නිදහස් කුසලානය ඉන්දියාව දිනාගනී

India Champions Nidahas Trophy

ශ්‍රී ලංකාවේ 70වන නිදහස් සමරුව වෙනුවෙන් මාලිගාවත්ත, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා ඉන්දියා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව ඉන්දියාව දිනාගත්තේය. මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 08ක ට ලබාගත් ලකුණු 166ට පිළිතුරු ලෙස ඉන්දියාව 20 වැනි ඕවරයේ අවසාන පන්දුවේ දී කඩුලු හයකට ලකුණු 168ක් ලබා, මේ තියුණු ජයග්‍රහණය අත්කර ගත්තේය. ඉන්දියාව ජයග්‍රහණය සඳහා යන අවස්ථාවේ 18වන ඕවරය අවසානයේදී කඩුලු 05ක ට ලකුණු 133ක් ලබා, ජයග්‍රහණයට අවසාන ඕවර දෙකේදී ලකුණු 34ක් අවශ්‍යව සිටියේය.  දිනේෂ් කාතික් 19වන ඕවරයේ රුබෙල් හොසේන්ගේ පන්දුවලට 6, 4, 6, 0, 2, 4ක් ලබා එම ඕවරයෙන් ලකුණු 22ක් ලැබීය.  තරගයේ වීරයා වූයේද දිනේෂ් කාතික් ය. ඉන්දියාවට ජයග්‍රහණය සඳහා, අවසාන ඕවරයේ ලකුණු 12ක් අවශ්‍ය විය.  එම ඕවරය යවන ලද්දේ සෞම්‍ය සාකර් ය.  එම ඕවරයේ… Read More →

Dinesh Karthik bravado 29 off 8 with last ball six gives India title win over Bangladesh

India wins Nodahas Trophy 2018

HERO NIDAHAS TROPHY FINAL Dinesh Karthik (29, 8b, 2×4, 3×6) rode a trail of bravery bludgeoning 34 off the last two overs to take India to a spectacular last ball win over Bangladesh reaching 168 for 6 off 20 overs in the final to lift the Hero Nidahas Trophy at the R. Premadasa Stadium on Sunday night. Needing 12 off the last over bowled by Soumya Sarkar the first was a wide followed by a dot ball and 1, 4, 1 and the wicket of Vijay Shankar in the fifth ball and the total was 162 for 6. With 5 needed off the last delivery Karthik, who had crossed over, smashed the last ball to mid-off for 6. The penultimate… Read More →

BCB regrets unfortunate events during Nidahas Trophy match on Friday

DSC_6959 (1)

COLOMBO, Saturday, 17 March 2018 Media Release The Bangladesh Cricket Board (BCB) regrets the unfortunate happenings during Friday’s Nidahas Trophy match between Bangladesh and Sri Lanka. The Board accepts that conduct of the Bangladesh Team in certain instances was unacceptable on a cricket field. We understand that the events may have transpired due to the importance of the match and the pressure that comes with it but feel that the expected level of professionalism was not exhibited by the team while dealing with a tense situation in the game. The Bangladesh Team members have been reminded of their responsibility in upholding the spirit of cricket at all times. The BCB and Sri Lanka Cricket (SLC) have a lasting bond which… Read More →

බංග්ලාදේශය අවසාන තරගයට තේරෙයි

DSC_4633

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ මූලික වටයේ අවසාන තරගයේදී ඉතාමත් තියුණු තරගයකින් පසුව, තරගය නිමවීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 2කින් ජයගත් බංග්ලාදේශය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 07ක ට ලබාගත් ලකුණු 159ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර 19.5ක දී කඩුලු 08ක ට ලකුණු 160ක් ලබමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේය. තරගයෙන් ජය ලැබීමට බංග්ලාදේශයට අවසාන ඕවර දෙකේදී ලකුණු 23ක් ද, අවසාන ඕවරයේදී ලකුණු 12ක් ද අවශ්‍ය විය.  ඉසුරු උදාන යැවූ අවසාන ඕවරයේ අවසාන පන්දු දෙකේදී ලකුණු 06ක් අවශ්‍ය වූ අතර, මොහමඩ් මහමුදුල්ලා පස්වන පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය. මහමුදුල්ලා පන්දු 18ක දී හතරේ 03ක් හා හයේ 02ක් සමඟ නොදැවී ලකුණු 43ක් ලබාගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා විය.  ඊට අමතරව, ටමීම් ඉක්බාල් ලකුණු… Read More →

Bangladesh through to final in nail biting finish

DSC_5258

Chasing 161 for victory, Bangladesh won by 2 wickets with one ball to spare in a nail biting finish with M. Mahamudullah striking a six off Isuru Udana in the decising match of the Hero Nidahas Triangular T20 Tournament at the R. Premadasa Stadium on Friday. Needing 12 off the last over bowled by Isuru Udana A boundary and two reduced the deficit to 6 off 2 before Mahamudullah dealt a six in the penultimate ball.  He was on 43. Sri Lanka made 160 off 20 overs. With this win Bangladesh will meet India in the final on Sunday. Akila Dananjaya operating with the new ball struck in the fourth ball of the second over for Sri Lanka removing Liton… Read More →

Do or die contest akin to a final

Mushfiqur Rahim and Thisara Perera

Sri Lanka vs. Bangladesh: Sri Lanka meet Bangladesh in do or die contest akin to a final today with the winner qualifying to the final against India at the R. Premadasa Stadium. Only if rain intervenes preventing any play that the finalist will be decided on a faster run rate in which case Sri Lanka will be through having – 0.072 points as against Bangladesh’s – 0.436. India leads with +0.377 points. With both Sri Lanka and Bangladesh having a win each with 2 points each from two outings does see a pendulum swing. That is with Sri Lanka’s hitherto invincibility against Bangladesh taken a dip following the hosts defeat in a cliff hanger. In effect, it has put the… Read More →

ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට අද (16) තරගය තීරණාත්මකයි

Kusal Perera vs Bangladesh

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක වන්නේ මෙහි ජයග්‍රහකයන් ඉරිදා (18) ඉන්දියාව සමග අවසාන මහ තරගයට සහභාගි වීමට සුදුසුකම් ලබන හෙයිනි. කණ්ඩායම් තුනේ ලකුණු රැස්කිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසුවන හෙයින් යම් හෙයකින් වර්ෂාව මත තරගය නොපැවැත් වුවහොත් අවසාන තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවය.  බදාදා (14) පැවැති ඉන්දීය – බංග්ලාදේශ තරගයෙන් පසුව කණ්ඩායම් තුනේ ලකුණු රැස් කිරීමේ වේගය ඉන්දියාව (+0.377) ශ්‍රී ලංකාව (-0.072) බංග්ලාදේශය (-0.436) වේ. මූලික වටයේ දී බදාදා (14) රාත්‍රී තෙක් පැවැති තරග පහෙන් ඉන්දියාව තරග තුනක් ද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරගය බැගින් ද ජයලැබීය.  ඉන්දියාව එක් තරගයක් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාවට පමණි.  ඔවුන් (ඉන්දියාව) මුල් වටයේ දී බංග්ලාදේශය දෙවරක්ම පරාජය කර ශ්‍රී… Read More →

India through to final defeating Bangladesh by 17 runs

DSC_3585

HERO NIDAHAS TROPHY T20 TRIANGULAR India defeated Bangladesh by 17 runs yesterday to enter the final of the Hero Nidahas T20 Triangular Tournament at the R. Premadasa Stadium. Put into bat, India totaled 176 for 3 wickets in 20 overs and restricted Bangladesh to 159 for 6 in 20 overs. India’s innings revolved around a captains knock of 89 by Rohit Sharma off 61 balls as he rode back to form from a lean run to put his side in command for a final berth with 6 points. He struck 5 boundaries and 5 sixes in his hammer and tong innings leading from the front. Sharma put on 70 for the first wicket in 9.5 overs with Shikhar Dhawan who… Read More →

ඉන්දියාව අවසාන තරගයට සුදුසුකම් ලබයි

DSC_3466

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර බදාදා (14) පැවැති තරගයෙන් ලකුණු 17ක ජයක් අත්කරගත් ඉන්දියාව ඉරිදා (18) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දියාව මෙදින මෙම තරගාවලියේ තෙවන ජයග්‍රහණය වාර්තා කළේ මුලින් පන්දුවට පහරදී ඕවර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 176ක් ලබා පසුව බංග්ලාදේශ පිල ඕවර 20දී කඩුලු හයකට ලකුණු 159ක ට සීමා කරමිනි.  මූලික වටයේ දී බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැති තරග දෙකේදීම ජයගත්තේ ඉන්දියාවයි. ලීග් ක්‍රමයට පැවැති මුල් වටයේ දී ප්‍රථම තරග තුනේ දීම අසාර්ථක වූ ඉන්දීය නායක හා ආරම්භක පිතිකරු රොහිට් ෂර්මා අවශ්‍ය වේලාවේ දී නැවත ලකුණු අතරට එමින් පන්දු 61ක දී හතරේ පහක් හයේ පහක් සමග ලකුණු 89ක් රැස්කරමින් තරගයේ වීරයා බවට ද පත්විය.  ෂර්මා දැවී ගියේ අවසාන පන්දුවේදීය.  මීට අමතරව සුරේෂ් රයිනා… Read More →

ඉන්දියාව කඩුලු හයකින් ශ්‍රී ලංකාව පරාජය කරයි

DSC_2081

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සඳුදා (මාර්තු 12) පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයෙන් ඉන්දියාව කඩුලු හයක ජයක් ලැබීය. එක් කණ්ඩායමකට ඕවර 19ක් ලැබෙන පරිදි  පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 19ක දී කඩුලු 09ක ට ලබාගත් ලකුණු 152ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 17.3ක දී කඩුලු 4ක ට ලකුණු 153ක් ලබා ජය ගත්තේ පන්දු නවයක් ඉතිරිව තිබියදී ය.  ශ්‍රී ලංකාව මෙදින ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය. ඉන්දියාව කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරීය.  වර්ෂාව මත තරගය රාත්‍රී 8.20ට ආරම්භ වූයේ නියමිත වේලාවට පැයයි මිනිත්තු 20ක් ප්‍රමාදව ය. ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා වන ආරම්භක පිතිකරු, නායක, රෝහිට් ෂර්මා (11) සහ ශිකර් ධවාන් (08) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට ශ්‍රී ලංකා… Read More →

India recover to win by 6 wickets

Nuwan Pradeep

Chasing 153, India recovered from a shaky 85 for 4 in 10 overs to register a 6-wicket win over Sri Lanka in a rain reduced 19 over match of the Hero Nidahas Trophy T20 Triangular at the R. Premadasa Stadium on Monday. India reached the target off 17.3 overs. Sri Lanka, put into bat, totaled 152 for 8. Manish Pandey struck an unbeaten  42 off 31 balls (3×4, 1×6) and Dinesh Karthik 39 off 25 (5×4) sharing in an unbeaten fifth wicket alliance of 68 runs off 46 balls. Sri Lanka struck two swift blows taking out both India’s big guns skipper Rohit Sharma for 11 and Shikhar Dhawan for 8 in only 3.1 overs to reduce India to 22… Read More →

Parking facilities for spectators arriving to watch Hero Nidahas Games

Media Release 12th March, 2018 Sri Lanka Cricket has organized parking facilities for the spectators, who is arriving at the R. Premadasa International Cricket Stadium to watch the Hero Nidahas Trophy 2018. Accordingly, spectators can park their vehicles at the CWE Car Park, situated near the stadium (RPICS) by showing the Match Ticket to the Car Park Management. The arrangement will remain until the end of the tournament, starting from today’s Sri Lanka – India game.