ලෝකයම ගරු කරන අපේ ක්‍රිකට් අනන්‍යතාවය දැන් නැවත දකින්න පුළුවන් – ක්‍රිකට් සභාපති

Sri Lanka Team back from Bangladesh

“ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ ක්‍රිකට් ක්‍රීඩා විලාශයක් අතීතයේ සිටම අපසතුයි.  ලොව අපට ගරු කරන්නේ මේ ක්‍රීඩා රටාවටයි.  වත්මන් ක්‍රිකට් කණ්ඩායම මේ තත්ත්වයට ළගාවි සිටීම සතුටට කරුණකැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.  සුමතිපාල මහතා එසේ පැවසුවේ බංග්ලාදේශයේ ක්‍රිකට් සංචාරය සාර්ථකව නිම කර ආපසු සියරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සව සභාව අමතමිනි.” “ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ සිතටත් ගතටත් ඉතාම සමීප සැවොම ළැදි ක්‍රීඩාවක්.  මහජනතාවගේ අපේක්ෂාව වූයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයකින් ක්‍රීඩකයන්ගේ සහජ දක්ෂතා ඔපමට්ටම් කරගෙන දක්ෂ කණ්ඩායමක් බිහිවනවා දැකීමයි.   මේ සඳහා පසුගිය දිනවල අපගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵල දැන් ඵල ගැන්වෙනවා.  චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර හා රුමේෂ් රත්නායක පුහුණුකරුවන් ලෙස පත්කිරීමෙන් පසු කණ්ඩායම අද විශාල ප්‍රගතියක් ලබා ඇතැයි ද සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.” රංගන හේරත්ට ලොව… Read More →

දෙවන 20-20 තරගයත් ජයගත් ශ්‍රී ලංකාව අභිමානවත් ලෙස සංචාරය නිමකරයි

Sri Lanka cricketers celebrate after the dismissal of the Bangladesh cricketer Mohammad Mithun during the second Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sylhet International Cricket Stadium in Sylhet on February 18, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

බංග්ලාදේශයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන හා අවසාන 20-20 තරගයෙන් ලකුණු 75ක පහසු ජයක් අත්කරගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය ජයගත්තේ 2-0ක් ලෙසිනි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු හතරකට ලබාගත් ලකුණු 210ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ඕවර 18.4ක දි සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණෙකි. මේ ජයග්‍රහණයත් සමඟ මෙවර බංග්ලාදේශ සංචාරයේ සීමිත ඕවර පණහ, ටෙස්ට් හා 20-20 තරගාවලි තුනේ ම ජය අත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය.  20-20 තරගාවලියේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවට පහරදීම, පන්දු යැවීම, හා පන්දු රැකීම යන අංශ තුනෙන් ම බංග්ලාදේශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටීමට සමත් ව සිටි බව පැහැදිලි ය.  ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය ආරම්භයේ මඳක් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළත්, තරගාවලිය නිම වනවිට ඔවුන් පසුවූයේ දැඩි ආත්ම විශ්වාසයක, සටන්කාමී ක්‍රීඩා විලාශයක හා ජයග්‍රහණ… Read More →

Man of the Match Kusal Mendis parties with big 70 as Lankans bash Bangladesh in clean sweep

Sri Lanka cricketers pose with the tournament trophy following the presentation ceremony during the end the second Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sylhet International Cricket Stadium in Sylhet on February 18, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Twenty three-year old Kusal Mendis, earmarked as Sri Lanka’s little prince of batting on the blocks, bludgeoned 70 off 42 balls to steer his side to a-75 run triumph over   Bangladesh in the final T 20 at the Sylhet International Cricket Stadium. It was the perfect Sunday best scripting the Lankans yearned for as Mendis set the tone reeling 6 boundaries and 3 sixes in a total of 210 for 4 wickets after being put into bat. Sri Lanka maintained a run rate of 10.5 an over. Mendis  put on 98 for the first wicket in 11 overs with Dhanushka Gunathilaka who clobbered 42 off 37 inclusive of 3 boundaries and 2 six. Mendis, who progressively reached his element from… Read More →

ප්‍රථම 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

Sri Lanka cricketer Kusal Mendis (R) plays a shot as the Bangladesh wicketkeeper Mushfiqur Rahim (L) looks on during the first Twenty20 (T20) cricket match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 15, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

මීර්පූර් හි පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ ප්‍රථම 20-20 තරගයේ දී බංග්ලාදේශය ඕවර 20 ක දී සිය ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 193 (කඩුලු පහකට) හඹාගිය ශ්‍රී ලංකාව තමන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ දී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා ගොස් (කඩුලු 4ට 194යි) ජයගත්තේ තවත් පන්දු විස්සක් (ඕවර 3.2ක්) ඉතිරිව තිබියදී ඉතාමත් පහසු ආකාරයෙනි. ලකුණු 194 ජයග්‍රාහී ඉලක්කය කරා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ම පාහේ දැඩි ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරමින් ලකුණු රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 11.64ක් ලබාගනිමිනි. මෙහිදී ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් පන්දු 27ක දී හතරේ 08ක් හයේ 02ක් සමඟ ලකුණු 53ක් ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 15ක දී හතරේ 06ක් සමඟ ලකුණු 30ක් ද ලබා මුල් විකට්ටුවට ඕවර 4.5ක දී ලකුණු 53ක් රැස්කර ඉතා හොඳ ආරම්භයක් ලබාගත්හ.  උපුල්… Read More →

Lankans savage Bangladesh in facile 6-wicket triumph

Sri Lanka cricketer Kusal Mendis plays a shot during the first Twenty20 cricket match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 15, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

It was fireworks all the way in a sixes laden display by the Sri Lankan batters in scripting a sweet savaging of Bangladesh in a whirlwind batting performance in fashioning out a facile 6-wicket annihilation of the hosts. Sri Lanka made 194 for 4 wickets in sweeping past what was Bangladesh’s highest T20 international total of  193 for 5 wickets in the first of the 2-match T 20 series today at the Shere Bangla National Stadium, Mirpur, Dhaka. The magnitude of the triumph was best illustrated by the fact that the Lankans found no terrors in chasing down the record target set by the host team. Sri Lanka’s openers Kusal Mendis and Dhanushka Gunathilaka fanned the Bangladesh bowling attack to… Read More →

Asela Gunaratne ruled out of Bangladesh T20I series

Asela Gunaratne

Media Release 15th February, 2018 Asela Gunaratne, who is in the 15 member squad ready to take on Bangladesh in the two T20 games, starting this evening, is injured and will not play in both games. He has sustained an injury in his right arm, while diving during one of the fielding drills and getting his arm caught in an awkward position. Gunaratne returns to Colombo this afternoon and will attend for a MRI scan and start the rehabilitation process. No replacement will be sent.

Kusal Janith Perera ruled out of Bangladesh T20I series

Kusal Perera

Media Release 13th February, 2018 Batsman Kusal Janith Perera, who was named in the 15 member squad to take part in the upcoming T20 games against Bangladesh has been ruled out of the two games of the shortest format, following medical advice. According to medical advice, Perera needs more time to recover from the side strain, which he suffered during the 2nd match Sri Lanka played against Zimbabwe in the concluded ODI Tri-Series in Bangladesh, which the Lankans became the Champions. Kusal Janith Perera did not leave with the T20 players, who left the country yesterday. Kusal Mendis will replace Kusal Janith Perera.

දෙවන ටෙස්ට් තරගය දින දෙකහමාරකදී ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජයග්‍රහණයත් හිමි කරගනී

Sri Lankan cricketer Roshen Silva (R) reacts after scoring a half century (50 runs) as Bangladeshi wicketkeeper Liton Das (L) looks on during the second day of the second cricket Test between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla national cricket stadium in Dhaka on February 9, 2018. / AFP PHOTO / Munir UZ ZAMAN

බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දින දෙකහමාරක කාලයක් ඉතිරිව තිබියදී ලකුණු 215ක පහසු ජයග්‍රහණයක් හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම රොකට් කුසලානය ද හිමි කරගත්තේ තරගාවලියේ ජයග්‍රහණය ද අත් කරගනිමිනි. මේ තරගයේ කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට මුල් ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණෙකි.  ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ද ලකුණු 226ක් ලබාගත් අතර, ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට දෙවන ඉනිමේදී ලකුණු 339ක ඉලක්කයක් ලැබිණි.  එහෙත් දෙවන ඉනිමේදී ද බංග්ලාදේශයට ලබාගත හැකි වූයේ ලකුණු 123ක් පමණෙකි. ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ලකුණු 56ක් ද, දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 70ක් ද ලබාගත් රොෂේන් සිල්වා අවසාන තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන දෙක ම හිමිකර ගත්තේ ය.  මෙය… Read More →

Sri Lanka demolish Bangladesh in champagne style for 1-nil series triumph

Sri Lankan cricketers congratulate teammate Akila Dananjaya (C) after the dismissal of the Bangladesh cricket captain Mahmudullah Riyad during the second day of the second cricket Test between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla national cricket stadium in Dhaka on February 9, 2018. / AFP PHOTO / Munir UZ ZAMAN

Sri Lanka did it in champagne style drubbing Bangladesh by a whopping 215 runs in the second Test match at Chittagong to claim a 1-nil series triumph with more than 2 days to spare. After Sri Lanka was all out for 226 in the second innings on a remarkable unbeaten 70 by Roshen Silva, Bangladesh was bundled out for 123 in a miserable display in the wake of the host’s first innings total of 110. The back to back series wins were truly remarkable comebacks for the visitors having conspicuously come under the wing of Head Coach, Chandika Hathurusinghe recently. That the Lankans dominated a treacherous wicket did underscore the superiority of Dinesh Chandimal’s charges. It was all over in… Read More →

Sri Lanka name 15-member T20I squad for Bangladesh series

Asitha Fernando

Media Release 07th February, 2018 Given below is the 15 member squad selected to play in the upcoming two T20i matches Sri Lanka is set to play against the Bangladesh in the ongoing tour. The first T20 will be played on the 15th February and the 2nd will be played on the 18th February, 2018. Minister of Sports Honorable Dayasiri Jayasekera has given his approval to the squad. Dinesh Chandimal – Captain Upul Tharanga Danushka Gunathilaka Kusal Janith Perera Thisara Perera Asela Gunaratne Niroshan Dickwella Dasun Shanaka Isuru Udana Shehan Madushanka Jeffrey Vandersay Akila Dananjaya Amila Aponso Jeevan Mendis Asitha Fernando

Angelo Mathews ruled out of T20I series against Bangladesh

Angelo Mathews

Media Release 06th February, 2018 UPDATE: Angelo Mathews Sri Lanka team’s White-Ball Captain Angelo Mathews; who suffered a right hamstring tightness during the concluded Tri-Nation Series in Bangladesh, will not take part in the two T20I matches, the team is set to play against Bangladesh. His participation in the ‘’Nidahas Trophy 2018’’ will be made after an assessment of his medical conditions.

ප්‍රථම ටෙස්ට් තරගය ජය-පැරැදුමින් තොරව කෙළවර වේ

Players from Bangladesh and the Sri Lanka congratulate one another at the end of the fifth and final day of the first cricket Test,  which ended in a draw, between Bangladesh and Sri Lanka at Zahur Ahmed Chowdhury Stadium in Chittagong on February 4, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

  බංග්ලාදේශයේ චිතගොං හි පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ඉරිදා (04) සවස නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව ය.  බංග්ලාදේශය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 513ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු නවයකට ලකුණු 713ක් ලබාගත් අතර, තරගයේ අවසාන දින නියමිත වේලාවට පැයකට කළින් තරගය නතර කරන විට බංග්ලාදේශය දෙවන ඉනිම සඳහා කඩුලු 05ක ට ලකුණු 307ක් ලබා සිටියේ ය. සිව්වන දින (03) තරගය නිම වනවිට ශ්‍රී ලංකාව මුල් ඉනිමේ ලකුණු 200ක් ඉදිරියෙන් සිට බංග්ලාදේශ දෙවන ඉනිමේ ප්‍රබලම කඩුලු තුනක් ලකුණු 81ක ට දවා, මේ තරගයෙන් ජය ලබන තත්ත්වයකට පත් ව සිටියේ ය.  එහෙත්, පස්වන දින උදෑසන බංග්ලාදේශ ඉනිමේ සිව්වන කඩුල්ලට මොමිනුල් හක් (105) සහ ලිටන් දාස් (92) ලකුණු 180ක සබඳතාවක් තබා ගනිමින් ශ්‍රී ලංකා අපේක්ෂා බිඳ දැමූහ.  ශ්‍රී ලංකා… Read More →

Bangladesh force a draw

Bangladesh wicketkeeper Liton Das (R) tries to take a catch to dismiss Sri Lanka cricket captain Dinesh Chandimal (L) during the fourth day of the first cricket Test between Bangladesh and Sri Lanka at Zahur Ahmed Chowdhury Stadium in Chittagong on February 3, 2018. / AFP PHOTO / MUNIR UZ ZAMAN

Sri Lanka would be ruing three decisive chances that went a begging difficult as they were as Bangladesh battled from an overnight 81 for 3 to 307 for 5 wickets to salvage a draw on the final day of the first Test at the Chittagong Stadium. The first was off Mominul Haque when he was on 71 when he under edged Rangana Herath to wicket-keeper Niroshan Dickwella who could not hold on to the catch. Haque went on to score 105 becoming the first Bangladesh batsman to score twin centuries in test cricket history. The next one was also a grinder off Liton Das when on 62 which Kusal Mendis at short midwicket grassed. Das went on to score 94…. Read More →

Trio of centurions mount Lankan run harvest of 713/9 decl. in thrust for victory

3 Centurions

The trio of centurions in Kusal Mendis n(196), Dhananjaya De Silva (173) and Roshane Silva (109) proved to be a golden harvest of runs in Sri Lanka’s massive 713 for 9 wickets declared in reply to Bangladesh’s first innings total of 513. The magical three figure marks by the young threesome indeed ignited Sri Lanka’s thrust into a firm launching pad to push for victory in the first Test at the end of the penultimate day’s play with a formidable 200-run lead to push for victory. Bangladesh had wilted under pressure at 81 for 3 setting up an expectant intense finish on the final day tomorrow at the Chittagong Stadium, Bangladesh. Remarkably, the Lankans translated into a flood of runs… Read More →

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව තුන්කොන් ක්‍රිකට් සූරතාව දිනාගනී

Sri Lankan cricketer Akila Dananjaya (C) celebrates after the dismissal of Bangladeshi cricketer Mehedi Hasan Miraz during the Final One Day International (ODI) match in the Tri-Nations Series between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla national cricket stadium in Dhaka on January 27, 2018.  / AFP PHOTO / -

බංග්ලාදේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව ශ්‍රී ලංකාව පහසු ආකාරයෙන් දිනාගත්තේ සෙනසුරාදා (29) අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශය ලකුණු 79කින් පරාජයට පත්කරවමිනි. ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය අත්කර ගත්තේ කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ ලකුණු 221ක් ලබා, පසුව ඕවර 41.1ක දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 142ක ට දවාලමිනි. මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව පිට පිට ම ලැබූ තෙවන ජයග්‍රහණය මෙය වේ.  මේ තරගයට පෙර සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු පහකින් ද, බංග්ලාදේශය කඩුලු දහයකින් ද මුල් වටයේ දී පරාජය කළ ශ්‍රී ලංකාව, අවසාන මහා තරගයේ දී ද ලකුණු 79ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් පෙන්නුම් කළේ නැවත වතාවක් ශ්‍රී ලංකා පිල තම පැරැණි, සුපුරුදු දක්ෂතාවලට පැමිණෙන බවකි. කණ්ඩායම අවසාන තරග තුනේදී ම පන්දුවට පහරදීම, පන්දු යැවීම, පන්දු රැකීම යන… Read More →