ලෝක කුසලානයට තරග වදින්නෝ

Thanathillen Eha_1

ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවන් දසදෙනෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ෆිල් සිමන්ස් (ඇෆ්ගනිස්ථානය) ජස්ටින් ලැන්ගර් (ඕස්ට්‍රේලියාව) ස්ටීව් රෝඩ්ස් (බංග්ලාදේශය) ට්‍රෙවර් බේලිස් (එංගලන්තය) රවි සාස්ත්‍රී (ඉන්දියාව) ගැරී ස්ටෙඩ් (නවසීලන්තය) මිකී ආතර් (පාකිස්ථානය) ඔටිස් ගිබ්සන් (දකුණු අප්‍රිකාව) චන්දිකා හතුරුසිංහ (ශ්‍රී ලංකාව) ලොයිඩ් රෙ‍ෆර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) එම පුහුණුකරුවෝය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයේ ක්‍රීඩකයන් පහත දැක්වේ.

ඇෆ්ගනිස්ථානය : ගුල්බඩින් නයිබ් (නායක අවුරුදු 28යි) රෂීඩ් ඛාන් (20) අෆ්ටාබ් අලාම්(26) අස්ගර් ඇෆ්ගන්(32) ඩවුලට් සඩ්රන්(31) හමීඩ් හසන් (31) හෂ්මතුල්ලා ෂාහිඩ් (24) හෂ්ලෆුල්ලා සසාල් (21) මොහොමඩ් නාබි (34) මොහොමඩ් සසාඩ්(31) මුජිබ් උර් රහ්මන් (18) නජිබුල්ලා සාර්ඩාන් (26) නූර් අලිසාඩාන් (30) රාහ්මට් ෂා (28) සමිඋල්ලා සින්වාරි (31)

ඕස්ට්‍රේලියාව : ඒරන් ෆින්ච් (නායක අවුරුදු 27යි) ඇලෙක්ස් කේරි (27) පැට් කමින්ස් (26) ජේසන් බෙරෙන් ඩ්‍රෆ් (29) නේදන් කෝල්ටර් (31) උස්මාන් කවජා (32) නේදන් ලියෝන් (31) ෂෝන් මාෂ් (35) ග්ලෙන් මැක්ස්වල්(30) ජෙ රිචඩ්සන් (22) ස්ටීම් ස්මිත් (29) මයිකල් ස්ටාක් (29) මාකස්  ස්ටොයින්ස් (29) ඩේවිඩ් වෝනර් (32) ඇඩම් සම්පා (27)

බංග්ලාදේශය : මෂ්රාෆි මොටාසා (නායක අවුරුදු 35යි) ෂකිබ් අල්හසන් (32) ටමීම් ඉක්බාල් (30) ලිටන් දාස් (24) මුෂ්ෆිකර් රහීම් (32) මොහොමඩ් මහ්මදුල්ලා (33) මොහොමඩ් මිතුන් (29) ෂමීර් රහ්මන් (27) මෙහෙදි හසන් මිරාස් (22) සෞම්‍ය සාකර් (26) රුබෙල් හොසේන් (29) මොහොමඩ් සයිෆුඩින් (22) මොසඩෙක් හොසේන් (23)

එංගලන්තය : ඉයන් මෝගන් (නායක අවුරුදු 32යි) ජෝස් බට්ලර් (28) මොයින් අලි (31) ජොනී බෙයාර්ස්ටො (29) ටොම් කරන් (24) ජෝ ඩෙන්ලි (33) ඇලෙක්ස් හේල් (30) ලයම් ප්ලන්කට් (34) අඩිල් රෂිඩ් (31) ජෝ රූට් (28) බෙන් ස්ටෝක්ස් (27) ඩේවිඩ් විලී (29) ක්‍රිස් වෝක්ස් (30) මාක් වුඩ් (29)

ඉන්දියාව: විරාට්කෝලි (නායක – අවුරුදු 30යි) රොහිට් ෂර්මා (32) ශිකර් ධවාන් (33) කේ.එල්.රාහුල් (27) විජේ ෂංකර් (28) මහේන්ද්‍ර සිං දෝනි (37) කෙදර් ජදවු (34) දිනේෂ් කාතික් (33) යුෂ්වෙන්දර් චාහල් (28) කුල්දිප් යදවු (24) බුවනේෂ්වර් කුමාර් (29) ජස්ප්‍රිට් බුම්රා (25) හර්දික් පාන්ඩෙ (25) රවින්ද්‍ර ජඩෙජා (30) මොහොමඩ් සාමි (28)

නවසීලන්තය : කේන් විලියම්සන් (නායක අවුරුදු 28යි) ටිව් සවුදි (30) ටොම් බ්ලන්ඩල් (28) ට්‍රෙන්ට් බෝල්ට් (29) කොලින්ඩි ග්‍රැන්ඩ්හෝම් (32) ලොකී ෆර්ගියුසන් (27) මාටින් ගුප්ටිල් (32) මැට්හෙන්රි (27) ටොම් ලේදම් (27)කොලින් මුන්රෝ (32) ජේම්ස් නීසාම් (28) හෙන්රි නිකලස් (27) මයිකල් සැන්ට්නර් (27) අයි.සෝදි(26) රොස් ටේලර්(36)

පාකිස්තානය: සෆ්රාෂ් අහමඩ් (නායක අවුරුදු 32යි) සොයිබ් මලික්(37),හකාර් සමාන්(29),ඉමාම් උල් හක්(23) අබිඩ් අලි(31) බාබර් අසාම්(24) මොහොමඩ් හෆීෂ් (38) සදාම් කාන් (20) ඉමාඩ් වසිම් (30) හසන් අලි (25) හහීම් අස්රොෆ්(25) සහීන් අෆ්රිඩ් (19) ජුනයිඩ් කාන්(29) මොහොමඩ් හස්නේන්(19) හැරිස් සොහේල් (31)

දකුණු අප්‍රිකාව : ෆෆ් ඩු ප්ලෙසිස් (නායක අවුරුදු 34යි) කුයින්ටන් ඩිකොක් (26) හෂිම් අම්ලා (36) ඒඩ්න් මාක්‍රම් (24) රැසි වැන්ඩ ඩුසෙන් (30) ඩේවිඩ් මිලර්(29) ජේ.පී.ඩුමිනි(35) ඒ.ෆුලෙක්වායෝ(23) ඩුවෙන් ප්‍රිටොරියස් (30) ඩේල්ස්ටේන් (35) කගිසෝ රබඩා (24) ලුන්ගි එන්ගිඩි (23) ඇන්රිච් නොජේ (25) ඉම්රාන් තහීර් (40) ටබ්රේස් ෂම්සි (29)

ශ්‍රී ලංකාව : දිමුත් කරුණාරත්න (නායක අවුරුදු 34යි) අවිශ්ක ප්‍රනාන්දු (21) ළහිරු තිරිමාන්න (29) කුසල් මෙන්ඩිස් (24) කුසල් ජනිත් පෙරේරා (28) ඇන්ජලෝ මැතිව්ස් (31) ධනංජය ද සිල්වා (27) තිසර පෙරේරා (30) ඉසුරු උදාන (31) ජෙෆ්රි වැන්ඩසේ (29) ජීවන් මෙන්ඩිස් (36) මිලින්ද සිරිවර්ධන (33) ලසිත් මාලිංග (35) සුරංග ලක්මාල් (32) නුවන් ප්‍රදීප් (32)

බටහිර ඉන්දීය කොදෙව් දූපත් : ජේසන් හෝල්ඩර් (නායක අවුරුදු 27යි) කාලොස් බ්‍රෙත්වෙට් (30) ඩැරන් බ්‍රාවෝ (30) ෂෙඩන් කොට්රල් (29) ෆේබියන් ඇලන් (24) ෂැනන් ගේබ්රියල් (31) ක්‍රිස් ගේල් (39) සිම්රන් හෙට්මයර් (22) ෂායි හෝප් (25) එවින් ලුවිස් (27) ඈෂ්ලි නර්ස් (30) නිකල්ස් පුරාන් (23) කෙමාර් රොච් (30) ඇන්ඩ්‍රි රසල් (31) ෂේන් තෝමස් (22)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-