Sri Lanka top order in a spot of bother

Indian cricket captain Virat Kohli (2L) celebrates with his teammates after he dismissed Sri Lankan cricketer Chamara Kapugedara (2R) during the first One Day International (ODI) cricket match between Sri Lanka and India at the Rangiri Dambulla International Cricket Stadium in Dambulla on August 20, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

Pallakelle, 25th August 2017 Sri Lanka’s top order are in a spot of bother following the keenly contested 2nd ODI against India yesterday, where the hosts put on a dazzling bowling performance through newly-wed Akila Dhanajaya who’s 6 wicket haul left the Indians tottering at a collapse to 131/7 from 110/1. Opener Dhanushka Gunathilaka who left the field around the 32nd over after landing heavily on his elbow in a dive, has been confirmed out of play for a period of approximately 10 days with an AC injury to his right shoulder. Meanwhile captain Tharanga has been handed a 2 game suspension by the ICC following a verdict of a slow over rate, being 3 overs short by the end… Read More →

Dhoni spoils Sri Lanka’s party: Man of the Match Dananjaya’s 6/54 wedding gift

_D4W5582x

Bravo Akila Dananjaya, the hero in defeat in a contest that marked Sri Lanka’s best performance yet against India in the second ODI at Pallekelle yesterday.  The 23-year old lad swinging the match Sri Lanka’s way scourging through a hitherto steel like Indian top order was literally a singular upswing in Dananjaya’s impeccable 6 wickets for 54 runs. Significantly, here was a bridegroom of only a day ago who skipped his honeymoon with his bride Nethali Tekshini whom he married on Wednesday in Kandy, and joined the team the same evening. As the small made lad who took on a David versus Goliath like grip over the hefty made Indians when he reigned in with the high flying Rohit Sharma’s… Read More →

ශ්‍රී ලංකාව ජය මාවතට යද්දී දෝනි – බුවනේෂ්වර් ඉන්දියාව බේරා ගනිති

_D4W5660x

පල්ලේකැලේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන එක්දින තරගය ඉන්දියාව කඩුලු තුනකින් ජය ලැබුවද ශ්‍රී ලංකාවට මෑතකදී අවශ්‍යවම තිබූ තරගයක් ජය ගැනීමට ආසන්නයටම පැමිණීම හෝ ප්‍රතිවාදීනට අවසානය තෙක් තියුණු සටනක් ලබාදීම මේ තරගයේදී දක්නට ලැබිණි.   මෙය පන්නරයක් වී ඉදිරි එක්දින තරගවලදී ක්‍රීඩා කළහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබවාදී වනු නිසැකය. ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8කට ලැබූ ලකුණු 236ක් (පසුව ඩක්-වර්ත් ක්‍රමයට ලකුණු 231) පහසු ඉලක්කයක් ලෙස ඉන්දියාව හඹායද්දී කඩුලු නොදැවී ලකුණු109 සිට ලකුණු 22ක් පමණක් එක්වද්දී පිතිකරුවන් හත් දෙනෙකුම දැවී ගියේ ශ්‍රී ලංකාව තරගයෙන් ජය ලබන තත්ත්වයකට යොමු වෙමිනි.  අතීතයේ කිහිපවරක්ම ඉන්දියාව මෙවැනි අසරණ තත්ත්වයකට මුහුණපා සිටියදී ඉන් බේරාගත් මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45යි) අටවන කඩුල්ලට වේගපන්දු යවන්නකු වන බුවනේෂ්වර් කුමාර් (නොදැවී 53) සමග එක්ව ලකුණු සියයක… Read More →

Glorious uncertainties of cricket: Sri Lanka collapse from 166/4 as India prevail

_D4W4224x

Sri Lanka lost to the more experienced India despite having looked like setting a 300-plus target when well placed on 139 for 2 wickets and 4 for 166 in the first of five ODIs at Dambulla yesterday. The middle order collapse and eventually losing the last 6 wickets for 50 runs in 43.2 totaling 216 runs saw India clinch a 9-wicket win. But that is how the game goes as the famous slogan, ‘the glorious  uncertainties of cricket’. As it is, it was Sri Lanka that came on top when the two sides met in the previous encounter when Sri Lanka created a tournament upset at the ICC Champions Trophy in England chasing down a mammoth 321 for a magnificent… Read More →

ප්‍රථම එක්දින තරගය ඉන්දියාව ජයගනී

_D4W4591x

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉරිදා (21) පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ ඕවර 21.1ක් ඉතිරිව තිබිය දීය.  ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 43.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 216ට පිළිතුරු ලෙසින් ඉන්දියාව ඕවර 28.5කදී ලකුණු 220ක් වාර්තා කළේ පිතිකරුවෙකු පමණක් දැවී යාමෙනි. මේ තරගයේද කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට ලබාදීමටය.  ඉරිදා නිවාඩු දිනයේ විවිධ වර්ණවලින් සැරසුණු විශාල ජනකායක් තරගය නැරැඹීමට පැමිණ සිටි අතර, ඔවුන් දිරිමත් කිරීමට කුඩා සංගීත කණ්ඩායම් කිහිපයක්ද විය.  ඔවුනගේ විනෝදාස්වාදය ලංකා ඉනිමේ ඕවර 17ක් 25ක් වනතුරු පැවැතිණි.  මුලදී ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 300ක් කරායනු පෙනිණි. තරගයෙන් පසුව ඉන්දීය නායක විරාට් කෝලි ප්‍රකාශ කලේ තම කණ්ඩායමේ දඟපන්දු යවන්නන් තිදෙනාම යොදාගෙන අලුත් ක්‍රීඩකයනට… Read More →

Cradle of SL cricket – the Prima Under-15 Inter District Tournament for 11th year

Over 400 schools from island-wide will be in the fray in the upcoming Prima Under-15 Inter District Tournament organized by Sri Lanka Cricket (SLC) that harnesses the cream of the country’s schoolboy cricket talent and considered the feeding cradle to the mainstream national grid from September 1 to 15. A feature of this annual tournament that will be held for the 11th year will be the participation of all districts including Jaffna, Mannar, Kilinochchi, Vavuniya, Batticaloa, Trincomalee. It will cover approximately 39 teams with around 90 matches on the cards with six teams from Colombo District, three each from Kandy District and Galle District, two from Kurunegela District, and one each from the other districts competing. The district tournament from… Read More →

SL Stadia augmentation phase I completed; improved Stadia facilities & world Class Broadcast to be showcased

_D3S9005x

Dambulla, 19th August 2017, Sri Lanka Cricket today announced the completion of the first phase of its planned augmentation of Stadia across the Island in time for the first ODI between Sri Lanka and India commencing tomorrow (20) at the Rangiri Dambulla International Cricket Stadium. (RDICS) Accordingly, augmentation has been made not only to base facilities such as seating, hospitality, sanitation, and security, but also of in-stadia fan engagement and entertainment facilities to be on par with International standards The Stadiums will feature enhanced security, guaranteed reserved seating and international brands of refreshments, world-class LED and Giant screens to be enjoyed in a carnival atmosphere making for a fun, safe and pleasing environment for the entire family to enjoy the… Read More →

Expect 200 per cent support; All in the team know our fans expect us to win – ODI Skipper Upul Tharanga

_D3S8083x

Saying that the past performance in the Test series should be put in to the past, Sri Lanka ODI Captain, Upul Tharanga said that the 5-match ODI series against India was a ‘good time for us to show the whole world our capabilities.’ “Let’s face the new challenge with confidence. We have been bugged by injuries to players. But I believe we’ve a good squad, and as a team it is a good time to show the world our capabilities. Mainly all in the team know that our local cricket fans expect us to win”, the new ODI skipper expressed at a Sri Lanka Cricket (SLC)  media briefing on Wednesday ahead of the series commencing in Dambulla on Sunday. Tharanga… Read More →

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා නැවත ලොවට පෙන්වනවා – උපුල් තරංග

4V3A9704

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් පමණක් නොව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුවිශේෂි දස්කම් දක්වතැයි විශාල ලෙස බලාපොරොත්තු තබා සිටිනවා.  කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට ක්‍රිකට් ආයතනය ද උපරිම සහයක් අපට දෙනවා.  පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලිය අමතක කර එක්දින තරගාවලිය ජය ගැනීමට කණ්ඩායම් හැඟීමෙන් යුතුව උපරිම දක්ෂතා පෙන්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා එක්දින හා 20 – 20 නායක උපුල් තරංග ප්‍රකාශ කරයි. එංගලන්තයේ පැවති චැම්පියන් කුසලාන තරගාවලියේ දී අප ලකුණු තුන්සියය ඉක්මවා හඹා ගොස් ඉන්දියාව පැරැදුවා.  මේ තරගාවලියේදීත් නැවත එය ඉටුකර තරගාවලිය ජය ගැනීම සියලු ක්‍රීඩකයනගේ පරමාර්ථයයි.  මෙය ඉටුකර ලෝවැසියනට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ දක්ෂතා නැවත වතාවක් පෙන්වීමට ක්‍රීඩකයන් අපේක්ෂාවෙන් සිටින බව ද උපුල් තරංග පවසයි.  ශ්‍රී ලංකා එක්දින නායකයා මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා –… Read More →

Tharanga confident in his Lions; Urges the nation to have patience & confidence

WhatsApp Image 2017-08-15 at 4.01.25 PM

Colombo, 15th August 2017; Issuing a statement through Sri Lanka Cricket today (15) Sri Lanka White-ball Captain Upul Tharanga has urged the nations’ cricketing fans to rally round the national team and have confidence in the Lankan Lions. “Every team goes through a rough patch” he said, “This is something that happens in cycles to every team and every nation no matter how great a cricketing nation they are. Sri Lanka dominated in all three formats for a good 18 years – don’t forget this now when we are going through a rough patch. Obviously there are some things we can’t openly discuss due to strategic reasons but there are certain areas behind the scenes that need to fall into… Read More →

ඉන්දියාව 3-0කින් තරගාවලිය ජයගනී

_D4W2703x

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ දී නිමාවට පත්වූයේ ඉන්දියාවට තරග 3-0කින් පහසු ජයග්‍රහණයක් අත්කරගැනීමෙනි.  මහනුවර පල්ලේකැලේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දින (14 වැනිදා) සවස තේ පානය වනවිට (සවස 2.45ට) තරගය නිමවූයේ ඉනිමකින් හා ලකුණු 171කින් ඉන්දියාව ජයගනිමිනි.  මේ තරගාවලියේ ප්‍රථම තරගය ඉන්දියාව ලකුණු 304කින්ද දෙවැනි තරගය ඔවුන් ඉනිමකින් හා ලකුණු 53කින්ද ජය ලැබීය. තරගාවලියේ වීරයා ලෙස නම් කැරුණේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ය.  තෙවන තරගයේ වීරයා වූයේ හර්දික් පාණ්ඩ්‍යාය.  ටෙස්ට් තරගාවලිය පුරාම ඉන්දියාව ඉදිරියෙන් සිටිනු දක්නට ලැබිණි.  තරුණ ක්‍රීඩකයන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම හා දෙවන තරගවලදී වරින්වර තරගයට අවතීර්ණ වූවත් ඔවුනට එය රඳවා ගත හැකි නොවීය.  ලංකා කණ්ඩායම මේ වසර අවසානයේ ඉන්දියාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර ඊට පෙර මනා… Read More →