SLC donates Rs. 1.6Mn. for Association of Cricket Umpires office complex

The Association of Cricket Umpires (ACU) realized a long felt dream of getting a headquarters office of its own after 74 years, Friday September 22. The ceremonial opening took place on an auspicious note with the President of the Association of Cricket Umpires, Member of Parliament, Dr. Buddhika Pathirana and its 744 strong membership attending with a special feature being the President of Sri Lanka Cricket (SLC), Thilanga Sumathipla as the Chief Guest. A highlight was the donation of Rs.1.6 million by Sri Lanka Cricket towards the setting up of the office complex. The cheque was handed over by SLC president to the ACU Treasurer, Roshan Dhammika soon after the opening.

p Sara2

Making the welcome speech, Located at the P. Saravanamuththu Stadium with the ceremonial opening Dr. Pathirana said that it was a dream come true for the black coated fraternity who perform a thankless job in the middle who had unfortunately not had an office of their own for so many long years. He had a special word of appreciation and gratitude to the SLC President for the magnanimous donation of Rs.1.6 Million towards that cause. He observed that he had not wanted to contest for president of the ACU, but had come forward as he was called upon by a unanimous decision by the association’s executive membership. He noted that cricket and politics had a similarity where you win and lose.

“Of course, I look for the day when the Association of Cricket Umpires could have a permanent land to set up its headquarters before long as the current complex is on a rental,” Pathirana said.

President of SLC, Thilanga Sumathipla, while expressing his pleasure at the ACU realizing a long felt dream, said that SLC would donate a further Rs.5 million towards helping the umpires of this parent body of the black and white coated fraternity set up a headquarters office that they could call their own. For the record, the ACU was the official parent body for umpires in Sri Lanka, and the untiring services of this fraternity that was an integral link to cricket activity in the middle deserved all praise.

Among those associated at the opening were SLC Secretary, Mohan De Silva, SLC Chief Executive Officer Ashley De Silva, Nishan Danasinghe, former cricketer and member of the ACU and President, Sri Lanka Schools’ Cricket Association, Oshara Panditharatne.

ක්‍රිකට් විනිසුරුවන්ගේ මූලස්ථානයට ක්‍රිකට් ආයතනයෙන් මිලියන 1.6ක පරිත්‍යාගයක්

වසර 74ක දිර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විසිසුරුවන්ගේ සංගමයට විශාල අඩුපාඩුවක්ව පවතින කාර්යාලයක් සහිත මූලස්ථානයක් ඉදි කිරීමට රුපියල් ලක්ෂ පණහක මුදලක් තරග විනිසුරු සංගමයේ සභාපති වෛද්‍ය බුද්ධික පතිරණ මහතා වෙත පරිත්‍යාග කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සිකුරාදා (සැප්තැම්බර් 22) පි. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ උත්සවයක දී ප්‍රකාශ කළේය.

තරග විනිසුරුවන්ගේ සංගමය වෙනුවෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ලබාදීම වෙනුවෙන් පී.සරවනමුත්තු ක්‍රී මණ්ඩපයේ පැවැති උත්සව සභාව ඇමතූ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා, තරුණ දක්ෂ මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණ මහතා නව ගොඩනැගිල්ල ක්‍රීඩා අමාත්‍යාංශය අසළ භූමි භාගයක ඉදි කරන්නේ නම් තමා වඩාත්ම සතුටට පත්වන බව ද කීවේය.

ක්‍රිකට් තරග විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධූරයේ පතිරණ මහතා කටයුතු කිරීම ද සතුටට කරුණයැයි කී ක්‍රිකට් සභාපතිතුමා තරග විනිසුරුවන්ට ඇති එකම පිළිගත් ප්‍රධාන සංගමය මෙය වන හෙයින් වෙනත් විනිසුරු සංගමයන් ඇත්නම් මේ ප්‍රධාන සංගමය හා එක්වන ලෙස ද කියා සිටියේය.

සරවනමුත්තු ක්‍රීඩා මණ්ඩපයේ ආරම්භ කළ නව කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සුමතිපාල මහතා රුපියල් මිලියන 1.6ක මුදලක් තරග විනිසුරු සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් ධම්මික මහතා වෙත පිරිනැමීය.

නව මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට තරග විනිසුරු සංගමයේ සභාපති වෛද්‍ය බුද්ධික පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් එක්දින නායක උපුල් තරංග පාසැල් ක්‍රිකට් සංගමයේ සභාපති ඕෂාර පණ්ඩිත රත්න යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.   වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ නිලධාරීහු ද පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති වෛද්‍ය බුද්ධික පතිරණ මහතා කතා කරමින් තමා ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ තරග විනිසුරුවරයෙකු හො නොවන බවත්, විනිසුරු සංගමයේ සභාපති ධුරයට තරගකරන ලෙස තමාට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් නිතරගයෙන් ඊට තමා පත් කරගත් බවත් කීවේය.  විනිසුරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අප කටයුතු කළබවට මා තුළ ඉලක්කයක් තිබුණා.  අප දැන් තාවකාලික කාර්යාලයක් ලබාගෙන ඇති අතරම මීලග අරමුණ මූලස්ථානයක් ඉදිකිරීමයි.  ක්‍රිකට් සභාපතිතුමා මේ කාර්යයට ඉදිරිපත්වීම හා අපට ධෛර්යය දීම පිළිබඳව අප ස්තූතිවන්ත වනවා.  මහා මැතිවරණවල දී මෙන්ම ක්‍රිකට් ජය පරාජයද අප භාරගත යුතුව ඇතැයි පතිරණ මහතා ප්‍රකාශ කළේය.

p Sara

p Sara1

p Sara3