Sri Lanka Cricket sponsors the Sri Lanka Blind Cricket team to the World Cup

Media Release

 2nd January, 2018

Sri Lanka Cricket sponsored the Sri Lanka Blind Cricket team that will participate in the 5th edition of the 40-over Blind Cricket World Cup, scheduled to take place from 09th to 22nd January 2018 in UAE and Lahore.

Sri Lanka Cricket (SLC) sponsorship package of Rs. 1.1 million covers cricket equipment and air travel of the 17-member squad and 3 officials that will take wing to Dubai on January 6.

The SLC also provided the 40-over Blind Cricket World Cup team with side wickets of the NCC, Center wickets of the Surrey Maggona and also a coach to conduct practices targeting the world cup.

In addition to this sponsorship, The SLC also sponsored the team’s Annual subscription of GBP 200 (approximately Rs. 40,000) payable to the World Blind Cricket Council for 2017 and Airfare for 2 members to attend the AGM in Bangladesh at a total cost of Rs. 219,000 via its charity arm CRICKET AID

Sri Lanka Cricket’s Vice President, Mr. K. Mathivanan, who is heading international cricket and overlooking Cricket Aid under the guidance of President Mr. Thilanga Sumathipala handed over the sponsorship to the Team Manager of Sri Lanka Blind Cricket, Mr. H.G. Chaminda Pushpakumara Karunaratne at the SLC headquarters, recently. Mr. Chinthaka Edirimanne, Head of Operations of Domestic Cricket of SLC was also present at the occasion.

Sri Lanka Blind Cricket team, coming under the auspices of the Sri Lanka Cricket Association for the Visually Handicapped, will be led by Chandana Deshapriya. India has won the title, since 2012. Sri Lanka made it into the semifinals during the year 2014.

The participating countries on a round robin basis comprise Sri Lanka, reigning champions India, Pakistan, Bangladesh, Nepal and Australia.

Sri Lanka Cricket’s Vice President, Mr. K. Mathivanan (On the Left) handing over sponsorship items to the Blind Cricket Team. Stranding on his left is Mr. Chinthaka Edirimanne, Head of Domestic Cricket, SLC and the officials of the Blind Cricket Team.

Sri Lanka Cricket’s Vice President, Mr. K. Mathivanan (On the Left) handing over sponsorship items to the Blind Cricket Team. Stranding on his left is Mr. Chinthaka Edirimanne, Head of Domestic Cricket, SLC and the officials of the Blind Cricket Team.

 

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේදී මේ මස 9 සිට 22 දක්වා පැවැත්වෙන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවල ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දක්වයි.

මේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17ක් හා නිලධාරීන් තිදෙනෙකු අයත් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුනගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 1.1ක (රුපියල් ලක්ෂ එකොළහක්) වැයකර ඇත.  එක් කණ්ඩායමකට ඕවර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස හයවන දා ඩුබායි බලා පිටත්ව යති.  ක්‍රිකට් ආයතනය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැති විකට්ටු මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවයද සපයනු ලැබී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ අනුග්‍රහයන්ට අමතරව දෘෂ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ 2017 වසරේ මෙරට සාමාජික මුදල වන බ්‍රිතාන්‍ය පවුම් 200ක් (රුපියල් 40000ක් පමණ) බංග්ලාදේශයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රුස්වීමට සහභාගිවීමට නියෝජිතයන් දෙදෙනෙකු සඳහා ගුවන්ගමන් බලපත්‍ර වියදම් ද (ක්‍රිකට් ඒඩ් ආධාර මත රුපියල් 219000/-) මුදලක් ද සපයයි.  ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානි හා ක්‍රිකට් ඒඩ් (ආධාර) අංශ සුපරීක්ෂක උප සභාපති කේ. මතිවානන් මහතා අදාල අනුග්‍රාහක චෙක්පත කණ්ඩායමේ කළමනාකරු එච්. ජී. චමින්ද පුෂ්පකුමාර කරුණාරත්න මහතා වෙත ක්‍රිකට් ආයතනයේදී ප්‍රදානය කළේය.  දේශිය ක්‍රිකට් අංශ ප්‍රධානි චින්තක එදිරිමාන්න මහතා ද මේ අවස්ථාවට සහභාගී විණි.

ආබාධිතයන් සඳහා වන ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය දරයි.  2012 සිට මෙහි සූරතාව දිනා ඇත්තේ ඉන්දියාවය.  2014 දී ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව හිටපු සූරයන් වන ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය නේපාලය හා ඕස්ට්‍රේලියාව සහභාගි වන මේ තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ.

ජායාරූපය – ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති කේ. මතිවානන් මහතා පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ වමේ සිට කේ. මතිවානන් මහතා චින්තක එදිරිමාන්න මහතා (දේශිය ක්‍රිකට් ප්‍රධානී ක්‍රිකට් ආයතනය) සහ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීහු සිටිති.

මාධ්‍ය ඒකකය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය