ශ්‍රී ලංකාව පස්වන තරගය කඩුලු පහකින් ජයගනී

Pakistan Under 19s_DSC_5523

ශ්‍රී ලංකා – පාකිස්තාන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (05) පැවැති පස්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු පහකින් ජයලැබීය. හම්බන්තොට සූරියවැව දී පැවැති තරග පහකින් යුත් මේ තරගාවලිය මෙදින නිමාවට පත්වූයේ පාකිස්තානයට තරග 3-2 ජයක් හිමිවීමෙනි. පස්වැනි එක්දින තරගයේදී පාකිස්තානය ඕවර 50අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 264ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 46.5කදී කඩුලු පහකට ලකුණු 267ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය ලැබීය. ලකුණු 265ක ඉලක්කය බැලු බැල්මට තරුණ පිතිකරුවනට අසීරු බවක් පෙන්නුම් කළත් ලංකා පිතිකරුවන් ප්‍රථම ඕවරයේ සිටම ඕවරයකට ලකුණු පහ සහ හය බැගින් ලබා ගනිමින් පහසුවෙන් ජයග්‍රහණය කරා පිය නැගූහ. මෙහිදී වඩාත් කැපී පෙනුණු පිතිකරුවන් දෙදෙනා වූයේ නායක කමිල් මිෂාර(87) සහ රවිදු රසන්තය(85) මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා තෙවන කඩුල්ලට ඕවර 21කදී ලකුණු 132ක් රැස් කළහ. වඩාත් ආක්‍රමණශීලී… Read More →

පකිස්තාන 19න් පහළ පිල එක්දින තරගාවලිය ජයගනී

Sri Lanka Under 19_ST Mendis (c)

ශ්‍රී ලංකා පකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ  ඉරිදා (ජුනි 2) පැවැති සිව්වැනි කරගයෙන්ද කඩුලු හතකින් ජයගත් පකිස්තානය තරග 3-1කින් ඉදිරියෙන් සිටිමින් තරගාවලියේ ජයග්‍රහණයද ලැබීය. හම්බන්තොට සූරියවැව පැවැති සිව්වැනි තරගයේදීත් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලබාගත් ලකුණු 195ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 34.5 කදී කඩුලු 3 කට ලකුණු 196ක් ලබා ගනිමින් කඩුලු හතක පහසු ජය වාර්තා කළේය. මේ තරගයේදී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ කමිල් මිෂාරය. කළින් පැවැති එක්දින තරග තුනට සහභාගිවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මේ තරගයට සහභාගි නොකර නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආදේශ කර තිබිණි. එසේ අලුතින් එක්වූ ආරම්භක පිතිකරු අභිෂේක් කහතුඩුවආරච්චි පන්දු 116කට මුහුණදී හතරේ හතරක් සමග ලකුණු 64ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. කළින් තරගවල දී දස්කම් පෑ අවිශ්ක… Read More →

Pakistan Under 19 win fourth Youth ODI to take series

Pakistan Under 19_Haider Ali (L) and Rohail Nazir

Pakistan Under-19 beat Sri Lanka Under-19 by 7 wickets in the fourth Youth ODI to clinch the 5-match series 3-1 at the Mahinda Rajapaksa International Stadium at Sooriyawewa, Hambantota on Sunday. Having restricted their Sri Lankan counterparts to 195 for 8 wickets, Pakistan made light of the target reaching 196 for 3 in 34.5 overs at a run rate of 5.62. Top scorer for Sri Lanka was Avishka Tharindu with 50 off 79 balls with a solitary boundary having coming at the fall of the fifth wicket. Shiraz Khan picked 2 wickets for 34 and Mohammad Wasim 2 for 42 for Pakistan under-19. Pakistan rallied despite losing opener Basit Ali for a duck with the total on 11 on the… Read More →

Pakistan Under-19 win third ODI

Pakistan Under-19 beat Sri Lanka Under-19 by 5 wickets with 24 balls to spare in the third Youth ODI at the Mahinda Rajapaksa International Cricket Stadium, Sooriyawewa, Hambantota on Friday. Pakistan replied with 184 for 5 off 46 overs. With this win Pakistan took a 2-1 lead in the 5-match series. Batting first Sri Lanka Under-19 totaled 183 in 48.3 overs with K. Mishra top scoring with 73 off 117 balls inclusive of 5 boundaries. Next best contributions were by Sonal Dinusha who made 32 off 64 hitting 2 boundaries while Avishka Tharindu made 26 off 4 For Pakistan, Akhtar Shah returned splendid figures of 4 for 19 in 9.3 overs while Junaid Khan claimed 2 for 38 in his… Read More →

පාකිස්තාන 19න් පහළ පිල තරග 2-1කින් ඉදිරියෙන්

Junaid Khan (L)

පාකිස්තාන – ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ තරග පහක එක්දින ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (මැයි 31) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගත් පාකිස්තාන කණ්ඩායම දැනට තරග 2-1කින් ඉදිරියෙන් සිටී. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 183ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 46කදී කඩුලු පහකට ලකුණු 184ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය. ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර ප්‍රථම ඕවරයේ සිට ඕවර 41.2ක් වන තුරු කඩුල්ලේ රැදී ලංකා ඉනිම ගොඩ නැගීමට ප්‍රබල උත්සහයක නිරතවිණි. කමිල් මිෂාර පන්දු 117කට මුහුණ දී හතරේ පහක් සමග ලකුණු 73ක් ලැබීය. කමිල් ලංකා තෙවන කඩුල්ට නායක ධනංජය පෙරේරා (17) සමග ලකුණු 48ක සබදතාවයත් සිව්වන කඩුල්ලට සොනල් දිනූෂ (32) සමග ලකුණු 60ක සබදතාවයක්ද තබාගත්හ. දෙවැනි… Read More →

පාකිස්තාන 19න් පහළ පිල පන්දුවක් ඉතිරිව තිබියදී ජයගනී

Pakistan Under 19_DSC_3267

          ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අඟහරුවාදා (28) පැවැති දෙවන එක්දින තරගයේදී පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු තුනක ජයක් අත්කර ගත්තේය. කණ්ඩායම් දෙකම දැන් තරගය බැගින් (1-1) ජයගෙන සමව සිටී. දෙවන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 8කට ලබාගත් ලකුණු 220ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම ඕවර 49.5කදී කඩුලු හතකට ලකුණු 221ක් ලබා ගනිමින් තරගය ජය ලැබීය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 250ක් වැනි ප්‍රමාණවත් සංඛ්‍යාවකට යාමට අවස්ථාව නොලැබුණේ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙනි. ලංකා කණ්ඩායම ඕවර 17.3ක් අවසානයේ මුළු ලකුණු 69ක් වන විට ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකුම දැවී කණ්ඩායමම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ආකාරයක් පෙන්නුම් කළේය. හත්වන කඩුල්ලට අවිශ්ක තරිඳු සහ… Read More →

ශ්‍රී ලංකා 19න් පහළ පිල ලකුණු 26කින් ජයගනී

Sri Lanka Under 19 Team_ND Paranavithana (C)-

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ඉරිදා (26) පැවැති ශ්‍රී ලංකා හා පාකිස්තාන අවුරුදු 19න් පහළ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 26ක් ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා 19න් පහළ පිල මුලින් පන්දුවට පහරදෙමින් ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 234ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 47.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 208ක් පමණකි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නවෝද්‍ය පරණවිතාන (ලකුණු 54යි පන්දු 93යි හතරේ තුනයි) සහ කමිල් මිෂාර (ලකුණු 65යි පන්දු 95යි හතරේ හතරයි) මුල් විකට්ටුවට ඕවර 30.2කදී එක්කළ ලකුණු ප්‍රමාණය 122කි. නවෝද්‍ය සහ කමිල් හොද ආරම්භයක් ගත්තත් ඔවුනගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩු මට්ටමක පැවැතිණි. එහෙත් තෙවන කඩුල්ලට මොහමඩ් ෂාමාස් (ලකුණු 42යි පන්දු 47යි හතරේ තුනයි) සහ නායක නිපුන් ධනංජය (ලකුණු 21යි… Read More →

Sri Lanka Under-19 start on winning note against Pakistan Under-19

Sri Lanka Under 19_A Daniel (C)

Sri Lanka Under-19 cricketers started their 5-match one-day tournament against the Pakistan Under-19 XI on a winning note by clinching the opening match by 26 runs at the Hambantota Suriyaweva Stadium on May 26. Taking first lease of the wicket, Sri Lanka Under-19 XI piled up 234 runs for the loss of 9 wickets in the allotted 50 overs and bowled out the Pakistanis for 208 in 47.3 overs. Sri Lanka’s innings was given a flying start by Kamil Mishara who struck 65 off 95 balls and Navod Paranavitana who made 54 off 93 balls sharing in a 122-run alliance for the first wicket. The innings gathered momentum with the advent of Mohamed Shamaz and skipper Nipun Dananjaya who added… Read More →

Pakistan U19 tour of Sri Lanka commended

Sri Lanka celeberates a wicket

Sri Lanka Under 19 and Pakistan Under 19 commenced their 5 match Youth ODI series today at MRICS, Hambantota. The visiting Pakistan U19 team was given a warm welcome by Sri Lanka Cricket when the team arrived at the MRICS, Hambantota to play the 01st Youth ODI game. Honorable Thilanga Sumathipala, Immediate Past President of the SLC graced the opening ceremony of the cricket series, as the Chief Guest which took place this morning. He used the occasion to thank the players of the Pakistan’s U19 team and the Pakistan Cricket Board for having the confidence to tour Sri Lanka. Match Result Sri Lanka won the 01st game by 28 runs thus taking a 1 – nil lead in the five match… Read More →

Sri Lanka greatly appreciates Pakistan’s gesture of sending U-19 team – SLC COO, Jerome Jayaratne

Captains posing with the photograph

The arrival of the Pakistan Under-19 ODI team for five ODI matches against the Sri Lanka Under-19 Team was greeted with wholehearted warmth by Sri Lanka Cricket (SLC) with its Chief Operations Officer, Jerome Jayaratne thanking and praising the Pakistan cricket authorities for their spontaneous decision in sending the team to play in Sri Lanka at a time the country had been wracked by the recent terrorist attacks by Muslim extremists. Chairing the press conference at the Hotel Galadari on Friday, the SLC COO, while welcoming the captains and managers and officials and the media, said, “As you know what happened recently in the country, still Pakistan accepted our invitation and took a bold decision to send their team to… Read More →

ශ්‍රී ලංකා-පාකිස්තාන 19න් පහළ ක්‍රිකට් හම්බන්තොටදී මැයි 26 සිට ජුනි 6 දක්වා

Media Briefing in Progress

මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ සිටින පාකිස්තාන  19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග පහකට සහභාගි වීමට නියමිත අතර එම තරග පහම පැවැත්වෙනුයේ හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගණයේදීය. මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දැක්වු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු ජෙරම් ජයරත්න මහතා අප දෙරට අතර දීර්ග කාලයක සිටම දැඩි මිත්‍රත්වයක් පවතින්නේ යැයිද 1996 ලෝක කුසලාන තරගාවලි‍යට ත්‍රස්තවාදය පවතින නිසා ශ්‍රි ලංකාවට පැමිණීමට රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරද්දී පාකිස්තානය සහ ඉන්දියා ඒකාබද්ධ කණ්ඩායමක් මෙහි පැමිණ තරග කර මෙහි සාමකාමි වාතාවරණයක් පවතින බව ලොවට ඔප්පු කර පෙන්වුයේ යැයි කී‍වේය. එවර අපට ලෝක සුරයන්වීමට මග පෑදුනේ එතැන් සිටයි. පසු කළෙක පාකිස්තානයේ ත්‍රස්තවාදය පවතින බව කියමින් වෙනත් රටවල් එහි යාම ප්‍රතික්ෂේප කරද්දී මීට වසර දෙකකට පෙර අප කණ්ඩායමක් එහි යැව්වා. දැන් යළිත් මෙහි… Read More →

Sri Lanka Under 19 squad to play vs Pakistan Under 19

thumbs up from u 19 captain Nipun Dananjaya after his team won by 7 runs in the 3rd odi against india

Media Release 23rd May, 2019 The Minister of Telecommunication, Foreign Employment and Sports Honorable Harin Fernando approved the following Sri Lanka under 19 squads to play the forthcoming 5 match Youth ODI series vs Pakistan under 19. The Pakistan under 19 team will arrive in the country on the 23rd May, 2019. Squad for the 1st, 2nd and 3rd ODI Games Nipun Dananjaya – Captain Kamil Mishara – Vice Captain Navod Paranavitana Mohomed Shamaz Sonal Dinusha Avishka Tharindu Chamidu Wijesinghe Dilum S. Tillakaratne Rohan Sanjaya Ashen Daniel Dilshan Madushanka Pawan Ratnayake Ravindu Rashantha Naveen Fernando Raveen De Silva Sandun Mendis Squad for the 04th and 05th ODI Games Kamil Mishara – Captain Nipun Dananjaya Abhishek Kahaduwaarachchi Kavindu Wickramasinghe Avishka Tharindu… Read More →

Pakistan Under 19 Tour of Sri Lanka 2019 – Schedule

Pakistan U19 Team Tour to Sri Lanka 2019 Date Day Activity Venue 23-May-19 Thursday Pakistan Team Arrives 26-May-19 Sunday 1st ODI MRICS – Hambantota 28-May-19 Tuesday 2nd ODI MRICS – Hambantota 31-May-19 Friday 3rd ODI MRICS – Hambantota 2-Jun-19 Sunday 4th ODI MRICS – Hambantota 5-Jun-19 Wednesday 5th ODI MRICS – Hambantota 6-Jun-19 Thursday Pakistan Team Departs

Pakistan Under 19 tour to Sri Lanka postponed

Sri Lanka Cricket decided to postpone the upcoming U19 Cricket Series vs Pakistan U19; due to recent tragic events in the country. However, SLC is working with Pakistan Cricket Board on alternate options and the new dates will be notified; once confirmed. The Pakistan U19 team was due to arrive in Sri Lanka on the 30th April, 2019 to play two four-day games and three one-day matches.