පාකිස්ථාන  කාන්තා පිල 20 – 20 තරගාවලිය ජයගනී

Pakistan Womens Cricket Team

ශ්‍රී ලංකා – පාකිස්ථාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසාන තරගයෙන් ලකුණු 38ක ජය අත්කර ගත් පාකිස්ථානය මේ තරගාවලිය 2 – 1 ක් ලෙස ජය ලැබීය. පාකිස්ථාන කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 113ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලබා ගත්තේ ලකුණු 75ක් පමණකි. පාකිස්ථාන කාන්තා පිල වෙනුවෙන් සිඩා අමීන් ලකුණු 23ක් ද (පන්දු 34) නහිඩා කාන් ලකුණු 19ක් ද (පන්දු 23) ජවෙරියා කාන් ලකුණු38ක්ද (පන්දු 38 හතරේ තුනයි) නිඩා ඩාර් ලකුණු 22ක්ද (පන්දු 16යි හතරේ තුනයි) ලබා ගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු කුමාරි ලකුණු 20කට කඩුලු දෙකක් ද රණසිංහ ලකුණු 23කට කඩුලු දෙකක්ද දවාලූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ලකුණු … Read More →

Under 23 Women’s Super Provincial Tournament – 2018

The Women’s U 23 Super 4 Cricket Tournament is scheduled to be held from 2nd April to 6th April 2018. The tournament, which is the first of its kind super 4 tournament for women’s age group , will see each team playing against each other on league basis. The team; who tops the points table will be declared as the Winner of the tournament. Please see below for the itinerary. Date Home Away Venue 02nd April 2018 Dambulla Colombo Aaron Country Club; Horana 02nd April 2018 Kandy Galle Bandaragama 03rd April 2018 Colombo Galle Aaron Country Club, Horana 04th April 2018 Dambulla Kandy Aaron Country Club, Horana 05th April 2018 Kandy Colombo Bandaragama 05th April 2018 Galle Dambulla Aaron Country Club, Horana  

Sri Lankan lasses grind Pakistan counterparts in facile 7-wicket triumph

Sri Lanka Women’s Team produced a brilliant performance to register a comprehensive 7-wicket triumph over the Pakistan Women’s Team in the second T20 International played at the NCC grounds on Friday. The home team made light of the match in stopping a high riding Pakistan who were bundled out for 72 in 18.4 overs. The hero was former captain Shashikala Siriwardene who produced a remarkable bowling performance claiming 4 wickets for 9 runs in a spell of 3.4 overs after Pakistan won the toss and elected to bat. It was Sri Lanka’s first home win over Pakistan and biggest win in respect of balls remaining amounting to 34. Sri Lanka Women’s Team batters got their act together in full steam… Read More →

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්

Sri Lanka Women beat Pakistan

ශ්‍රී ලංකා – පාකිස්තාන 20-20 කාන්තා දෙවන තරගයෙන් කඩුලු හතක පහසු විශිෂ්ට ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා පිල මේ ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමකර ගැනීමටද සමත්විණි.  කණ්ඩායම් දෙක අතර තෙවන තරගය සෙනසුරාදා (31) පැවැත්වෙන අතර, මෙහි ජයග්‍රාහිකාවන්ට 20-20 කුසලානය හිමිවේ. සිකුරාදා (30) පැවැති දෙවන 20-20 තරගයේදී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 18.4කදී සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණකි.  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 14.2කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 73ක් ලබාගනිමින් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලැබුවේ පන්දු 34ක්ද (5.2යි) ඉතිරිව තිබියදීය. පාකිස්තානය පන්දුවට පහරදෙන අවස්ථාවේ වරක් කඩුලු එකකට ලකුණු 37ක් ලබාසිටියත් ශෂිකලා සිරිවර්ධනයේ සහ බී. කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඉතිරි කඩුලු නවයට දැවී ගියේ තවත් ලකුණු 35ක් පමණක් එක් වද්දීය.  සිරිවර්ධන ලකුණු නවයකට කඩුලු හතරක්ද කුමාරි… Read More →

Super Provincial 4 Day Tournament on TV and Radio

DSC_0911

29th March, 2018 Three Games of the Super Provincial 4 Day Tournament, which commences on Friday (30th March, 2018) will be shown live via Channel EYE of Sri Lanka Rupavahini Corporation and also simultaneously via Sri Lanka Cricket Webpage, YouTube Page and also Sri Lanka Cricket Mobile App. The following games are the ones, which will be shown live on Television and the related mediums mentioned above for the benefit of cricket fans. -Colombo vs Galle match to be played at the Mahinda Rajapaksa International Cricket Stadium in Hambantota from 30th March to 02nd April, 2018 – LIVE TELECAST -Galle vs Dambulla match to be played at the Rangiri Dambulla International Cricket Stadium from 08th to 11th April, 2018. (Day-Night… Read More →

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රාහකයන්ගේ දායකත්වය වැඩිකරගත යුතුයි – ක්‍රිකට් සභාපති කියයි

_D3S4210x

ආසියානු කලාපයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ආසියානු රටවල් අතර කාන්තා අවුරුදු 19න් පහළ 23න් පහළ නැගී එන (එමර්ජින්) සහ ජාතික කණ්ඩායම් අතර තරගාවලි සංවිධානය කිරීම ඵලදායි ක්‍රියාවකැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තියුණු වන තරමටම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට හැකිවනවා මෙන්ම ගුවන්විදුලි (අසන්නන්) රූපවාහිනි (නරඹන්නන්) හා පුවත්පත් (පාඨකයන්ගේ) අවධානය වැඩිවීමෙන් අනුග්‍රාහකත්වයන් ලබාගැනීමට වැඩිපුර අවස්ථාව උදාවන්නේ යැයිද සුමතිපාල මහතා කීවේය. ක්‍රිකට් ආයතනයේ සභාපති මේ අදහස් පළ කලේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාකිස්තාන – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට සුභ පැතීම සඳහා පැවැති සුහද හමුවකදීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔවුනගේ සංස්කෘතිය අනුව මීට වසර 15කට පමණ පෙර එතරම් ප්‍රබල තත්ත්වයක පසුවුයේ නැහැ.  එහෙත් අද ඔවුන්… Read More →

Important to improve viewership in women’s cricket to make it commercially more viable

_D3S4203x

Addressing a luncheon gathering of the Sri Lanka Women’s Cricket Team and the visiting Pakistan Women’s Cricket Team at the JAIC Hilton Thursday, the President, Sri Lanka Cricket (SLC), Thilanga Sumathipala stressed that it is important to enhance the viewership of women’s cricket to make it commercially viable. “We need to increase the crowds to gain sponsorships. Although women’s cricket does not enjoy the same lucrative scope commercially as in men’s cricket, live coverage of matches could add luster in terms of viewership and listenership,” he said. Sumathipala went on to state that ‘we can’t afford to spend much on women’s cricket like in men’s cricket. SLC already has spent about two million dollars in support of women’s cricket although… Read More →

20-20 පළමු තරගය පාකිස්තාන කාන්තා පිල කඩුල්ලකින් ජයගනී

Anushka Sanjeewani

ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර එස්. එස්. සී පිටියේ බදාදා (28) පැවැති කාන්තා 20-20 තියුණු තරගයකින් පසු පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුල්ලක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 129ට පිළිතුරු ලෙස පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 19.5කදී කඩුලු 9කට ලකුණු 133ක් ලබා මේ තියුණු ජයග්‍රහණය ලැබීය.  ඕවර පනහ සීමිත ඕවර තරග පරාජයට පත්වූ ආකාරය හා සසඳන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ තරගයේදී දක්ෂ ලෙස ක්‍රීඩාකළ විලාශයක් දක්නට ලැබිණි. ලකුණු 130ක ඉලක්කයක් හඹායාමට පාකිස්තාන ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අවස්ථාවේ ඕවර 3.3කදී ලකුණු 19ට කඩුලු 2ක් දැවී යද්දී බිස්මා මාරූෆ් (ලකුණු 42යි පන්දු 31යි හතරේ හයයි) සහ ජවෙරියා කාන් (ලකුණු 52යි පන්දු 36යි හතරේ අටයි) තෙවන කඩුල්ලට ලකුණු 60ක් රැස්කරමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන… Read More →

Sri Lanka Women’s team stretch Pakistani counterparts to the wire

Pakistan Women

The Sri Lanka Women’s Cricket Team came up with a praiseworthy performance stretching their Pakistani counterparts down to the wire with the Pakistan Women’s Cricket Team winning by one wicket in the penultimate ball at the SSC grounds yesterday. Chasing 130 to win it took No. 11 debutant Ghulam Fatima to hit the winning run a boundary. Incidentally it was Pakistan’s highest T20 chase. At one stage Pakistan were on 5 for 96 off 13.4 overs as Sri Lanka fought back. Eventually it was to the credit of the Pakistani lasses holding on to their nerves in a tightrope like walk to victory. All in all, the Sri Lankan lasses put up a fine all-round performance that took off with… Read More →

Super Provincial Tournament aimed at bridging the gap between domestic and international cricket – SLC President

DSC_2666

Sri Lanka Cricket (SLC) President, Thilanga Sumathipala stressed yesterday that prioritizing the Super Provincial Tournament dividing the cream of the country’s domestic cricketing talent was the culmination to uplifting the domestic structure to reach desirable international standards. Addressing the media at the launching of the tournament at JAIC Hilton’s Ballroom Auditorium, the SLC President observed that much accentuation had been made on giving a facelift to domestic cricket in the fruition of providing a competition platform to bridge the gap between domestic and international cricket. Accordingly it was a happy and laudable occasion for provincial cricket that had been introduced in 2003. The tournament would be worked out from March 30 to April 24. Others at the head table were… Read More →

අන්තර්පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියෙ අනාගතයේ දී සුපිරි ක්‍රීඩකයන් බිහිකරාවි – ක්‍රිකට් සභාපති කියයි

Thilanga Sumathipala addressing the media gathering Super Provincial Tournament launch

අන්තර් දිස්ත්‍රික්ක, අන්තර් පළාත් සහ ජාතික මට්ටමින් දස්කම් දක්වා ඇති ක්‍රීඩකයන් අසූවක් තෝරා ඔවුන් අතුරින් ද විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් හැටක් සහභාගී කරගෙන ලබන 30 වැනිදා (මාර්තු 30) ආරම්භවන සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අනාගතයේ දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකරන මෙරට ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය බවට පත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා තරගාවලිය පිළිබ‍ඳ අඟහරුවාදා (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. අතීතයේ පාසල් 16ක ට පමණක් සීමාව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද උපරිම දක්ෂතා පෙන්වන ඕනෑම අයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට හැකි වන අයුරින් විවෘතව ඇතැයිද සුමතිපාල මහතා කීවේය. සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මාර්තු 30 සිට අප්‍රේල් 24 දක්වා කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් සිව්දින තරග ලෙස තරග හයක් පිටපළාත්වලදී පැවැත්වේ.  සුරීයවැවදී තරග… Read More →

Super Four Provincial Tournament Media Launch

DSC_9806

SLC will kick start this year’s ‘Super Four Provincial Tournament’ on the 30th March 2018, the topmost domestic fixture in the country, In terms of longer version of the game. (Four day games). The competition will consist of 6 games and each team will get 3 apiece, while all the national contracted players are set to take part in the tournament. The four teams, named after Districts which Sri Lanka Cricket has established ‘Center of Excellence’, namely Colombo, Galle, Kandy and Dambulla will be captained by top Sri Lankan National Players. Test Captatin Dinesh Chandimal will lead the Team Colombo, Suranga Lakmal, the Vice-Captain of the Test team will lead the Team Galle, Angle Mathews, Sri Lankan Captain of the… Read More →

ධනුෂ්ක ගුණතිලකගේ පිති හරඹය එස්.එස්.සී. පිලට ජය ගෙනදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ ප්‍රිමියර් එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක, ධනුෂ්ක ගුණතිලක පන්දු 122ක ට මුහුණ දී හයේ පහර 02ක් හතරේ 13ක් සමඟ ලකුණු 119ක් ලබාගනිමින් තනිවම ගෙනගිය සටනකට පසු, එස්.එස්.සී. පිලට කඩුලු හතරකින් එන්.සී.සී. පිල පරාජය කර, සූරතාව දිනාගැනීමට අවස්ථාව උදාවිණි. මුලින් පන්දුවට පහර දෙමින් එන්.සී.සී. කණ්ඩායම ඕවර 48.2ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 236ක ඉලක්කය කරා යාමට එස්.එස්.සී. කණ්ඩායම පිටියට පැමිණි අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක හුදෙකලා සටනක නිරතවෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය අතර, සෙසු පිතිකරුවන් සියල්ලෝම පුද්ගලිකව ලබාගත්තේ ලකුණු 30ට අඩු සංඛ්‍යාවන් ය.  එහිදී එස්.එස්.සී. පිලෙහි වැඩිම ලකුණු ලාභීන් වූයේ චරිත් අකලංක (ලකුණු 27යි පන්දු 45 හතරේ 03යි), දසුන් ශානක (ලකුණු 26යි පන්දු 53යි… Read More →

SSC emerge champs beating NCC by 4 wickets on Gunathilaka ton

SLC INTER-CLUB 50-OVER TOURNEY FINAL SSC emerged champions of the Sri Lanka Cricket (SLC) Premier Inter-Club  50-Over Championship defeating NCC by 4 wickets in an intense final on their home grounds today. Chasing 237 to win SSC was spot on with Sri Lanka player Dhanushka Gunathilaka setting the tone with a superb 119 off 122 in notching successive tons in the wake of his match winning semi-final century versus Chilaw Marians on Friday. Apart from Gunathilaka’s match winning knock, SSC’s hero with the ball was former Sri Lanka paceman Dhammika Prasad who had fine figures of 3 for 42 off 9.2 overs. It was a fitting final with the game producing a centurion from both teams with NCC’s Dineh Chandimal,… Read More →