Ireland A Team Tour to Sri Lanka 2018

Media Release 29th November; 2018 Ireland ‘’A’’ Team will arrive in Sri Lanka on the 30th of December, 2018 to play 02 Four Day Games and 05 ODI’s vs Sri Lanka ‘’A’’ Team. The tour schedule is given below. Ireland A Team Tour to Sri Lanka 2018/19 Date Day Activity Venue 30th December 2018 Sunday Ireland Team Arrives 2nd January 2019 Wednesday 2-day warm-up match SSC – Colombo 3rd January 2019 Thursday 6th January 2019 Sunday 1st Four Day Game MCG – Katunayake 7th January 2019 Monday 8th January 2019 Tuesday 9th January 2019 Wednesday 13th January 2019 Sunday 2nd Four Day Game MRICS – Hambantota 14th January 2019 Monday 15th January 2019 Tuesday 16th January 2019 Wednesday 19th January… Read More →

ශ්‍රී ලංකා ‘ඒ’ බංග්ලාදේශ ‘ඒ’ එක්දින සම සූරයෝ වෙති

බංග්ලාදේශයේ පැවැති ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ තුන්වන හා අවසාන එක්දින තරගයේ අඩක් ගතවද්දී ඇද හැළුණු ධාරානිපාක වර්ෂාව මත තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්වූ අතර තරග තුනක එක්දින තරගාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙක සම සූරයන් බවට පත්විණි. එක්දින තරගාවලියේ ප්‍රථම තරගය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ලකුණු දෙකකින් ජයගත් අතර දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයගත්තේ ලකුණු 67කිනි. තරගාවලියේ වීරයා ලෙස තේරුණේ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාය. තෙවන හා තීරණාත්මක එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 45 අවසානයේ කඩුලු නවයකට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 240කි. බංග්ලාදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕවර 3.4කදී කිසිවකු නොදැවී ලකුණු 12ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නිමාවට පත්විය. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ… Read More →

Sri Lanka A and Bangladesh A joint one-day champs

Sri Lanka A and Bangladesh A were declared joint one-day champions after the 3-match unofficial one-day series was tied at 1-all with the third match called off following heavy rain at the Sylhet Stadium in Chittagong on Sunday. The rains came down after the host team had just started to bat after Sri Lanka A totaled 240 for 9 wickets in 45 overs. The Lankan innings was boosted by opening batsman Sadeera Samarawickrema who top scored with 75 off 83 balls inclusive of 10 boundaries. He was associated in a 130-run second wicket alliance with Ashan Priyanjan who made 53 at a run rate of 6.1 at a run rate of 6.2 an over for the second wicket. Priyanjan’s knock… Read More →

Thisara Perera 111 off 88 balls as Sri Lanka A beat Bangladesh A by 67 runs to level series

Thisara Perera against Bangladesh_D3S1454x

Skipper Thisara Perera struck a timely 111 off 88 balls inclusive of 9 boundaries and 5 sixes to haul Sri Lanka A out of a precarious 129 for 7 to clinch a 67-run victory over Bangladesh A in the second one-dayer and draw level 1-all in the 3-match one-day series at the Sylhet International Stadium, Bangladesh on Thursday. The Lankans made 275 in 49.4 overs and dismissed Bangladesh A for 218 in 44.2 overs.      . Perera figured in a 77-run alliance for the eighth wicket contributing 69 of those runs together with Malinda Pushpakumara who held one end up scoring 8 as  the skipper went on a run spree. The innings was beefed up by a lusty 36 off 36… Read More →

බංග්ලාදේශ ‘ඒ’ තියුණු තරගයකින් ශ්‍රී ලංකා ‘ඒ’ පරදයි

ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර බංග්ලාදේශයේදී අඟරුවාදා (17) පැවැති ප්‍රථම එක්දින තරගයේ දී තියුණු තරගයකින් බංග්ලාදේශය ලකුණු දෙකකින් ජය ගත්තේය. බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 280ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පණස් වන ඕවරයේ අවසාන පන්දුවේදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 278කි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණයට අවසාන පන්දුවේ දී ලකුණු තුනක් අවශ්‍ය වූ අතර ෂෙහාන් මධුශංඛ, කාලඩ් අහ්මඩ්ගේ පන්දුවකට මොහොමඩ් මිතුන් අතට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය. මේ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට පැවරීය. බංග්ලාදේශය ඕවර 30ක් අවසානයේ කඩුලු තුනකට ලකුණු 120ක් පමණක් ලබා සිටියත්ඉතිරි ඕවර 20දී ඔවුන් කඩුලු හයක් දැවී තවත් ලකුණු 160ක් රැස් කිරීම මත ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව… Read More →

Sri Lanka A lose to Bangladesh A by 2 runs in thriller

Sri Lanka A lost the opening unofficial one-day match to Bangladesh A by 2 runs in a brave chase recovering from 156 for 5 in 35 overs to 278 in 50 overs with last pair of Shehan Madushanka and Nishan Peiris adding 34 in 3.3 overs in a thrilling finish at the the Sylhet International Cricket Stadium, Bangladesh. Madushanka and Peiris came together with Sri Lanka A needing a further 36 runs in 3.3 overs to win with the total on 244 for 9. They did prosper to narrowing the gap to three runs with some lusty hitting by Madushanka who struck three sixes in a 12-ball 21 and Peiris 11 off 11 inclusive of a boundary. But when it… Read More →

ශ්‍රී ලංකා “ඒ” අවසන් තරගය ජයගෙන තරගාවලියත් ජයගනී

2017 ජූලි 12 ශ්‍රී ලංකා ඒ සහ බංගලාදේශ් ඒ අතර බංගලාදේශයේ පැවති සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඉනිමකින් හා ලකුණු 38කින් ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ද   1-0 කින් ජයගත්තේය. ප්‍රථම හා දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරග දෙක ජය පැරදුමින් තොරව නිමාවට පත්විණි.තෙවන හා අවසාන සිව්දින දින තරගයේ වීරයා ලෙස ෂෙහාන් ජයසූරියත් තරගාවලියේ වීරයා ලෙස ළහිරු තිරිමාන්නත් තේරිණි.තිරිමාන්න තෙවන තරගයේදී ලංකා ඒ පිලට නායකත්වය ලබා දුන්නේය. ළහිරු තිරිමාන්න මෙම තරගාවලියේදී ඉනිම හතරකදී ලකුණු 347 ක් ලබා සාමාන්‍ය(ඉනිමක)173.50ක් ලබා සිටියේය.ෂෙහාන් ජයසූරිය අවසන් තරගයේදී බංගලාදේශ මුල් ඉනිමේදී පන්දු 155 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 142 ක් ලැබීය. තෙවන සිව්දින තරගය නිමා වූයේ දින තුනක් ඇතුලතදීය.කණ්ඩායම් දෙක අතර එක්දින තරග තුනක්ද පැවැත්වීමට නියමිතය…. Read More →

Sri Lanka A take series crushing Bangladesh A by an innings and 38 runs in third test

Sri Lanka A Team

Shehan Jayasuriya struck a superb 142 and claimed 3 wickets for 47 and 2 for 23 combining with off spinner Malinda Pushpakumara’s fantastic 6 for 46 to send Bangladesh A tumbling to an innings and 39 run annihilation in the third test at Sylhet. With this win Sri Lanka A clinched the 3-match unofficial test series versus Bangladesh A in style after the first two tests were drawn with rain putting a spoke in the first test. Sri Lanka A, skippered by Lahiru Thirimanne, batting first rattled up 312 and proceeded to dismiss Bangladesh A for 167 and for 107 on the follow on when Pushpakumara wrought havoc with the ball with his 6-wicket haul. The match proved to be… Read More →

‘A’ Team Tour of Bangladesh – One Day Squad

Thisara Perera

Media Release 11th July, 2018 The Minister of Sports Honorable Faiszer Musthapa gave his approval to the following ‘A’ team squad to take part in the One Day Matches, the team is set to play in Bangladesh in the ongoing tour. Thisara Perera – Captain Upul Tharanga Dasun Shanaka – Vice Captain Lahiru Thirimanne Shehan Jayasuriya Ashan Priyanjan Sadeera Samarawickrama – Wicket Keeper 1 Charith Asalanka Shammu Ashan Minod Bhanuka – Wicket Keeper 2 Malinda Pushpakumara Nishan Peiris Shehan Madushanka Asitha Fernando Isuru Udana  STANDBY Vishwa Fernando Chaturanga de Silva Chamika Karunaratne Ends. Contact: Prasanna Rodrigo – Media Manager, +94 77 3540102

ශ්‍රී ලංකා ‘ඒ’ බංගලාදේශ ‘ඒ’ දෙවැනි ටෙස්ට් ගැටුමත් ජය පරාජ නෑ

ළහිරු තිරිමාන්න විශිෂ්ට ලෙස ලකුණු අතරට පිවිසෙයි. බංග්ලාදේශයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගාවලියේ චිතගොංහි පැවැති දෙවන තරගය අයහපත් කාලගුණය මත ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවත් පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 168ක් රැස් කළ අංක තුන පිතිකරු ළහිරු තිරිමාන්න දෙවන ටෙස්ට් තරගයේදී ද සිකුරාදා (6) තවත් ශතකයක් ලබා (නොදැවී 100යි) මෙම තරගාවලියේ දී විශිෂ්ට අයුරින් ලකුණු අතරට පිවිස සිටියි. ළහිරු තිරිමාන්න ප්‍රථම ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 168 මෙවර තරගාවලියේ පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේද නොදැවී අර්ධ ශතකයක් (67) ලැබූ තිරිමාන්න දෙවන ටෙස්ට් තරගයේද මුල් ඉනිමේ නොදැවී ලකුණු 100ක් ලබා ලකුණු අතර රැඳී සිටී. දෙවන ටෙස්ට් තරගය අඟහරුවාදා (3) චිතගොංහි ආරම්භ වීමට නියමිත විණි. එහෙත් ප්‍රථම… Read More →

Man of the Match Thirimanne strikes second ton as Sri Lanka A draw 2nd Test vs. Bangladesh A      

Lahiru Thirimanne

Former Sri Lanka test batsman, Lahiru Thirimanne struck an unbeaten century in the drawn four-day unofficial second test between Sri Lanka A and Bangladesh A at Chittagong on Friday. The left handed 28-year old, slammed exactly 100 off 186 balls inclusive of 6 boundaries and 2 sixes as Sri Lanka A rattled up 281 for only 2 wi wickets declared off 80 overs. In a match that was confined only to the first innings after two days were lost due to rain, Bangladesh A were 59 for 1 wicket in 16 overs. Lankans, skippered by Dimuth Karunaratne who won the toss and elected to bat, were in fine fettle. It was Thirimanne’s second ton in the series having scored 168… Read More →

First unofficial test between Sri Lanka A and Bangladesh A a high scoring draw

Sri Lanka A Team

The first unofficial test match between Sri Lanka A and Bangladesh A ended in a high scoring draw at Chittagong on Friday. The Lankans, having dismissed the home team for 414 in reply to their first innings total of 449 runs for 8 wickets declared, continued their run spree piling up 262 for only 2 wickets on the fourth and final day at Chittagong.  Dimuth Karunaratne, who led Sri Lanka A having missed the tour of West Indies through injury, was in splendid form striking 161 off 165 balls inclusive of 23 boundaries and a six having scored 60 in the first essay. Another plus point was the batting performances of youngsters Charith Asalanka who made 90 and Shammu Ashan… Read More →

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට්පිල සෙනසුරාදා (23) බංග්ලාදේශය බලා යති

Sri Lanka A Team for Bangladesh tour 2018

බංග්ලාදේශයේදී මේ මස (ජුනි) 26වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන ටෙස්ට් තරග තුනක හා එක්දින සීමිත ඕවර තරග තුනක තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (23) බංග්ලාදේශය බලා පිටත්ව යති. මේ තරගාවලිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ මේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංග්ලාදේශයේ දී උපරිම දක්ෂතා පෙන්වුවහොත් ටෙස්ට් කණ්ඩායමට ඇතුලුවීමට අවස්ථාව ඇති හෙයින් ඔවුන්ට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බවයි. මේ සංචාරය සදහා මා හට හොද සංචිතයක් ලැබී තිබෙනවා. දක්ෂම ක්‍රීඩකයන් යොදවා තරගාවලිය ජයගැනීම අපේක්ෂාවයි. පසුගිය දිනවලදී මට එතරම් පිත්තෙන් දස්කම් පෙන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ සංචාරයේ දී ඉක්මනින්ම ලකුනු… Read More →

Sri Lanka ‘A’ team squad for Bangladesh tour

Sri Lanka A Team

Media Release 12th June, 2018 Hon. Minister of Sports Hon. Faiszer Musthapa PC has given his approval to the below Sri Lanka ‘A’ team squad nominated by the National Selectors to take part in the upcoming tour of Bangladesh. Dimuth  Karunaratne – Captain Danushka  Gunathilaka Sadeera  Samarawickrama Lahiru Thirimanne Ashan  Priyanjan Charith Asalanka Dasun Shanaka – Vice Captain Shammu  Ashan Manoj Sarathchandra Prabath Jayasuriya Lakshan Sandakan Nishan Peiris Shehan Madushanka Nisala Tharaka D. Gunaratne STANDBY PLAYERS  Lahiru Milantha Vishwa Fernando Chathuranga de Silva Lasith Ambuldeniya The tour itinerary is given below.