Sri Lanka Under 19 One Day Squad for the India U19 Tour of Sri Lanka

Media Release 29th July 2018 The Minister of Sports Honorable Faiszer Musthapa gave his approval to the following Sri Lanka Under 19 squad to play against the touring India under 19 team in the upcoming One Day Games. Nipun Dananjaya Perera – Captain (Joseph Vass College – Wennappuwa) Pasindu Sanjula Sooriyabandara ( Royal College – Colombo) Nuwanindu Keshawa Fernando ( St. Sebastian’s College – Moratuwa) Navod Dinushree Paranavithana (Mahinda College – Galle) Nishan Mathushka Fernando ( WK) ( Moratu Vidyalaya) Lakshitha Rasanjana Manasinghe ( Nalanda College – Colombo ) Dunith Nethmika Wellalage ( St. Joseph’s College – Colombo) H. Sandun Tharaka Mendis ( Richmond College – Galle) Avishka Lakshan ( Kalutara Vidyalaya) W. Shashika Dulshan ( St. Servatious College –… Read More →

ඉන්දීය 19න් පහළ කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණයක්

India Under 19 beat Sri Lanka_DSC_1712

කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඉන්දියා අවුරුදු 19න් පහළ පළමු සිව්දින නිල නොලත් ටෙස්ට් තරගයෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඉනිමක හා ලකුණු 21ක ජයක් අත්කර ගත්තේය. මේ තරගයේදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 244කට දැවී ගිය අතර ඉන්දීය 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 589කි.ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු 345ක් අවශ්‍ය වුවත් ඔවුන් ලබාගත්තේ ලකුණු 324ක් පමණකි. තරගයේ අවසාන දිනයේ (20) දිවා ආහාරයට මදකට පසුව තරගය නිමාවට පත්විය. මේ තරගයේ දී ඉන්දීයාවේ ඒ ටායිඩි ලකුණු 113ක්ද ඒ.බඩෝනි ලකුණු 185ක්ද (පන්දු 205යි හතරේ 19යි හයේ හතරයි) ශ්‍රී ලංකාවේ කේ.එන්.ප්‍රනාන්දු ලකුණු 104ක්ද (පන්දු 118යි හතරේ 17යි හයේ 2යි) ලබාගත්හ. ඉන්දීය කණ්ඩායමේ හයවන කඩුල්ලට බඩෝනි සහ එන්.වඩේරා (82) එක්ව ලකුණු… Read More →

Sri Lanka Under-19 lose to India Under-19 by an innings and 21 runs

Arjun Tendulkar vs Sri Lanka Under 19_DSC_1684

Sri Lanka Under-19 lost to India Under-19 by an innings and 21 runs having being dismissed for 324 in the second innings on the fourth and final day of the first unofficial test match played at the NCC grounds on Friday. The Lankans having totaled 244 in the first innings, trailed by 345 runs following the visiting team’s mammoth first innings total of 589. The host team’s second innings was bolstered by K.N.M. Fernando’s 104 off 118 balls inclusive of 17 boundaries and 2 sixes. Coming in at 42 for 1 he put on 91 for the second wicket with skipper Dananjaya Perera who made 20. But on reaching his century Fernando threw his wicket when well set through indiscretion… Read More →

SRI LANKA U-19 VS INDIA U-19 HOME TOUR: Both captains committed to play positive cricket

Sri Lanka and India Under 19 captains_D4W2491x

Sri Lanka Under-19 Captain Nipun Dananjaya, speaking at yesterday’s joint pre-series media briefing held at the Jaic Hilton Residencies, announced that the squad was well balanced and he expected his players to play positive cricket against their Indian counterparts. “India is a good side and we too possess an equally strong side,” he said. Sri Lanka Under-19 and India Under-19 will play two unofficial test matches and five one-dayers. The India Under-19 Captain, Anuj Rawat said, ‘It is a pleasure to play in Sri Lanka and we look forward to play good positive cricket.” The Indian Coach W.V. Raman said, “We are looking at this tour to Sri Lanka as a learning curve to provide players experience and exposure. Anuj,… Read More →

Sri Lanka U 19 Four Day Squad for the Indian U 19 Tour of Sri Lanka

Sri Lanka Under 19

Media Release  The Minister of Sports Honorable Faiszer Musthapa gave his approval to the following Under 19 squad to play against the touring India under 19 team in the Four Day Games.   NAME SCHOOL 01 K. Nipun Dananjaya Perera – Captain St. Joseph’s Vass College – Wennappuwa 02 Pasindu Sanjula Sooriyabandara Royal College – Colombo 03 M. Nuwanindu Keshawa Fernando St. Sebestian’s College – Moratuwa 04 Navod Dinushree Paranavithana Mahinda College – Galle 05 K. Nishan Mathushka Fernando ( WK) Moratu Vidyalaya – Moratuwa 06 R.V.P. Kamil Mishra Royal College – Colombo 07 07  Dunith Nethmika Wellalage St. Joseph’s College – Galle 08 P.H. Sandun Tharaka Mendis Richmond College – Galle 09 P. P. Pubudu Bandara Trinity College –… Read More →

Western Province Central take U-19 pot of gold with 16-run win over Western Province North in final

Under 19 champions 2018 Western Province Central_DSC_2855

Western Province Central took the pot of gold in the Sri Lanka Cricket (SLC) Under-19 Provincial final  pulling off a 16-run win over Western Province North  at the CCC Grounds on Saturday. Western Province Central overcame the early hiccup of the loss of a wicket with Kamil Mishara setting the stage for victory with a superb 72 and 56 by Pasindu Sooriyabandara in a total of 225 in 48.4 overs. At one stage Western Province Central was well poised for a bigger total on 151 for 2 but lost eight wickets for 74 runs as Western Province North bowlers fought back. The two were associated in a 98-run alliance for the third wicket. Kamil Mishara also posted an invaluable 45-run… Read More →

බස්නාහිර (මධ්‍යම) 19න් පහළ සූරතාව දිනයි

Under 19 Champions Wetsren Province Central DSC_2819

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහයවීමෙන් පැවැති අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී තියුණු තරගයකින් පසුව බස්නාහිර (උතුර) කණ්ඩායම ලකුණු 16කින් පරාජය කර සූරතාව දිනාගැනීමට බස්නාහිර (මධ්‍යම) කණ්ඩායම සමත්විය. කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති අවසාන මහා තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බස්නාහිර මධ්‍යම කණ්ඩායම ලකුනු 225ක් ලබා පසුව බස්නාහිර උතුර කණ්ඩායම ලකුණු 209කට දවාලමින් මේ ජයග්‍රහණය අත්කරගත්තේය. බස්නාහිර මධ්‍යම කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ කමිල් මිෂාර (ලකුණු 72යි පන්දු 98යි හතරේ පහයි හයේ දෙකයි) සහ පසිදු සූරියබණ්ඩාර ලකුණු 56ක් ද (හතරේ හතරයි සහ හයේ පහරයි) තෙවන කඩුල්ලට පන්දු 92කදී ලකුණු 98ක් රැස්කරමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ. එහෙත් මේ කණ්ඩායම වරක් කඩුලු පහකට ලකුණු 170ක සිට පසුව කණ්ඩායමම දැවී ගියේ ලකුණු 225කටය. බස්නාහිර උතුර පන්දුට පහරදීමට පැමිණි… Read More →

Western Province Central crowned U19 champions

DSC_2828

Western Province Central won the Under 19 Provincial Tournament 2018 by beating Western Province North by 16 runs. Western Province Central batting first scored 225 runs in 48.4 overs, whilst in reply Western Province North only managed to score 209 runs in their allotted 50 overs. Kamil Mishra of the Western Province Central was awarded the Man-of-the-final for top scoring with 72 runs. The finals was played at the CCC grounds on Saturday. cheap nike free run 5.0

බස්නාහිර (මධ්‍යම) හා බස්නාහිර (උතුර) අවසාන තරගයට

Eastern Province vs Uva Province (3)

ශ්‍රී ලංකා ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට බස්නාහිර (මධ්‍යම) සහ බස්නාහිර (උතුර) කණ්ඩායම් තේරී සිටිති. මේ කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය සෙනසුරාදා (ජුනි 23) මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බ්‍රහස්පතින්දා (21) පැවැති මූලික වටයේ අවසාන තරග දෙකේදී අපරාජිත බස්නාහිර (මධ්‍යම) කණ්ඩායම කඩුලු දෙකකින් ගිය වසරේ සූරයන් වූ දකුණු පළාත පරාජය කළ අතර නැගෙනහිර සහ ඌව පළාත් අතර තරගය අයහපත් කාලගුණය මත ජය පැරැදුමින් තොරව කෙළවර විණි. තරග ප්‍රතිඵල :- බස්නාහිර පළාත (මධ්‍යම) කඩුලු 2කින් දකුණු පළාත පරාජය කළේය. දකුණු පළාත ලකුණු 197යි.(ඕවර 49.4යි) සදුන් මෙන්ඩිස් 81, විනුර දුල්සර 44, චමින්ද විජේසිංහ 45ට 4යි , අෂේන් ඩැනියල් 37ට 3, සන්තූෂ් ගුණතිලක 13ට 2 බස්නාහිර පළාත (මධ්‍යම) කඩුලු 8ට 198යි. (ඕවර 48.4යි) කළණ පෙරේරා නොදැවී… Read More →

Western Province Central will meet Western Province North in Under-19 Provincial finals

Western Province Central will meet Western Province North in the finals of the Sri Lanka Cricket (SLC) Under-19 Provincial Tournament at CCC on June 23 Saturday. Western Province Central chased down a victory target of 198 for the loss of 8 wickets to romping in style in to the final winning their last match on the cards versus Southern Province by 2 wickets today Thursday at the CCC Grounds. Western Province North headed Group A of the points table with 17 points from 3 wins from 4 matches with I no result for a net run rate of 2.549 while Western Province Central headed Group B with 18 points winning all 4 matches for a net run rate of 2.618…. Read More →

Under 19 team of India arrives in Sri Lanka

MEDIA RELEASE  20th June, 2018 The Under 19 team of India will arrive in Sri Lanka during the month of July 2018 to play two Four Day Games and 5 One Day games. Date Day Activity Venue 11th July 2018 Wednesday India Team Arrives   13th July 2018 Friday 2 Day Warm up Game NCC – Colombo 14th July 2018 Saturday     17th July 2018 Tuesday 1st Four Day Game NCC – Colombo 18th July 2018 Wednesday     19th July 2018 Thursday     20th July 2018 Friday     24th July 2018 Tuesday 2nd Four Day Game MRICS – Hambantota 25th July 2018 Wednesday     26th July 2018 Thursday     27th July 2018 Friday  … Read More →

Winners of U-19 Provincial matches

Western Province North vs North Central Province (2)

Western Province, Western Province Central, Western Province South, Southern Province, Western Province North and North Western Province won their respective matches in the ongoing SLC organized Under-19 Provincial Tournament 2018. Western Province South defeated Southern Province by two wickets at Marians Cricket Grounds, Katunayake. Southern Province, batting first, totaled 154 in 34.4 overs with J. Perera top scoring with 57. Western Province South reached the victory target finishing on 155 for 8 in 36.1 overs with Navoda Paranavithana making 42 and S. Mendis 41. In a 45-over match on the D/L, Western Province North outshone North Central Province by 7 wickets at the NCC Grounds. Having dismissed North Central Province for 68 in 44.1 overs, Western Province North reached the… Read More →

දකුණු පළාත බස්නාහිර දකුණ පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සති අන්තයේ පැවැති අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී දකුණු පළාත හා බස්නාහිර මධ්‍යම කණ්ඩාම් ජයග්‍රහණ අත්කර ගත්හ . මේ කණ්ඩායම් දෙක වෙතින් පරාජයට පත්වූයේ බස්නාහිර දකුණ සහ ඌව කණ්ඩායම්ය. මීට අමතරව බස්නාහිර දකුණ හා බස්නාහිර උතුර කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. කටුනායකදී දකුණ පළාත කඩුලු දෙකකින් බස්නාහිර දකුණ පරාජය කළේය. බස්නාහිර දකුණ 154යි (ඕවර 34.4යි) ජේ.පෙරේරා 57, රොහින් සංජය 25, රවිර විජේසිරි 31ට3,නිපුන් මාලිංග 25ට 2 දකුණු පළාත කඩුලු 08ට 155යි (ඕවර 36.1යි) නවෝද් පරණවිතාන 42,එස්.මෙන්ඩිස් 41,අවිශ්ක ලක්ෂාන් 19ට 6යි. බස්නාහිර (මධ්‍යම) කඩුලු අටකින් ඌව පරදා ජය ගත්තේය. ඌව පළාත ලකුණු 83යි.(ඕවර 40.1) ඒ.ඩැනියෙල් 11 ට 3,දිමුත් වෙල්ලාලගේ 16 ට 3, බස්නාහිර දකුණු කඩුලු 2ට 84යි. (ඕවර 11.1යි) සිතාර හපුහින්න 39, ඩී.ඉමන්ත 19ට… Read More →

SLC Under 19 Provincial 2018 – Points Table – 16th June

Group A Province M W L TIE/NR BP POINTS NR WP North 3 2 – 1 2 12 1.732 North Western 2 1 – 1 1 7 1.294 Northern 2 1 1 – 1 5 0.996 Central 3 – 2 1 – 2 -1.875 North Central 2 – 1 1 – 2 -2.872 Group B Province M W L TIE/NR BP POINTS NR WP South 2 2 – – 2 10 3.404 WP Central 1 1 – – 1 5 5.851 Southern 1 1 – – 1 5 1.671 Uva 2 – 2 – – 0 -3.414 Eastern 2 – 2 – – 0 -3.982 cheap nike free run 5.0

බස්නාහිර කණ්ඩායම් සහ උතුර 19න් පහළ තරග ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම හා දෙවන දින නිමාවට පත්වන විට බස්නාහිර පළාත (මධ්‍යම) බස්නාහිර පළාත (දකුණ) බස්නාහිර පළාත (උතුර) සහ උතුරු පළාත ජයග්‍රහණ අත්කර ගත්හ. බස්නාහිර (මධ්‍යම) කණ්ඩායමේ පසිදු සූරිය බණ්ඩාර ලකුණු 134ක්ද , සොනාල් දිනූෂ ලකුණු 71ක්ද , බස්නාහිර (දකුණ) කණ්ඩායමේ නිශාන් ප්‍රනාන්දු ලකුණු 113ක්ද , නුවනිදු ප්‍රනාන්දු ලකුණු 98ක්ද බස්නාහිර (උතුර) කණ්ඩායමේ අෂාන් ප්‍රනාන්දු ලකුණු 69ක්ද උතුරු පළාතේ බහුජන් ලකුණු 55ක්ද ඩිනොෂාන් ලකුණු 50ක්ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යවන්නන් අතුරින් බස්නාහිර (මධ්‍යම) පළාතේ කළණ පෙරේරා ලකුණු 19කට කඩුලු 4ක්ද උතුරු පළාතේ ටී.විදුෂාන් ලකුණු 23කට කඩුලු පහක්ද උතුරු මැද පළාතේ දමිත් සමරවික්‍රම ලකුණු 47කට කඩුලු පහක්ද දවාලූහ. බස්නාහිර (මධ්‍යම) ලකුණු 275කින් නැගෙනහිර පළාත පරාජය කළේය.  බස්නාහිර පළාත (මධ්‍යම) ඕවර… Read More →