Kusal Janith from injury to hero in Sri Lanka’s series levelling triumph

Kusal Perera plays square into the off-side watched by wkpr Shai Hope. © CWI Media/Randy Brooks of Brooks Latouche Photography.

Sri Lanka romped to a 4-wicket series leveling triumph over the West Indies in the third test match at Barbados yesterday. In a victory that was ideally a sweet scenting in overcoming a treacherous struggle fittingly Kusal Janith Perera shrugged aside his injury from the fielding misadventure the previous day to play the lead role with solid support from Dilruwan Perera to steer their side home on the fourth day at Barbados. That was after overnight batsman Kusal Mendis had departed without addition to his overnight score of 25 when he was trapped leg before wicket by the West Indian skipper Jason Holder. Mendis fell making the total 81 for 6 and it was tough going in what had been… Read More →

ශ්‍රී ලංකාව තෙවන ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය සමකරයි

34-119 Jason Holder and Suranga Lakmal share the Sobers_Tissera Trophy with Sandals Barbados PR Manager David Hinds

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බාබඩෝස් බ්‍රිජ් ටවුන් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකර ගත්තේය. කොදෙව් පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 204ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 154කි. කොදෙව් පිලට දෙවන ඉනිමේදී ලබාගත හැකිවුයේ ලකුණු 93ක් පමණෙකි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා දෙවන ඉනිමේදී අවශ්‍ය වූයේ ලකුණු 144කි. තෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු 81කට ප්‍රබලම පිතිකරුවන් පස්දෙනා දැවී ලකුණු 81ක් පමණක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 64ක් අවශ්‍යව සිටියේය. පසුදින (26) තරගය ආරම්භවූ විගසම කොදෙව් නායක ජේසන් හෝලඩර්ගේ ප්‍රථම ඕවරයේ අවසාන පන්දුවට ලංකා ප්‍රබලම පිතිකරු කුසල් මෙන්ඩිස් පෙරදින ලබා සිටි ලකුණු 25ටම… Read More →

Kusal Janith Perera cleared of any serious injury

Kusal Perera of Sri Lanka is surrounded by medical after receiving injuries during day 3 of the 3rd Test between West Indies and Sri Lanka at Kensington Oval, Bridgetown, Barbados, on June 25, 2018. / AFP PHOTO / Randy Brooks

Media Release 26th June, 2018 Batsman Kusal Janith Perera, who crashed into the advertising boards, while fielding during the second innings of the West Indies in the ongoing test match, is cleared of any serious injury.  “He is cleared of any serious injury, but we will have to wait and see, how he will come up tomorrow morning, before making a decision on whether to bat him or not,” said Asanka Gurusinha, the Team Manager.

Jeffrey Vandersay sent back to Sri Lanka

MEDIA RELEASE 23rd June, 2018 Sri Lanka Cricket wishes to inform that in consideration of an incident reported by the Management of the national team, Jeffrey Vandersay, who toured West Indies with the national team is sent back to Sri Lanka owing to his conduct, which amounts to breach of contractual obligations of the agreement signed between SLC and Vandersay.

ශ්‍රී ලංකා ජයග්‍රහණ උත්සහයට කාලගුණය හරස්වේ

25-211 Delight for Suranga Lakmal taking the wicket of Shai Hope bowled

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ (18) කොදෙව් පිලට දෙවන ඉනිමේදී ජයග්‍රහණයට ලකුණු 296ක් අවශ්‍යව සිටි අවස්ථාවේ ශ්‍රී ලංකාව ප්‍රබල ලෙස තරග වදිමින් ලකුණු 147කට ප්‍රබලම පිතිකරුවන් පස්දෙනා සවස තේ පානය වන විට දවාලමින් ජයග්‍රහණය කරායාමට නිරත වෙමින් සිටියදී ඇද වැටුණු වර්ෂාවත් ඇඳිරි කාලගුණයත් මත තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි. අයහපත් කාලගුණය මත ඕවර 32.3ක්ම නොයැවූණු අතර සිකුරාදා (15) දිනයේ උදයවරුවේ තරගය නොපැවැත්වූ පැය දෙකක කාලයත් ලංකා පිලට ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාවක් උදාවූයේ නම් ශාන්ත ලුසියාහි ඩැරන් සාමි ක්‍රීඩාංගණයේ ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමටද අවස්ථාවක් තිබිණි. කොදෙව් කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 296ක් ජයග්‍රහණය සදහා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පිටියට පැමිණි අවස්ථාවේ ආරම්භක පන්දු යවන කසුන් රාජිත තම දෙවන ඕවරයේ (ඉනිමේ හතරවන ඕවරය) දෙවන හා සිව්වන… Read More →

Rain foils Sri Lanka of victory in second test vs West Indies

© CWI Media/Randy Brooks of Brooks Latouche Photography.

Rain robbed Sri Lanka of the opportunity of beating the West Indies in the second test match at St. Lucia with 32.3 overs lost on the final day as a result. Sri Lanka, who were dismissed for 342 shortly after resumption, had the West Indies on a wobble at 147 for 5 chasing a daunting 296 runs for victory. Twenty five year old debutant Kasun Rajitha with his right arm medium pace gave his side the ideal start dismissing opening batsman Devon Smith for 1 and No.3 batsman Kiran Powell for 2 in two overs as the host team slumped to 2 for 8 within 3.4 overs. Then Suranga Lakmal removed R.L. Chase clean bowling him for 13 making it… Read More →

STATEMENT ON ‘’Changing the Condition of the Ball’’

©CWI Media/Randy Brooks of Brooks Latouche Photography

Media Release  16th June, 2018 The team management has informed us that Sri Lankan players have not engaged in any wrong doing during the ongoing (2nd) test match played between Sri Lanka and West Indies. The team on the 3rd day of the match protested a decision taken by the Umpires citing ‘’Changing the Condition of the Ball’’. SLC advised the team to take the field to ensure the continuity of the match and wish to commend the decision taken by the team to continue with the game ‘under protest’ to ensure the upholding of the spirit of the game. Minister of Sports Hon. Faiszer Musthapa, and the Competent Authority of SLC, Mr. Kamal Pathmasiri in collaboration with the SLC… Read More →

Angelo Mathews and Lahiru Gamage returns back from West Indies

Angelo Mathews dive -© CWI Media/Randy Brooks of Brooks Latouche Photography

Media Release 13th June, 2018 Angelo Mathews, who went on tour with the national team for West Indies will be returning back to the country, due to a personal reason. Meanwhile, bowler Lahiru Gamage, who suffered an injury (fractured finger), while batting in the first test match also returns back. Both players will arrive today. Dasun Shanaka and Danushka Gunathilaka will go in as replacements. The duo will leave the country tonight.

කොදෙව් පිල ප්‍රථම ටෙස්ට් තරගය ජය ගනී

© CWI Media/Randy Brooks of Brooks Latouche Photography

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 226ක පහසු ජයක් අත්වී තරග තුනක තරගාවලිය ඔවුන් දැනට 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට ඉදිරිපත්වූයේ පිතිකරුවන් පස්දෙනෙකු වේගපන්දු යවන්නන් තිදෙනෙකු දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා කඩුලු රකින්නා සමගිනි.ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ලබාගත්තේ මුල් ඉනිමේ දී ලකුණු 185ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 226ක් පමණකි. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් දෙවන ඉනිමේදී ලකුණු 102ක් ලබා මේ තරගයේ ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් එකම පිතිකරුවෙකුට හෝ ඉනිම දෙකේදීම අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට අවස්ථාවක් නොලැබීම ලංකා කණ්ඩායමට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට අවස්ථාවක් නෙලැබීමට ප්‍රධානම හේතුව විය. මේ   ටෙස්ට් තරගයේ ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට  ප්‍රධානම හේතු වු… Read More →

Sri Lanka’s 226-run loss to West Indies leaves food for thought

Kusal Mendis - © CWI Media/Randy Brooks of Brooks Latouche Photography.

Sri Lanka’s 226-run loss to the West Indies in the first test match at Port of Spain Trinidad must leave much food for thought. In quite the reverse of big expectations of capitalizing on what was thought to be a weak home team, the Lankans were completely outplayed in all departments of the game. The West Indies led by Jason Holder, who was installed by its national selectors a few years ago in a shakeup of accentuating on new blood following a dispute with senior players, came on top in a reversal of its recent form book of losing to opposing teams. While it marked a joyous chapter for a nation grappling to reclaim its former glory. For the Lankans… Read More →

Lankans seek to crack under-strength West Indies

Rangana Herath v West Indies_D3S3600x

FIRST TEST: In only their fourth Test tour of the Caribbean in what will be the first involving more than two matches 36 years since gaining test status, Sri Lanka will aim for a tour triumph capitalizing on a disarrayed West Indies sans its star players when the two sides meet tomorrow June 6 at the Queen’s Park Oval in Trinidad. For the record, the two countries will be renewing rivalry in West Indian terrain after a ten year hiatus when Mahela Jayawardene led a squad in 2008 in a 1-all shared rubber. Interestingly, in what reflects the infrequency of international exchanges at that level between the two countries, Sri Lankan skipper Dinesh Chandimal leads an exuberant pack of competent… Read More →

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රථම ටෙස්ට් තරඟය ජුනි 6 වැනිදා

Sri Lanka vs West Indies 2015

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දූපත් ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය බදාදා (ජුනි 06) ට්‍රිනිඩෑඩ්හි  පෝර්ට් ඔෆ් ස්පේන්හි ක්වින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. 1993 ආරම්භවූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ බදාදා (6) පැවැත්වෙන්නේ 18වන තරඟයයි. මීට පෙර පැවැති තරඟ 17න් ශ්‍රී ලංකාව තරඟ අටක් ද කොදෙව් දූපත් තරඟ තුනක්ද ජයගෙන ඇති අතර තරඟ හයක්ම ජය පැරැදුමින් තොරව කෙළවරව තිබේ. ශ්‍රී ලංකාව අවසාන වරට කොදෙව් දූපත්හි සංචාරයක නිරත වූයේ 2008 වසරේ දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙනි. එවර කොදෙව් කණ්ඩායම මෙහයවනු ලැබූවේ ක්‍රිස් ගේල්ය. එම සංචාරයේ ටෙස්ට් තරඟ දෙක දෙපිලම තරඟය බැගින් ජය ලැබීය. එක්දින තරඟ තුනක එක්දින තරඟාවලිය කොදෙව් පිල 2-0කින් ජයගත් අතර තරඟයක් වර්ෂාව මත නොපැවැත්විණි. එවර සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙවර ඉතිරිව සිටින්නේ… Read More →