාවලිය තරග 2 – 1කිනි. මේ සංචාරයේ දී දකුණු අප්‍රිකාව 20 – 20 තරගාවලියට හැර සෙසු තරගාවලි දෙකටම ඉදිරිපත් කළේ තමන් සතු ස්ථීර දක්ෂම ක්‍රීඩකයන් එකොළොස් දෙනාය.  එවැනි ක්‍රීඩකයන් කාලයක්ම ශ්‍රී ලංකාව ද සතු වුවත් ඔවුන් රැසක් විශ්‍රාම ගොස් දැනට පසු වන්නේ එවැනි කණ්ඩායමක් සකස් කරන පසුබිමක් සහිත වකවානුවකය.  ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අවසානයේ නැවත වතාවක් දකුණු… Read More →

South Africa ensures place in Super Six; Sri Lanka, Ireland, close in on berths

_D3S7342x

South Africa defeated Bangladesh by six wickets on Saturday to book a place in the Super Six stage from Group B of the ICC Women’s World Cup Qualifier 2017 while host Sri Lanka and Ireland moved closer to the next round with their second wins in Group A. Pace bowler Shabnim Ismail set the ball rolling for group favourite South Africa with an early wicket to set the tone for a third consecutive victory in the 10-team tournament from which four will qualify for the ICC Women’s World Cup 2017 and the ICC Women’s Championship, while all entrants to the Super Six stage will be assured of ODI status for the next four-year cycle. Ismail got rid of Sharmin Sultana… Read More →