අපගේ උපරිම දක්ෂතා පෙන්වනවා – ඉන්දීය නායක කෝලි පවසයි

20229027_2258794254151769_6827812244031247772_n

ඉන්දියාව ලොව අංක එකටත් ශ්‍රී ලංකාව අංක හතටත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී පසුවුවත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නම් ඉන්දියාව තම උපරිම හැකියාවන් පෙන්විය යුතුව ඇතැයි ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය පිළිබ‍ඳ්ව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන විට කවදත් දක්ෂතා පෙන්වා තිබෙනවා. අප අපගේ උපරිමයන් පෙන්වා මේ තරගාවලිය ජයගෙන අංක 1 ස්ථානය දිගටම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද කෝලි පවසයි. මීට පෙර අප 2015 ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී පසුවූයේ හත්වන ස්ථානයේ. ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රථම තරගයේ අප ගාල්ලේදී පරාජය වුවත් ඊළඟ තරග දෙක ජයගෙන තරගාවලියම ජයගත්තා. එහිදී අපගේ දුර්වලතා දක්ෂතා හොඳින් හඳුනාගෙන කැපවීමකින් ක්‍රියාකර මාස 12 – 14 තුළ දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය… Read More →

ලකුණු 389ක වාර්තාවක් හඹායමින් ශ්‍රී ලංකාව ජයගනී

DSC_3766

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙසට් තරගයේ පස්වන දින සවස 2.55 වන විට තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත්වෙමිනි.  ශ්‍රී ලංකාව ලත් මේ ජයගග්‍රහණය ජුලි 19 වැනිදා (බදාදා) ශ්‍රී ලංකාවේ දින 48ක සංචාරයකට එන ඉන්දීය කණ්ඩායමට මුහුණුදීමට ශක්තියක් වෙතැයි අපේක්ෂිතය. ලකුණු 389ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන දින සවස තේ පානය වන අවස්ථාව වන විට ලකුණු 391ක් ලබාගත්තේ කඩුලු හයක් දැවීයාමෙන් පසුවය.  ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණයක් පසුපස හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ.  මීට පෙර 2015 ජුනි මස ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගයේදී අවසාන දිනයේදී පාකිස්තානය ටෙස්ට් තරගයේදී පල්ලේකැලේදී ලකුණු 382ක් රැස්කර ශ්‍රී ලංකාව පරාජය කරමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජය ලැබීය. එවර යුනුස් ඛාන් සහ මිස්බා උල්හක් ශතක… Read More →

Man of the Match Gunaratne, Dickwella in highest SL run chase triumph: Silence critics

DSC_3578

By Srian Obeyesekere If wicket-keeper batsman Niroshan Dickwella (81, 118 balls, 6×4) was the defining sword edge to raising victory hopes from a precipitation of 203 for 5 wickets after overnight batsmen Kusal Mendis (66) and Angelo Mathews (25) catapulted, Asela Gunaratne (80, 151 balls 6×4) proved to be the terminator carrying Sri Lanka to the victory post of 389 over Zimbabwe in the solitary Test at the R. Premadasa Stadium yesterday. The marathon face saving triumph, the highest in Sri Lanka beating Pakistan’s 382 against Sri Lanka in 2015, smashed local critics waiting to write off Sri Lanka in what has become a progressive mud slinging campaign of the cricket establishment. Effectively, the 121-run alliance for the sixth wicket… Read More →

තරගය දෙපිලටම විවෘතයි

DSC_2490

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ සිව්වන දින (17) තරගය නිම වනවිට මෙය දෙපිලටම විවෘත තරගයක් බවට පත්ව තිබිණි.  ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 387ක ඉලක්කයක් හිමි වූ අතර, සිව්වන දින තරගය නිම වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබා ජයග්‍රහණයට තව ලකුණු 218ක් අවශ්‍යව සිටියේ පිතිකරුවන් හත් දෙනෙකු ඉතිරිව සිටියදී ය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60ක් ද හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියේ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිව්වන කඩුල්ලට නොබිඳි ලකුණු 37ක සබඳතාවක් තබාගෙන ය. ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිව්වන දින සිම්බාබ්වේ දෙවන ඉනිමේදී ලකුණු 133ක ට කඩුලු හයක් දවාලමින් තම පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 384ක් බවට පත්කර ගත්තේ ය.  හේරත් මුල් ඉනිමේද කඩුලු පහක් දවාලූ හෙයින් ඉනිමක කඩුලු පහ බැගින් දවාලූ… Read More →

Mendis 60, Mathews 17 with Sri lanka needing 211 more to win with 7 wickets intact

DSC_2359

Facing the ultimate challenge of wiping off 388, Sri Lanka was on 170 for 3 wickets with young star batsman Kusal Mendis keeping the flame alight on an 85-ball 60 inclusive of six boundaries, and Angelo Mathews on 17 with one boundary off 33 balls, having lost openers Upul Tharanga for 27, Dimuth Karunaratne for 49 and skipper Dinesh Chandimal for 15 on the fourth day of the solitary Test match against Zimbabwe. In the face of  Zimbabwe’s second innings 377 lit up by a fine 127 by Sikander Raza, Sri Lanka faced a daunting task after its bowlers had been taken to the cleaners by the lower order batsmen. Mendis, who came in at the fall of Tharanga’s wicket… Read More →

ටෙස්ට් තරගය විසඳුමක් ලැබෙන තරගයක් වේ

DSC_1699

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තුන්වන දින (16) තරගය නිමවන විට තරගය ප්‍රතිඵලයක් (විසඳුමක්) ලැබෙන තත්ත්වයකට පත්ව තිබිණි. සිම්බාබ්වේ මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 356ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තුන්වන දින උදෑසන සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට රැස් කළේ ලකුණු 346කි.  සිම්බාබ්වේ කණ්ඩායම මුල් ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද ආරම්භක පිතිකරුවන් ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යමින් තෙවන දින දිවා ආහාරය වන විට කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 24ක් පමණෙකි.  ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා මේ වන විට සිම්බාබ්වේ කඩුලු හයක් ඉතිරිව ලකුණු 34ක් පමණක් ඉදිරියෙන් සිටි හෙයින් බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහනයක් ලබා තුන්වන දින නිමවීමට ප්‍රථම තරගය නිම වෙතැයි යන්නය. සිම්බාබ්වේ දෙවන ඉනිමේ පස්වන… Read More →

Sri Lanka trail Zimbabwe by 63 with 3 wickets intact

DSC_0245

Sri Lanka was on 293 for 7 wickets at the close of play on the second day of the one off Test match, and trailing 63 runs as Zimbabwe kept a tight rein on the hosts at the R. Premadasa Stadium on Saturday. Having got off to a good start with Dimuth Karunaratne and Upul Tharanga putting on 84 for the first wicket, Sri Lanka lost two quick wickets that of Kusal Mendis for 10 when the total was 107 and Tharanga at 116.  Tharanga played the pivotal sheet anchor role carving 71 off 100 balls inclusive of six boundaries and was unlucky to have run himself out when in sight of a well-deserved century. His departure put the onus… Read More →

Gunaratne picks up Hamstring injury

DSC_9201

Colombo, 15th July 2017 Sri Lanka Cricket today (15) confirmed that middle order batsman and all-rounder Asela Gunaratne has picked up a left hamstring injury during the morning session of the second day’s play in Sri Lanka’s Test against Zimbabwe. Gunaratne has been recommended a 7-10 day recovery period and will not bowl or field in the remainder of the single Test match in the Hero Cup Zimbabwe tour of Sri Lanka.

සිම්බාබ්වේ 356යි

DSC_9341

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම දෙවන දින (15) උදේ 10.25 වන විට සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට ලකුණු 356ක් රැස් කළේය.  ප්‍රථම දින තරගය නතර කරන විට කඩුලු 8ක ට ලකුණු 344ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන දින ඉතිරි කඩුලු දෙක දැවී එක් කළේ තව ලකුණු දොළහක් පමණකි. සිම්බාබ්වේ ඉනිමේ විශේෂත්වයන් වූයේ ක්‍රේග් අර්වින් ලකුණු 160ක් රැස් කිරීම සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන රංගන හේරත් ඕවර 32ක් යවා ලකුණු 116ක ට කඩුලු පහක් දවාලීමය.  මෙය හේරත්ගේ 373 ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වන අතර කඩුලු පහ ඉක්ම වූ 29 වන වතාව ද වේ. සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 356ක් වැනි සංඛ්‍යාවක් කරායාමට මූලික වූයේ ක්‍රේග් අර්වින්ගේ පිතිහරඹයයි.  12 වන… Read More →

Craig Ervine’s 151 not out in Zimbabwe’s 344/8 

Craig Ervine stood defiant with a resolute unbeaten 151 off 238 balls to help Zimbabwe to a healthy 344 for 8 at the close on the opening day of the one off Test match against Sri Lanka at the R. Premadasa Stadium yesterday. Zimbabwe was struggling at 38 for 3 wickets and 70 for 4 after spin wizard Rangana Herath dismissed both openers – R.W. Chakabva and H. Masakadza for 12 and 19 respectively as Sri Lanka under new captain Dinesh Chandimal made early inroads in to Zimbabwe who opted to bat first. But Ervine, coming in at No.4 struck 13 boundaries and one six in a concentrated rescue mission. It began with an 84-run alliance for the fourth wicket… Read More →