Sri Lanka Women’s team stretch Pakistani counterparts to the wire

Pakistan Women

The Sri Lanka Women’s Cricket Team came up with a praiseworthy performance stretching their Pakistani counterparts down to the wire with the Pakistan Women’s Cricket Team winning by one wicket in the penultimate ball at the SSC grounds yesterday. Chasing 130 to win it took No. 11 debutant Ghulam Fatima to hit the winning run a boundary. Incidentally it was Pakistan’s highest T20 chase. At one stage Pakistan were on 5 for 96 off 13.4 overs as Sri Lanka fought back. Eventually it was to the credit of the Pakistani lasses holding on to their nerves in a tightrope like walk to victory. All in all, the Sri Lankan lasses put up a fine all-round performance that took off with… Read More →

පාකිස්තානය තෙවන එක්දින තරගයත් ජයගනී

_D3S2936x

පාකිස්තාන-ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ, සෙනසුරාදා (24) පැවැති තෙවන තරගය ද ලකුණු 108කින් ජයගත් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 50 තරග තුනක තරගාවලිය නිම කළේ තරග 3-0ක් ලෙස ජය ලබාගනිමිනි. කාසියේ වාසිය දිනා, තෙවන තරගයේ මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 215ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 104ක් පමණෙකි. පාකිස්තානය පන්දුවට පහර දෙද්දී දෙවන විකට්ටුවට නහිඩා ඛාන් සහ ජවෙරියා ඛාන් ලකුණු 63ක් රැස් කරමින් ඉනිමේ හොඳම සබඳතාව වාර්තා කළහ.  පාකිස්තාන පිතිකාරියන් අතුරින් කැපී පෙනුණු නහිඩා ඛාන් ලකුණු 46ක් ද (පන්දු 76යි හතරේ 05යි), ජවෙරියා ඛාන් ලකුණු 30ක් ද (පන්දු 45යි හතරේ 04යි), බිස්මා මහ්රූෆ් ලකුණු 26ක් ද (පන්දු 34යි හතරේ 02යි) ලබාගත්හ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්… Read More →

Pakistan Women’s Team win third 50-Over match by 108 runs against SL Women’s Team

Sri Lanka Women vs Pakistan Women

The Pakistan Women’s Team won the third 50-Over International match against the Sri Lanka Women’s Team by 108 runs at the Rangiri Dambulla Stadium on Saturday. With this win, the Pakistan Women’s Team won the ICC Women’s World Cup Qualifying Series 3-0. Having batted first, Pakistan lasses scored 215 for 9 in 50 overs at 4.3 an over with Nahida Khan top scoring with 46 off 76 balls. She struck 5 boundaries in sharing in a 62-run alliance for the second wicket with Javeria Khan who made 30 off 45 balls containing 4 boundaries. Skipper Bismah Maroof chipped in with 26 off 34 deliveries hitting 2 boundaries. Sri Lanka Women’s Team was all out for107 in 41.3 overs with opening… Read More →

දෙවැනි එක්දින තරගයත් ජයගත් පාකිස්තාන කාන්තාපිල තරගාවලියත් ජයගනී

Sri Lanka women vs Pakistan Women

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන්ද පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 94ක පහසු ජයග්‍රහණයක් ලැබීය.  තරග තුනක තරගාවලිය පාකිස්තානය දැනටම තරග 2-0ක් ලෙස ජය ලබා සිටී. පාකිස්තානය මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 250ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 37ක දී  සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 156කි. ලකුණු 251ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ මුළු ලකුණු 34දී එම්. සුරංගිකා (05) නායිකාව චමරි අතපත්තු (24) සහ ශෂිකලා සිරිවර්ධන (00) කඩුලු තුනක්ම එක පිට දැවී යාමෙන් ලංකා පිලට නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාව නොලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවවන කඩුල්ල ලකුණු 106 දී දැවීගිය පසු අවසාන කඩුල්ලට ශ්‍රීපාලි වීරක්කොඩි (නොදැවී ලකුණු 29යි පන්දු 28යි හතරේ පහයි) සහ සුගයන්ධිකා… Read More →

Pakistan Women’s Team win second game by 94

_D3S2573x

Pakistan Women’s Team beat the Sri Lanka Women’s Team by 94 runs for a 2-0 lead to clinch the 3-match 50-Over International Series at the Rangiri Dambulla Stadium today. In the ICC world cup qualifying series, the Pakistan lasses totaled 250 for 6 wickets in 50 overs with skipper Bismah Maroof top scoring with a run a ball 89 inclusive of 9 boundaries and a six. The Sri Lankan lasses were all out for 156 in 37 overs with Sripali Weerakkody top scoring with 29 off 28 balls with 5 boundaries. Winning the toss and batting first Pakistan maintained a run rate of 5.0 an over with skipper Maroof leading the way. Nida Dar made the next highest of 38… Read More →

Pakistan Women’s Bilateral Series Live on Channel Eye

Sri Lanka Womens Cricket

The ongoing Sri Lanka – Pakistan Women’s Bilateral Series is shown live via Eye Channel, Sri Lanka Cricket Website and Sri Lanka Cricket Facebook. The series consist of six matches, including 03 ODIs and 03 T20s and the first ODI game was played at the Rangiri Dambulla International Cricket Stadium yesterday. The rest of the ODI games will also be played at the Rangiri Dambulla International Cricket Stadium, while the T20 version of the series will shift to SSC, Colombo.

පාකිස්තාන කාන්තා පිල ප්‍රථම තරගය ජයගනී

Chamari Atapattu

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (20) පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන සීමිත ඕවර 50 එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ලකුණු 69ක ජයග්‍රහණයක් අත්කරගත්තේය. මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත් ලකුණු 250ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 45.2 දී සියලු පිතිකාරිණියන් දැවී ලබාගත්තේ ලකුණු 181කි.  ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය දිනා තීරණය කලේ මුලින් පන්දුවට පහරදීම පාකිස්ථානයට පැවරීමය. පාකිස්තානය ලබාගත් ලකුණු 250ක ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී ලංකා කණ්ඩායමේ ඕවරයක දළ වේගය මුල සිටම වාර්තා නොවීය.  කෙසේ වුවද පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනස්කම් සිදු වුවහොත් මීළග තරගයේ (22) සිට ලංකා ක්‍රීඩාකාවනට මීට වඩා තරගයක් දීමට අවස්ථාව උදාවනු ඇත. නායිකා චමරි අතපත්තු ලකුණු 46ක් ද (පන්දු 57යි හතරේ 6යි හයේ 1යි) ශෂිකලා සිරිවර්ධන ලකුණු 44ක් ද (පන්දු… Read More →

Pakistan Women’s Team win first ODI by 69 runs

Pakistan Womens Cricket Team

The Pakistan Women’s team defeated the Sri Lanka Women’s team by 69 runs in the first of three 50-over internationals at the Rangiri Dambulla Stadium today. Pakistan Women totaled 250 off 50 overs and dismissed their Sri Lankan counterparts for 181 off 45.2    overs. A highlight of the match was an unbeaten 113 by Javeria Khan off 142 balls containing 15 boundaries. Chasing 251 for victory at a run rate of 5.09 Sri Lanka recovered from 1 for 0 on a 51-run second wicket alliance between skipper Chamari Atapattu and Nipuni Hansika who was next out for 18 off 25 deliveries with 3 boundaries. Atapattu went on to top score with 46 off 57 deliveries hitting 6 boundaries and a… Read More →

Women’s ODI Series – Sri Lanka Vs Pakistan – SL Sqaud

_D4W8252x

Sri Lanka Women’s ODI squad named to play against visiting Pakistan Women’s Team in the three scheduled ODIs. The Minister of Sports Honorable Dayasiri Jayasekera has approved the squad. 01.  Chamari Atapattu – Captain 02.  Prasadani Weerakkody 03.  Dilani Manodara 04.  Nipuni Hansika ( Vice Captain) 05.  Hasini Perera 06.  Rebecca Vandort 07.  Chamari Polgampola 08.  Shashikala Siriwardena 09.  Ama Kanchana 10.  Achini Kulasooriya 11.  Sripali Weerakkody 12.  Inoka Ranaweera 13.  Sugandika Kumari 14.  Inoshi Fernando 15.  Kavishka Dilhani

SLC U-23 WOMEN’S: Monaragala District and Ratnapura District in first innings wins

SLC U-23 WOMEN’S INTER-DISTRICT TOURNAMENT Monaragala District and Ratnapura District chalked up first innings wins when the Sri Lanka Cricket (SLC) Under-23 Women’s Inter-District Tournament 2018 commenced last week. The match between Badulla District and Ratnapura district was rained off in a no result. The matches in the Southern Province were postponed due to inclement weather. At the Uva Province at Badulla cricket grounds, Peshala Ranahanshi struck an unbeaten 106 in piloting Monaragala District to a first innings win over Badulla District. Batting first, Badulla totaled 180 with Kalani Chamodi striking 63. Monaragala replied with an impressive 211 for 5 wickets. Century maker Ranahanshi found good support from Lakshmi Sadalanka who made 41. Meanwhile, Ratnapura District beat Monaragala District on… Read More →

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමේ සැලසුමක්

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත පුහුණු වැඩ සටහනේ ප්‍රගතිය දැන් දක්නට ඇතැයි ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ ප්‍රධානී අප්සාරී තිලකරත්න මහත්මිය ප්‍රකාශ කරයි. අන්තර් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩිකාවන් තිහක් සංවර්ධන කණ්ඩායමකට නම් කර ඔවුනට එතෙර මෙතෙර තරග පුහුණුව ලබා දී සැඟව තිබූ දස්කම් උද්දීපනය කර ගැනීමට අවස්ථාව සැලසූ බවද තිලකරත්න මහත්මිය සඳහන් කළාය. මේ ක්‍රීඩිකාවන් අතුරින් හත් අට දෙනෙකු දැනටමත් නැගී එන (එමර්ජින්) කණ්ඩායමට තෝරාගෙන සිටින බවද ඇය පවසයි. සංවර්ධන කණ්ඩායමට අයත්ව සිටි රත්ගම දේවපතිරාජ විදුහලේ 18 හැවිරිදි කවීෂා දිල්හාරි දැනටමත් ජාතික සංවිතයට සුදුසුකම් ලබා ලබන මාර්තු මස ශ්‍රී ලංකා වට පැමිණෙන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් පිල සමඟ තරග කිරීමට සුදුසු තත්ත්වයක පසුවේ. මේ ක්‍රීඩිකාව… Read More →

SLC fine-combing drive an upswing to boosting women’s cricket

SL Womens Cricket

Sri Lanka Cricket’s (SLC) development drive on a brain child of SLC President, Thilanga Sumathipala at further evolving women’s cricket at increasing latent talent at the grassroots level has made significant progress. Primarily centring on fine-combing young talent from the school periphery in promoting schoolgirls to play cricket since last year; has paid dividends, according to SLC’s Convenor of Women’s Cricket, Ms. Apsari Tillekeratne who elaborated that SLC has stepped in to sow the concept of the game among girls schools. “SLC broke new ground through an awareness program in girls’ schools to attracting young talent by introducing ten big matches among ten schools. The early success of the initiative is evidenced by the fact that this year the number… Read More →

ජාතික කාන්තා ක්‍රිකට් පිලට තරුණ ක්‍රීඩිකාවන් ලබාදීමේ වැඩපිළිවෙලක්

JDK_6110

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමේ වැඩ පිළිවෙල නොබෝදා සාර්ථකව ආරම්භ වූයේ අවුරුදු 23න් පහළ සංවර්ධන කණ්ඩායමක් සකස් කර ඔවුනට එතෙර දී හා මෙතෙර දී තියුණු තරගවලට සහභාගි වීමට අවස්ථාව ලබාදීමෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියේ දී අන්තර් පළාත් හා අන්තර් දිස්ත්‍රික්ක මට්ටමින් දක්ෂතා දැක් වූ අවුරුදු 23න් පහළ ක්‍රීඩිකාවන්ගෙන් තිස්දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකස්කර එහි විශේෂ දක්ෂතා පෙන් වූ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු 23න් පහළ ජාතික සංචිතයට තෝරා ඔවුනට මනා පුහුණුවක් ලබාදෙන බව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සරා තිලකරත්න ප්‍රකාශ කරයි. පාසැල් ක්‍රීඩිකාවන් හතරක් සහ අන්තර් සමාජ ක්‍රීඩිකාවන් 12ක් මේ සංචිතයට නම් කැරුණු අතර ඔවුනට දීමනාවක් හා ඇඳුම් පැළඳුම් ක්‍රිකට් උපකරණ ක්‍රිකට් ආයතනය… Read More →

Sri Lanka Women’s Under-23 Development Squad lose to Thailand Women in first ever tour

JDK_6136

The mooting of the Sri Lanka Women’s Under-23 Development Squad’s recent tour of Thailand recently is viewed as a window to boosting the island nation’s women’s cricket. A 16 member squad drawn from the cream of the domestic structure in that age group played three T20 matches against a comparatively experienced Thailand national team that got the better of the exchanges. But the bottom line from a Sri Lankan perspective was that at long last the structure had been put in place by Sri Lanka Cricket (SLC) for lower rung youth teams to gain international exposure to feed the national team like in the men’s cricket. As the Head of Operations of Domestic Cricket, Chinthaka Edirimanne, and the Convener of… Read More →