15න් පහළ ක්‍රිකට් අවසාන තරගය – ඔක්තෝබර් 6-7

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හා ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ඔක්තෝබර් 6-7 (සිකුරාදා සහ සෙනසුරාදා) දිනවල කොළඹ මේට්ලන්ඩ් පෙදෙසෙහි එස්එස්සී ක්‍රීඩාංගණ තණතිල්ලේ දී පැවැත්වේ. අන්තර් පාසැල් ක්‍රිකට් වාරයේ අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ කණ්ඩායම් 400කට අධික ප්‍රමාණයක විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් තෝරා ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් තරග කර එහිදී දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියට සහභාගි කරවා, දක්ෂතම පළාත් දෙක අවසාන තරගයට තෝරාගෙන තිබේ. අවසාන තරගයට සහභාගි වන්නේ බස්නාහිර පළාත (දකුණ) සහ බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම් ය.  මෙහි මූලික වටයේ සියලු තරග මැටින් විකට්ටුවල පැවැති අතර මේ අවසාන තරගය පමණක් එස්එස්සී තණතිල්ලේ පැවැත්වේ.  අන්තර් දිස්ත්‍රික්ක කණ්ඩායම් 39ක් මූලික වටයේ දී මෙම තරගාවලියට එක්ව සිටියහ.  මෙම තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 2.1ක මුදලක් වැය කෙරුණි…. Read More →

Prima Under 15 Inter Provincial Tournament – 24th & 25th September Match summery

Uva Province 123 (39) Lasen Kenula 33*, Ashen Fernando 3/33, Bihan Inuka 4/17 Vs Western Province South 124/5 (32.2) Pasindu Pathum 35*, Sukitha Manoj 29*, Dinura Fernando 22  WPS WON BY 5 WICKETS At Thurstan College Grounds – 50 Over Match (Toss: Uva Province) ______________________________________________________ Western Province South Outer 155/6 (32.1) Ramesh Silva 45, Amila Perera 29*, Sharon Fonseka 26, Mithila Thenura 22 Vs Uva Province 112/7 (17.2) (Target 111 runs) Kavindu Lakshan 22, Charuka Jayathilaka 2/26, Dinuka Anupamal 2/08 UVA PROVINCE WON BY 3 WICKETS (PARABOLA METHOD) At Bandaragama Public Grounds – 50 Over Match (Toss: WPS Outer) ______________________________________________________ North Western Province 140 (35.2) Anjana Sirirathne 31, Imesha Dihan 25, Dineth Samaraweera 4/16, Dineth Wellalage 2/14 Vs Western Province North 144/9 (36.3) Ravinde… Read More →

Prima Under 15 Inter Provincial Tournament – 22nd & 23rd Sep Match summery

Uva Province 195/9 (50) Lasen Kenula 81*, Salith Basnayake 26, Trevin Amarasingha 24, Shevon Nimantha 5/24, Manula Gethmina 2/29 Vs Eastern Province 122 (36.1) Shevon Nimantha 56, Kavindu Lakshan 6/23, Lasen Kenula 3/10 UVA WON BY 73 RUNS At Irrigation Grounds, Rathmalana – 50 Over Match (Toss – Eastern)  ________________________________________________________________________________ Western Province Central 181/7 (50) Amitha Dabare 70, Bhavantha Harith 30*, Manendra Jayathilaka 27*, Dinuka Rupasingha 24, Thushara Madushan 4/33 Vs Western Province North Outer 132 (46.3) Sihina Sithumina 28*, Shakthi Udara 2/20, Sampath Nissanka 2/22 WESTERN PROVINCE CENTRAL WON BY 49 RUNS At Bandaragama Grounds – 50 Over Match (Toss – WP Central)   ________________________________________________________________________________ Southern Province 299 (49.5) Navodh Paranavithana 100, Pawan Sandesh 76, P Dinoshan 3/55, P Jathurshan 2/37, D Danicias 2/72 Vs… Read More →

Under 15 Prima Provincial Tournament Fixtures

U15 Provincial Tournament 2017 Group A Group B Western Province South North Western Province Northern Province North Central Province Eastern Province Western Province Central Southern Province Western Province North Uva Province Central Province Western Province South Outer Western Province North Outer Date Home Away Venue 20-Sep Western Province South Western Province South Outer Bandaragama 20-Sep Northern Province Uva Province Jaffna St. Patric College 20-Sep Southern Province Eastern Province Ratgama 20-Sep North Western Province Western Province North Outer Kurunegala Maliyadwa 20-Sep North Central Province Central Province Anuradhapura Samadi 21-Sep Western Province Central Western Province North Thurstan Date Home Away Venue 22-Sep Western Province North Outer Western Province Central Bandaragama 22-Sep Eastern Province Uva Province Mahara Prison 23-Sep Southern Province Northern Province… Read More →

කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වීමෙන් උසස් ප්‍රතිඵල ලැබුවා – ප්‍රීමා ආයතනය

Untitled

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 15න් පහළ අන්තර් දිස්ත්‍රික්ක හා පලාත් ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීම තුළින් උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව උදා වූ බව පවසන අනුග්‍රාහක ප්‍රීමා සමාගමේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රධාන කළමණාකරු ෂන් ටියන් මහතා මෙම තරගාවලිය දැන් යොවුන් ක්‍රීඩකයනට කුසලතා හා අත්දැකීම් බහුලව ලබාදෙන අත්වැලක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරයි. එකොළොස්වන වරටත් මේ තරගාවලියට අනුග්‍රහය දැක්වීමට මේ හේතූන් මූලික වූ බවත් කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට තවත් වරක් අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්තවන බවද ඒ මහතා කියයි. ප්‍රීමා කුසලාන අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම බිහිව සිටිති.  ජාතික කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වාත් සධීර සමරවික්‍රම, අනුක් ප්‍රනාන්දු හා ප්‍රියමාල් පෙරේරා 19න් පහළ… Read More →

අවුරුදු 15න් පහළ – ප්‍රීමා ක්‍රිකට් සැප්තැම්බර් 1 වැනිදා සිට

4V3A5754

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රීමා සමාගම අනුග්‍රහය දක්වන අන්තර් දිස්ත්‍රික්ක අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 1 සිට 15 දක්වා දිවයින පුරා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.  දිස්ත්‍රික්ක කණ්ඩායම් 39ක් සහභාගි වන මේ තරගාවලියට තරග 90ක් අයත් වේ. යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වවුනියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්ක මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි.  කොළඹ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් හයක්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් දෙකක්ද, වෙනත් දිස්ත්‍රික්කවලින් කණ්ඩායම බැගින්ද තරගාවලියට සහභාගි වෙති. පාසල් හාරසියයකට අධික ප්‍රමාණයක, අවුරුදු 15න් පහළ කණ්ඩායම් පසුගිය පාසල් ක්‍රිකට් වාරයේදී දැක් වූ විශිෂ්ට දක්ෂතා මත දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා ප්‍රකාශ කරයි.  දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරාගෙන ඇත්තේ තේරීම් කමිටු මගිනි.  එක් තේරීම්… Read More →

SLC launches cricket coaches’ training in Kandy

The Coach Education Unit members of SLC - from left: Chaminda Kodikara (Provincial Coach,Uva), Nuwan Samaranayake (Programme coordinator) Manjula Vaas (Programme Cordinator) Heshan de Mel(head of the Coach Education Unit) Janaka Deegoda Gamage(Coach Education) Image: Dailynews.lk

The Coach Education Unit of Sri Lanka Cricket, Sri Lanka Schools Cricket Association and Sports Science Unit of Sports Ministry jointly organized a Programme for the first time to educate cricket coaches on finer points of the game as well as other requirements that will help to mould a complete cricketer covering strength and coordination, basic, first aid, endurance, general theory of training, sports nutrition etc. The programme was held at the Trinity College Pavilion from May 7 to 9 and 85 cricket coaches from Kandy, Matale, Nuwara-eliya, and Badulla attended. The three-day programme was headed by Heshan de Mel, Head of the Coach Education Unit of Sri Lanka cricket and Sajith Jayalal, the Director of Sports Science Department of… Read More →

Battle of the Swarnaneela – The first ever inter-school girls cricket big match

z_p14-Historical

February 16th, 2017 will soon be a red-letter day. Today a historical women’s big match is currently ongoing at the Panadura Municipal Grounds. The two prominent girls’ schools who are competing today is the Wadduwa Central College and Panadura Mahanama Navodya College. The convener for Sri Lanka women’s cricket Apsara Singhabahu Tillakaratne was the chief guest at this historical inaugural women’s school big match. Both principals of the two schools, Dilan Gunarathna (Wadduwa Central College) and Y. K. N. Perera (Mahanama NS) are seen here participating at the opening ceremony. The first big match between girls’ schools is an initiative by Sri Lanka Cricket and is seen as a move to not only create and amplify an interest in Cricket among girls’ schools, but also to promote the… Read More →

පාසල් සිසුන් දෙදෙනෙකු දිනක් තුළදී ද්විත්ව ශතක දෙකක් වාර්තා කරති

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු දිනක් තුළ ද්විත්ව ශතක දෙකක වාර්තා කිරීමේ සුලභ සිද්ධියක් සති අන්තයේ මාදම්පේ නගරයෙන් වාර්තාවේ.  මාදම්ප මධ්‍ය මහ විදුහල සමග තරගයේ දී දෙහිවල සාස්ත්‍රානන්ද විදුහලේ රුවන් ලක්ෂාන් හා ඉසුරු චාමර මෙලෙස ද්විත්ව ශතක වාර්තා කළහ.  ලක්ෂාන් පන්දු 168 ක දී හතරේ පහර 35ක් හා හයේ පහර 13 ක් සමග ලකුණු 237ක් රැස් කරද්දී චාමර ලකුණු 237 රැස්කළේ හතරේ 28 හයේ නවයක් සමග පන්දු 160 ක දීය.  මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කල ලකුණු ප්‍රමාණය 201කි. මේ අතර වේලස් කුමාර විදුහල ඉනිමකින් හා ලකුණු 16කි න් වෙස්ලි විදුහල පරාජය කළ අතර බම්බලපිටිය ශාන්ත පීතර කඩුලු 8කින් සාන්ත බෙනඩික්ට් පැරදවීය.  රත්ගම දේවපතිරාජ විදුහල හලාවත ශාන්ත මේරි කඩුලු 6කින් ද ගම්පහ බණ්ඩාරනායක විදුහල ලකුණු 84කින් වෙන්නප්පුව ජෝශප් වාස් ද පරාජය කළේ… Read More →

Twin double centurions Ruwan Lakshan 272, Isuru Chamara 237 in Shastranada MV’s innings win

SCHOOL CRICKET AT A GLANCE By Srian Obeyesekere A rare feat of two players from the same school holding centre stage in a record feat of scoring twin double centuries was recorded from Madampe during the week-end. It was a run feast all the way as Ruwan Lakshan struck 272 and Isuru Chamara 237 in posting over 500 runs between them for Shastranada MV, Dehiwala in romping to an innings and 556-run win over Madampe MMV, Kuleegoda. Lakshan struck 35 boundaries and 13 sixes in a 168-ball knock while Chamara struck 28 fours and 9 sixes off 160 balls in a 201-run 4th wicket partnership in a whopping 729 for 9 wickets for Shastranada MV . Madampe MMV was bundled… Read More →

School Cricket at a glance

Suraweera 4th ton as Ananda win by innings; Jayasinghe (161), Sandaruwan (13 wkts) star in St. Anthonian win. By Srian Obeyesekere Sahan Suraweera cracked his fourth century of the school cricket season to propel Ananda College, Colombo to an innings and 104-runwin over Trinity College, Kandy at Pallekelle during the week-end. It was Asela Sigera who starred with the ball with a match haul of 9 for 63 including 6 for 39 in the second innings to rout Trinity. Suraweera struck 121 in an Ananda total of 336 for 6 declared before Sigera did the damage with the ball with Trinity being shot out for 102 and 127. Meanwhile, St. Anthony’s College, Katugastota, DS Senanayake College, Colombo and Sri Rahula,… Read More →

Western Province South-Outer crowned U15 Prima Cup Champions

Champions

Kavindu Umayanga’s blistering 122 followed by Lahiru Madushanka’s five wicket haul secured an easy first innings victory and the U15 Provincial title for Western South-Outer. Brief Score: Under 15, Western Province South Outer 302-9 in 92.2 overs (Kavindu Umayanga 122, Kamil Minhara 72, Yasiru Kasthurarachchi 4/77, Manisha Rupasinghe * 2/63, Miranga Wickramatilaka 2/25) & 105-1 in 32 overs (Kamil Minhara 53*, Dumith Nimhana 33*) Under 15, Western Province Central 148 in 47.1 overs (Chamath Yatawara 41, Amitha Dabare 29, Pavan Rathnayake 28, Lahiru Madushanka 5/41, Vihanga Gunaratne 2/11)

Prima Under 15 Provincial Finals – Group photographs

Western Province Central

Group photographs of the 2 Teams in the Prima Under 15 Final which will be played tomorrow at SSC. The match will be telecast Live on Sri Lanka Rupavahini Corporation – Channel Eye. Group photographs of the 2 Teams Western Province – South Outer 1 Kamil Mishara – Captain 2 Sheron Liyanage 3 Rohan Sanjaya 4 Vihanga Gunaratne 5 Kavindu Umayanga 6 Dumith Nimhana 7 Ranesh Duminda 8 Ashan Dilhara 9 Lahiru Madushanka 10 Avishka Lakshan 11 Thadula Kaveesha 12 Sanchana Lanka 13 Mihiranga Harshana 14 Tharana Gandara 15 Sheron Lakshitha Western Province Central 1. Miranga Wickramage (Capt) 2. Tithara Weerasinghe (V Capt) 3. Leshan Amarasinghe 4. Amitha Dabare 5. Pawan Ratnnayaka 6. Manisha Rupasinghe 7. Thashika Nirmal 8. Yasiru… Read More →