Sri Lanka under 19 World Cup Squad

Sri Lanka ICC Under 19 World Cup Team Official Photograph

Media Release 27th December, 2017 Given below is the 15 member squad, which will leave for New Zealand to take part in the ICC under 19 Cricket World Cup, scheduled to be held from 06th January to 04th February 2018. Minister of Sports Honourable Dayasiri Jayasekera after considering the appeals made by concerned parties, approved the following original squad sent by the SLC. Kamindu Mendis – Captain Dhananjaya Lakshan Santhush Gunathilaka Hasitha Boyagoda Nawanidu Fernando Nipun Dananjaya Ashen Bandara Kishan Sanjula Nishan Madushka Jehan Daniel Praveen Jayawickrama Haren Buddila Thisaru Rashmika Kalana Perera Nipun Malinga

Tour Itinerary: Sri Lanka’s tour to Bangladesh

_D3S0446x

Media Release 27th December, 2017 Sri Lanka will depart to Bangladesh on Saturday, 13th January to take part in a Tri-Nation One-Day Tournament, involving Bangladesh and Zimbabwe, while it will be followed by two test matches and two T20i played vs. Bangladesh. Refer Below for the Tour Itinerary DATE MATCH MATCH TYPE VENUE 17th January, 2018 Sri Lanka vs Zimbabwe  ODI – Day Night SBNCS, Dhaka 19th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS, Dhaka 21st January, 2018 Sri Lanka vz Zimbabwe ODI – Day Night SBNCS, Dhaka 25th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS – Dhaka 27th January, 2018 Final – Tri Nation Tournament Day Night SBNCS, Dhaka 31st January,… Read More →

20-20 තරඟාවලියත් ඉන්දියාව 3-0 කින් ජයගනී

Sri Lanka's bowler Dushmantha Chameera (3rd R) celebrates with teammates after taking the wicket of India's batsman Manish Pandey during the third T20 international cricket match between India and Sri Lanka at the Wankhede Stadium in Mumbai on December 24, 2017. / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ 2017 වර්ෂයේ ඉන්දීය කි‍්‍රකට් සංචාරය නොබෝදා (24* නිමාවට පත්වුයේ දෙරට අතර පැවති අවසාන තරඟාවලිය 20-20 තරඟ 03 කින් ඉන්දියාව ජය අත්කර ගනිමිනි. මුම්බායි හි පැවති තෙවන 20-20 තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව ඕවර් 20 අවසානයේ කඩුළු 7 ට ලබාගත් ලකුණු 135 ට පිළිතුරු ලෙසින් ඉන්දීය පිළ කඩුළු 5 කට ලකුණු 139 ක් ලබාගත්තේ ඕවර් 19.2 කදී තරඟය නිමවීමට පන්දු 4 ක් ඉතිරිව තිිබියදීය. දෙරට අතර 20-20 මුල් තරඟ 2 හා සසඳන විට මේ තරඟයේ අවසාන ඕවරය තෙක් ලංකා කණ්ඩායම ප‍්‍රබල ඉන්දීය පිළ සමඟ සටනක නිරත විණි. ඉන්දීය ජයග‍්‍රහණයට අවසාන පන්දු 07 ක් තුළ ලකුණු 09 ක් අවශ්‍යව තිබු අවස්ථාවේ තරඟ ජයග‍්‍රහණය මොන කණ්ඩායමට හිමිවේ දැයි ප‍්‍රශ්නයක් මතු වුණි. එහෙත් 19 වන ඕවරයේ අවසාන පන්දුවට (නුවන්… Read More →

Sri Lanka’s bowlers fight back, but batting mind set a setback as India take T20 series

Sri Lankan bowler Dushmantha Chameera (R) celebrates after taking the wicket of Indian cricketer KL Rahul during the third T20 international cricket match between India and Sri Lanka at the Wankhede Stadium in Mumbai on December 24, 2017. / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka did well to stretch India in the third and final T20 losing by five wickets at the Wankhede Stadium in Mumbai on Sunday. Having been put in to bat, Sri Lanka’s batting did not live up to expectations totalling 135 for 7 in 20 overs. The setback consequently saw India tightrope it to victory. The Sri Lankan bowlers fought back reducing India to 17 for 1, 2 for 39, 3 for 81 and 4 for 99, but the wall of runs was within the opposition’s reach with the steadying influence of skipper Rohit Sharma’s 27, M.K. Pandey’s 32 with K.D. Karthik on 18 and Mahendra Singh Dhoni on 16 finishing it on 139 for 5 off 19.2 overs…. Read More →

Sri Lanka picks preliminary ODI squad for Bangladesh tour

23rd December, 2017 Sri Lanka Cricket’s National Selectors have picked a preliminary squad of 23 players to select the ODI squad for the upcoming Bangladesh tour and have asked those players not to play domestic cricket, until the team’s departure for the tour. “The players were asked not to play domestic cricket following a request made by the Head Coach Chandika Hathurusinghe and we complied with that,” said Mr. Thilanga Sumathipala, President of Sri Lanka Cricket. The move is aimed at helping the new coach to have quality time with the players. Training will commence on the 28th December, 2017 and the venue and time would be notified to the players in due course. The preliminary 23 member ODI squad… Read More →

දෙවැනි 20-20 ඉන්දියාව ජයගනී

ඉන්දෝර් හි පැවති ශී‍්‍ර ලංකා ඉන්දියා දෙවන 20-20 තරඟයෙන් ද ඉන්දියාව ලකුණු 88 ක පහසු ජයග‍්‍රහණයක් ලබා තරඟාවලියද 2-0 ක් ලෙස ජය ලැබීය. මේ තරඟාවලියේ අවසාන තරඟය මෙන්ම සංචාරයේ නිමාව ද ඉරිදා (24* මුම්බායිහි තෙවන 20-20 තරඟයෙන් සිදුවේ. ඉන්දියාව ඕවර් 20 කදී කඩුළු 05 කට ලබාගත් ලකුණු 260 ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකාව ඕවර් 17.2 කදී සියලූ කී‍්‍රඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 172 කි. මේ සංචාරයේදී ශී‍්‍ර ලංකාව සමඟ ලෝක වාර්තාවක් තැබු රෝහිත් ෂර්මා දෙවෙනි 20-20 තරඟයේදී ද වාර්තා පිහිටුවීමට සමත් විය. රෝහිත් පන්දු 43 කදී හතරෙ 12 ක් සහ හයේ 10 ක් සමඟ ලකුණු 118 ක් රැුස්කළ අතර, ලකුණු 100 වාර්තා කළේ පන්දු 35 කදීය. එය ඬේවිඞ් මිලර් (දකුණු අපි‍්‍රකාව* සමඟ 20-20 වේගවත්ම ශතකය සම කිරීමකි. මෙය රෝහිත්ගේ දෙවෙනි 20-20… Read More →

Thisara’s gamble fails as India amass 260/5 on Sharma’s record ton as Lanka lose

Indian cricketer Mahendra Singh Dhoni (R) takes a run during the second during the second T20 international cricket match between India and Sri Lanka at the Holkar Stadium in Indore on December 22, 2017. / AFP PHOTO / INDRANIL MUKHERJEE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

By Srian Obeyesekere With the exception of the first three batsmen Niroshan Dickwella (25), Upul Tharanga (47) and Kusal Janith Perera (77),  the rest of the Sri Lankan specialist batsmen must rue their inability to have come good in the second T20 that India won on a massive 260 for 5 wickets. The mountainous Indian total certainly was a tall order for Sri9 Lanka, but it was lamentable that Sri Lanka collapsed from 155 for 3 wickets to 172 all out in 17.2 overs.   Kusal Janith Perera’s half century off 37 balls and in 43 minutes inclusive of 4 boundaries and spiced with a rain of 7 sixes was a fantasic effort as the left hander put on 102… Read More →

New Head Coach Hathurusinghe confident of optimising available talent

Sri Lanka’s long, long quest to fixing the right team balance happily culminated yesterday in the hiring of the ideal Head Coach in the own home grown local expertise of Chandika Hathurusinghe as Sri Lanka Cricket (SLC) President, Thilanga Sumathipala put it on a day the final touches found Hathurusinghe airing that he was highly positive of delivering on the heartening available rich player talent with Sports Minister, Dayasiri Jayasekera giving a timely reminder to the local media that it was solely criticism oriented while ignoring the facts of Sri Lanka’s victory achievements against South Africa (T20 in South Africa), Australia (T20 in Australia), Zimbabwe (Tests, ODIS & T20) and Pakistan (Tests away). Significantly, prominence was given to prioritizing the… Read More →

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දෙවැනි වන්නේ ආගමට පමණයි – ක්‍රීඩා ඇමති

Sri Lanka's newly-appointed cricket head coach Chandika Hathurusingha (L) and Cricket President Thilanga Sumathipala speak during a press conference in Colombo on December 20, 2017. / AFP PHOTO / ISHARA S. KODIKARA

ශ්‍රී ලංකා වාසීන්ට ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වන්නේ තම ආගමට පමණයි. ඒ තරමටම ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි.  ආදරෙයි.  රටවැසියා බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි.  මොන ක්‍රීඩාව දියුණු උනත් කොයි ක්‍රීඩාව ජයග්‍රහණ ලැබුවත් ජනතාවට ඒවා ගැන තැකීමක් නැහැ.  ඔවුනට අවශ්‍යවන්නේ ක්‍රිකට් ජයග්‍රහණය යැයි ක්‍රීඩා අමාත්‍ය දායසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි. මහජනතාව මෙතරම් ආදරයක් දක්වන මේ ක්‍රීඩාවෙන් අප ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවල මාධ්‍ය ඒවා එතරම් අගය කර සලකන්නේ නැහැ.  අප ඕස්ට්‍රේලියාව සමග දකුණු අප්‍රිකාව සමග තරගයක් දෙකක් නොව තරගාවලියන් ද ජයග්‍රහණය කර තිබෙනවා.  මෑතක දී ඉන්දියාවත් ප්‍රබල ලෙස එක්දින තරගයකින් පරාජය කළා.  ඒත් ඒවා ගැන අපේ මාධ්‍ය එතරම් උදම් අනන්නේ නෑ.  හැබැයි තරගයක් පැරදුනොත් “හපොයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම විනාශයි කියනවා.”  මේ තත්ත්වය වෙනස් කරගෙන අප යථාර්ථය මුහුණ දිය යුතු යැයි ද ක්‍රීඩා ඇමතිවරයා… Read More →

India win opening T 20 by 93 runs

Sri Lanka's Asela Gunaratne (L) attempts a catch off India's Mahendra Singh Dhoni during the first T20 cricet match between India and Sri Lanka at the Barabati Stadium in Cuttack  on December 20, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka lost the opening T 20 match to India by 93 runs at Cuttack yesterday. Sri Lanka captain Thisara Perera’s regular faith in putting the opposition in to bat on winning the toss backfired with India piling up their highest ever T20 total of 180 for the loss of 3 wickets in 20 overs. India’s run orgy was mounted by K.L. Rahul who struck 61 off 48 balls inclusive of 7 boundaries and a six. The first wicket realised 38 in 4.6 overs when skipper Rohit Sharma exited for 17 caught by Dushmantha Chameera off Angelo Mathews. Rahul went on to post 63 for the second wicket with S.S. Iyer who made 24 off 20 balls striking 3 boundaries…. Read More →

ඉන්දියාව ප්‍රථම 20 – 20 තරගය ජයගනී

Sri Lanka's Upul Tharanga plays a shot during the first T20 cricet match between India and Sri Lanka at the Barabati Stadium in Cuttack  on December 20, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ඉන්දියාවේ කටාක්හි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම 20 – 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 93ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රි ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ඉන්දීය පිලට පැවරූ අතර, ඉන්දියාව සිය ඕවර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් විය.  ශ්‍රී ලංකාව ඕවර 16ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 87කි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට එතරම් විශාල ඉනිමකට යාමට අවස්ථාව නොදී ඉනිම අගවන තෙක් ඔවුන් සීමාකර ගැනීමට සමත් වුවත් ඉන්දියාව නුවන් ප්‍රදීප් යැවූ 19 වන ඕවරයෙන් ලකුණු 21ක් ද දුෂ්මන්ත චමීර 17 වන ඕවරයෙන් ලකුණු 16ක් ද ලබමින් ලකුණු 180 සීමාවට (සාමාන්‍ය ලකුණු නවයයි) ළඟා විණි.  ලකුණු අතර සිටී ඉන්දීය පිතිකරුවන් වූයේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (ලකුණු 61යි, පන්දු 48යි), මහේන්ද්‍ර සිං දෝනි… Read More →

Major League Tier A Tournament : NCC and SSC outright wins, Chilaw Marians – BRC tie

The second week’s league matches of the 2017-18 Major League Tier A Tournament saw NCC register a 10-wickt win over Tamil Union in a Group B match while SSC beat Saracens by 7 wickets. The match between Chilaw Marians and BRC was tied in a high scoring affair at the FTZ grounds Katunayake while the three drawn matches were between           Ragama CC and Colts CC, Moors versus CCC and Ports Authority versus Army. DHAMMIKA PRASAD BACK ON BLOCKS;KUSAL MENDIS 177 Two noteworthy features was the appearance of ace Sri Lanka fast bowler Dhammika Prasad back on the blocks from long injury lay off claiming 4 wickets for SSC and of course, a pleasing 177 runs by Kusal Mendis for CCC… Read More →

මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය – එන්.සී.සි / එස්. එස්. සී ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් ‘ඒ’ කොටසේ ප්‍රධාන තරගාවලියේ සති අන්තයේ (15,16 හා 17) දිනවල පැවැති තරග අතුරින් එන්. සී. සී. හා එස්. එස්. සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත් අතර, හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී. අතර තරගය ලකුණු සමවීමෙන් විසදුමකින් තොරව නිම විය. එන්. සී. සි. කඩුලු 10කින් ටැමිල් යූනියන් පරාජය කළ අතර, එස්. සී. සී. කඩුලු හතකින් සරසන්ස් පැරදවීය. මුවර්ස් – සී. සී. සී, ශ්‍රී ලංකා යුද හමුදාව – වරාය අධිකාරිය සහ රාගම – කෝල්ට්ස් අතර තරග ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. තරග ප්‍රතිඵල මෙසේය:–  එන්.සී.සී. කඩුලු 10කින් ටැමිල් යූනියන් පරාජය කරයි. ටැමිල් යූනියන් මුල් ඉනිම 117- ඩී. සරත්චන්ද්‍ර 33, ලසිත් මාලිංග 24ට 2යි, ළහිරු කුමාර 21ට 2යි, සී. කරුණාරත්න 19ට 2යි, කෞෂල්‍ය 19ට 2යි,  එල්. ඇඹුල්දෙනිය… Read More →

Sri Lanka lose despite fine start on Tharanga’s 95 as India win by 2 wickets propelled by Dhawan ton

Indian cricket batsman Shikhar Dhawan (L) plays a shot during the third One Day International (ODI) cricket match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on December 17, 2017.  / AFP PHOTO / NOAH SEELAM / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka failed to capitalize on a superb early foundation of a second wicket alliance of 121 runs between Upul Tharanga and Sadeera Samarawickrema who made 95 and 42 with the rest caving in as India won the decisive third and final ODI by two wickets at  at Visakhapatnam yesterday. Sri Lanka made 215 in 44.5 overs at a run rate of 4.79.  India reached the target off only 32.1 overs making 216 for 2 propelled by a 85-ball 100 by Shikhar Dhawan and 65 by S. Iyer off 63 inclusive of 8 boundaries and a six  who shared in a 135-run alliance for the second wicket. India took the series 2-1 for an eighth series win in a row… Read More →

ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

Sri Lankan team captain Thisara Perera (L) congratulates Indian batsman Shikhar Dhawan during the third One Day International (ODI) cricket match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on December 17, 2017.  / AFP PHOTO / NOAH SEELAM / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

විශාඛා පට්නම්හි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා තෙවන හා අවසාන එක්දින තරගයෙන් කඩුලු අටක ජයක් අත්කරගත් ඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගත්තේ 2 – 1ක් ලෙසිනි.  ධරම්ශාලාහි පැවැති සහ විශාඛා පට්නම්හි පැවැති දෙවන හා තුන්වන එක්දින තරග ඉන්දියාව ජයගත්තේ ලකුණු 141කින් හා කඩුලු අටකිනි. තෙවන තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 44.5ක දී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 215ක ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 32.1ක දී ලකුණු 219ක් ලබා ජයගත්තේ කඩුලු දෙකක් පමණක් දැවීයාමෙනි.  තරගාවලියේ වීරයා ලෙස ශිකර් ධවාන් ද අවසාන තරගයේ වීරයා ලෙස කුල්දිප් යදෙව් ද නම් කැරිණි. ඉන්දියාව මෙහි දී ශ්‍රී ලංකාව පරදා තරගාවලිය ජය ලැබුවේ පිට පිටම අටවන වතාවට එක්දින තරගාවලියක් ජය ලබා 2000 වසරේ ඕස්ට්‍රේලියාව මෙලෙසම තරගාවලි අටක් ජය ගැනීමේ වාර්තාව සම කිරීමෙනි.  ඊට ඉහළින් සිටින්නේ 1980 දශකයේ… Read More →