දකුණු පළාත බස්නාහිර දකුණ පරාජය කරයි

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සති අන්තයේ පැවැති අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී දකුණු පළාත හා බස්නාහිර මධ්‍යම කණ්ඩාම් ජයග්‍රහණ අත්කර ගත්හ .

මේ කණ්ඩායම් දෙක වෙතින් පරාජයට පත්වූයේ බස්නාහිර දකුණ සහ ඌව කණ්ඩායම්ය. මීට අමතරව බස්නාහිර දකුණ හා බස්නාහිර උතුර කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

  • කටුනායකදී දකුණ පළාත කඩුලු දෙකකින් බස්නාහිර දකුණ පරාජය කළේය.

බස්නාහිර දකුණ 154යි (ඕවර 34.4යි) ජේ.පෙරේරා 57, රොහින් සංජය 25, රවිර විජේසිරි 31ට3,නිපුන් මාලිංග 25ට 2

දකුණු පළාත කඩුලු 08ට 155යි (ඕවර 36.1යි) නවෝද් පරණවිතාන 42,එස්.මෙන්ඩිස් 41,අවිශ්ක ලක්ෂාන් 19ට 6යි.

  • බස්නාහිර (මධ්‍යම) කඩුලු අටකින් ඌව පරදා ජය ගත්තේය.

ඌව පළාත ලකුණු 83යි.(ඕවර 40.1) ඒ.ඩැනියෙල් 11 ට 3,දිමුත් වෙල්ලාලගේ 16 ට 3,

බස්නාහිර දකුණු කඩුලු 2ට 84යි. (ඕවර 11.1යි) සිතාර හපුහින්න 39, ඩී.ඉමන්ත 19ට 2

  • බස්නාහිර දකුණ කඩුලු හයකින් නැගෙහිර පරාජය කළේය.

නැගෙනහිර 121යි (ඕවර 49.2යි) එල්.අකාෂ් 21,නුවනිදු ප්‍රනාන්දු 16ට 2, ටකිෂ් පෙරේරා 20ට 2

බස්නාහිර දකුණ කඩුලු 4ට 122 (ඕවර 30.5යි) නිශාන් ප්‍රනාන්දු නොදැවී 58

  • බස්නාහිර දකුණ කඩුලු 7කින් ඌව පරාජය කරයි.

ඌව කඩුලු 7ට 165යි (ඕවර 36යි) නිශාන් කළිදු නොදැනී 68, චේතක දෙනුවන් 24,නිපුන් මාලිංග 26ට 2

දකුණු පළාත කඩුලු 3ට 172යි.

නවෝද්‍ය පරණවිතාන නොදැවී 82යි, මිනුර දිල්හාන් 44

  • උතුරු පළාත ලකුණු 49කින් (ඩක්වර්ට් – ලුවිස්) ක්‍රමයට වයඹ පරදවයි.

උතුරු පළාත ලකුණු 108යි. (ඕවර 25යි)

එස්.මතුෂාන් 34යි.ෂෙහාන් සිල්වා 16ට 2යි. එස්.අකලංක 18ට 2යි.

උතුරු මැද පළාත 72 (ඕවර 16.3යි)

නිපුන් ධනංජය 22 එස්.මතුෂාන් 18ට 6යි.

බන්දුල මොල්ලිගොඩ