ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථම එක්දින තරගය පහසුවෙන් ජය ගනී

Smriti Mandhna way to 50

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අගහරුවාදා (11) පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 98ට පිළිතුරු ලෙස ඉන්දියාව කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 100ක්ලබා ගත්තේ ඕවර 19.5ක් තුළදීය. ලකුණු 99ක ජයග්‍රාහි ඉලක්කයකට යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ජී.ජී.රවුට් (ලකුණු 24යි පන්දු 41යි හතරේ 2යි) හා එස්.මන්දනා (නොදැවී 73යි පන්දු 76යි හතරේ 11යි හයේ 2යි) මුල් විකට්ටුවට ලකුණු 96ක් ලබා පහසු ජයග්‍රහණයකට කණ්ඩායම යොමු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත් ගාල්ල තණතිල්ලේ පන්දුවට පහරදීම ලංකා පිතිකාරියනට අසීරු කරුණක් විණි. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 98 අනුව ඕවරයකට සාමාන්‍ය වේගය ලකුණු 2.78ක් පමණකි. මෙහිදී ලකුණු දහය ඉක්මවා රැස්කළේ නායිකා චමරි… Read More →

ඉන්දීය – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් 11වැනිදා ඇරැඹේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින තරග තුනකට සහ 20-20 තරග පහකට සහභාගි වීම සදහා මෙහි පැමිණ සිටින ඉන්දීය කාන්තා ක්‍රිකට් කන්ඩායම අගහරුවාදා (11) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කරන්නේ ප්‍රථම එක්දින තරගයට සහභාගිවීමෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ ඉන්දීය කණ්ඩායමේ නායිකාව මිතාලි රාජ් සෙනසුරාදා (8) කොළඹ දී මේ තරගාවලිය පිළිබදව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තම කණ්ඩායම් ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් තරගාවලියන් දෙකේම ජය ගැනීමට අපේක්ෂා කරන බවයි. තියුණු තරග දැකගැනීමේ අවස්ථාව උදාවනු ඇතැයිද නායිකාවන් දෙදෙනාම ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු වැඩිදුරටත් කීවේ දක්ෂ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු හෙයින් තරගාවලියන් දෙකේම දක්සකම් පෑමට අපේක්ෂා කරන බවයි. ඉන්දීය නායිකා මිතාලි රාජ් කීවේ තරගාවලියන් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇති තුන්ඉරියව් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම අප සතුයි…. Read More →

India Women’s tour of Sri Lanka: Both captains express confidence

The Two Captains Posing for a Photograph with the Trophy

The Sri Lanka Women’s Cricket team and India Women’s Cricket team will meet in a 3-match ODI and 5-match T20 series. The series commences with the first ODI commencing on September 11 at the Galle International Stadium. At the press conference held to announce the series at the Colombo Hilton Residencies on Saturday the two captains Chamari Atapattu of Sri Lanka and Mithali Raj of India expressed confidence of playing positive cricket. Sri Lanka Women’s Captain, Chamari Atapattu said that she was confident of her team playing good cricket during the 3-match ODI and 5-match T20 home series against their Indian counterparts. Meanwhile, Indian skipper Mithali Raj said that she was confident of her team displaying winning all-round talent for… Read More →

Sri Lanka Women’s squad to face India Women’s

Sri Lanka Womens Team

Media Release 06th September, 2018 The following 15 member women’s squad was approved by the Minister of Sports Honorable Faiszer Musthapa to play the upcoming ODI series against India Women’s team. 1) Chamari Attapattu (captain) 2) Prasadani Weerakkody 3)  Anushka Sanjeewani 4)  Nipuni Hansika 5) Hasini Perera 6) Dilani Manodara 7) Shashikala Siriwardena 8) Nilakshi De Silva 9) Imalka Mendis 10)Sripalee Weerakkodi 11)Sugandika Kumari 12)Inoka Ranaweera 13)Udeshika Prabodhini 14)Ama Kanchana 15)Kaveesha Dilhari The tour itinerary is given below. DATE MATCH VENUE 11th September, 2018 IWC 1st ODI Galle International Cricket Stadium 13th September, 2018 IWC 2nd ODI Galle International Cricket Stadium 16th September, 2018 IWC 3rd ODI MCG – Katunayake 19th September, 2018 01st T20I MCG – Katunayake 21st September, 2018 02nd T20I Colts Colombo 22nd September, 2018 03rd T20I Colombo –… Read More →

Sri Lanka Cricket appoints Harsha De Silva as the Head Coach of Women’s Cricket team

Media Release 07th August, 2018 Sri Lanka Cricket wishes to announce the appointment of Mr. Harsha De Silva as the Head Coach of Sri Lanka Women’s Cricket Team, effective from 15th August, 2018.  De Silva, who is a Cricket Australia Level 3 Accredited Coach, currently serves as the Women’s Head Coach of the Valleys District Cricket Club in Brisbane, Australia. He also held the Sri Lanka Women’s Team Head Coach position; from 2010 to 2013, before leaving for Australia to become the Head Coach of the Wynnum Manly District Cricket Club. His latest appointment is effective for two years. new nike air max 2019

කාන්තා ක්‍රිකට් 23න් පහළ සංචිතයක්

Squad with SLC officials

2018.06.25 මාධ්‍ය නිවේදනය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන් 17 ක් සංවර්ධන සංචිතයකට එක්කර සුදුසුකම් ලත් ප්‍රවීණ පුහුණුකරුවන් වෙතින් ඔවුනට සය මාසික පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) ආරම්භ කරන ලදී. වයස අවුරුදු 23 න් පහළ සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගන්නා ලද්දේ පසුගියදා පැවති අන්තර් පළාත් කාන්තා අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ උපරිම දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් 15 ක්ද,ඌව සහ නැගෙනහිර පළාත්හී දක්ෂතම ක්‍රීඩිකාවන් දෙදෙනෙකුද එක්කර ගැනීමෙනි.මේ ක්‍රීඩිකාවන්ට මසකට දින හතරක් කොළඹ නේවාසික පුහුණුවක්ද, ඔවුන් නියෝජනය කරන පළාත් වල ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් වෙතින් මසකට තව දින හතරක පුහුණුවක්ද වශයෙන් සය මසක් ගතවනතුරු පුහුණුව සපයයි.මේ අවස්ථාවන්ට සහභාගී වීමට හා වියදම් වශයෙන් දීමනාවක්ද ක්‍රිකට් ආයතනය මගින් සපයන බව මේ වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය සදහන්… Read More →

Sri Lanka Women’s team coach resigns, SLC to hire a new coach

Hematha-Devapriya

Media Release  14th June, 2018 Mr. Hemantha Devapriya, the Coach of Sri Lanka Cricket’s Women’s team tendered his resignation, with immediate effect. Devapriya was the coach of the Women’s team since October 2016 and cited personal reasons for his resignation. He was contracted up until October 2018. “Whilst thanking Devapriya for his services, SLC will start the process of engaging a new coach to take the women’s team forward’’ said Ashley De Silva, CEO of Sri Lanka Cricket.  new nike air max 2019

ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා  ජය ගනී

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව කඩුලු හතක ජයක් ලැබීය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත්තේ ලකුණු 107කි. පිළිතුරු ලෙස ඉන්දියාව කඩුලු තුනකට ලකුණු 110ක් ලබා ගත්තේ ඕවර 18.5 කට මුහුණදීමෙනි. ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිස ඕවර 10ක් නිමවන විට කඩුල්ලකට ලකුණු දහයක් ලබා සිටියේය. ඉතිරි ඕවර දහයේදී ලංකා පිතිකාරිණියන්ගෙන් විශාල ලකුණු ප්‍රමාණයක් අපේක්ෂා කළත් තවත් කඩුලු හයක් දැවී එක්කළේ ලකුණු 57ක් පමණකි. නැවතවතාවක් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණිය යශෝධා මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 27ක්ද අංක තුන පිතිකාරිණිය හෂිණි පෙරේරා පන්දු 43කදී හතරේ හතරක් සමග ලකුණු 46ක්ද ලබාගත්හ. යශෝධා සහ හෂිණි පෙරේරා ශ්‍රී ලංකා… Read More →

Sri Lanka Women lose to India

Image : ACC

2018 WOMEN’S ASIA CUP: Sri Lanka Women lost their decisive match against India who were stretched to the penultimate over in reaching a 107-run target with 7 balls to spare in the 2018 Women’s Asia Cup at the Royal Selangor Club Grounds, Kuala Lampur on Thursday. The Lankan lasses, who made a late rally to stretch India down to the wire, would be ruing some rash batting that precluded a substantial score of 140-plus. Two successive runs outs of M. Shehani for 1 with the total on 69 for 3 wickets and skipper Sashikala Siriwardene for 2 at 74 for 4 proved costly. Also the dismissal of both openers Nipuni Hansika for 2 and Yasoda Mendis for 27 when looking… Read More →

පාකිස්ථාන කාන්තා පිලට ශ්‍රී ලංකාව පැරදුණත් ලංකා පිල තවමත් දෙවන ස්ථානයේය

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බදාදා (06) පැවැති ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟයෙන් පාකිස්ථානය ලකුණු 23ක ජයක් ලැබීය.පාකිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 04කට ලබා ගත් ලකුණු 136කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවාසනයේ කඩුලු නවයක් දැවී ලබා ගත්තේ ලකුණු 113කි. ශ්‍රී ලංකාව මේ තරඟයෙන් පරාජයට පත්වුවත් තරඟ සටහන අනුව ඔවුන් තවමත් පසුවන්නේ ඉන්දියාවට පිටුපසින් දෙවැනි ස්ථානයේය. ලංකා කණ්ඩායමේ මීළග තරග දෙක බ්‍රහස්පතින්දා (7) ඉන්දියාව සමගත් සෙනසුරාදා (9) තායිලන්තය සමගත් පැවැත්වේ. බදාදා (6) පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පාකිස්ථානයට පැවරීය. නහිඩා ඛාන් ලකුණු 38ක්ද (පන්දු 34යි) සහ බිස්මා මාරූෆ් ලකුණු 60ක්ද (පන්දු 41යි) රැස් කිරීම මත පාකිස්ථානයට ඕවර 20 අවසානයේ කඩුලු… Read More →

Sri Lanka Women lose to Pakistan Women, but remain 2nd in points table on faster net run rate

Image: ACC

2018 WOMEN’S ASIA CUP: Sri Lanka Women lost their third match of the 2018 Women’s Asia Cup to Pakistan by 23 runs at the Kinrara Academy Oval, Kuala Lampur today Wednesday. Needing 137 runs to win the Sri Lankan lasses made 113 for 9 in 20 overs. Pakistan Women, who were put into bat, totaled 136 for 4 wickets in 20 overs at a run rate of 6.8 an over with skipper Bismah Maroof making an unbeaten 60 off 41 balls inclusive of 7 boundaries. She put on 76 for the second wicket with opener Nahida Khan who made 38 off 34 balls containing 3 boundaries and a six. Sugandhika Kumari was the pick of the Lankan bowlers with 2… Read More →

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් පහසු ජයග්‍රහණයක්

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සදුදා (4) පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 90කින් මැලේසියාව පරදා තවත් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මැලේසියාව මේ තරඟයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට පැවරූ අතර ඕවර 20 අවසානයේ ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 136ක් ලැබීය.පිළිතුරු ලෙස මැලේසියාව ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත්තේ ලකුණු 46ක් පමණකි. ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අවස්ථාවේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා යශෝධා මෙන්ඩිස් (36) සහ නිපුනි හංසිකා (20) නැවත ලකුණු අතරට පිවිසෙමින් මුල් විකට්ටුවට ඕවර 9.4කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 59කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් හොඳම සබඳතාව වූයේ උප නායිකාව හෂිණි පෙරේරා (නොදැවී 32යි) සහ අනුෂ්කා සංජීවනි (26) තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 46වේ.(ඕවර 6.5යි) යශෝධා මෙන්ඩිස් පන්දු 29කට මුහුණ දී… Read More →

Women’s National Selection Committee appointment

Ms. Rasanjali de Alwis

Media Release 05th June, 2018 Sri Lanka Cricket wishes to announce the appointment of following members for the Women’s National Selection Committee by the Minister of Sports Hon. Faiszer Musthapa  pc. The new committee will be effective for a period of one year, commencing from 16th May, 2018. Rasanjali de Alwis –  Chairman K.K.J. Indika             –  Member B.A.T.N. Gunaratne –  Member Mr. Waruna Waragoda  – Member cheap nike air max 90

Sri Lanka thrash Malaysia by 90 runs for second successive win

Player of the match - Nilakshi Silva

WOMEN’S ASIA CUP: Sri Lanka Women swept to their second successive win in the Women’s Asia Cup following an emphatic 90-run triumph over hosts Malaysia on Monday at the Royal Selangor Club Grounds, Kuala Lumpur. The Sri Lankan lasses batting first having won the toss thumped 136 for just 3 wickets in 20 overs before putting the brakes on their Malaysian counterparts who were reeling on 46 for 7 wickets in 20 overs. Yasoda Mendis top scored with 36 off 29 balls inclusive of 4 boundaries and a six while Hasini Perera was equally game to the task unbeaten on 32 off 27 piercing the boundary on four occasions. Other run contributors were Anushka Sanjeewani 26 off 25 containing 4… Read More →

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ඕවර 20-20 ක්‍රිකට් තරඟාවලියට සහභාලිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහිදී සහභාගි වු ප්‍රථම තරගයේදීම බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරදා කඩුලු හයක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු උණ රෝගය මත මේ තරඟාවලියට සහභාගි නොවනු අතර වසර හතරකට පෙර ශ්‍රී ලංකා නායිකාව වූ ශෂිකලා සිරිවර්ධන මෙවර ලංකා පිල මෙහෙයවයි. ශෂිකලා කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම බංග්ලාදේශයට පැවරූ අතර ඔවුන් ඕවර 19.3කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 63ක් පමණකි.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 14.3කදී කඩුලු හතරක් දැවී ලකුණු 64ක් ලබා තරඟය ජය ගත්තේ ඕවර 5.3ක් (පන්දු 33යි) ඉතිරිව තිබියදීය. ලකුණු 64ක ඉලක්කයක් හඹායාමට  ශ්‍රී ලංකා කාන්තා පිල පිටියට පිවිසි අවස්ථාවේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා යශෝධා මෙන්ඩිස් (ලකුණු 20යි පන්දු 28යි හතරේ 2යි)… Read More →