20-20 තරඟාවලියත් ඉන්දියාව 3-0 කින් ජයගනී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ 2017 වර්ෂයේ ඉන්දීය කි‍්‍රකට් සංචාරය නොබෝදා (24* නිමාවට පත්වුයේ දෙරට අතර පැවති අවසාන තරඟාවලිය 20-20 තරඟ 03 කින් ඉන්දියාව ජය අත්කර ගනිමිනි. මුම්බායි හි පැවති තෙවන 20-20 තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව ඕවර් 20 අවසානයේ කඩුළු 7 ට ලබාගත් ලකුණු 135 ට පිළිතුරු ලෙසින් ඉන්දීය පිළ කඩුළු 5 කට ලකුණු 139 ක් ලබාගත්තේ ඕවර් 19.2 කදී තරඟය නිමවීමට පන්දු 4 ක් ඉතිරිව තිිබියදීය. දෙරට අතර 20-20 මුල් තරඟ 2 හා සසඳන විට මේ තරඟයේ අවසාන ඕවරය තෙක් ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය පිළ සමඟ සටනක නිරත විණි. ඉන්දීය ජයග්‍රහණයට අවසාන පන්දු 07 ක් තුළ ලකුණු 09 ක් අවශ්‍යව තිබු අවස්ථාවේ තරඟ ජයග්‍රහණය මොන කණ්ඩායමට හිමිවේ දැයි ප්‍රශ්නයක් මතු වුණි. එහෙත් 19 වන ඕවරයේ අවසාන පන්දුවට (නුවන්… Read More →