Kandy emerge SLC U23 Women’s Super-Provincial Champs; Galle the runners-up

Champions  -  Kandy  Team

Kandy emerged champions in the Sri Lanka Cricket (SLC) Under-23 Super Provincial Tournament which was concluded on Wednesday. The runners-up were Galle. Kandy received the champions trophy and cash award of Rs.100, 000/= and Galle the runners-up trophy and cash award of Rs.75, 000/=. Malsha Shehani of Kandy was adjudged the Player of the Tournament. Sathya Sandeepani of Galle won the Best Batswoman award and Sayani Oshadi of Kandy the Best Bowler respectively. The tournament concluded the same day with the Kandy lasses continuing their good run in the tournament defeating Colombo on the first innings by 23 runs at Bandaragama. Meanwhile, Galle beat Dambulla by one wicket scoring 88 for 9 wickets after bowling out Dambulla for 87 play… Read More →

මහනුවර කාන්තා පිලට මුල් ඉනිමේ ජයග්‍රහණයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් කාන්තා සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේදී මහනුවර කණ්ඩායම දඹුල්ල පරදා මුල් ඉනිමේ ජයග්‍රහණයක් අත්කරගත් අතර ගාල්ල හා කොළම තරගය ජය පැරැදුමින් තොරව කෙළවර විණි. මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදීත් ගාල්ල කණ්ඩායමේ නිලක්ෂණා සඳමිණිත් මේ තරග දෙකේදී දස්කම් පෙන්වීමට සමත් වූහ.  මෙම තරග දෙකේදීම කිසිදු පිතිකාරිණියකට අර්ධ ශතකයක් කරා යාමට අවස්ථාව නොලැබිණි. ගාල්ල හා කොළඹ අතර තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. කණ්ඩායම් දෙකම ඉතා අඩු ලකුණු සංඛ්‍යා රැස්කළ මේ තරගයේ ගාල්ල පිල ලකුණු 53කට කොළඹ පිල සීමා කළත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 54 හඹා යද්දි තරගය නතර කරන විට ඔවුන් කඩුලු නවයක් දැවී ලබාසිටියේ ලකුණු 52ක් පමණෙකි. කණ්ඩායම් දෙක අතරින් ලකුණු අතර සිටි එකම පිතිකාරිණිය වූයේ ගාල්ල කණ්ඩායමේ නිලක්ෂණා සඳමිණි පමණෙකි.  තම කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණයෙන්… Read More →

U-23 WOMEN’S: Kandy in first innings win over Dambulla; Colombo vs. Galle a draw

SLC U-23 WOMEN’S SUPER PROVINCIAL TOURNAMENT 2018 Kandy registered a first innings win over Dambulla while Colombo and Galle drew their match with rain intervening in the Sri Lanka Cricket (SLC) conducted Under-23 Women’s Super Provincial Tournament 2018 matches played this week. Both matches were played at the Aaron grounds, Horana on April 3 and 4 respectively. Kandy batting first in the fourth match of the tournament posted 126 for 9 wickets. Sayani Oshadi top scored with a fine 46 in putting Kandy on top. The other main run getters were Kavindi Parami 19 and Nimesha Thimeshini unbeaten on 19. The pick of the bowlers for Dambulla was Shashini Fernando who claimed 3 wickets for 29. Dambulla in their turn… Read More →

දඹුල්ල – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩිකාවනට මුල් ඉනිමේ ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අවුරුදු 23න් පහළ අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ 2 වැනිදා පැවැති තරග දෙකේදී දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම මුල් ඉනිමේ ජයග්‍රහණ අත්කරගත්හ. කොළඹ හා දඹුල්ල අතර තරගයේ දී කොළඹ ලකුණු 81කට දැවී ගිය අතර, දඹූල්ල කඩුලු පහකට ලකුණු 102ක් ලැබීය.  ගාල්ල සහ මහනුවර අතර තරගයේදී ගාල්ල කණ්ඩායම මුල් ඉනිමේ ජයග්‍රහණයක් අත්කරගත්හ. දඹුල්ල කණ්ඩායම කොළඹ පරදා මුල් ඉනිමේ ජයග්‍රහණයක් ලැබීය. කොළඹ කණ්ඩායමේ හසිනි පෙරේරා ලකුණු 41ක්ද දඹුල්ල කණ්ඩායමේ හර්ෂීතා මාධවී නොදැවී ලකුණු 51ක්ද ලබා වැඩිම ලකුණු වාර්තා කළහ.  දඹුල්ල පිලේ ජිනංජලී විජේනායක ලකුණු 13කට කඩුලු පහක්ද කොළඹ කණ්ඩායම් සඳනි තිවංකා ලකුණු 40කට කඩුලු තුනක්ද දවාලූහ. කොළඹ මුල් ඉනිම 81යි.  හසිනි පෙරේරා 41යි.  ජනංජලී විජේනායක 13ට 5යි, පූර්ණිමා සෙව්වන්දි 13ට 2යි.  දඹුල්ල මුල් ඉනිම කඩුලු 5ට… Read More →

Dambulla beat Colombo, Galle beat Kandy on first innings

SLC U-23 WOMEN’S SUPER PROVINCIAL TOURNAMENT The Sri Lanka Cricket (SLC) Under-23 Women’s Super-Provincial Tournament 2018 aimed at further fine tuning young domestic talent to meet international requirements, took off yesterday. The fixtures covering two innings in a day’s duration yielded results on the first innings. In the first match, Dambulla registered a first innings win against Colombo while Galle too chalked up a first innings win against Kandy. At the Aarons grounds in Horana, Colombo batting first were all out for 81. Dambulla replied with 102 for 5 when stumps were drawn. When Colombo batted Jinanjali Wijenayake was spot on with the ball for Dambulla running through the opposition batting finishing with superb figures of 5 wickets for 13…. Read More →

Day 1 Scores – U23 Women’s Super Provincial Tournament 2018

Match No:01 Dambulla Vs Colombo, At Aarons Grounds, Horana Colombo 81 All Out Hasini  Perera  41  Jinanjali Wihenayaka 5 for 13 Poornima Sewwandi  2 for 13 v Dambulla 102 for 5 Harshitha Madavi  51 no Anjali  Janitha 21 no Sadani Thiwanka 3 for 40 Result : Dambulla  won by 1st innings Match No:02 Galle vs  Kandy, At Bandaragama Cricket Grounds Galle 1st innings 183 All Out Sathya Sandeepani  60 Nilakshana Sandamini 49  Malsha  Shehani   6 for 33 Sayani Oshadi  4 for 44 Galle 2nd innings 90 for 6  Sathya Sandeepani   26 Iresha Dayananda 16 / 2 v Kandy 1st innings 112 All Out Malsha Shehani  44 Sayani Oshadi    28  Kaveesha Dilhari  3 for 26 Sathya Sandeepani   2… Read More →

සුපිරි හතර තරග දෙක ජය පරාජ නෑ

Roshen Silva

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතිඅන්තයේ (මාර්තු 30-අප්‍රේල් 2) සිව්දින තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවය.  මෙසේ නිමාවට පත්වූයේ සූරියවැවදී පැවැති ගාල්ල හා කොළඹ තරගයත් කටුනායක දී පැවැති මහනුවර හා දඹුල්ල අතර තරගයත්ය. මෙහිදී ලකුණු අතර සිටි පිතිකරුවන් වූයේ රොෂේන්  සිල්වා (ගාල්ල -231යි) දසුන් ශානක (ගාල්ල -95යි) ළහිරු තිරිමාන්න (කොළඹ -125) අෂාන් ප්‍රියංජන් (දඹුල්ල -156) සචිත්‍ර සේනානායක (දඹුල්ල -125) මහේල උඩවත්ත (මහනුවර 97යි) නිරෝෂන් දික්වැල්ල (මහනුවර -112යි) යන පිතිකරුවෝය. තරග ප්‍රතිඵල සූරියවැවදී පැවැති ගාල්ල-කොළඹ තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 476ක් ලබාගත් අතර, ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම මුල් ඉනිමේ දී ලැබුවේ ලකුණු 333කි.  තරගය නතර කරන විට ගාල්ල දෙවන ඉනිමේදී කඩුලු තුනකට ලකුණු 177ක් ලබාසිටියේය. ගාල්ල… Read More →

SLC Super Provincial Tournament: High scoring draws

SLC Super Provincial

SLC SUPER PROVINCIAL TOURNAMENT The Sri Lanka Cricket (SLC) Super Provincial Tournament matches pitting the cream of talent between Galle and Colombo and Dambulla and Kandy ended in testing draws. In both encounters batsmen called the tune with a double centurion in Roshen Silva and five centurions in Lahiru Thirimanne, Ashan Priyanjan, Niroshan Dickwella, Sachithra Senanayake and Mahela Udawatte. At the Mahinda Rajapaksa International Stadium, Suriyawewa, Galle posted an imposing 476 spearheaded by a mammoth unbeaten 231 by Roshen Silva in 392 balls packed with 16 boundaries supported by 95 by Dasun Shanaka off 157 with 8 hits to the ropes. Colombo replied with 333 on the back of a timely unbeaten 125 by Lahiru Thirimanne off 258 balls containing… Read More →

Pakistan Women’s Team wins T20 series 2-1

Pakistan Womens Cricket Team

The Pakistan Women’s Team defeated the Sri Lanka Women’s Team by 38 runs in the decisive final T20 match of the 3-match series at e SSC grounds on Saturday. Put into bat the Pakistani lasses totaled 113 for 6 wickets in 20 overs at a run rate of 5.65 an over.  The Sri Lanka Women’s Team replied with75 for 8 off 20 overs at a run rate of 3.75. The Sri Lankan lasses, who went into the decisive match with their morale high having comprehensively won the second game, however failed to maintain the same tempo. The decision not to bat first on the luck of the coin might well be a factor the Lankan Skipper Chamari Atapattu would have… Read More →

පාකිස්ථාන  කාන්තා පිල 20 – 20 තරගාවලිය ජයගනී

Pakistan Womens Cricket Team

ශ්‍රී ලංකා – පාකිස්ථාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසාන තරගයෙන් ලකුණු 38ක ජය අත්කර ගත් පාකිස්ථානය මේ තරගාවලිය 2 – 1 ක් ලෙස ජය ලැබීය. පාකිස්ථාන කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 113ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලබා ගත්තේ ලකුණු 75ක් පමණකි. පාකිස්ථාන කාන්තා පිල වෙනුවෙන් සිඩා අමීන් ලකුණු 23ක් ද (පන්දු 34) නහිඩා කාන් ලකුණු 19ක් ද (පන්දු 23) ජවෙරියා කාන් ලකුණු38ක්ද (පන්දු 38 හතරේ තුනයි) නිඩා ඩාර් ලකුණු 22ක්ද (පන්දු 16යි හතරේ තුනයි) ලබා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු කුමාරි ලකුණු 20කට කඩුලු දෙකක් ද රණසිංහ ලකුණු 23කට කඩුලු දෙකක්ද දවාලූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ලකුණු … Read More →

Under 23 Women’s Super Provincial Tournament – 2018

The Women’s U 23 Super 4 Cricket Tournament is scheduled to be held from 2nd April to 6th April 2018. The tournament, which is the first of its kind super 4 tournament for women’s age group , will see each team playing against each other on league basis. The team; who tops the points table will be declared as the Winner of the tournament. Please see below for the itinerary. Date Home Away Venue 02nd April 2018 Dambulla Colombo Aaron Country Club; Horana 02nd April 2018 Kandy Galle Bandaragama 03rd April 2018 Colombo Galle Aaron Country Club, Horana 04th April 2018 Dambulla Kandy Aaron Country Club, Horana 05th April 2018 Kandy Colombo Bandaragama 05th April 2018 Galle Dambulla Aaron Country Club, Horana  

Sri Lankan lasses grind Pakistan counterparts in facile 7-wicket triumph

Sri Lanka Women’s Team produced a brilliant performance to register a comprehensive 7-wicket triumph over the Pakistan Women’s Team in the second T20 International played at the NCC grounds on Friday. The home team made light of the match in stopping a high riding Pakistan who were bundled out for 72 in 18.4 overs. The hero was former captain Shashikala Siriwardene who produced a remarkable bowling performance claiming 4 wickets for 9 runs in a spell of 3.4 overs after Pakistan won the toss and elected to bat. It was Sri Lanka’s first home win over Pakistan and biggest win in respect of balls remaining amounting to 34. Sri Lanka Women’s Team batters got their act together in full steam… Read More →

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්

Sri Lanka Women beat Pakistan

ශ්‍රී ලංකා – පාකිස්තාන 20-20 කාන්තා දෙවන තරගයෙන් කඩුලු හතක පහසු විශිෂ්ට ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා පිල මේ ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමටද සමත්විණි.  කණ්ඩායම් දෙක අතර තෙවන තරගය සෙනසුරාදා (31) පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහිකාවන්ට 20-20 කුසලානය හිමිවේ. සිකුරාදා (30) පැවැති දෙවන 20-20 තරගයේදී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 18.4කදී සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණකි.  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 14.2කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 73ක් ලබාගනිමින් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලැබුවේ පන්දු 34ක්ද (5.2යි) ඉතිරිව තිබියදීය. පාකිස්තානය පන්දුවට පහරදෙන අවස්ථාවේ වරක් කඩුලු එකකට ලකුණු 37ක් ලබාසිටියත් ශෂිකලා සිරිවර්ධනයේ සහ බී. කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉතිරි කඩුලු නවයට දැවී ගියේ තවත් ලකුණු 35ක් පමණක් එක් වද්දීය.  සිරිවර්ධන ලකුණු නවයකට කඩුලු හතරක්ද කුමාරි… Read More →